Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
අවරුදු 30ට කලින් කළයුතු දේවල් මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවරුදු 30ට කලින් කළයුතු දේවල් මෙන්න

අවරුදු 30ට කලින් කළයුතු දේවල් මෙන්න

සමහරු කියනවා ජීවිතය පටන්ගන්නේ අවරුදු 30 න් කියලා..නමුත් සමහරුන්ට අවරුදු 30 ලැබීමම ජීවිතය අවසානයට හේතුවක් වෙනවා..කෙසේ නමුත් ඔබගේ 30 වන උපන්දිනය සැමරීමට පෙර පහත සඳහන් දේවල් පිලිබඳ අවධානය යොමු කරන්න වගබලාගන්න.

සමාජ ජාල වෙබ් අඩවි වෙනුවෙන් ජීවත් වෙන එකෙන් දැන්වත් අත්මිදෙන්න

අනිත් මිනිස්සුන්ට ඉරිසියා හිතෙන විදියට රස කෑම, මිල අධික විද්යුනත් උපාංග, සුඛෝපභෝගී ජීවිත ගෙවන බව පෙන්වමින් ඡායාරූප එක්කිරීමෙන් වලකින්න. සමාජ ජාලා අවශ්‍යය නමුත් ඒවා වෙනුවෙන් ජීවත් වීම නොවැදගත් බව වටහාගන්න

ඡන්ද අයිතය

ඔබේ ඡන්දය , ඔබ රටේ වගකිවයුතු පුද්ගලයෙකු බව පෙන්වා දෙන්නෙකි.

ජීවිතය වෙනස් කළ හැකි පොත් තිහක් වත් කියවන්න

ඔබේ ජීවිතය වෙනස් කළ හැකි පොත් තිහක්වත් කියවන්න..එය ඔබේ ඉදිරි ජීවිතයේ තීරණ වලට අනිවාර්යයෙන් සහයක් වනු ඇත.

මැරතන් එකක් දුවන්න

දිගු දුරක් දිවීම හා එකම වේගයෙන් ධාවනය පවත්වාගැනීම පිලිබඳ දිගු දුර දුවන්නන් හට මහඟු අවබෝධයක් තිබේ. මැරතන් එකක් දිවීමට නම් එයට ස්වයං විනයක් අවශ්‍යය වේ. තිහට කලින් මැරතන් එකක් දිව්වොත් ඔබටත් එම විනය ජීවිත කාලයටම එක්කරගැනීම පිළිබඳව අදහසක් ගත හැකි වේ.

බිඳී ගිය ප්‍රේම සබඳතා - මවයි රස කතා

ඔබේ පාසල් කාලය තුල බිඳී ගිය ප්‍රේම සබඳතා හෝ සිතින් පමණක් සිදුකල ප්‍රේම වෘත තිබිය හැක..ඒවා පිලිබඳ මතකය බෙදාගැනීම අවරුදු 30 න් පසුව රසවත් වනු ඇත.

කැමතිම ගායකයාගේ සජීවී ප්‍රසංගයකට සහභාගී වෙන්න

ඔබේ ප්‍රියතම ගායකයා හෝ ගායිකාව සජීවීව ගීත ගයන ආකාරයේ අත්දැකීමක් අවරුදු 30 ට පෙර ලබාගන්න උත්සාහ ගන්න.

ඇතිවුනාම "ඇති" කියලා පිටවෙන්න

අවරුදු 30 න් පසුව ඔබට වගකීමකින් තොරව ජීවත් විය නොහැකි නිසා අවරුදු තිහට පෙර ඔබර කරදර කාරී රැකියාවක් හමුවුනොත් එය දමා යන්න කටයුතු කරන්න. ඔබ යන විට ඔබේ "බොස්ට" ඔබේ වෙන්ව යාමට හේතුව දැනෙන්නම කියලා යන්න

Adrenaline රශ්

Adrenaline ඉපදවිය හැකි අවධනාම් සහගත චාරිකා, ක්‍රීඩා වල ඔබේ යහළුවන් සමග නිරත වන්න..

සෙට් වෙන තැනක් හොයාගන්න

ඔබේ යහළුවන් එක්ක නිතර යා හැකි ස්ථිර අවන් හලක්, පබ් එකක් සොයාගන්න

යාළුවන් එක්ක Road ට්‍රිප් එකක් යන්න

යාළුවො එක්ක රෝඩ් ට්‍රිප් එකක් යන්න, ජීවිතේට අමතක නොවන සිදුවීම් අරගෙනම චාරිකාව නිමකරන්න

හොඳ කතාවක් පවත්වන්න

සමුගැනීමේ උත්සවයකදී හෝ විවාහ උත්සවයකදී අන් අයට ඔබව මතක හිටින කතාවක් කරන්න

විදෙස් භාෂාවක් ඉගෙන ගන්න

අලුත් භාෂාවක් ඉගෙන ගන්න, ඉංග්‍රීසි නම් එය බොහෝ වැදගත් වේවි

වැඩි කිලෝ ගාන අඩු කරගන්න

අනිත් ඇය වෙනුවෙන් කරන්න එපා..ඔබේ අවශ්‍යතාවය වෙනුවෙන් ඔබම කරන්න..ඔබේ බර අඩුකිරීම ඔබට සැහැල්ලුවක් මෙන්ම ඔබේ සෞඛ්‍යටද යහපත් වනු ඇත.

ලෝබ වීම පොඩ්ඩකට අමතක කරන්න

ඔබේ ලෝබ කම පොඩ්ඩකට අමතක කරන්න..ඔබේ යාළුවො රාත්‍රී භෝජන සංග්‍රහයකට රැගෙන යන්න.මිල මුදල් වැයවීම ගැන හිතන්නේ නැතුව දවසක හෝ මතක හිටින කෑම වේලක් යාලුවන්ට දෙන්න

පීනන්න ඉගෙන ගන්න

ජීවිතයේ ඉගෙනගත යුතු අත්‍යවශ්‍ය දෙයකි

ඇල්කොහොල් අඳුරගන්න

ඔබට දැන් අව්ර්දු 20 වගේ ඇති තරම් බීලා අවිනීතව හැසිරෙන්න බැහැ..ඔබ මත්පැන් පානය කරනවානම් ඔබේ සීමාවන් දැනගෙන වැදගත් ලෙස ඒවා ලබාගත යුතුය. එසේ නොහැකි නම් ඒවායින් වැලකි සිටීම වඩාත් යහපත් වේ.

තනියම දිගු ගමනක් යන්න

තනියම ගමනක් යන්න ඉගෙන ගන්න..එය ඔබට ජීවිතයේ ආත්ම විශාසය වර්ධනය කරගැනීමට උපකාර වනු ඇත.

තනිවම කෑම උයන්න ඉගෙන ගන්න

හැමදාම නූඩ්ල්ස් සෑදීමෙන් වැළකිලා රසවත් කෑම වේලක් හදන්න ඉගෙන ගන්න.

කාගේ හරි Role Model කෙනෙක් වෙන්න උත්සාහ කරන්න

වෙනත් කෙනෙකු ඔබව Role Model එකක් ලෙස අනුගමනය කරන්නේ නම් ඔබ දැනටමත් වීරයෙකු වී අවසානයි

දැන් නිරතවන රැකියාවට අනුව නොව ඔබ බලාපොරොත්තු වන රැකියාවට අනුකුලව ඇඳුම් අඳින්න ඉගෙන ගන්න.

ඔබගේ හීන කාරය පදවා බලන්න

මුල අමතක කරන්න එපා

ඉතුරු කරන්න

හදවත කඩා වැටෙන සිදුවීමකින් සුවය ලබන්න

හදවත් කඩා වැටෙන සිදුවීමක් වූ පසු එයින් මිදී සාමන්‍යය පරිදි ජීවිතයට මුහුණ දෙන ආකාරය පිළිබඳව ඉගෙන ගන්න

උදේ 4 ටත් කෝල් කර හැකි මිතුරෙකු ඇතිකරගන්න

ෆේස්බුක් වල මිතුරන් 3000 ක් හිටියත් උදේ හතරට කතා කලත් ඔබ වෙනුවෙන් සිටින මිතුරෙකු සිටීද?

machanla, dakapu deyak kaata hari wadagath wei kiyala hithuwa......!

[QUOTE="thal, post: 18305719, member: 371246"] [b]අවරුදු 30ට කලින් කළයුතු දේවල් මෙන්න[/b] අවරුදු 30ට කලින් කළයුතු දේවල් මෙන්න සමහරු කියනවා ජීවිතය පටන්ගන්නේ අවරුදු 30 න් කියලා..නමුත් සමහරුන්ට අවරුදු 30 ලැබීමම ජීවිතය අවසානයට හේතුවක් වෙනවා..කෙසේ නමුත් ඔබගේ 30 වන උපන්දිනය සැමරීමට පෙර පහත සඳහන් දේවල් පිලිබඳ අවධානය යොමු කරන්න වගබලාගන්න. සමාජ ජාල වෙබ් අඩවි වෙනුවෙන් ජීවත් වෙන එකෙන් දැන්වත් අත්මිදෙන්න අනිත් මිනිස්සුන්ට ඉරිසියා හිතෙන විදියට රස කෑම, මිල අධික විද්යුනත් උපාංග, සුඛෝපභෝගී ජීවිත ගෙවන බව පෙන්වමින් ඡායාරූප එක්කිරීමෙන් වලකින්න. සමාජ ජාලා අවශ්‍යය නමුත් ඒවා වෙනුවෙන් ජීවත් වීම නොවැදගත් බව වටහාගන්න ඡන්ද අයිතය ඔබේ ඡන්දය , ඔබ රටේ වගකිවයුතු පුද්ගලයෙකු බව පෙන්වා දෙන්නෙකි. ජීවිතය වෙනස් කළ හැකි පොත් තිහක් වත් කියවන්න ඔබේ ජීවිතය වෙනස් කළ හැකි පොත් තිහක්වත් කියවන්න..එය ඔබේ ඉදිරි ජීවිතයේ තීරණ වලට අනිවාර්යයෙන් සහයක් වනු ඇත. මැරතන් එකක් දුවන්න දිගු දුරක් දිවීම හා එකම වේගයෙන් ධාවනය පවත්වාගැනීම පිලිබඳ දිගු දුර දුවන්නන් හට මහඟු අවබෝධයක් තිබේ. මැරතන් එකක් දිවීමට නම් එයට ස්වයං විනයක් අවශ්‍යය වේ. තිහට කලින් මැරතන් එකක් දිව්වොත් ඔබටත් එම විනය ජීවිත කාලයටම එක්කරගැනීම පිළිබඳව අදහසක් ගත හැකි වේ. බිඳී ගිය ප්‍රේම සබඳතා - මවයි රස කතා ඔබේ පාසල් කාලය තුල බිඳී ගිය ප්‍රේම සබඳතා හෝ සිතින් පමණක් සිදුකල ප්‍රේම වෘත තිබිය හැක..ඒවා පිලිබඳ මතකය බෙදාගැනීම අවරුදු 30 න් පසුව රසවත් වනු ඇත. කැමතිම ගායකයාගේ සජීවී ප්‍රසංගයකට සහභාගී වෙන්න ඔබේ ප්‍රියතම ගායකයා හෝ ගායිකාව සජීවීව ගීත ගයන ආකාරයේ අත්දැකීමක් අවරුදු 30 ට පෙර ලබාගන්න උත්සාහ ගන්න. ඇතිවුනාම "ඇති" කියලා පිටවෙන්න අවරුදු 30 න් පසුව ඔබට වගකීමකින් තොරව ජීවත් විය නොහැකි නිසා අවරුදු තිහට පෙර ඔබර කරදර කාරී රැකියාවක් හමුවුනොත් එය දමා යන්න කටයුතු කරන්න. ඔබ යන විට ඔබේ "බොස්ට" ඔබේ වෙන්ව යාමට හේතුව දැනෙන්නම කියලා යන්න Adrenaline රශ් Adrenaline ඉපදවිය හැකි අවධනාම් සහගත චාරිකා, ක්‍රීඩා වල ඔබේ යහළුවන් සමග නිරත වන්න.. සෙට් වෙන තැනක් හොයාගන්න ඔබේ යහළුවන් එක්ක නිතර යා හැකි ස්ථිර අවන් හලක්, පබ් එකක් සොයාගන්න යාළුවන් එක්ක Road ට්‍රිප් එකක් යන්න යාළුවො එක්ක රෝඩ් ට්‍රිප් එකක් යන්න, ජීවිතේට අමතක නොවන සිදුවීම් අරගෙනම චාරිකාව නිමකරන්න හොඳ කතාවක් පවත්වන්න සමුගැනීමේ උත්සවයකදී හෝ විවාහ උත්සවයකදී අන් අයට ඔබව මතක හිටින කතාවක් කරන්න විදෙස් භාෂාවක් ඉගෙන ගන්න අලුත් භාෂාවක් ඉගෙන ගන්න, ඉංග්‍රීසි නම් එය බොහෝ වැදගත් වේවි වැඩි කිලෝ ගාන අඩු කරගන්න අනිත් ඇය වෙනුවෙන් කරන්න එපා..ඔබේ අවශ්‍යතාවය වෙනුවෙන් ඔබම කරන්න..ඔබේ බර අඩුකිරීම ඔබට සැහැල්ලුවක් මෙන්ම ඔබේ සෞඛ්‍යටද යහපත් වනු ඇත. ලෝබ වීම පොඩ්ඩකට අමතක කරන්න ඔබේ ලෝබ කම පොඩ්ඩකට අමතක කරන්න..ඔබේ යාළුවො රාත්‍රී භෝජන සංග්‍රහයකට රැගෙන යන්න.මිල මුදල් වැයවීම ගැන හිතන්නේ නැතුව දවසක හෝ මතක හිටින කෑම වේලක් යාලුවන්ට දෙන්න පීනන්න ඉගෙන ගන්න ජීවිතයේ ඉගෙනගත යුතු අත්‍යවශ්‍ය දෙයකි ඇල්කොහොල් අඳුරගන්න ඔබට දැන් අව්ර්දු 20 වගේ ඇති තරම් බීලා අවිනීතව හැසිරෙන්න බැහැ..ඔබ මත්පැන් පානය කරනවානම් ඔබේ සීමාවන් දැනගෙන වැදගත් ලෙස ඒවා ලබාගත යුතුය. එසේ නොහැකි නම් ඒවායින් වැලකි සිටීම වඩාත් යහපත් වේ. තනියම දිගු ගමනක් යන්න තනියම ගමනක් යන්න ඉගෙන ගන්න..එය ඔබට ජීවිතයේ ආත්ම විශාසය වර්ධනය කරගැනීමට උපකාර වනු ඇත. තනිවම කෑම උයන්න ඉගෙන ගන්න හැමදාම නූඩ්ල්ස් සෑදීමෙන් වැළකිලා රසවත් කෑම වේලක් හදන්න ඉගෙන ගන්න. කාගේ හරි Role Model කෙනෙක් වෙන්න උත්සාහ කරන්න වෙනත් කෙනෙකු ඔබව Role Model එකක් ලෙස අනුගමනය කරන්නේ නම් ඔබ දැනටමත් වීරයෙකු වී අවසානයි දැන් නිරතවන රැකියාවට අනුව නොව ඔබ බලාපොරොත්තු වන රැකියාවට අනුකුලව ඇඳුම් අඳින්න ඉගෙන ගන්න. ඔබගේ හීන කාරය පදවා බලන්න මුල අමතක කරන්න එපා ඉතුරු කරන්න හදවත කඩා වැටෙන සිදුවීමකින් සුවය ලබන්න හදවත් කඩා වැටෙන සිදුවීමක් වූ පසු එයින් මිදී සාමන්‍යය පරිදි ජීවිතයට මුහුණ දෙන ආකාරය පිළිබඳව ඉගෙන ගන්න උදේ 4 ටත් කෝල් කර හැකි මිතුරෙකු ඇතිකරගන්න ෆේස්බුක් වල මිතුරන් 3000 ක් හිටියත් උදේ හතරට කතා කලත් ඔබ වෙනුවෙන් සිටින මිතුරෙකු සිටීද? machanla, dakapu deyak kaata hari wadagath wei kiyala hithuwa......! [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom