Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවලංගු නොවී ඡන්දය දෙන හරිම විදිහ...❌🗳️👤✅
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=streamable]lwlxxg[/MEDIA]

ඡන්දය ප්‍රකාශ කරන්න යනවිට ඔබ සතුව වලංගු හැඳුනුම්පතක් තිබීම අනිවාර්යයි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් අනුමත කර තිබෙන පහත දැක්වෙන ඕනෑම වලංගු හැඳුනුම්පතක් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔයාට ඉදිරිපත් කරන්න පුළුවන්.

1. වලංගු ජාතික හැඳුනුම්පත

2. වලංගු විදේශ ගමන් බලපත්‍රය

3. වලංගු රියදුරු බලපත්‍රය

4. වැඩිහිටි හැඳුනුම්පත

5. විශ්‍රාමික හැඳුනුම්පත

6. පූජ්‍ය පක්ෂයට අදාළ හැඳුනුම්පත

7. මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් ග්‍රාම නිලධාරි මඟින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත

හැබැයි මේ එක හැඳුනුම්පතක් හරි අනිවාර්යයෙන් ම අරගෙන යන්න.

තැපෑලෙන් නිවසට ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඡන්ද මධ්‍යස්ථානයට අරගෙන යන එක ඔයාට වගේම නිලධාරීන්ටත් පහසුවක්. ඒ නිසා නොවැළැක්විය හැකි තත්වයක දී හැර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව රැගෙන යන්න අමතක කරන්න එපා.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කළ පරිදි 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ විශේෂ විධිවිධාන පනතේ 8 (අ) වගන්තියට අනුව සහ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ තුන්වන උපලේඛනයට අනුව, අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කළ යුත්තේ අංක 1 යෙදීමෙනි.

දෙවනි හා තුන්වෙනි මනාපයත් ලකුණු කරනවා නම්, අපේක්ෂකයන් ගැන ඔයාට තියෙන කැමැත්තේ අනුපිළිවෙළට 1, 2, 3 ඉලක්කම් අපේක්ෂකයන්ගේ නම් ඉදිරියෙන් සලකුණු කරන්න පුළුවන්.

ඡන්ද පත්‍රිකා වැඩියෙන් දෙන්න වෙනවා කියන්නේ මැතිවරණයේ පිරිවැය වැඩිවෙනවා වගේ ම ක්‍රියාවලිය තවත් සංකීර්ණ වෙනවා. ඒ නිසා සෑම විට ම ඡන්දය ප්‍රකාශ කරන ආකාරය ගැන අවබෝධයෙන් ඡන්ද මධ්‍යස්ථානයට යන්න. ඡන්දය නිවැරදි ව භාවිත කරන එක පුරවැසියෙක් විදිහට ඔයාගේ වගකීමක්.

1. කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කර නොමැති වීම

2. එක් අපේක්ෂකයෙකුට වඩා කතිර සලකුණු කර තිබීම

3. කතිර (X) සහ ඉලක්කම් දෙවර්ගයම සලකුණු කර තිබීම

4. දෙවනි මනාපය සහ තුන්වැනි මනාපය පමණක් සලකුණු කර තිබීම

5. ඡන්දදායකයාගේ නම හෝ හඳුනාගත හැකි යමක් ලියා තිබීම

6. 1, 2, 3ට වඩා මනාප සලකුණු කර තිබීම

මේ කියන වැරදි ඔයා කළොත් ඔයාගේ වටිනා ඡන්දය අවලංගු වෙනවා.

ඡන්ද මධ්‍යස්ථානය තුළට ජංගම දුරකථනය රැගෙන යාම සහ ඡායාරූප ගැනීම මැතිවරණ නීතිවලට අනුව සම්පූර්ණයෙන් ම නීතිවිරෝධීයි.(දඩය ලක්ෂ පහක් දක්වා)

[MEDIA=youtube]N2Xm1XQ3nm4[/MEDIA]

ඔයාගේ පවුලේ කෙනෙක් හරි යාළුවෙක් හරි අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් දෘෂ්‍යාබාධිතයි නම්, ඒ වගේ කෙනෙකුට ඡන්දය භාවිත කරන්න සහාකයෙක් සමඟ යන්න පුළුවන්

ඒ සඳහා ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබා ගත යුතු අවසර ලබා ගැනීමේ ලියවිලි සහ රජයේ වෛද්‍ය නිලධාරියෙකුගේ සහතිකයක්, සහායකයාගේ වලංගු හැඳුනුම්පතක් සමඟ ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන යන්න අවශ්‍යයි.

සහායකයෙකු නොමැති වුවත් තවත් නිලධාරියෙකු ඉදිරියේ, ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති ලවා ඡන්දය සලකුණු කිරීමටත් පුළුවන්.

ඡන්ද මධ්‍යස්ථානයට යාමට නොහැකි ආබාධිත තත්වයක් ඔයාගේ පවුලේ කෙනෙකුට, යාළුවෙකුට හෝ ඔයා දන්න ඕනෑම කෙනෙකුට තියෙනවා නම්, මැතිවරණයට කලින් මැතිවරණ කොමිසම හරහා ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට අයදුම් කරන්න හැකියාව තියෙනවා.

[QUOTE="Truth Hurts, post: 30155874, member: 477372"] [MEDIA=streamable]lwlxxg[/MEDIA] ඡන්දය ප්‍රකාශ කරන්න යනවිට ඔබ සතුව වලංගු හැඳුනුම්පතක් තිබීම අනිවාර්යයි. මැතිවරණ කොමිෂන් සභාව විසින් අනුමත කර තිබෙන පහත දැක්වෙන ඕනෑම වලංගු හැඳුනුම්පතක් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔයාට ඉදිරිපත් කරන්න පුළුවන්. 1. වලංගු ජාතික හැඳුනුම්පත 2. වලංගු විදේශ ගමන් බලපත්‍රය 3. වලංගු රියදුරු බලපත්‍රය 4. වැඩිහිටි හැඳුනුම්පත 5. විශ්‍රාමික හැඳුනුම්පත 6. පූජ්‍ය පක්ෂයට අදාළ හැඳුනුම්පත 7. මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් ග්‍රාම නිලධාරි මඟින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත හැබැයි මේ එක හැඳුනුම්පතක් හරි අනිවාර්යයෙන් ම අරගෙන යන්න. තැපෑලෙන් නිවසට ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඡන්ද මධ්‍යස්ථානයට අරගෙන යන එක ඔයාට වගේම නිලධාරීන්ටත් පහසුවක්. ඒ නිසා නොවැළැක්විය හැකි තත්වයක දී හැර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව රැගෙන යන්න අමතක කරන්න එපා. මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කළ පරිදි 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ විශේෂ විධිවිධාන පනතේ 8 (අ) වගන්තියට අනුව සහ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ තුන්වන උපලේඛනයට අනුව, අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කළ යුත්තේ අංක 1 යෙදීමෙනි. දෙවනි හා තුන්වෙනි මනාපයත් ලකුණු කරනවා නම්, අපේක්ෂකයන් ගැන ඔයාට තියෙන කැමැත්තේ අනුපිළිවෙළට 1, 2, 3 ඉලක්කම් අපේක්ෂකයන්ගේ නම් ඉදිරියෙන් සලකුණු කරන්න පුළුවන්. ඡන්ද පත්‍රිකා වැඩියෙන් දෙන්න වෙනවා කියන්නේ මැතිවරණයේ පිරිවැය වැඩිවෙනවා වගේ ම ක්‍රියාවලිය තවත් සංකීර්ණ වෙනවා. ඒ නිසා සෑම විට ම ඡන්දය ප්‍රකාශ කරන ආකාරය ගැන අවබෝධයෙන් ඡන්ද මධ්‍යස්ථානයට යන්න. ඡන්දය නිවැරදි ව භාවිත කරන එක පුරවැසියෙක් විදිහට ඔයාගේ වගකීමක්. 1. කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කර නොමැති වීම 2. එක් අපේක්ෂකයෙකුට වඩා කතිර සලකුණු කර තිබීම 3. කතිර (X) සහ ඉලක්කම් දෙවර්ගයම සලකුණු කර තිබීම 4. දෙවනි මනාපය සහ තුන්වැනි මනාපය පමණක් සලකුණු කර තිබීම 5. ඡන්දදායකයාගේ නම හෝ හඳුනාගත හැකි යමක් ලියා තිබීම 6. 1, 2, 3ට වඩා මනාප සලකුණු කර තිබීම මේ කියන වැරදි ඔයා කළොත් ඔයාගේ වටිනා ඡන්දය අවලංගු වෙනවා. [B][SIZE=5]❌ඡන්ද මධ්‍යස්ථානය තුළට ජංගම දුරකථනය රැගෙන යාම සහ ඡායාරූප ගැනීම මැතිවරණ නීතිවලට අනුව සම්පූර්ණයෙන් ම නීතිවිරෝධීයි.(දඩය ලක්ෂ පහක් දක්වා)⛔[/SIZE][/B] [MEDIA=youtube]N2Xm1XQ3nm4[/MEDIA] ඔයාගේ පවුලේ කෙනෙක් හරි යාළුවෙක් හරි අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් දෘෂ්‍යාබාධිතයි නම්, ඒ වගේ කෙනෙකුට ඡන්දය භාවිත කරන්න සහාකයෙක් සමඟ යන්න පුළුවන් ඒ සඳහා ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබා ගත යුතු අවසර ලබා ගැනීමේ ලියවිලි සහ රජයේ වෛද්‍ය නිලධාරියෙකුගේ සහතිකයක්, සහායකයාගේ වලංගු හැඳුනුම්පතක් සමඟ ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන යන්න අවශ්‍යයි. සහායකයෙකු නොමැති වුවත් තවත් නිලධාරියෙකු ඉදිරියේ, ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති ලවා ඡන්දය සලකුණු කිරීමටත් පුළුවන්. ඡන්ද මධ්‍යස්ථානයට යාමට නොහැකි ආබාධිත තත්වයක් ඔයාගේ පවුලේ කෙනෙකුට, යාළුවෙකුට හෝ ඔයා දන්න ඕනෑම කෙනෙකුට තියෙනවා නම්, මැතිවරණයට කලින් මැතිවරණ කොමිසම හරහා ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට අයදුම් කරන්න හැකියාව තියෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom