Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවලන් ගුරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනාගත මල් කැකුලු තලන අවලන් ගුරා ගැනයි මේ

වැටත් නියරත් ගොයම කා නම්

ලෝක ගුරු දිනය ඔක්තෝබර් 6 වන දින සමරුවේ ගුරුවරුන් දෙවිවරුන් ලෙස සලකාය. දරුවන්ගෙන් ගුරුවරුන්ට මල් මිටියක්, සුභ පැතුම් පතක් ලැබුනේ ඔවුන් දරුවන්ට දෙවන මව්පියන් වන නිසාය. නමුත් එලෙස බුහුමන් ලබන ගුරු වෘත්තය කෙලෙසන ගුරුවරුන්ද අද සමාජයේ නැතුවාම නොවේ. එවැනි ගුරුවරුන් රකින්නට තවත් ගුරුවරුන්ද, නිතිය ක්‍රියාත්මක කරනවුන්ද, රාජ්‍ය නිලධාරින්ද සැදී පැහැදී සිටීම කනගාටුවට කරුණකි.

ගුරු වෘත්තය කෙලෙසන මේ සිදුවීම වාර්තාවන්නේ ලංකාවේ පැරණිම බාලිකා පාසලෙනි. වසර 200කට වඩා පැරණි මිගමුව නිව්ස්ටෙඩ් බාලිකා පාසලෙනි.

පසුගිය සැප්තැම්බර් 20 වන දින සංගීතය විෂයභාර සිසිර ලියනවත්ත උසස් පෙල ශිෂ්‍යාවන් හතර දෙනෙකුට තම පරිඝනකයේ user name හා මුරපදය ලබා දෙන්නේ ඔවුන්ගේ අධ්‍යාපන කටයුත්තකට බව පවසමිනි. නමුත් පරිඝනකය විවර කරන ඔවුන්ට දකින්න ලැබෙන්නේ අසභ්‍ය දර්ශන ඇතුලත් වීඩියෝ හා ජයාරූප පෙළකි. දැරියන් මේ පිළිබද වහාම විදුහල්පතින්ය දැනුවත් කලත් ඔවුන්ට ලැබෙන්නේ ඒ පිළබඳ ඇල්මැරුණු ප්රතිචාරයකි.

සැප්තැම්බර් 28 දින වන විට පාසල් සංවර්ධන සමිතියට මේ පිළිබද වාර්තා වන අතර ඔවුන් විදිහල්පතිනිය ( හමුවීමට වෙලාවක් ඉල්ලාසිටියත් ඇය එය ප්‍රතික්ෂේප කර ඇත. මේ නිසා එදින 12.30 පමණ වන විට පාසල් සංවර්ධන සමිතියේ ලේඛම්, විගණන නිලධාරිතුමිය, සහ කමිටු සාමාජිකයින් 3 දෙනෙකු පාසලට ගොස් නියෝජ්‍ය විදුහල්පතිනියන් දෙදෙනා හමුවී ඇත. ඔවුන්ගෙන් මේ පිලිබඳ විමසු විට ඉහත සිද්ධිය පිලිබඳ විදුහල්පතිනිය ගත් ක්‍රියාමාර්ග පිලිබඳ ඔවුන් නොදැනුවත් බව ප්‍රකාශ ආකාර ඇත. පාසලේ සිදුවන බරපතල සිදුවීම් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිලිබඳ නියෝජ්‍ය විදුහල්පතිනියන් දැනුවත් නොවීම හාස්‍යට කරුණක් මෙනේම ඔවුන්ගේ රාජකාරිය පිලිබඳ ප්‍රශ්නාර්ථයක් ඇතිවන කරුණකි.

සිසිර ලියනවත්ත මහතා සම්බන්ධයෙන් ඇත්තේ කළු පල්ලම් වලින් පිරිණු අතීත කතාවකි. මිගමුව නිව්ස්ටෙඩ් බාලිකා පාසලට පැමිණීමට පෙර සේවය කල පාසලේදී ද විනය පරීක්ෂණ ගණනාවකට මේ ගුරුවරයා ලක් වුවද ඒවා කෙතරම් දුරට සාධාරණව පවත්වුවාද යන්න ගැටලු සහගතය.

මිගමුව නිව්ස්ටෙඩ් බාලිකාවේදීම අදාළ ගුරුවරයා සම්බන්ධයෙන් විනය ගැටළු කිහිපයක් පැන නැගී ඇත. වරක ඔහු ගුරුවරියක නොමැතිව ශිෂ්‍යාවන් කිහිපදෙනෙකු රැගෙන කොළඹ යම් කටයුත්තක් සඳහා අනෙක් ගුරුවරියට නොදන්වා පිටව ගොස් ඇත. ඒ පිලිබඳ දැනගත් වහාම ඔවුන් ගමන්ගත් රථය නවතා ගුරුවරියක එම ස්ථානය යැවීමට කටයුතු කර ඇත. (ගුරුවරියක නොමැතිව ශිෂ්‍යාවන් කුමන හෝ කටයුත්තක් සඳහා ගුරුවරයෙකුට පමණක් පාසලින් පිටතට රැගෙන යාමට නොහැක.) තවත් වරෙක සංගීත තරගාවලියකට යයි කියා සංගීතය නොකරන 7 වසර ශිෂ්‍යාවක් රැගෙනයාමට උත්සාහ කර ඇත. ඒ පිලිබඳ දැනගත් ගුරුවරියක් මැදිහත් වී එම ශිෂ්‍යාව කණ්ඩායමෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

සංගීතය පන්තියට එන විට සුදු ගවුමට යටින් අදින ජීන්ස් (jeans ) කලිසම ඇදීමට තදින් විරුද්ධ මෙම ගුරුවරයා දෙමවුපියන්ගේ අකමැත්ත මත 6 වසර සිසුන් සඳහා අමතර සංගීත පන්තියක් පාසලින් පසුව පැවැත්වීමට උත්සාහ කර ඇත. 6 වසර සිසුන් සඳහා අමතර පන්ති පැවැත්වීමට තරම් සංගීතය අපහසු විෂයක් නොවන බව පාසල් ගොස් ඇති ඕනෑම අයෙකුට වැටහෙනවා ඇති. ගුරුවරයාගේ කාමුක ආශාවන් මෙලෙස විවිධ අවස්ථාවන්ගෙන් ඉටුකර ගැනීමට උත්සාහ දරන බව පෙනී ගියත් විදුහල්පතිනිය ඒවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී ඇත්තේ අන්ධ ගොළු බිහිරෙකු සේය.

මේ සියලු කාරනා පිලිබඳ පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයින් විමසු විට නියෝජ්‍ය විදුහල්පතිනියන් ඒවා සත්‍ය බව පිළිගෙන තිබේ. නමුත් ඒ පිලිබඳ ගන්න ලද ක්‍රියාමාර්ග පිලිබඳ ඔවුන් නොදනුවත්ය.

ඉහත සිදුවීමෙන් සතියක් ගත වී ඇතත් ඒ පිළිබද කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් බව තේරුම් ගත සාමාජිකයින් ඒ පිලිබඳ මිගමුව පොලිසියට හා ජනාධිපති, අගමැති, අධ්‍යාපන ඇමති, අධ්‍යාපන ලේඛම්, ජාතික පාසල් අධ්‍යක්ෂක, කලාප අධ්‍යක්ෂක, ආදී අදාළ වෙනත් ආයතන වලට ලිඛිත පැමිණිලි 15ක් ඉදිරිපත් කර ඇත. ඔක්තෝබර් 1 වන දින මේ සඳහා නිතිය ක්‍රියාත්මක නොවීම හා විදුහල්පතිනිය නිතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් අදාළ ගුරුවරයාට හා විදුහල්පතිනියට විරුද්ධව ළමා ආරක්ෂණ අධිකාරිය, පොලිස්පති තුමා, ජේෂ්ය්ට පොලිස් අධිකාරි, සහකාර පොලිස් අධිකාරි, නියෝජ්‍ය පොලිස්පති පැලියගොඩ, මිගමුව පොලිස් ස්ථානාධිපති වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇත.

SSP වෙත යැවූ පැමිණිල්ල වෙනුවෙන් කට උත්තරයක් දීම සඳහා ඔක්තෝබර් 6 වන දින කැඳවීමක් කර ඇති අතර මේ වන තුරු අදාළ සංගීත ගුරුවරයා සම්බන්ධයෙන් කිසිදු නීතිමයක් පියවර රැගෙන නොමැත. ඔක්තෝම්බර් 4 වන දින දක්වාම එම ගුරුවරයා පාසලේ සේවය කර ඇති අතර ඔක්තෝම්බර් 5 වන දින සිට අසනීප නිවාඩු දමා සිටි.

ළමයින් වෙනුවෙන්ම පෙනී සිටින ළමා ආරක්ෂණ අධිකාරිය තවමත් නින්දේ පසුවන අතර ඔවුන්ව සම්බන්ධ කර ගැනීමටද නොහැකි වී ඇත.

ඉහත සිද්ධිය සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට බාලාංශ පන්ති ළමුන්ගේ දෙමවුපියන් සඳහා ළමා අපයෝජන සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පොලිසියේද අනුග්‍රහයෙන් පසුගිය දිනක පවත්වා ඇති අතර එහිදී පාසලේ පවතින මේ තත්වය පිලිබඳ දෙමව්පියන්ට උඩින් පල්ලෙන් දැනුවත් කිරීමක් සිදු කර ඇත. නමුත් මේ දක්වා පාසල් සංවර්ධන සමිතිය වෙත කිසිඳු දැනුවත් කිරීමක් හෝ සිදු කර නොමැති අතර ඔක්තෝම්බර් 8 වන දිනට තිබු සමිතය දින නියමයකින් තොරව කල් දමා ඇති අතර නැවත පවත්වන දිනයක් පිළිබඳව හෝ නොවිමසන ලෙස ලේඛම් වෙත දැනුම් දී ඇත.

සිසිර ලියනවත්තගේ බිරිඳ ද එම පාසලේම ගුරුවරියක ලෙස සේවය කරන අතර ඇයද මේ වන විට තම සැමියාගේ නිදොස්භාවය ප්‍රකාශ කිරීමට උත්සාහ දරමින් සිටි. පාසලේ විදුහල්පතිනියද අපයෝජක ගුරුවරයා රැක ගැනීමට වෙහෙසෙන අතර ඔහු සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටද එරෙහිව කටයුතු කරමින් සිටි. ඔවුන්ට මේ අමාරුව දැනෙන්නේ තමන්ගේ දරුවෙකු අපයෝජනයට ලක් වූ විටය. එවිට පෙරහැර ගොස් හමාරය.

මේ විනාශ කරමින් සිටින්නේ අපේ රටේ අනාගත පරපුරයි. ගුරුවරු සම්බන්ධයෙන් විවිධාකාර අපයෝජන චෝදනා මතුවෙන පවතින මෙවන් යුගයක ඔවුන් රැක ගැනීමට නිතිය කරවනවුන් හා නිලධාරින් කටයුතු කිරීම ළමා පරපුරම විනාශයට ඇද දැමීමකි. දෙවිවරු වැනි ගුරුවරු අතර සිටින වෙවැනි නින්දිතයින් හා ඔවුන් රක ගැනීමට වෙහෙසෙන්නන් පිළිබද අප අවදියෙන්ය.

Source http://thewoman.lk/archives/6216

[QUOTE="sankicool, post: 23730432, member: 567977"] [B][FONT="Arial Black"][CENTER][SIZE="6"][COLOR="DarkRed"]අනාගත මල් කැකුලු තලන අවලන් ගුරා ගැනයි මේ[/COLOR][/SIZE][/CENTER][/FONT][/B] [B][CENTER][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkRed"]වැටත් නියරත් ගොයම කා නම්[/COLOR][/SIZE][/FONT][/CENTER][/B] [B][FONT="Arial Black"][SIZE="4"][COLOR="DarkGreen"]ලෝක ගුරු දිනය ඔක්තෝබර් 6 වන දින සමරුවේ ගුරුවරුන් දෙවිවරුන් ලෙස සලකාය. දරුවන්ගෙන් ගුරුවරුන්ට මල් මිටියක්, සුභ පැතුම් පතක් ලැබුනේ ඔවුන් දරුවන්ට දෙවන මව්පියන් වන නිසාය. නමුත් එලෙස බුහුමන් ලබන ගුරු වෘත්තය කෙලෙසන ගුරුවරුන්ද අද සමාජයේ නැතුවාම නොවේ. එවැනි ගුරුවරුන් රකින්නට තවත් ගුරුවරුන්ද, නිතිය ක්‍රියාත්මක කරනවුන්ද, රාජ්‍ය නිලධාරින්ද සැදී පැහැදී සිටීම කනගාටුවට කරුණකි. ගුරු වෘත්තය කෙලෙසන මේ සිදුවීම වාර්තාවන්නේ ලංකාවේ පැරණිම බාලිකා පාසලෙනි. වසර 200කට වඩා පැරණි මිගමුව නිව්ස්ටෙඩ් බාලිකා පාසලෙනි. පසුගිය සැප්තැම්බර් 20 වන දින සංගීතය විෂයභාර සිසිර ලියනවත්ත උසස් පෙල ශිෂ්‍යාවන් හතර දෙනෙකුට තම පරිඝනකයේ user name හා මුරපදය ලබා දෙන්නේ ඔවුන්ගේ අධ්‍යාපන කටයුත්තකට බව පවසමිනි. නමුත් පරිඝනකය විවර කරන ඔවුන්ට දකින්න ලැබෙන්නේ අසභ්‍ය දර්ශන ඇතුලත් වීඩියෝ හා ජයාරූප පෙළකි. දැරියන් මේ පිළිබද වහාම විදුහල්පතින්ය දැනුවත් කලත් ඔවුන්ට ලැබෙන්නේ ඒ පිළබඳ ඇල්මැරුණු ප්රතිචාරයකි. සැප්තැම්බර් 28 දින වන විට පාසල් සංවර්ධන සමිතියට මේ පිළිබද වාර්තා වන අතර ඔවුන් විදිහල්පතිනිය ( හමුවීමට වෙලාවක් ඉල්ලාසිටියත් ඇය එය ප්‍රතික්ෂේප කර ඇත. මේ නිසා එදින 12.30 පමණ වන විට පාසල් සංවර්ධන සමිතියේ ලේඛම්, විගණන නිලධාරිතුමිය, සහ කමිටු සාමාජිකයින් 3 දෙනෙකු පාසලට ගොස් නියෝජ්‍ය විදුහල්පතිනියන් දෙදෙනා හමුවී ඇත. ඔවුන්ගෙන් මේ පිලිබඳ විමසු විට ඉහත සිද්ධිය පිලිබඳ විදුහල්පතිනිය ගත් ක්‍රියාමාර්ග පිලිබඳ ඔවුන් නොදැනුවත් බව ප්‍රකාශ ආකාර ඇත. පාසලේ සිදුවන බරපතල සිදුවීම් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිලිබඳ නියෝජ්‍ය විදුහල්පතිනියන් දැනුවත් නොවීම හාස්‍යට කරුණක් මෙනේම ඔවුන්ගේ රාජකාරිය පිලිබඳ ප්‍රශ්නාර්ථයක් ඇතිවන කරුණකි. සිසිර ලියනවත්ත මහතා සම්බන්ධයෙන් ඇත්තේ කළු පල්ලම් වලින් පිරිණු අතීත කතාවකි. මිගමුව නිව්ස්ටෙඩ් බාලිකා පාසලට පැමිණීමට පෙර සේවය කල පාසලේදී ද විනය පරීක්ෂණ ගණනාවකට මේ ගුරුවරයා ලක් වුවද ඒවා කෙතරම් දුරට සාධාරණව පවත්වුවාද යන්න ගැටලු සහගතය. මිගමුව නිව්ස්ටෙඩ් බාලිකාවේදීම අදාළ ගුරුවරයා සම්බන්ධයෙන් විනය ගැටළු කිහිපයක් පැන නැගී ඇත. වරක ඔහු ගුරුවරියක නොමැතිව ශිෂ්‍යාවන් කිහිපදෙනෙකු රැගෙන කොළඹ යම් කටයුත්තක් සඳහා අනෙක් ගුරුවරියට නොදන්වා පිටව ගොස් ඇත. ඒ පිලිබඳ දැනගත් වහාම ඔවුන් ගමන්ගත් රථය නවතා ගුරුවරියක එම ස්ථානය යැවීමට කටයුතු කර ඇත. (ගුරුවරියක නොමැතිව ශිෂ්‍යාවන් කුමන හෝ කටයුත්තක් සඳහා ගුරුවරයෙකුට පමණක් පාසලින් පිටතට රැගෙන යාමට නොහැක.) තවත් වරෙක සංගීත තරගාවලියකට යයි කියා සංගීතය නොකරන 7 වසර ශිෂ්‍යාවක් රැගෙනයාමට උත්සාහ කර ඇත. ඒ පිලිබඳ දැනගත් ගුරුවරියක් මැදිහත් වී එම ශිෂ්‍යාව කණ්ඩායමෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත. සංගීතය පන්තියට එන විට සුදු ගවුමට යටින් අදින ජීන්ස් (jeans ) කලිසම ඇදීමට තදින් විරුද්ධ මෙම ගුරුවරයා දෙමවුපියන්ගේ අකමැත්ත මත 6 වසර සිසුන් සඳහා අමතර සංගීත පන්තියක් පාසලින් පසුව පැවැත්වීමට උත්සාහ කර ඇත. 6 වසර සිසුන් සඳහා අමතර පන්ති පැවැත්වීමට තරම් සංගීතය අපහසු විෂයක් නොවන බව පාසල් ගොස් ඇති ඕනෑම අයෙකුට වැටහෙනවා ඇති. ගුරුවරයාගේ කාමුක ආශාවන් මෙලෙස විවිධ අවස්ථාවන්ගෙන් ඉටුකර ගැනීමට උත්සාහ දරන බව පෙනී ගියත් විදුහල්පතිනිය ඒවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී ඇත්තේ අන්ධ ගොළු බිහිරෙකු සේය. මේ සියලු කාරනා පිලිබඳ පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයින් විමසු විට නියෝජ්‍ය විදුහල්පතිනියන් ඒවා සත්‍ය බව පිළිගෙන තිබේ. නමුත් ඒ පිලිබඳ ගන්න ලද ක්‍රියාමාර්ග පිලිබඳ ඔවුන් නොදනුවත්ය. ඉහත සිදුවීමෙන් සතියක් ගත වී ඇතත් ඒ පිළිබද කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් බව තේරුම් ගත සාමාජිකයින් ඒ පිලිබඳ මිගමුව පොලිසියට හා ජනාධිපති, අගමැති, අධ්‍යාපන ඇමති, අධ්‍යාපන ලේඛම්, ජාතික පාසල් අධ්‍යක්ෂක, කලාප අධ්‍යක්ෂක, ආදී අදාළ වෙනත් ආයතන වලට ලිඛිත පැමිණිලි 15ක් ඉදිරිපත් කර ඇත. ඔක්තෝබර් 1 වන දින මේ සඳහා නිතිය ක්‍රියාත්මක නොවීම හා විදුහල්පතිනිය නිතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් අදාළ ගුරුවරයාට හා විදුහල්පතිනියට විරුද්ධව ළමා ආරක්ෂණ අධිකාරිය, පොලිස්පති තුමා, ජේෂ්ය්ට පොලිස් අධිකාරි, සහකාර පොලිස් අධිකාරි, නියෝජ්‍ය පොලිස්පති පැලියගොඩ, මිගමුව පොලිස් ස්ථානාධිපති වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇත. SSP වෙත යැවූ පැමිණිල්ල වෙනුවෙන් කට උත්තරයක් දීම සඳහා ඔක්තෝබර් 6 වන දින කැඳවීමක් කර ඇති අතර මේ වන තුරු අදාළ සංගීත ගුරුවරයා සම්බන්ධයෙන් කිසිදු නීතිමයක් පියවර රැගෙන නොමැත. ඔක්තෝම්බර් 4 වන දින දක්වාම එම ගුරුවරයා පාසලේ සේවය කර ඇති අතර ඔක්තෝම්බර් 5 වන දින සිට අසනීප නිවාඩු දමා සිටි. ළමයින් වෙනුවෙන්ම පෙනී සිටින ළමා ආරක්ෂණ අධිකාරිය තවමත් නින්දේ පසුවන අතර ඔවුන්ව සම්බන්ධ කර ගැනීමටද නොහැකි වී ඇත. ඉහත සිද්ධිය සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට බාලාංශ පන්ති ළමුන්ගේ දෙමවුපියන් සඳහා ළමා අපයෝජන සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පොලිසියේද අනුග්‍රහයෙන් පසුගිය දිනක පවත්වා ඇති අතර එහිදී පාසලේ පවතින මේ තත්වය පිලිබඳ දෙමව්පියන්ට උඩින් පල්ලෙන් දැනුවත් කිරීමක් සිදු කර ඇත. නමුත් මේ දක්වා පාසල් සංවර්ධන සමිතිය වෙත කිසිඳු දැනුවත් කිරීමක් හෝ සිදු කර නොමැති අතර ඔක්තෝම්බර් 8 වන දිනට තිබු සමිතය දින නියමයකින් තොරව කල් දමා ඇති අතර නැවත පවත්වන දිනයක් පිළිබඳව හෝ නොවිමසන ලෙස ලේඛම් වෙත දැනුම් දී ඇත. සිසිර ලියනවත්තගේ බිරිඳ ද එම පාසලේම ගුරුවරියක ලෙස සේවය කරන අතර ඇයද මේ වන විට තම සැමියාගේ නිදොස්භාවය ප්‍රකාශ කිරීමට උත්සාහ දරමින් සිටි. පාසලේ විදුහල්පතිනියද අපයෝජක ගුරුවරයා රැක ගැනීමට වෙහෙසෙන අතර ඔහු සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටද එරෙහිව කටයුතු කරමින් සිටි. ඔවුන්ට මේ අමාරුව දැනෙන්නේ තමන්ගේ දරුවෙකු අපයෝජනයට ලක් වූ විටය. එවිට පෙරහැර ගොස් හමාරය. මේ විනාශ කරමින් සිටින්නේ අපේ රටේ අනාගත පරපුරයි. ගුරුවරු සම්බන්ධයෙන් විවිධාකාර අපයෝජන චෝදනා මතුවෙන පවතින මෙවන් යුගයක ඔවුන් රැක ගැනීමට නිතිය කරවනවුන් හා නිලධාරින් කටයුතු කිරීම ළමා පරපුරම විනාශයට ඇද දැමීමකි. දෙවිවරු වැනි ගුරුවරු අතර සිටින වෙවැනි නින්දිතයින් හා ඔවුන් රක ගැනීමට වෙහෙසෙන්නන් පිළිබද අප අවදියෙන්ය. Source [url]http://thewoman.lk/archives/6216[/url] [/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom