හොර ගන තඩි රැල එලවන්ඩ ඔනා කියන එකනම් සහතික ඇත්ත.
මෙහම එකෙක් හරි ඇවිල්ලා උන්ටික reset කරලා දාන්ඩ ඕනා.
බිස්නස් එකට හරියන් විදිහට concept වෙනස් කරගෙන තියනවා.
බුද්දාගම ගොඩක් විද්‍යාත්මක subject එකක් .
මූ enter වෙච්ච විදිහ වැරදි .බෝදිසත්ව බෝඩ් එක බර වැඩී කලිසම් ශර්ට් අදින එකෙක්ට
කොහෙහරි පන්සලකට ගිහින්සිවුරක් පොරවන් එලියට ආවනම් මුගෙ concept එක එලියට දාලා deploy කරලා run වෙනකම් හොද timed sdlc එකක් තියාගන්ඩ තිබ්බා.
මෙකෙන් වෙන්නෙ concept එක deliver කරන එක පැත්තකින් තියලා ගන් තඩියොත් එක්ක ඇරගන්ඩ යන එක.
........................................................................

Last edited: