Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවවාදයට වඩා ආදර්ශය උතුම්ය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවවාදයට වඩා ආදර්ශය උතුම් නැතිලු

පෙර මෙන් කියන්ට ඇත්තේ මොහුන් මා හට වැදගත් මාතෘකා මවා දෙයි. Yasas Bandara උපාසක මහතා මා හට ලියූ එක් වදනකින් මා හට වැදගත් ලිපියක් ලිවීමට සිත් වීමි

මේ කියමනට අනුව රජුට නීතියටත් එහා ගිහින් ඕනෑම ජඩ වැඩක් කළ හැකිය. ඇයි රජු මොනා කරත් ඒ ගැන කථා කරන්න නීතියක් නැහැලුනේ.

අවවාදයට වඩා ආදර්ශට උතුම් යැයි පැවසූ බුදුන්ම මෙසේ දේශනා කළේලු. කොසොල් රජු හා මෙවන් දෙබසක් ඇති වුනිලු. ඉතින් කොසොල් රජුට මෙන් බුදුන්ටත් නීති නොරැක ඉන්න පුළුවන්ලු. (රජු හොරකන් කරත් කාරි නැතිලු.)

රටේ නායකය ආදර්ශමත් වෙන්න ඕනේ රටේ ජනතාව ආදර්ශමත් වෙන්න. අපිනම් අහල තියෙන්නේ එහෙමයි. අනේ මමනම් දන්නේ එහෙමයි.

පැනවූ නීති රටේ නායකයා ආදර්ශමත්ව රැක්කොත් විතරයි රටේ ජනතාව ඒවා හරියට රකින්නේ. අද කාලේ රටේ නායකයා ආදර්ශමත් නොවීම හේතුකොටගෙන ජනතාව නටන පිස්සු දැක්ක නේද?

අපේ බුදුන්ට වැරදුනාවත්ද? නැත්තන් අපේ පොත් ලිව්ව උන් ටික බුදුන්ටත් එහා ගියාද?

(දෙයියො ජීවමානව දැක්කනම් දෙයියන්ගේ යට ඇඳුමත් උස්සගෙන යන මිනිස්සු ඉන්න රටේ බුදුන්ටත් එහා යන එක කජ්ජක් නෙමෙයි මේ පෘථක්ජනයන්ට)

විමර්ශන බුද්ධියට ලිව්වා මිස දහමට නිගාකිරීමක් නොවේ. ඕනෑකම තිබෙන්නේ නිර්මල දහම සොයන්ටයි. ඒ සඳහා ඥණය අවශ්‍යමයි.

මම ඇත්තටම මේ උපාසකයාට වඩා දක්ෂයි, ණුවනක්කාරයි. අකමැත්තෙන් වුවත් පිලිගන්න වෙනවා. නිහතමානීව මට දක්ෂ තීක්ෂණ බුද්ධියක් තිබෙනබවට පිළිගනිමි. දන්නෝ එය දනිති.

කවුරුත් කියන දේ නෙමෙයි. පොතේම තියෙන දේමයි. ඔබතුමාමයි මේක පෙන්නල දුන්නේ.

yasas bandara උපාසක මහතාගේ අනුදැනුමින් අද පටන් "අවවාදයට වඩා ආදර්ශය උතුම් නොවේ" සාධු සාධු සාධු! (පොතේනේ තියෙන්නේ බය නැතුව පිළිපදින්න )

ආලෝකය පහළ වේවා! ණුවනැස පහල වේවා! අවිද්‍යාව දුරු වේවා!

වේවා කිව්වටම වෙන්නේ නැහැ. මේව්ව පහල වෙන්න උත්සහ ගන්න ඕනේ.

සැමට තෙරුවන් සරණයි

[QUOTE="noble, post: 9696881, member: 346514"] [b]අවවාදයට වඩා ආදර්ශය උතුම් නැතිලු[/b] [CENTER][SIZE=4][IMG]http://lankaflash.com/sinhala/images/stories/z_arts--page-14-profile-o.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] පෙර මෙන් කියන්ට ඇත්තේ මොහුන් මා හට වැදගත් මාතෘකා මවා දෙයි. Yasas Bandara උපාසක මහතා මා හට ලියූ එක් වදනකින් මා හට වැදගත් ලිපියක් ලිවීමට සිත් වීමි[/SIZE] [SIZE=4] මේ කියමනට අනුව රජුට නීතියටත් එහා ගිහින් ඕනෑම ජඩ වැඩක් කළ හැකිය. ඇයි රජු මොනා කරත් ඒ ගැන කථා කරන්න නීතියක් නැහැලුනේ. [COLOR=Blue]අවවාදයට වඩා ආදර්ශට උතුම්[/COLOR] යැයි පැවසූ බුදුන්ම මෙසේ දේශනා කළේලු. කොසොල් රජු හා මෙවන් දෙබසක් ඇති වුනිලු. ඉතින් කොසොල් රජුට මෙන් බුදුන්ටත් නීති නොරැක ඉන්න පුළුවන්ලු. ([/SIZE][SIZE=4]රජු හොරකන් කරත් කාරි නැතිලු.)[/SIZE] [SIZE=4] [COLOR=Blue]රටේ නායකය ආදර්ශමත් වෙන්න ඕනේ රටේ ජනතාව ආදර්ශමත් වෙන්න.[/COLOR] අපිනම් අහල තියෙන්නේ එහෙමයි. අනේ මමනම් දන්නේ එහෙමයි. [COLOR=Blue]පැනවූ නීති රටේ නායකයා ආදර්ශමත්ව රැක්කොත් විතරයි රටේ ජනතාව ඒවා හරියට රකින්නේ.[/COLOR] අද කාලේ රටේ නායකයා ආදර්ශමත් නොවීම හේතුකොටගෙන ජනතාව නටන පිස්සු දැක්ක නේද? [B][I][COLOR=Blue]අපේ බුදුන්ට වැරදුනාවත්ද? නැත්තන් අපේ පොත් ලිව්ව උන් ටික බුදුන්ටත් එහා ගියාද?[/COLOR][/I][/B] (දෙයියො ජීවමානව දැක්කනම් [/SIZE][SIZE=4]දෙයි[/SIZE][SIZE=4]යන්ගේ යට ඇඳුමත් උස්සගෙන යන මිනිස්සු ඉන්න රටේ බුදුන්ටත් එහා යන එක කජ්ජක් නෙමෙයි මේ පෘථක්ජනයන්ට) විමර්ශන බුද්ධියට ලිව්වා මිස දහමට නිගාකිරීමක් නොවේ. ඕනෑකම තිබෙන්නේ නිර්මල දහම සොයන්ටයි. ඒ සඳහා ඥණය අවශ්‍යමයි. [/SIZE] [SIZE=4]මම ඇත්තටම මේ උපාසකයාට වඩා දක්ෂයි, ණුවනක්කාරයි. අකමැත්තෙන් වුවත් පිලිගන්න වෙනවා. නිහතමානීව මට දක්ෂ තීක්ෂණ බුද්ධියක් තිබෙනබවට පිළිගනිමි. දන්නෝ එය දනිති. කවුරුත් කියන දේ නෙමෙයි. පොතේම තියෙන දේමයි. ඔබතුමාමයි මේක පෙන්නල දුන්නේ. yasas bandara[/SIZE][SIZE=4] උපාසක මහතාගේ අනුදැනුමින් අද පටන් [COLOR=Red]"අවවාදයට වඩා ආදර්ශය උතුම් නොවේ"[/COLOR] සාධු සාධු සාධු! (පොතේනේ තියෙන්නේ බය නැතුව පිළිපදින්න ) [/SIZE][SIZE=4] ආලෝකය පහළ වේවා! ණුවනැස පහල වේවා! අවිද්‍යාව දුරු වේවා! වේවා කිව්වටම වෙන්නේ නැහැ. මේව්ව පහල වෙන්න උත්සහ ගන්න ඕනේ. [SIZE=5]සැමට තෙරුවන් සරණයි[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom