Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවවාදයයි! පළිබෝධනාශක අනතුරු සහිතයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවවාදයයි! පළිබෝධනාශක අනතුරු සහිතයි

අවවාදයයි! පළිබෝධනාශක අනතුරු සහිතයි

Posted on 12 December 2012.

බර්ලින් තාප්පය කඩා බිඳ දමා නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය එකතු කළ ඓතිහාසික නිමේෂයට පසු සමාජවාදී ලෝකය බිදදමා ශිෂ්ඨාචාරය වඩා මානුෂික පැත්තට ගමන් කළ බව බොහෝ අය විශ්වාස කලහ. පූර්ණ සමාජ නිදහසක් සහිත සමාජවාදයෙන් ගැලවී ධනවාදී ලෝකය තුළ මිනිස් ජීවිතය උපරිම නිදහසක් අත්පත් කර ගත්තා යැයි කල්පනා කළ මුත් ධනවාදී සමාජය තුළ මිනිස් සබඳතා අදවන විට ගමන් කර තිබෙන දිශානතිය කිසිවෙකුටත් සංජානනය කළ නොහැකි වී ඇත.බී.බී.සී ලෝක සේවයට ධනවාදයේ තෙවැනි කාර්තුවේ අවසන් නිමේෂය තුළ යළි කාල් මාක්ස් පිළිබඳව වාර්ථා වැඩ සටහන් නිර්මාණය කරන්නට සිදු වී ඇත.

වසර 2004 දී X ව්‍යපෘතිය අවසන් කරමින් බැස්ටිලයට ඇතුළතින් පහර දුන්නා යැයි උදම් අනමින් අලුතින් බිහිවන සුන්දර ලෝකයේ සහෝදරත්වයෙන් තමන් සමග අත් වැල් බැඳ ගන්න ‛‛ ඔබේ දෑත අපට දෙන්න’’ යැයි ඉල්ලා සිටි අයට එකිනෙකා සමග කුලල් කා ගන්නට සිදු වූයේ අහම්බයකින් ද?

X දේශපාලනය විනාශ කර දැම්මා යැයි කියමින් ජයග්‍රාහීව පිවෙ ගිය අයට කලින් පුරෝකතනය නොකළ ආකාරයෙන් මසාජ ක්ලිනික් මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාස වල හිමිකරුවන් වන්නට සිදුවීම අප දේශපාලනිකව වටහා ගත යුත්තේ කොහොමද?

‛හිස්ටීරියාව’ පොත වැඩකට නැති පතරංගයක් යැයි කියූ බොහෝ අයට දැන් යළිත් සිහි බුද්ධියෙන් ‛හිස්ටීරියාව’ පොත කියවන්න යැයි අප ආරාධනා කරන්නෙමු.

කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවක තරුණියක් නයෙකු සමග ලබන විනෝදය කුමක්දැයි අවබෝධකර ගැනීමට බැරිව සිටින මෙවන් මොහොතක හිස්ටෙරිකයෙකු ලිංගික සබඳතා ප්‍රතික්ශේප කරමින් හැසිරෙන ආකාරය දැන ගන්නට අවශ්‍ය නම් අනිවාර්යෙන්ම ‛හිස්ටීරියාව’ පොත කියවන්න.

ගොසිප් ලංකා වෙබි අඩවියේ පළවූ පහත ප්‍රවෘත්තිය නරඹා එය තේරුම් ගන්නට බැරි අයට ‛හිස්ටීරියාව’ පොත කියවා මේ නයි නළගනනේ ආශාව කුමක්දැයි වටහා ගන්නට පුලුවන.

ෆීනික්ස් කුරුල්ලා මරාා දැමුවා යැයි සතුටු වන අයට කෙදිනක හෝ යළිත් ෆීනික්ස් කුරුල්ලා අලු මතින් නැගී සිටින බව අමතක වූවාට කරන්නට දෙයක් නැත.

සමාජවාදය බිඳ වැටුන ලෝකයක ධනවාදය තුළ අපට නයින්ට පෙම් බඳින හිස්ටෙරික නංගියෙකු හමුවීම අහම්බයක් නොවේ. හිස්ටීරියාව පොත යළිත් කියවන්නට කාළය එළඹ ඇත.

අවවාදයයි! පළිබෝධ නාශක අනතුරු සහිතයි! ප්‍රවේශමෙන් පරිහරණය කරන්න

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,

[QUOTE="obama2, post: 14046172, member: 399563"] [b]අවවාදයයි! පළිබෝධනාශක අනතුරු සහිතයි[/b] [CENTER] [B][SIZE=4][URL="http://3mana.com/%e0%b6%85%e0%b7%80%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b6%ba%e0%b7%92-%e0%b6%b4%e0%b7%85%e0%b7%92%e0%b6%b6%e0%b7%9d%e0%b6%b0%e0%b6%b1%e0%b7%8f%e0%b7%81%e0%b6%9a-%e0%b6%85%e0%b6%b1%e0%b6%ad/"]අවවාදයයි! පළිබෝධනාශක අනතුරු සහිතයි[/URL][/SIZE][/B] [SIZE=4]Posted on 12 December 2012. [/SIZE] [SIZE=4][URL="http://www.gophoto.it/view.php?i=http://3mana.com/wp/wp-content/woo_custom/1866-Nastassja-Kinski-1210172.jpg"][IMG]http://3mana.com/wp/wp-content/themes/gazette/thumb.php?src=http://3mana.com/wp/wp-content/woo_custom/1866-Nastassja-Kinski-1210172.jpg&h=300&w=585&zc=1&q=90[/IMG][/URL][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]බර්ලින් තාප්පය කඩා බිඳ දමා නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය එකතු කළ ඓතිහාසික නිමේෂයට පසු සමාජවාදී ලෝකය බිදදමා ශිෂ්ඨාචාරය වඩා මානුෂික පැත්තට ගමන් කළ බව බොහෝ අය විශ්වාස කලහ. පූර්ණ සමාජ නිදහසක් සහිත සමාජවාදයෙන් ගැලවී ධනවාදී ලෝකය තුළ මිනිස් ජීවිතය උපරිම නිදහසක් අත්පත් කර ගත්තා යැයි කල්පනා කළ මුත් ධනවාදී සමාජය තුළ මිනිස් සබඳතා අදවන විට ගමන් කර තිබෙන දිශානතිය කිසිවෙකුටත් සංජානනය කළ නොහැකි වී ඇත.බී.බී.සී ලෝක සේවයට ධනවාදයේ තෙවැනි කාර්තුවේ අවසන් නිමේෂය තුළ යළි කාල් මාක්ස් පිළිබඳව වාර්ථා වැඩ සටහන් නිර්මාණය කරන්නට සිදු වී ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]වසර 2004 දී X ව්‍යපෘතිය අවසන් කරමින් බැස්ටිලයට ඇතුළතින් පහර දුන්නා යැයි උදම් අනමින් අලුතින් බිහිවන සුන්දර ලෝකයේ සහෝදරත්වයෙන් තමන් සමග අත් වැල් බැඳ ගන්න ‛‛ ඔබේ දෑත අපට දෙන්න’’ යැයි ඉල්ලා සිටි අයට එකිනෙකා සමග කුලල් කා ගන්නට සිදු වූයේ අහම්බයකින් ද?[/SIZE] [SIZE=4] X දේශපාලනය විනාශ කර දැම්මා යැයි කියමින් ජයග්‍රාහීව පිවෙ ගිය අයට කලින් පුරෝකතනය නොකළ ආකාරයෙන් මසාජ ක්ලිනික් මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාස වල හිමිකරුවන් වන්නට සිදුවීම අප දේශපාලනිකව වටහා ගත යුත්තේ කොහොමද? [/SIZE] [SIZE=4] ‛හිස්ටීරියාව’ පොත වැඩකට නැති පතරංගයක් යැයි කියූ බොහෝ අයට දැන් යළිත් සිහි බුද්ධියෙන් ‛හිස්ටීරියාව’ පොත කියවන්න යැයි අප ආරාධනා කරන්නෙමු. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවක තරුණියක් නයෙකු සමග ලබන විනෝදය කුමක්දැයි අවබෝධකර ගැනීමට බැරිව සිටින මෙවන් මොහොතක හිස්ටෙරිකයෙකු ලිංගික සබඳතා ප්‍රතික්ශේප කරමින් හැසිරෙන ආකාරය දැන ගන්නට අවශ්‍ය නම් අනිවාර්යෙන්ම ‛හිස්ටීරියාව’ පොත කියවන්න. [/SIZE] [SIZE=4] ගොසිප් ලංකා වෙබි අඩවියේ පළවූ පහත ප්‍රවෘත්තිය නරඹා එය තේරුම් ගන්නට බැරි අයට ‛හිස්ටීරියාව’ පොත කියවා මේ නයි නළගනනේ ආශාව කුමක්දැයි වටහා ගන්නට පුලුවන. [/SIZE] [SIZE=4] ෆීනික්ස් කුරුල්ලා මරාා දැමුවා යැයි සතුටු වන අයට කෙදිනක හෝ යළිත් ෆීනික්ස් කුරුල්ලා අලු මතින් නැගී සිටින බව අමතක වූවාට කරන්නට දෙයක් නැත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සමාජවාදය බිඳ වැටුන ලෝකයක ධනවාදය තුළ අපට නයින්ට පෙම් බඳින හිස්ටෙරික නංගියෙකු හමුවීම අහම්බයක් නොවේ. හිස්ටීරියාව පොත යළිත් කියවන්නට කාළය එළඹ ඇත.[/SIZE] [SIZE=4] [COLOR=#FF0000]අවවාදයයි! පළිබෝධ නාශක අනතුරු සහිතයි! ප්‍රවේශමෙන් පරිහරණය කරන්න[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#FF0000] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=#FF0000][URL="http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/12/cobra-girl-dancing-at-cleopatra-club.html#more"] [/URL][/COLOR][/SIZE] [SIZE=4][COLOR=#FF0000][URL="http://3mana.com/%e0%b6%85%e0%b7%80%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b6%ba%e0%b7%92-%e0%b6%b4%e0%b7%85%e0%b7%92%e0%b6%b6%e0%b7%9d%e0%b6%b0%e0%b6%b1%e0%b7%8f%e0%b7%81%e0%b6%9a-%e0%b6%85%e0%b6%b1%e0%b6%ad/large_a_dangerous_method_blu-ray_02/"][IMG]http://3mana.com/wp/wp-content/uploads/2012/12/large_a_dangerous_method_blu-ray_02.jpg[/IMG][/URL][URL="http://3mana.com/%e0%b6%85%e0%b7%80%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b6%ba%e0%b7%92-%e0%b6%b4%e0%b7%85%e0%b7%92%e0%b6%b6%e0%b7%9d%e0%b6%b0%e0%b6%b1%e0%b7%8f%e0%b7%81%e0%b6%9a-%e0%b6%85%e0%b6%b1%e0%b6%ad/nastassjakinskiburmesepython/"][IMG]http://3mana.com/wp/wp-content/uploads/2012/12/Nastassja+Kinski+Burmese+Python.jpg[/IMG][/URL][URL="http://3mana.com/%e0%b6%85%e0%b7%80%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b6%ba%e0%b7%92-%e0%b6%b4%e0%b7%85%e0%b7%92%e0%b6%b6%e0%b7%9d%e0%b6%b0%e0%b6%b1%e0%b7%8f%e0%b7%81%e0%b6%9a-%e0%b6%85%e0%b6%b1%e0%b6%ad/demi-moore-pregnant-400x400/"][IMG]http://3mana.com/wp/wp-content/uploads/2012/12/demi-moore-pregnant-400x400.jpg[/IMG][/URL][URL="http://3mana.com/%e0%b6%85%e0%b7%80%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b6%ba%e0%b7%92-%e0%b6%b4%e0%b7%85%e0%b7%92%e0%b6%b6%e0%b7%9d%e0%b6%b0%e0%b6%b1%e0%b7%8f%e0%b7%81%e0%b6%9a-%e0%b6%85%e0%b6%b1%e0%b6%ad/protectedimage/"][IMG]http://3mana.com/wp/wp-content/uploads/2012/12/protectedimage.jpg[/IMG][/URL][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=5][COLOR=Red]ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom