Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
අවවාදයයි මල් පෙති වන් කෙල්ලන් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවවාදයයි මල් පෙති වන් කෙල්ලන් !

හොරෙන් බලන්න ඔට්ටු නෑ.............................හොද ලමයා වගේ ඇතුලට ඇවිත් බලන්න ඕක තිය තියා බලන්නෙ නැතුව.................

අවවාදයයි මල් පෙති වන් කෙල්ලන්ගෙන් ප්‍රවේසම් වනු

සිද්දිය මෙසේය. මං අද ආ බසයේ එකසිය ගාණට සෙනඟය. ඇත්තම කිව්වොත් නියපොත්තක් ගහන්න ඉඩ නැතිය.

(ඔය කිව්වට නියපොත්තක් දාන්න පුළුවන් )

මට එහා පැත්තේ හිටියේ හුරුබුහුටි ළද බොළඳ කපල් එකක්ය. කපල් එකක් කිව්වේ එතන කෙල්ලෙක් සහ කොල්ලෙක් සිටි නිසාය.

බසයේ තිබූ තද බදයට ඒ කෙල්ලට පිටු පසින් සිටි මනුස්සයෙක් කෙල්ලගේ ඇඟේ සැරින් සැරේ හැප්පී ඇත. එක සැරේම මට එහා පැත්තෙන් " පුස් පුස්.ෂ්....ෂික් ම්ම්ම්ම්" ගානවා ඇසුනි.

කොයිකටත් කියා ඒ පැත්ත බලද්දි අර කෙල්ල මූණ බෙරි කරන් එහෙට මෙහෙට ඇඹරෙනවාය. කොල්ලගේ කණට කර එක එක එව්වා කියනවාය. පුස් පුස් ගගා පිඹිනවාය. ඇත්තම කිව්වොත් දැක්කාම හිනා යනවාය. කෙල්ලගේ කෙඳිරිය ඉවසා වදාරන්න බැරිම තැන කොල්ලා අර පිටු පස සිටි මිනිසා දෙසට හැරී

කොල්ලා :- "අයිසේ පොඩ්ඩක් එහාට යන්ඩකෝ. පේන්නැද්ද මෙතන ගෑණු ළමයෙක් ඉන්නවා. එයාට අමාරුයිනේ ඔයා ඔහොම යද්දි" කියා කීය.

මිනිසා :- "ඔයාම බලන්නකෝ මල්ලි මමත් ඔය ළමයගේ ඇඟේ වදින්නැතිව ඉන්න හෙන ගේමක් දෙනවා. මම මේ තනි කකුලෙන් ඉන්නේ. මාත් ආසාවට නෙවෙයි ඇඟේ වදින්නේ ඔයාම බලන්න මම ඉන්න හැටි. ඔයා මෙතනට ඇවිත් බලන්න" කීයා කීය

කොල්ලාද කරබාගෙන පැත්තකට විය.

විනාඩි පහකින් පමණ ආයිත් පුස් පුස් ගගා පිඹිනවා ඇසෙයි. කොල්ලගේ කනට කර එක එක එව්වා කියයි. කෙල්ලගෙ කරච්චරය ඉවසා වදාරන්න බැරි තැන කොල්ලා ආයිත් අර මිනිසාට සද්ද දැම්මේය.මිනිසාද බොහොම සාවදානව අසා සිට සිනාසී කොල්ලෙගේ කරට අත දමා මෙසේ කීය.

මිනිසා :- "මල්ලි මම මේ උඹට වැඩිහිටියෙක් වගේ කියන්නේ. උඹේම හොඳට. උඹ මේ මල් පෙත්ත පරෙස්සමෙන් බස්සගෙන ටැක්සියක් අරන් ගෙදරට ගිහින් ඇරලෝපන්. බස් වල ගමන් මල් පෙති වලට සුදුසු නෑ මල්ලි. සෑහෙන්න පරෙස්සම් කරපන්. හැබැයි අනාගතේ පරෙස්සමෙන්"

ගෙඩි පිටින් බුකියේ ස්ටේටස් එකක් කොපි පේස්ට් කලෙමි.

අද එලකිරියේ බූට් ත්‍රෙඩ් පිරිලා.

ඇත්තටම මල් වගේ කෙල්ලන්ව බලාගන්න උන්ට තමා ගොඩක්ම කෙල වෙන්නේ.

කෙල්ලෙක් මලක් වගේ හදන්න කලින් පොඩ්ඩ්ක් හිතපල්ලා.

උබ නැති උනත් තනියම ජීවිතෙට මූන් දෙන්න පුලුවන් විදියට කෙල්ලො පුරුදු කරනවනම් හොදයි කියලයි මම නම් හිතන්නෙ

රීපෝස්ට් වෙන්න නම් බෑ

දැකලා තියනවනම් දැකල නැති අයට බලන්න බම්ප් එකක් වත් දෙනවලු නේ.

පුලුවන්නම් අර උඩින් දකුනු පැත්තේ තියන KARMA ඔබල කම්මෙන්ට් එකක් දෙන්න.

[QUOTE="Mr.Truth, post: 16573155, member: 390447"] [b]අවවාදයයි මල් පෙති වන් කෙල්ලන් ![/b] [CENTER][LEFT][SIZE=1][COLOR=White]හොරෙන් බලන්න ඔට්ටු නෑ.............................හොද ලමයා වගේ ඇතුලට ඇවිත් බලන්න ඕක තිය තියා බලන්නෙ නැතුව....[/COLOR][/SIZE][COLOR=White].............[/COLOR] [/LEFT] [B][SIZE=5][COLOR=DarkRed]අවවාදයයි මල් පෙති වන් කෙල්ලන්ගෙන් ප්‍රවේසම් වනු[/COLOR][/SIZE][/B] [B][SIZE=4]සිද්දිය මෙසේය. මං අද ආ බසයේ එකසිය ගාණට සෙනඟය. ඇත්තම කිව්වොත් නියපොත්තක් ගහන්න ඉඩ නැතිය.[/SIZE][/B] [SIZE=4](ඔය කිව්වට නියපොත්තක් දාන්න පුළුවන් :P) [/SIZE][B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen]මට එහා පැත්තේ හිටියේ හුරුබුහුටි ළද බොළඳ කපල් එකක්ය. කපල් එකක් කිව්වේ එතන කෙල්ලෙක් සහ කොල්ලෙක් සිටි නිසාය. [/COLOR] [/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [COLOR=Indigo][B][SIZE=4]බසයේ තිබූ තද බදයට ඒ කෙල්ලට පිටු පසින් සිටි මනුස්සයෙක් කෙල්ලගේ ඇඟේ සැරින් සැරේ හැප්පී ඇත. එක සැරේම මට එහා පැත්තෙන් " පුස් පුස්.ෂ්....ෂික් ම්ම්ම්ම්" ගානවා ඇසුනි.[/SIZE][/B] [B][SIZE=4]කොයිකටත් කියා ඒ පැත්ත බලද්දි අර කෙල්ල මූණ බෙරි කරන් එහෙට මෙහෙට ඇඹරෙනවාය. කොල්ලගේ කණට කර එක එක එව්වා කියනවාය. පුස් පුස් ගගා පිඹිනවාය. ඇත්තම කිව්වොත් දැක්කාම හිනා යනවාය. කෙල්ලගේ කෙඳිරිය ඉවසා වදාරන්න බැරිම තැන කොල්ලා අර පිටු පස සිටි මිනිසා දෙසට හැරී[/SIZE][/B][/COLOR] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4] [COLOR=DarkGreen][COLOR=Red]කොල්ලා[/COLOR] :- "අයිසේ පොඩ්ඩක් එහාට යන්ඩකෝ. පේන්නැද්ද මෙතන ගෑණු ළමයෙක් ඉන්නවා. එයාට අමාරුයිනේ ඔයා ඔහොම යද්දි" කියා කීය.[/COLOR][/SIZE][/B][COLOR=DarkGreen] [B][SIZE=4] [COLOR=Red]මිනිසා[/COLOR] :- "ඔයාම බලන්නකෝ මල්ලි මමත් ඔය ළමයගේ ඇඟේ වදින්නැතිව ඉන්න හෙන ගේමක් දෙනවා. මම මේ තනි කකුලෙන් ඉන්නේ. මාත් ආසාවට නෙවෙයි ඇඟේ වදින්නේ ඔයාම බලන්න මම ඉන්න හැටි. ඔයා මෙතනට ඇවිත් බලන්න" කීයා කීය[/SIZE][/B] [/COLOR][B][SIZE=4][COLOR=DarkGreen] කොල්ලාද කරබාගෙන පැත්තකට විය. [/COLOR] [/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [COLOR=DarkRed][B][SIZE=4]විනාඩි පහකින් පමණ ආයිත් පුස් පුස් ගගා පිඹිනවා ඇසෙයි. කොල්ලගේ කනට කර එක එක එව්වා කියයි. කෙල්ලගෙ කරච්චරය ඉවසා වදාරන්න බැරි තැන කොල්ලා ආයිත් අර මිනිසාට සද්ද දැම්මේය.මිනිසාද බොහොම සාවදානව අසා සිට සිනාසී කොල්ලෙගේ කරට අත දමා මෙසේ කීය.[/SIZE][/B][/COLOR] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4] [COLOR=DarkGreen][COLOR=Red]මිනිසා[/COLOR] :- "මල්ලි මම මේ උඹට වැඩිහිටියෙක් වගේ කියන්නේ. උඹේම හොඳට. උඹ මේ මල් පෙත්ත පරෙස්සමෙන් බස්සගෙන ටැක්සියක් අරන් ගෙදරට ගිහින් ඇරලෝපන්. බස් වල ගමන් මල් පෙති වලට සුදුසු නෑ මල්ලි. සෑහෙන්න පරෙස්සම් කරපන්. හැබැයි අනාගතේ පරෙස්සමෙන්"[/COLOR][/SIZE][/B] [LEFT][SIZE=4]ගෙඩි පිටින් බුකියේ ස්ටේටස් එකක් කොපි පේස්ට් කලෙමි. :rolleyes: අද එලකිරියේ බූට් ත්‍රෙඩ් පිරිලා. :dull: ඇත්තටම මල් වගේ කෙල්ලන්ව බලාගන්න උන්ට තමා ගොඩක්ම කෙල වෙන්නේ. :growl: කෙල්ලෙක් මලක් වගේ හදන්න කලින් පොඩ්ඩ්ක් හිතපල්ලා. :nerd: උබ නැති උනත් තනියම ජීවිතෙට මූන් දෙන්න පුලුවන් විදියට කෙල්ලො පුරුදු කරනවනම් හොදයි කියලයි මම නම් හිතන්නෙ :) [/SIZE] [SIZE=4][CENTER][COLOR=Black]රීපෝස්ට් වෙන්න නම් බෑ :sorry: දැකලා තියනවනම් දැකල නැති අයට බලන්න බම්ප් එකක් වත් දෙනවලු නේ. ;) පුලුවන්නම් අර උඩින් දකුනු පැත්තේ තියන KARMA ඔබල කම්මෙන්ට් එකක් දෙන්න. :rolleyes:[/COLOR][/CENTER] [/SIZE][CENTER] [SIZE=5][COLOR=Black] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Black] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=2394&pictureid=9447[/IMG][/COLOR][/SIZE][/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom