Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවසන් තරඟය සන්රයිසස් පරාජය වුනේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවසන් තරඟය සන්රයිසස් පරාජය වුනේ ඇයි?

ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 2018 සංස්කරණයේ අවසන් මහා තරඟය ඊයේ(27) මුම්බායි නුවර වැන්කඩේ ක්‍රීඩාංගනයේදී පැවති අතර, එහිදී කඩුලු 8 විශිෂ්ට ජයක් ලබමින් තෙවනි වරටත් අයි.පී.එල් ශූරයන් බවට පත්වීමට මහේන්ද්‍ර සිං දෝනි ප්රමුඛ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.

කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග පැවති මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් චෙන්නායි කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමේ අවස්ථාව හයිද්‍රාබාද් කණ්ඩායමට පිරිනැමුවා. ඒ අනුව පන්දුවාර 20 අවසානයේ ලකුණු 178 ක් ලබාගත්තේ කඩුලු 6ක් බිඳවැටෙමින්ය.

නායක විලියම්සන් ලකුණු 47ක් ලබාගත්තේ හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමගින්ය. යුසුෆ් පතාන් ලකුණු 45ක් ලබාගත්තේ හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සමගින්ය, අවසන් පන්දුවාර කීපයේ වේගවත් ඉනිමක් දියත්කල කාලෝස් බර්ත්වයිට් ලකුණු 21ක් ලබාගත්තේ හයේ පහර 3ක් සමගින්ය.

පන්දු යැවීමේදී එන්ගිඩි, ඨාකූර්, කරන් ශර්මා, බ්රාවෝ සහ ජඩේජා කඩුල්ල බැගින් ලබාගැනීමට සමත්වූ අතර පිතිකරුවන්ගේ පාරාදීසයක් වූ වැන්කඩේ පිටියේ පිතිකරුවන්ට සිතුතරම් ප්‍රබල ඉනිමක් ක්‍රීඩාකිරීමට ඉඩකඩ ලැබුණේ නැත.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකිරීමට පිටියට පිවිසි චෙන්නායි කණ්ඩායමේ මුල් කඩුල්ල ලෙස ඩු ෆ්ලෙසිස් ලකුණු 16දී පිටියෙන් ඉවත්වූ අතර පන්දුවාර 5ක් අවසානයේ චෙන්නායි පිල ලබාසිටියේ ලකුණු 20ක් පමණකි. නමුත් ෂේන් වොට්සන් සහ සුරේෂි රයිනා අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු ලකුණු 116ක අනගි සබඳතාව හේතුවෙන් පන්දුවාර 18 යි පන්දු 3කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 181 ක් ලබාගනිමින් ශූරතාවය දිනාගැනීමට චෙන්නායි පිල සමත්විය.

එහිදී සුවිශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකල ෂේන් වොට්සන් පන්දු 57කදී ලකුණු 117ක් ලබාගත්තේ හයේ පහර 8ක් සහ හතරේ පහර 11 සමගින්ය. අනුකම්පාවිරහිත ඉනිමක් දියත්කල වොට්සන් වාර්තා කලේ අයි.පී.එල් තරඟ ඉතිහාසයේ ඔහුගේ හතරවැනි ශතකයයි.

ඔහුට අනගි සහයක් ලබාදුන් සුරේෂ් රයිනා ලකුණු 32ක් ලබාගත්තේ පන්දු 24කින්ය. පන්දු යැවීමේදී සන්දීප් ශර්මා සහ බර්ත්වයිට් කඩුල්ල බැගින් ලබාගත්තද ලකුණු ලබාදීම අතින් ඉතාම අඩු ලකුණු සංඛ්‍යාවක් චෙන්නායි පිලට හිමිකර දුන්නේ බුවනේෂ්වර් කුමාර් සහ රශීඩ් කාන් පමණි.

තරඟයේ වීරයා ලෙස ෂේන් වොට්සන් නම්කෙරු

නු අතර විචාරකයන් මෙම තරඟය ගැන සාකච්ඡා කිරීමේදී තරඟ විශ්ලේෂකයන් පෙන්වා දුන්නේ හයිද්‍රාබාද් ඉනිමේ මුල් පන්දුවාර කීපයේදී විලියම්සන් සහ ධවාන් ක්‍රීඩා කල ආකාරය එතරම් සාර්ථක නොවූ බවයි. එසේම පන්දු යැවීමේදී වර්තමාන විස්සයි විස්ස පිටියේ දක්ෂතම සහ භයානකම පන්දුයවන්නා වන ඇෆ්ගන් ජාතික රෂීඩ් ඛාන්ට එරෙහිව චෙන්නායි ක්‍රීඩකයන් ක්‍රීඩාකල ආකාරය පැසසුමට ලක්විය.

පන්දුවාර 4 තුල රශීඩ් ට එරෙහිව ලබාගත්තේ ලකුණු 24ක් පමණක් වූවද ඔහුට කඩුලු ලබානොදීමට චෙන්නායි ක්‍රීඩකයන් සමත්විය. විශේෂයෙන්ම දකුණත් පිතිකරුවන්ට එරෙහිව තියුණු පන්දුයැවීමක නිරතවෙන රශීඩ් ට එරෙහිව වොට්සන් සාමකාමී ඉනිමක් ක්‍රීඩාකිරීම කැපී පෙනිනි. එමෙන්ම බුවනේෂ්වර් කුමාර් සාර්ථක පන්දුවාර කීපයක් යවමින් ඉනිම ඇරඹූවද සන්දීප් ශර්මා සහ කෞල් වැනි පන්දුයවන්නන්ට එය පත්වාගෙන යාමට නොහැකිවීම පරාජයට ප්‍රධාන හේතුවක් විය.

එසේම තීරණාත්මක පන්දුවාර සහ තීරණාත්මක අවස්ථාවන් බොහොමයක් තියුණු ලෙස සහ උපක්රමශීලීව භාවිතා කිරීමට විලියම්සන් අසමත්වූබව පෙනෙන්ට තිබුණි. පවර් ප්ලේ පන්දුවාර 6 දී එල්ලවූ පීඩනය අඩුම තරමේ පන්දුවාර 10 දක්වා පවත්වාගෙන යාමට නම් තවත් කඩුල්ලක් හේ දෙකක් ඒ අතර ලබාගත යුතුව තිබුණද එක් අන්තයකින් වොට්සන් වේගවත් ලෙස ක්‍රියාත්මක කරද්දි අනික් පැත්තේ සිට වමත් පිතිකරු රයිනා ඉලක්ක කරගෙන ක්‍රියාත්මකවීමට හෝ සන්රයිසස් පන්දු යවන්නන් කටයුතු නොකිරීමට බරපතල අඩුවක් ලෙස පෙනෙන්ට තිබුණි.

තරඟය අවසානයේ මාධ්‍යට අදහස් දක්වා තිබූ හිටපු ඉන්දීය ක්‍රීඩක අජිත් අගාකාර් පවසා තිබුණේ වොට්සන්ගේ ප්‍රහාරය වැලැක්වීමට විලියම්සන් ප්‍රමාණවත් අයුරින් ක්‍රියාත්මක නොවූ බවයි. 2019 අයි.පී.එල් තරඟාවලිය ලබන වසරේ අප්‍රේල් මාසයේ මුල් සතියේ පැවැත්වීමට තීරණය කර ඇති බවදා වාර්තා වේ.

උපුටා ගැනීම - www.her.lk

[QUOTE="wijaindu, post: 23251549, member: 421102"] [b]අවසන් තරඟය සන්රයිසස් පරාජය වුනේ ඇයි?[/b] [SIZE="4"]ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 2018 සංස්කරණයේ අවසන් මහා තරඟය ඊයේ(27) මුම්බායි නුවර වැන්කඩේ ක්‍රීඩාංගනයේදී පැවති අතර, එහිදී කඩුලු 8 විශිෂ්ට ජයක් ලබමින් තෙවනි වරටත් අයි.පී.එල් ශූරයන් බවට පත්වීමට මහේන්ද්‍ර සිං දෝනි ප්රමුඛ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය. කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග පැවති මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් චෙන්නායි කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමේ අවස්ථාව හයිද්‍රාබාද් කණ්ඩායමට පිරිනැමුවා. ඒ අනුව පන්දුවාර 20 අවසානයේ ලකුණු 178 ක් ලබාගත්තේ කඩුලු 6ක් බිඳවැටෙමින්ය. නායක විලියම්සන් ලකුණු 47ක් ලබාගත්තේ හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමගින්ය. යුසුෆ් පතාන් ලකුණු 45ක් ලබාගත්තේ හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සමගින්ය, අවසන් පන්දුවාර කීපයේ වේගවත් ඉනිමක් දියත්කල කාලෝස් බර්ත්වයිට් ලකුණු 21ක් ලබාගත්තේ හයේ පහර 3ක් සමගින්ය. පන්දු යැවීමේදී එන්ගිඩි, ඨාකූර්, කරන් ශර්මා, බ්රාවෝ සහ ජඩේජා කඩුල්ල බැගින් ලබාගැනීමට සමත්වූ අතර පිතිකරුවන්ගේ පාරාදීසයක් වූ වැන්කඩේ පිටියේ පිතිකරුවන්ට සිතුතරම් ප්‍රබල ඉනිමක් ක්‍රීඩාකිරීමට ඉඩකඩ ලැබුණේ නැත. පිළිතුරු ඉනිම ක්‍රීඩාකිරීමට පිටියට පිවිසි චෙන්නායි කණ්ඩායමේ මුල් කඩුල්ල ලෙස ඩු ෆ්ලෙසිස් ලකුණු 16දී පිටියෙන් ඉවත්වූ අතර පන්දුවාර 5ක් අවසානයේ චෙන්නායි පිල ලබාසිටියේ ලකුණු 20ක් පමණකි. නමුත් ෂේන් වොට්සන් සහ සුරේෂි රයිනා අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු ලකුණු 116ක අනගි සබඳතාව හේතුවෙන් පන්දුවාර 18 යි පන්දු 3කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 181 ක් ලබාගනිමින් ශූරතාවය දිනාගැනීමට චෙන්නායි පිල සමත්විය. එහිදී සුවිශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකල ෂේන් වොට්සන් පන්දු 57කදී ලකුණු 117ක් ලබාගත්තේ හයේ පහර 8ක් සහ හතරේ පහර 11 සමගින්ය. අනුකම්පාවිරහිත ඉනිමක් දියත්කල වොට්සන් වාර්තා කලේ අයි.පී.එල් තරඟ ඉතිහාසයේ ඔහුගේ හතරවැනි ශතකයයි. ඔහුට අනගි සහයක් ලබාදුන් සුරේෂ් රයිනා ලකුණු 32ක් ලබාගත්තේ පන්දු 24කින්ය. පන්දු යැවීමේදී සන්දීප් ශර්මා සහ බර්ත්වයිට් කඩුල්ල බැගින් ලබාගත්තද ලකුණු ලබාදීම අතින් ඉතාම අඩු ලකුණු සංඛ්‍යාවක් චෙන්නායි පිලට හිමිකර දුන්නේ බුවනේෂ්වර් කුමාර් සහ රශීඩ් කාන් පමණි. තරඟයේ වීරයා ලෙස ෂේන් වොට්සන් නම්කෙරු නු අතර විචාරකයන් මෙම තරඟය ගැන සාකච්ඡා කිරීමේදී තරඟ විශ්ලේෂකයන් පෙන්වා දුන්නේ හයිද්‍රාබාද් ඉනිමේ මුල් පන්දුවාර කීපයේදී විලියම්සන් සහ ධවාන් ක්‍රීඩා කල ආකාරය එතරම් සාර්ථක නොවූ බවයි. එසේම පන්දු යැවීමේදී වර්තමාන විස්සයි විස්ස පිටියේ දක්ෂතම සහ භයානකම පන්දුයවන්නා වන ඇෆ්ගන් ජාතික රෂීඩ් ඛාන්ට එරෙහිව චෙන්නායි ක්‍රීඩකයන් ක්‍රීඩාකල ආකාරය පැසසුමට ලක්විය. පන්දුවාර 4 තුල රශීඩ් ට එරෙහිව ලබාගත්තේ ලකුණු 24ක් පමණක් වූවද ඔහුට කඩුලු ලබානොදීමට චෙන්නායි ක්‍රීඩකයන් සමත්විය. විශේෂයෙන්ම දකුණත් පිතිකරුවන්ට එරෙහිව තියුණු පන්දුයැවීමක නිරතවෙන රශීඩ් ට එරෙහිව වොට්සන් සාමකාමී ඉනිමක් ක්‍රීඩාකිරීම කැපී පෙනිනි. එමෙන්ම බුවනේෂ්වර් කුමාර් සාර්ථක පන්දුවාර කීපයක් යවමින් ඉනිම ඇරඹූවද සන්දීප් ශර්මා සහ කෞල් වැනි පන්දුයවන්නන්ට එය පත්වාගෙන යාමට නොහැකිවීම පරාජයට ප්‍රධාන හේතුවක් විය. එසේම තීරණාත්මක පන්දුවාර සහ තීරණාත්මක අවස්ථාවන් බොහොමයක් තියුණු ලෙස සහ උපක්රමශීලීව භාවිතා කිරීමට විලියම්සන් අසමත්වූබව පෙනෙන්ට තිබුණි. පවර් ප්ලේ පන්දුවාර 6 දී එල්ලවූ පීඩනය අඩුම තරමේ පන්දුවාර 10 දක්වා පවත්වාගෙන යාමට නම් තවත් කඩුල්ලක් හේ දෙකක් ඒ අතර ලබාගත යුතුව තිබුණද එක් අන්තයකින් වොට්සන් වේගවත් ලෙස ක්‍රියාත්මක කරද්දි අනික් පැත්තේ සිට වමත් පිතිකරු රයිනා ඉලක්ක කරගෙන ක්‍රියාත්මකවීමට හෝ සන්රයිසස් පන්දු යවන්නන් කටයුතු නොකිරීමට බරපතල අඩුවක් ලෙස පෙනෙන්ට තිබුණි. තරඟය අවසානයේ මාධ්‍යට අදහස් දක්වා තිබූ හිටපු ඉන්දීය ක්‍රීඩක අජිත් අගාකාර් පවසා තිබුණේ වොට්සන්ගේ ප්‍රහාරය වැලැක්වීමට විලියම්සන් ප්‍රමාණවත් අයුරින් ක්‍රියාත්මක නොවූ බවයි. 2019 අයි.පී.එල් තරඟාවලිය ලබන වසරේ අප්‍රේල් මාසයේ මුල් සතියේ පැවැත්වීමට තීරණය කර ඇති බවදා වාර්තා වේ. උපුටා ගැනීම - [url]www.her.lk[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom