Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවසන් බොදු උරුමයත් විනාශයි....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවසන් බොදු උරුමයත් විනාශයි....

ඇෆ්ගනිස්ථානයේ අවසන් බොදු උරුමයත් විනාශයි...

බෞද්ධයිනි.. වැනසීයන ලෝක බෞද්ධ උරුමය රැකගැනීම සදහා මේ ඔබේ උපකාරය අවශ්‍යම මොහොතයි.

ඇෆ්ගනිස්ථානයේ පිහිටි අවසාන බෞද්ධ උරුමය ලෙස සැලකෙන වසර 2500ක් ඉපැරණි ඓතිහාසික බෞද්ධ නගරයක් විනාශය අභිමුවට පැමිණ තිබේ. Mes Ayanac ප්‍රදේශයේ අක්කර දහස් ගණනක් පුරා විසිරී ඇති මේ ඓතිහාසික නටඹුන් භූමිය දෙසැම්බර් 25 වනදායින් පසු පුපුරවා හැරීමට නියමිතයි ඒ තඹ පතලක් ඉදි කිරීම සදහායි.

මෙම මිළකල නොහැකි ඓතිහාසික ලෝක බෞද්ධ උරුමය රැක ගැනීම වෙනුවෙන් මැදිහත් වන ලෙස ඇමරිකානු හා ඇෆ්ගනිස්ථානු ජනාධිපතිවරුන්ට සහ "යුනෙස්කෝ" සංවිධානයට යොමු කිරීම සදහා අන්තර්ජාල පෙත්සම් දෙකක් ආරම්භ කර තිබුණේ මීට මාස කිහිපයකට පෙරයි. එම පෙත්සම බලාත්මක වීම සදහා තවත් අත්සන් විසිදහසකට වැඩි ප්‍රමණයක් අවශ්‍ය වී තිබේ. ඔබ තවමත් ඒ පෙත්සමට අත්සන් තැබුවේ නැද්ද? සහෘදය ඔබේ වටිනා කාලයෙන් මිනිත්තුවක් ඒ සදහා වැය කරන්න. මිලකළ නොහැකි බුද්ධ භූමිය වැනසෙන හැටි රූපවාහිනියෙන් බලා බලා හූල්ලනවාට වඩා අද එය රැකගැනීම වෙනුවෙන් අපට කළ හැකි එකම යුතුකමවත් ඉටු කරමු.

► අත්සන් කරන්නේ මෙහෙමයි.

මේ LINK එක හරහා අදාල වෙබ් පිටුවට පිවිසෙන්න

1. http://www.change.org/petitions/president-hamid-karzai-prevent-destruction-of-ancient-site-of-mes-aynak-the-environmental-damage-3

► අදාල ස්ථාන වල අවශ්‍ය තොරතුරු ඇතුලත් කර SIGN කරන්න

► ඔබේ (ශ්‍රී ලංකාවේ)නගරයට අදාල Post Code පහත සදහන් Link එකෙන් ලබාගන්න

► http://www.lankalinksystems.com/directory/newsinfo/slpostcode1.htm

යුනෙස්කෝව වෙත ඉදිරිපත් කරන පෙත්සම

2.http://www.change.org/petitions/save-our-past-ask-unesco-to-include-mess-aynak-on-the-list-of-endangered-sites

ඉක්මන් කරන්න මේ සිංහල බෞද්ධ රටෙන් අත්සන් විසිදහසක් වත් අපි අරන් දෙමු. මේ පණිවිඩය ඔබේ මිතුරන් හැකි තරම් පිරිසකට යොමු කරන්න. ලෝක බෞද්ධ ප්‍රජාවට පමණක් නොව මුලු මහත් ලෝකයටම වටිනා අසමසම ඓතිහාසික උරුමයක් අනාගත පරපුර වෙනුවෙන් රැකදීම සදහා බෞද්ධයෙකු වශයෙන්, ලෝකයට ආදරය කරන ඉතිහාසයේ වටිනාකම දන්න මනුෂ්‍යයෙකු වශයෙන් ඔබේ දායකත්වය ලබා දෙන්න.

[YOUTUBE]h9EbRDgjyGQhttp://www.youtube.com/watch?v=h9EbRDgjyGQ[/YOUTUBE]

පුවත් මූලාශ්‍ර

► http:// 2012/10/blog-post_9392.html

මේ පිළිබද සියලු විස්තර මේ ෆේස්බුක් පිටුවෙන් ලබා ගන්න

► https://www.facebook.com/buddhasofaynak

[QUOTE="tekdj.harsha, post: 14073271, member: 373093"] [b]අවසන් බොදු උරුමයත් විනාශයි....[/b] [IMG]http://3.bp.blogspot.com/-JhbfQuHSqzI/UGqc0ERSGiI/AAAAAAAAfXA/gr9Cf1vSZJ4/s1600/Mes%2BAynak-%2BGossip9-%2B%2B%252830%2529.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-snc7/598608_255067587954884_1198474_n.jpg[/IMG] [SIZE=3] [/SIZE][B][SIZE=3]ඇෆ්ගනිස්ථානයේ අවසන් බොදු උරුමයත් විනාශයි... බෞද්ධයිනි.. වැනසීයන ලෝක බෞද්ධ උරුමය රැකගැනීම සදහා මේ ඔබේ උපකාරය අවශ්‍යම මොහොතයි. ඇෆ්ගනිස්ථානයේ පිහිටි අවසාන බෞද්ධ උරුමය ලෙස සැලකෙන වසර 2500ක් ඉපැරණි ඓතිහාසික බෞද්ධ නගරයක් විනාශය අභිමුවට පැමිණ තිබේ. Mes Ayanac ප්‍රදේශයේ අක්කර දහස් ගණනක් පුරා විසිරී ඇති මේ ඓතිහාසික නටඹුන් භූමිය දෙසැම්බර් 25 වනදායින් පසු පුපුරවා හැරීමට නියමිතයි ඒ තඹ පතලක් ඉදි කිරීම සදහායි. මෙම මිළකල නොහැකි ඓතිහාසික ලෝක බෞද්ධ උරුමය රැක ගැනීම වෙනුවෙන් මැදිහත් වන ලෙස ඇමරිකානු හා ඇෆ්ගනිස්ථානු ජනාධිපතිවරුන්ට සහ "යුනෙස්කෝ" සංවිධානයට යොමු කිරීම සදහා අන්තර්ජාල පෙත්සම් දෙකක් ආරම්භ කර තිබුණේ මීට මාස කිහිපයකට පෙරයි. එම පෙත්සම බලාත්මක වීම සදහා තවත් අත්සන් විසිදහසකට වැඩි ප්‍රමණයක් අවශ්‍ය වී තිබේ. ඔබ තවමත් ඒ පෙත්සමට අත්සන් තැබුවේ නැද්ද? සහෘදය ඔබේ වටිනා කාලයෙන් මිනිත්තුවක් ඒ සදහා වැය කරන්න. මිලකළ නොහැකි බුද්ධ භූමිය වැනසෙන හැටි රූපවාහිනියෙන් බලා බලා හූල්ලනවාට වඩා අද එය රැකගැනීම වෙනුවෙන් අපට කළ හැකි එකම යුතුකමවත් ඉටු කරමු. ► අත්සන් කරන්නේ මෙහෙමයි. මේ LINK එක හරහා අදාල වෙබ් පිටුවට පිවිසෙන්න 1. [URL]http://www.change.org/petitions/president-hamid-karzai-prevent-destruction-of-ancient-site-of-mes-aynak-the-environmental-damage-3[/URL] ► අදාල ස්ථාන වල අවශ්‍ය තොරතුරු ඇතුලත් කර SIGN කරන්න ► ඔබේ (ශ්‍රී ලංකාවේ)නගරයට අදාල Post Code පහත සදහන් Link එකෙන් ලබාගන්න ► [URL]http://www.lankalinksystems.com/directory/newsinfo/slpostcode1.htm[/URL] යුනෙස්කෝව වෙත ඉදිරිපත් කරන පෙත්සම 2.[URL]http://www.change.org/petitions/save-our-past-ask-unesco-to-include-mess-aynak-on-the-list-of-endangered-sites[/URL] ඉක්මන් කරන්න මේ සිංහල බෞද්ධ රටෙන් අත්සන් විසිදහසක් වත් අපි අරන් දෙමු. මේ පණිවිඩය ඔබේ මිතුරන් හැකි තරම් පිරිසකට යොමු කරන්න. ලෝක බෞද්ධ ප්‍රජාවට පමණක් නොව මුලු මහත් ලෝකයටම වටිනා අසමසම ඓතිහාසික උරුමයක් අනාගත පරපුර වෙනුවෙන් රැකදීම සදහා බෞද්ධයෙකු වශයෙන්, ලෝකයට ආදරය කරන ඉතිහාසයේ වටිනාකම දන්න මනුෂ්‍යයෙකු වශයෙන් ඔබේ දායකත්වය ලබා දෙන්න. [YOUTUBE]h9EbRDgjyGQ[U][/U][URL="http://www.youtube.com/watch?v=h9EbRDgjyGQ"][/URL][/YOUTUBE] පුවත් මූලාශ්‍ර ► [URL="http://www.**Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam**/2012/10/blog-post_9392.html"]http:// 2012/10/blog-post_9392.html[/URL] මේ පිළිබද සියලු විස්තර මේ ෆේස්බුක් පිටුවෙන් ලබා ගන්න ► [URL]https://www.facebook.com/buddhasofaynak[/URL] [/SIZE][/B] [IMG]http://1.bp.blogspot.com/-cBoft5AlNII/UGqYABaklvI/AAAAAAAAfV0/iVaDbRyzjwU/s1600/Mes%2BAynak-%2BGossip9-%2B%2B%25281%2529.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-WQntdpFsJns/UGqWluUt5uI/AAAAAAAAfU4/vmDa8hKKaSg/s1600/Mes+Aynak-+Gossip9-++%2824%29.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom