Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Events
අවසන්_අවස්තාව_අත්_නොහැරීම.....අපේ_වගකීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවසන්_අවස්තාව_අත්_නොහැරීම.....අපේ_වගකීම

මුලින්ම මචන් ලා. අපෙ අලුත් කෙල්ලො කොල්ලො හිතන විඩිය ගැන යොඩක් සතුටුයි මොකද හැම Online Survey එකකම මරා ට 20% මයිත්රී ට 80%.

හැබැයි ගම් වල ඉන්න වයසක අය ට තවම මේක තෙරෙන්නෙ නෑ. අපේ වගකීම තමා ඒ අය දැනුවත් කරන එක. ඔන්න අපිනම් ඒක පටන් ගත්ත. අපි කොල්ලො සෙට් එක ගමේ ගෙවල් ගානෙ යනව දැනුවත් කරන්න.

මයිත්රී මහත්තයගෙ Leaflet බෙදනව තව JVP එකෙනුත් හොද Leaflet එකක් ගහල තියනව ඒකත් බෙදනව. ගමේ හොද එකේ පිලිගත් නමක් තියන කොල්ලො සෙට් එකක් වැඩේට සෙට් උනාම සෑහෙන වෙනසක් කරන්න පුලුවන්. අපෙ සෙට් එකේ කැම්පස් කොල්ලො සෙට් එකක් ඉන්න නිසා චාන්ස් එකක් තියනව.

(තව වයස් මට්ටම් කීපයක අය ඉන්න්ව නම් වඩා හොදයි කියල මටනම් හිතෙන්නෙ.)

මම නම් මේ ආන්ඩුව පෙරලන්න පුලුවන් උපරිම දේ කරනව මොකද මේක අපිට ලැබෙන අන්තිම අවස්තාව.

මම එලකිරි කොල්ලන්ගෙනුත් ඉල්ලන්නෙ පුලුවන් තරම් මිනිස්සු අතරට බැහැල දැනුවත් කරන්න කියලා. පුලුවන් හැම විදියට ම. ඒ වෙලාවට ඒ අය මයිත්රී මහත්තයගෙ වැරදි කියනව. වැදගත් ම දේ තමා ඒ වෙලාවට ඒව Defend කරන්න යන්න එපා. ඒව පිලිගන්න. ඒව මේ මහින්ද මහත්තය කරන ඒවා තරම් රටට හානිකර නැති බව තහවුරු කරන්න.ඒවා හදාගන්න පුලුවන් ඒව බව ඒ අයට පෙන්නල දෙන්න.

තව උබලගෙ Ideas තියනව නම් දාපල්ල මේ වැඩේ හරියට කරගන්න.

ජයවේවා ......

[QUOTE="Tharanga81, post: 17630479, member: 427038"] [b]අවසන්_අවස්තාව_අත්_නොහැරීම.....අපේ_වගකීම[/b] [SIZE="4"]මුලින්ම මචන් ලා. අපෙ අලුත් කෙල්ලො කොල්ලො හිතන විඩිය ගැන යොඩක් සතුටුයි මොකද හැම Online Survey එකකම [COLOR="Red"]මරා ට 20% මයිත්රී ට 80%.[/COLOR] [COLOR="red"]හැබැයි ගම් වල ඉන්න වයසක අය ට තවම මේක තෙරෙන්නෙ නෑ. [/COLOR]අපේ වගකීම තමා ඒ අය දැනුවත් කරන එක. ඔන්න අපිනම් ඒක පටන් ගත්ත. අපි කොල්ලො සෙට් එක ගමේ ගෙවල් ගානෙ යනව දැනුවත් කරන්න. මයිත්රී මහත්තයගෙ Leaflet බෙදනව තව JVP එකෙනුත් හොද Leaflet එකක් ගහල තියනව ඒකත් බෙදනව. ගමේ හොද එකේ පිලිගත් නමක් තියන කොල්ලො සෙට් එකක් වැඩේට සෙට් උනාම සෑහෙන වෙනසක් කරන්න පුලුවන්. අපෙ සෙට් එකේ කැම්පස් කොල්ලො සෙට් එකක් ඉන්න නිසා චාන්ස් එකක් තියනව. (තව වයස් මට්ටම් කීපයක අය ඉන්න්ව නම් වඩා හොදයි කියල මටනම් හිතෙන්නෙ.) මම නම් මේ ආන්ඩුව පෙරලන්න පුලුවන් උපරිම දේ කරනව මොකද මේක අපිට ලැබෙන අන්තිම අවස්තාව. මම එලකිරි කොල්ලන්ගෙනුත් ඉල්ලන්නෙ පුලුවන් තරම් මිනිස්සු අතරට බැහැල දැනුවත් කරන්න කියලා. පුලුවන් හැම විදියට ම. ඒ වෙලාවට ඒ අය මයිත්රී මහත්තයගෙ වැරදි කියනව. වැදගත් ම දේ තමා ඒ වෙලාවට ඒව Defend කරන්න යන්න එපා. ඒව පිලිගන්න. ඒව මේ මහින්ද මහත්තය කරන ඒවා තරම් රටට හානිකර නැති බව තහවුරු කරන්න.ඒවා හදාගන්න පුලුවන් ඒව බව ඒ අයට පෙන්නල දෙන්න. තව උබලගෙ Ideas තියනව නම් දාපල්ල මේ වැඩේ හරියට කරගන්න. [SIZE="7"][COLOR="red"]ජ[/COLOR][COLOR="Blue"]ය[/COLOR][COLOR="SeaGreen"]වේ[/COLOR][COLOR="Orange"]වා [/COLOR]......[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom