Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
I Miss You
අවසන්_පස්_මිට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහස පුරා කළු වලාවකින්..

හිරු සැගවී යන සැන්දෑව පුරා....

බොදවී ගිය එක් පැතුමක් අද්දර...

සිත තනිවී ඇත මටත් හොරා....

තුටින් ගෙවී ගිය සොදුරු නිමේශෙක..

සුපසන් හැගුමන් දෝත දරා....

වරක් නොවේ තව දහස් වරක් මං..

හඩා වැටෙන්නෙමි භවය පුරා.....

හිස් අහසක් වූ පාළු හිතක් මත..

පාට තවරමින් ආල නුරා...

තුන් වසරක් තුල දේදුනු පාටින්...

සිත්තම් කෙරුවේ මටත් හොරා...

පාළු මැකෙන්නට ආල හැගුම් මත..

සීත හැදුමල් වැහි තවරා.....

කෝලකමින් ජීවිතේ පිරෙව්වේ...

ඔබමයි මා දුටු සුපෙම්බරා.....

එක්ව බැදෙමු අපි... අපේම වෙමු අපි..

ඔබමයි කොදුරා මට කීවේ...

එකම හිතෙන් අපි... එකට මැරෙමු අපි....

සසර පුරා දිවි මාලාවේ....

නොදුටුව දවසක හමුවී සැනසෙමු..

හිරු බැස ගෙවෙනා හෝරාවේ....

නෙත් වෙහෙසූවෙමි සිතට මුලාවී...

අනේ තවත් ඔබ නෑ ආවේ...

ඉරත් අහසෙ නැති.. සදත් අහසෙ නැති...

ආත්මයක් නැති මගේ ලොවේ...

ඈත්වෙලා මා දුරින් හිදින්නම්..

ඔබ නොපෙනී යන තුරා භවේ...

ලොවම සිනාසේ අවමන් කරමින්....

පිළිතුරු නැත මගෙ අතීතයේ.....

මමවත් නොදනිමි සුහදේ තවමත්..

කෙලෙසද ඔබ වෙන්වෙලා ගියේ..

නිදා නොනිදමින් පෙමින් වෙලී අප..

ගෙවා දැමූ ඒ අතීතයේ...

ඔබ මට තෙපලූ වදනක් පාසා...

තවමත් නෑ අමතකව ගියේ....

පැතුම් කප්පරක් තුරුළු කරන් මං...

ඔබේ නමින් බැදි ආදරයේ...

අවසන් පස් මිට මෙලෙස දමන්නම්...

සදහට වැලලී වියෝගයේ.....

(මිතුරියකගේ ඉල්ලීමක් පිට ලියන ලද්දකි )

[QUOTE="Dinushasankalpa, post: 19037792, member: 169735"] [CENTER][B][SIZE=4][COLOR=DarkRed]අහස පුරා කළු වලාවකින්..[/COLOR][/SIZE][COLOR=DarkRed] [SIZE=4]හිරු සැගවී යන සැන්දෑව පුරා....[/SIZE] [SIZE=4]බොදවී ගිය එක් පැතුමක් අද්දර...[/SIZE] [SIZE=4]සිත තනිවී ඇත මටත් හොරා....[/SIZE] [SIZE=4]තුටින් ගෙවී ගිය සොදුරු නිමේශෙක..[/SIZE] [SIZE=4]සුපසන් හැගුමන් දෝත දරා....[/SIZE] [SIZE=4]වරක් නොවේ තව දහස් වරක් මං..[/SIZE] [SIZE=4]හඩා වැටෙන්නෙමි භවය පුරා.....[/SIZE] [SIZE=4]හිස් අහසක් වූ පාළු හිතක් මත..[/SIZE] [SIZE=4]පාට තවරමින් ආල නුරා...[/SIZE] [SIZE=4]තුන් වසරක් තුල දේදුනු පාටින්...[/SIZE] [SIZE=4]සිත්තම් කෙරුවේ මටත් හොරා...[/SIZE] [SIZE=4]පාළු මැකෙන්නට ආල හැගුම් මත..[/SIZE] [SIZE=4]සීත හැදුමල් වැහි තවරා.....[/SIZE] [SIZE=4]කෝලකමින් ජීවිතේ පිරෙව්වේ...[/SIZE] [SIZE=4]ඔබමයි මා දුටු සුපෙම්බරා.....[/SIZE] [SIZE=4]එක්ව බැදෙමු අපි... අපේම වෙමු අපි..[/SIZE] [SIZE=4]ඔබමයි කොදුරා මට කීවේ...[/SIZE] [SIZE=4]එකම හිතෙන් අපි... එකට මැරෙමු අපි....[/SIZE] [SIZE=4]සසර පුරා දිවි මාලාවේ....[/SIZE] [SIZE=4]නොදුටුව දවසක හමුවී සැනසෙමු..[/SIZE] [SIZE=4]හිරු බැස ගෙවෙනා හෝරාවේ....[/SIZE] [SIZE=4]නෙත් වෙහෙසූවෙමි සිතට මුලාවී...[/SIZE] [SIZE=4]අනේ තවත් ඔබ නෑ ආවේ...[/SIZE] [SIZE=4]ඉරත් අහසෙ නැති.. සදත් අහසෙ නැති...[/SIZE] [SIZE=4]ආත්මයක් නැති මගේ ලොවේ...[/SIZE] [SIZE=4]ඈත්වෙලා මා දුරින් හිදින්නම්..[/SIZE] [SIZE=4]ඔබ නොපෙනී යන තුරා භවේ...[/SIZE] [SIZE=4]ලොවම සිනාසේ අවමන් කරමින්....[/SIZE] [SIZE=4]පිළිතුරු නැත මගෙ අතීතයේ.....[/SIZE] [SIZE=4]මමවත් නොදනිමි සුහදේ තවමත්..[/SIZE] [SIZE=4]කෙලෙසද ඔබ වෙන්වෙලා ගියේ.. [/SIZE][SIZE=4]නිදා නොනිදමින් පෙමින් වෙලී අප..[/SIZE] [SIZE=4]ගෙවා දැමූ ඒ අතීතයේ...[/SIZE] [SIZE=4]ඔබ මට තෙපලූ වදනක් පාසා...[/SIZE] [SIZE=4]තවමත් නෑ අමතකව ගියේ....[/SIZE] [SIZE=4]පැතුම් කප්පරක් තුරුළු කරන් මං...[/SIZE] [SIZE=4]ඔබේ නමින් බැදි ආදරයේ...[/SIZE] [SIZE=4]අවසන් පස් මිට මෙලෙස දමන්නම්...[/SIZE] [SIZE=4]සදහට වැලලී වියෝගයේ..... [IMG]https://s-media-cache-ak0.pinimg.com/236x/93/03/20/930320e285935e8f0a71314516a61797.jpg[/IMG] [SIZE=2][COLOR=Black](මිතුරියකගේ ඉල්ලීමක් පිට ලියන ලද්දකි )[/COLOR][/SIZE] [/SIZE][/COLOR][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom