Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
අවසාන නාසියා 04 - යුදෙව්වන් සමූල ඝාතනයට වඩාත&a
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවසාන නාසියා 04 - යුදෙව්වන් සමූල ඝාතනයට වඩාත&a

මෙයට පෙර ඵල වූ මාගේ,

අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය

අවසාන නාසියා 02 - මිහි මත අපාය.

අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තුව අමතයි.

යන Thread තුන හා බැඳේ.

[FONT=&quot]දෙවැනි [/FONT][FONT=&quot]ලෝක [/FONT][FONT=&quot]යුද [/FONT][FONT=&quot]සමයේ [/FONT][FONT=&quot]නාසින් [/FONT][FONT=&quot]විසින් [/FONT][FONT=&quot]නිරිතදිග [/FONT][FONT=&quot]පෝලන්තයේ[/FONT][FONT=&quot] ඔස්ච්ව්ට්ස් [/FONT][FONT=&quot]නගරයේ [/FONT][FONT=&quot]පවත්වාගෙන[/FONT][FONT=&quot]ගිය [/FONT][FONT=&quot]සමූල [/FONT][FONT=&quot]ඝතන [/FONT][FONT=&quot]සිර[/FONT][FONT=&quot]කදවුරේ [/FONT][FONT=&quot]කදවුරු[/FONT][FONT=&quot] වෛද්‍යවරයා වුයේ ජෝෂප් මෙන්ගෙල් ය[/FONT][FONT=&quot]. ඔහු ලක්ෂ 4ක් මිනිසුන් මරා දැමීම සදහා පුද්ගලිකව වගකිවයුත්තා වේ. එසේම ඔහුගේ විද්‍යාත්මක පර්යේෂණ සදහා සිය ගණනක් මිනිසුන්ට වද දුන් අයෙකි. එහෙත් දෙවැනි [/FONT][FONT=&quot]ලෝක [/FONT][FONT=&quot]යුද්ධයෙන්[/FONT][FONT=&quot] ජර්මනිය [/FONT][FONT=&quot]පරාජය [/FONT][FONT=&quot]වීමත් [/FONT][FONT=&quot]සමග [/FONT][FONT=&quot]පළායන [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] පුරා [/FONT][FONT=&quot]වසර[/FONT][FONT=&quot] හතළිහක්[/FONT][FONT=&quot] සැගව [/FONT][FONT=&quot]ජීවත්[/FONT][FONT=&quot]වූයේය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔහුගේ[/FONT][FONT=&quot] සිරුර[/FONT][FONT=&quot] බ්‍රසීලයේ එම්බු කනත්තේ වළ දමා තිබියදී ගොඩ ගත්තේ ඉන් පසුවය[/FONT][FONT=&quot].

[/FONT][FONT=&quot]අවසාන [/FONT][FONT=&quot]නාසියා [/FONT][FONT=&quot]ඔහුගේ [/FONT][FONT=&quot]ජීවන[/FONT][FONT=&quot] තොරතුරු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] සමූල[/FONT][FONT=&quot] ඝතකයකු [/FONT][FONT=&quot]බවට [/FONT][FONT=&quot]පත්වන්නට [/FONT][FONT=&quot]හේතු [/FONT][FONT=&quot]සොයා [/FONT][FONT=&quot]ජෙරල්ඩ්[/FONT][FONT=&quot] ඇස්ටර්[/FONT][FONT=&quot] කළ [/FONT][FONT=&quot]පර්යේෂණයේ ප්රතිඵලයයි[/FONT][FONT=&quot].

[YOUTUBE]4KU57lFojCY[/YOUTUBE]

[/FONT][FONT=&quot]2010 [/FONT][FONT=&quot]මැයි[/FONT][FONT=&quot] මස[/FONT][FONT=&quot] 16 [/FONT][FONT=&quot]වැනිදා[/FONT][FONT=&quot] දියත අතිරේකයෙන්[/FONT][FONT=&quot],

[/FONT] [FONT=&quot]යුදෙව්වන් [/FONT][FONT=&quot]සමූල[/FONT][FONT=&quot] ඝාතනයට වඩාත් සුදුසු මෙවලම් සොයන්නැයි හිට්ලර්ගෙන් උපදෙස්[/FONT][FONT=&quot].

[/FONT][FONT=&quot]

[FONT=&quot]..........[/FONT]අලුත් ඔස්ච්විට්ස් කදවුරේ අණ දෙන්නා ලෙස[/FONT][FONT=&quot] 1940 මැයි මාසයේදී රැඩොල්ෆ් හොඑස්ට උසස්වීමක් ලැබුණි. ඩාකෝව්හි මුර භටයෙකු වු ඔහු තියඩෝර් එයික් විසින් පුහුණු කරනු ලැබ සැච්සෙන්හවුසෙන්වල නියාමකයකු ලෙසට පත්කරනු ලැබ සිටියේය. තවත් බැවේරියානුවකු වූ හොඑස් පළමු ලෝක[/FONT][FONT=&quot] යුද[/FONT][FONT=&quot] සමයේ ජර්මානු යුද හමුදාවට බැදුණේය[/FONT][FONT=&quot]. එවකට ඔහුගේ වයස අවුරුදු දාසයක් විය. දැඩි විනය[FONT=&quot]ක්[/FONT] සහිත ඔහුගේ පියාගේ අභිලාෂය වූයේ ඔහු රෝමානු කතෝලික පූජකවරයෙකු බවට පත් කිරීමය. පළමු ලෝක[/FONT][FONT=&quot] යුද්ධයේදී පෙරදිග පෙරමුණේ සටන් කළ ඔහු ඉන් පසු යළි සිවිල් ජීවිතයට පිවිසියේය[/FONT][FONT=&quot]. ආගමික ජීවිතයකට තව දුරටත් ආශා නොකළ හොඑස් දළු දමමින් තිබු නාසි පක්ෂයට බැදුණේය. ඉන් පසු දේශපාලන බියවැද්දීම් පිළිබද ආධුනිකත්ව පුහුණුවක් ලැබුවේය. 1923 දේශපාලන ඝාතනයේ ඔහුගේ දායකත්වය වෙනුවෙන් ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් අත්විය. එහෙත් හිට්ලර් මෙන්ම ඔහුත් සිර මැදිරියේ ගත කළේ වසර පහක් පමණි. යළිත් නිදහස් ලෝකයට පැමිණි හොඑස් හිට්ලර් විසින් “මාරක හිස” ඒකකයේ පළමු සාමාජිකයකු ලෙසට බදවාගත්තේය.

[/FONT] [FONT=&quot].........ඔස්ච්විට්ස් වෙත හොඑස් පැමිණෙන විට එහි තිබුණේ කදවුරක පෙනුම පමණි[/FONT][FONT=&quot]. එම ස්ථානයේ පැවතුණේ පෝලන්ත දු[FONT=&quot]ම්[/FONT]කොළ පරිපාලනයය. එහි ඉතිරිවී තිබුණේ දිරාපත් මඩු, ඉස්තාල සහ අප්‍රමාණ පණුවන් පමණි. සිරකරුවන් 10 000ක් සදහා කදවුර සූදානම් කරන ලෙස මුලින් උපදෙස් ලැබිණි. අපේක්ෂිත රැදවියන් ප්‍රමාණය උදෙසා අවශ්‍ය කටයුතු සම්පාදනය සදහා ඔස්වෙයිසිම්හි අනුග්රහශීලී නගරාධිපති විසින් සපයන ලද යුදෙව්වන් 300 දෙනෙකුද සැච්සෙන්හවුසෙන් වෙතින් එවන ලද තවත් සිරකරුවන් 300 දෙනෙකුද යොදා ගැනීමට හොඑස්ට හැකිවිය.

[/FONT][FONT=&quot]............ඔස්ච්විට්ස් උදෙසා වන සැලසුම් නිරන්තරව පුළුල් කෙරිණි. වැඩි ප්‍රමාණයක් සිරකරුවන් රැදවීමට සහ ක්‍රියාකාරකම් සගවා තැබීමට හැකි වන පරිදි අවට සිටි පදිංච්කරුවන් 2000ක් ඉවත් කරන ලද අතර නිවාස 123ක් විනාශ කරදැමිණි. 1941 මාර්තු මාසය වන විට සෝවියට් සංගමය සමග යුද්ධයේ අසුබ පෙරනිමිති පහළ වෙත්ම ඔස්ච්විට්ස් වඩාත් පුළුල් කෙරිණි. ඔස්ච්විට්ස් 1 ට අමතරව ඔස්ච්විට්ස් 2 සහ 3 ස්ථාපිත කෙරිණි. මුල් කදවුරට සැතපුම් දෙකක් පමණ ඈතින් ස්ථාපිත කල ඔස්ච්විට්ස් 2 කදවුර බිර්කෙනුවා ලෙස නම් කෙරිණි. ඒ එය බර්ච් ගස් මැද ඉදි කරන ලද නිසාය. තුන් වැනි කදවුර මොනොවිට්ස් ලෙස නම් කෙරිණි. ඒ රබර් වෙනුවට සමහර අවස්ථා වල ආදේශකයක් ලෙස යොදා ගත් බුනා ගස් යායක් මැද ඉදිකල නිසාය. ජර්මනියේ විශාලතම විදුලි උපකරණ නිෂ්පාදකයා වන අයි.ජී.ෆාබන්, කෲප් සහ සීමන්ස්ට අයත් කර්මාන්ත ශාලා ගණනාවක් මේ ප්‍රදේශයේ ස්ථාපිත කෙරිණි. එමෙන්ම එක ස්ථානයක ජර්මානු ආරක්ෂක වැඩ මධ්‍යස්ථානයද විය. ඒ තමන්ට ලාභ ලබා ගැනීම සදහා SS සංවිධානය කළ සැලසුමක් විය.

[/FONT] [FONT=&quot].......මොනොවිට්ස් කර්මාන්ත සංකීර්ණය හිම්ලර්ගේ සංවිධානයේ විශාලත්වය ගැන පුදුමය දනවන සාධකයකි[/FONT][FONT=&quot]. ඉතා වැදගත් ආර්ථික සම්පත් දෙකක් SS සංවිධානය අත්පත් කරගෙන තිබිණි. පළමුවැන්න පුද්ගලික කර්මාන්ත සදහා වහල් ශ්‍රමය විකිනීමේ තනි අයිතිය SS සංවිධානය සතු කරගැනීමය. එක කම්කරුවකු උදෙසා සමාගම් දිනකට මාක්ස් හය බැගින් ගෙව්වේය. (ඒ මුදල එකල ඩොලර් 1.50 කට සමානය) එක් රැදවියෙකු සදහා SS සංවිධානය දරන්නට වූ වියදම ෆෙනිං 30ක් (මාක්ස් 1 = ෆෙනිං 100) විය.

[/FONT] [FONT=&quot]..........කදවුරු රැදවියන් සදහා[/FONT][FONT=&quot] SS සංවිධානය න්‍යායාත්මකව කැලරි 1500 ක ආහාරයක් නිර්දේශ කළේය. ප්‍රායෝගිකව, දූෂිත, උදාසීන සහ මිනිසුන් සෙමෙන් මරණයට පත් කිරීමේ පිළිවෙත අනුව සපයන කැලරි ප්‍රමාණය දිනකට කැලරි 350ට 500ට අඩු කෙරිණි. දිවා ආහාරය සදහා ලබා දුන්නේ කැරට්, ගෝවා ස්වල්පයක් හෝ ටර්නිප් සුප් ස්වල්පයකි. රාත්‍රී ආහාරය සදහා ලබා දුන්නේ බාල පිටි සහ ලී කුඩු යොදා හැදු පාන් අවුන්සයකි. වැය කරන්නට සිදුවූ අධික ශාරීරික ශක්තිය නිසා දිනපතා කැලරි 3000 ක් පමණ අවශ්‍යවිය. මේ තත්වය යටතේ කම්කරුවන්ගේ සිරුරු වල මේදය ඉක්මනින් දැවී ගොස් ශක්තිය පිරිහී වැඩ කල නොහැකි තරමට දුර්වල විය. මේ අනුව වහල් කම්කරුවෙකු ජීවත් වූයේ මාස තුනක පමණ කාලයකි.

[/FONT][FONT=&quot]............SS සංවිධානයේ දෙවනි ආදයම් මාර්ගය වුයේ දේශපාලන සිර කදවුරු වල සිර කරන පුද්ගලයන්ගේ පුද්ගලික දේපළවල අයිතිය අත්පත් කරගැනීමට තිබු අයිතියය. නගරයේ මුඩුක්කු වට කර අල්ලා ගෙන දුම්රිය මගින් සහ ට්‍රක් රථ මගින් කදවුරු කරා පිටත් කළ බොහෝ දෙනාගේ පුද්ගලික දේපළ SS සංවිධානය අත් කරගත්තේය. ඇඳුම්, ලොම් ඇඳුම්, ආභරණ, පරම්පරාවෙන් අයිති වූ දේපළ සහ භාණ්ඩ, දියමන්ති සහ රත්තරන් ආදිය සගවා ගන්නට සමහරු සමත් වූහ. ඔවුන් කදවුර කරා ළගා වු වහා ඒවා සොයාගෙන ඉවත් කරගැනිණි. සිරකරුවන්ට අයත් ලී බඩු පවා SS සංවිධානය එකතු කරගත්තේය. ඒ අතර පියානෝ කිහිපයක්ද විය. කදවුරු බලධාරීහු මේ භාණ්ඩ කැනඩාව නමින් හැදින්වූ කොටසක ගොඩගැසුහ. අනෙක් පැත්තෙන් ඝාතන සිදු කෙරුණේ මෙක්සිකෝව නමින් හැදින්වූ කොටසකය.

[/FONT][FONT=&quot]........ඔස්ච්විට්ස් නිසරු මුඩු බිමක් නොවීය[/FONT][FONT=&quot]. උස් තණ පදුරු මත කැලෑ මල්ද බැබළෙමින් තිබිණි. ගෑස් කාමර සහ මළ සිරුරු පිලිස්සීමට යොදා ගත් උදුන් සැගවීම සදහා වගා කෙරුණු කොළ පාට ගස් සහිත ප්‍රදේශයේ පැත්තක කදවුරු භූමිය පුරා අකුල්, පදුරු සහ ගස් වැවී තිබිණි. තැනින් තැන මැෂින් තුවක්කු සහිත මුර කුලුනු සහිත විදුලි වැටට සැතපුම් ගණනකට ඈතින් SS සංවිධානයේ අය සුව පහසු ලෙස ජීවත් වූහ. මාරක හිස කල්ලියේ භටයන්ටම වෙන්වූ බේකරියක්, ආහාර පිණිස සතුන් මරණ ඝාතකාගාරයක් සහ සොසේජස් නිෂ්පාදන මධ්‍යස්ථානයක් තිබිණි. දොස්තර ක්‍රෙමර් ආහාර පිසීමෙන් විනෝද විය. SS භටයන්ට ගිම්හානයේ අධික උණුසුම් සමයේදී පිහිනුම් තටාකයක විනෝද වන්නටද හැකියාව තිබිණි. භටයන් සදහා කදවුරු ගණිකා නිවාසයක් ස්ථාපිත කරන්නටද හිම්ලර් එකගවිය. ජර්මානු සොල්දාදුවන් වෙනුවෙන් සහ ඇතැම් අවස්ථා වලදී යුදෙව් නොවන අපරාධකරුවන් වෙනුවෙන් ගණිකාවෝ සේවය ලබා දුන්නෝය. යුදෙව් නොවන අපරාධකාර සිරකරුවෝ කදවුරු පවත්වාගෙන යෑම සදහා විශ්වාසවන්තයින් ලෙස සේවය කළෝය. යුදෙව් නොවන අපරාධකරුවෝ සහ අනෙක් සහාය සේවා ලබාදුන් සිරකරුවෝ ඔවුන් කදවුර තුළ ඉටු කළ වැඩ වෙනුවෙන් යම් මුදලක් උපයා ගත්තෝය.[/FONT][FONT=&quot] විදුලි වැට ඇතුළේ තිබුණේ තහනම් කලාපයය[/FONT][FONT=&quot]. විදුලි වැටට උඩින් පැන්න සිරකරුවෙකුට එතැනම වෙඩි තබා මරා දමන්නට නියෝග ලැබී තිබිණි. තහනම් කලාපයට අවසරයකින් තොරව ඇතුළු වූවකු මරා දැමු මුර භටයකුට ත්‍යාග හිමිවිය.

[/FONT] [FONT=&quot]...........සිරකරුවන්[/FONT][FONT=&quot] 300ක් දෙනා සදහා ඉදි කළ බැරැක්කයක සිරකරුවෝ 1200 ක් 1500 ක් අතර ගණනක් රදවනු ලැබූහ. සිරකරුවන් නිදා ගත්තේ ඇදන් මත නොවේ. ලෑලි එකට තබා ඇණ ගසා සැකසු තට්ටු මතය. සිරකරුවන් පස් දෙනෙකුට නිදාගැනීමට සැකසූ එක ලෑලි තට්ටුවක සිරකරුවෝ පහළොස් දෙනෙක් පමණ නිදාගත්හ. ඔවුන්ට පොරෝණ නොලැබිණි.

[/FONT]

[FONT=&quot] [FONT=&quot]........ඔස්ච්විට්ස්හි සිටි සාමාන්‍ය අපරාධකරුවන් ඇන්දේ කොළ පාට ත්‍රිකෝණයක් සහිත නිල ඇදුමකි[/FONT][FONT=&quot]. දේශපාලන සිරකරුවන් ඇන්දේ රතු පාට ත්‍රිකෝණයක් සහිත නිල ඇදුමකි. යුදෙව් සිරකරුවන් ඇන්දේ මුලු හයක් සහිත තාරකාවක හැඩැති කහ පාට ත්‍රිකෝණයක් මත රතු පාට ත්‍රිකෝණයක් සහිත නිල ඇදුමකි. සම ලිංගිකයන් ඇන්දේ රෝස පාට ත්‍රිකෝණයක් සහිත නිල ඇදුමකි.

[/FONT][/FONT]

[FONT=&quot][FONT=&quot][FONT=&quot]...........ප්‍රදේශය මඩ වගුරු සහිතවූ නිසා ඔස්ච්විට්ස්හි අපද්‍රව්‍ය බැහැර කරන[/FONT][FONT=&quot] කාණු පද්ධතියක් සැකසීමට සුදුසු පරිසරයක් විය. බොහෝ සිරකරුවන්ට වැසිකිළි පහසුකම් ලෙස සපයනු ලැබුවේ පොළොවේ හාරන ලද වළවල්ය. මේ හේතුවෙන් ජල සැපයුම දූෂණය විය. රෝගකාරක කෘමීන්ගෙන් අවට ප්‍රදේශය පිරී ගියේය. වරින් වර පැතිරුණු අතීසාරය, උණ සන්නිපාතය, කුෂ්ට රෝග වැනි වසංගත රැදවියන්ට සහ ඔවුන්ගේ මුර භටයන්ට පීඩා ගෙන දුන්නේය.

[/FONT][/FONT][/FONT] [FONT=&quot]..........රහස් නියෝග ලබාදීම සදහා[/FONT][FONT=&quot] 1941 ගිම්හානයේදී හිම්ලර්ගේ කාර්යාලයට හොඑස් කැදවනු ලැබිණි. යුදෙව් ප්රශ්නය උදෙසා නායකයා විසින් අවසන් විසදුම නියම කර ඇති බව මේ අවස්ථාවේදී තමාට දැනුම් දුන් බව හොඑස් කීවේය. තම මතකය අනුව හිම්ලර් කියු දෙය හොඑස් උපුටා දැක්වීය. SS සංවිධානයේ අප මේ නියෝග ක්‍රියාත්මක කළ යුතුයි. අප අද ඒ නියෝග ක්‍රියාත්මක නොකළහොත් ටික කලකින් යුදෙව්වන් ජර්මානු ජනතාව විනාශ කරනුඇත. යුදෙව්වන් සමූල ඝාතනය පිණිස යොදා ගැනීමට හැකි අතිශය කාර්යක්ෂම මෙවලම් කවරේදැයි දැන ගැනීම පිණිස ඇඩෝල්ෆ් එයිච්මාන්ගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස හොඑස්ට උපදෙස් ලැබිණි.

[/FONT][FONT=&quot]...........ඔස්ච්විට්ස් කදවුර අනෙක් කදවුරු වලට ආදර්ශයක් බවට පත් කිරීමේ අරමුණ ඇතිව සමූල ඝාතන සි[FONT=&quot]දු[/FONT] කරන ප්‍රසිද්ධ ක්‍රම පිළිබද හොඑස් පුද්ගලිකව සොයා බැලුවේය[/FONT][FONT=&quot]. ඔහු ට්‍රෙබ්ලින්කා කදවුර වෙත ගියේය. වැරදිකරුවන් පටවනලද වෑන් රථ තුළට කාබන් මොනොක්සයිඩ් පොම්ප කර ඝාතනය කිරීමේ ක්‍රමය ඔහු නිරික්ෂණය කළේය. එය ඒ තරම් කාර්යක්ෂම ක්‍රමයක් නොවන බවට ඔහු නිගමනය කළේය. ඒ අනුව වෙනත් ක්‍රමයක් පිළිබද සොයා බැලුවේය.

[/FONT]

[QUOTE="ossandaruwan, post: 22892006, member: 511408"] [b]අවසාන නාසියා 04 - යුදෙව්වන් සමූල ඝාතනයට වඩාත&a[/b] [SIZE=4]මෙයට පෙර ඵල වූ මාගේ, [/SIZE] [SIZE=4][B][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1836221"][COLOR=Magenta]අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය[/COLOR][/URL] [/B][B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=22800895#post22800895"][COLOR=Magenta]අවසාන නාසියා 02 - මිහි මත අපාය.[/COLOR][/URL] [/B][URL="http://www.elakiri.com/forum/showthread.php?p=22854160#post22854160"][COLOR=Magenta][B]අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තුව අමතයි.[/B][/COLOR][/URL][/SIZE] [SIZE=4][B]යන Thread තුන හා බැඳේ. [/B][/SIZE][SIZE=2][B][FONT="]දෙවැනි [/FONT][FONT="]ලෝක [/FONT][FONT="]යුද [/FONT][FONT="]සමයේ [/FONT][FONT="]නාසින් [/FONT][FONT="]විසින් [/FONT][FONT="]නිරිතදිග [/FONT][FONT="]පෝලන්තයේ[/FONT][FONT="] [COLOR=Magenta][URL="https://en.wikipedia.org/wiki/Auschwitz_concentration_camp"]ඔස්ච්ව්ට්ස්[/URL][/COLOR] [/FONT][FONT="]නගරයේ [/FONT][FONT="]පවත්වාගෙන[/FONT][FONT="]ගිය [/FONT][FONT="]සමූල [/FONT][FONT="]ඝතන [/FONT][FONT="]සිර[/FONT][FONT="]කදවුරේ [/FONT][FONT="]කදවුරු[/FONT][FONT="] වෛද්‍යවරයා වුයේ [COLOR=Magenta][URL="https://en.wikipedia.org/wiki/Josef_Mengele"]ජෝෂප් මෙන්ගෙල්[/URL][/COLOR] ය[/FONT][FONT="]. ඔහු ලක්ෂ 4ක් මිනිසුන් මරා දැමීම සදහා පුද්ගලිකව වගකිවයුත්තා වේ. එසේම ඔහුගේ විද්‍යාත්මක පර්යේෂණ සදහා සිය ගණනක් මිනිසුන්ට වද දුන් අයෙකි. එහෙත් දෙවැනි [/FONT][FONT="]ලෝක [/FONT][FONT="]යුද්ධයෙන්[/FONT][FONT="] ජර්මනිය [/FONT][FONT="]පරාජය [/FONT][FONT="]වීමත් [/FONT][FONT="]සමග [/FONT][FONT="]පළායන [/FONT][FONT="]ඔහු[/FONT][FONT="] පුරා [/FONT][FONT="]වසර[/FONT][FONT="] හතළිහක්[/FONT][FONT="] සැගව [/FONT][FONT="]ජීවත්[/FONT][FONT="]වූයේය[/FONT][FONT="]. [/FONT][FONT="]ඔහුගේ[/FONT][FONT="] සිරුර[/FONT][FONT="] බ්‍රසීලයේ එම්බු කනත්තේ වළ දමා තිබියදී ගොඩ ගත්තේ ඉන් පසුවය[/FONT][FONT="]. [IMG]https://upload.wikimedia.org/wikipedia/en/thumb/f/fc/Josef_Mengele.jpg/160px-Josef_Mengele.jpg[/IMG] [/FONT][/B][FONT="]අවසාන [/FONT][FONT="]නාසියා [/FONT][FONT="]ඔහුගේ [/FONT][FONT="]ජීවන[/FONT][FONT="] තොරතුරු[/FONT][FONT="], [/FONT][FONT="]ඔහු[/FONT][FONT="] සමූල[/FONT][FONT="] ඝතකයකු [/FONT][FONT="]බවට [/FONT][FONT="]පත්වන්නට [/FONT][FONT="]හේතු [/FONT][FONT="]සොයා [/FONT][FONT="]ජෙරල්ඩ්[/FONT][FONT="] ඇස්ටර්[/FONT][FONT="] කළ [/FONT][FONT="]පර්යේෂණයේ ප්රතිඵලයයි[/FONT][FONT="]. [YOUTUBE]4KU57lFojCY[/YOUTUBE] [/FONT][/SIZE][SIZE=4][COLOR=red][FONT="]2010 [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=red][FONT="]මැයි[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=red][FONT="] මස[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=red][FONT="] 16 [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=red][FONT="]වැනිදා[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=red][FONT="] දියත අතිරේකයෙන්[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=red][FONT="], [/FONT][/COLOR][/SIZE] [SIZE=7][COLOR=Blue][FONT="]යුදෙව්වන් [/FONT][B][FONT="]සමූල[/FONT][/B][B][FONT="] ඝාතනයට වඩාත් සුදුසු මෙවලම් සොයන්නැයි හිට්ලර්ගෙන් උපදෙස්[/FONT][/B][B][FONT="]. [/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][B][FONT="] [COLOR=LemonChiffon][FONT="]..........[/FONT][/COLOR]අලුත් ඔස්ච්විට්ස් කදවුරේ අණ දෙන්නා ලෙස[/FONT][/B][B][FONT="] 1940 මැයි මාසයේදී [URL="https://en.wikipedia.org/wiki/Rudolf_H%C3%B6ss"]රැඩොල්ෆ් හොඑස්ට[/URL] උසස්වීමක් ලැබුණි. ඩාකෝව්හි මුර භටයෙකු වු ඔහු [URL="https://en.wikipedia.org/wiki/Theodor_Eicke"]තියඩෝර් එයික්[/URL] විසින් පුහුණු කරනු ලැබ සැච්සෙන්හවුසෙන්වල නියාමකයකු ලෙසට පත්කරනු ලැබ සිටියේය. තවත් බැවේරියානුවකු වූ හොඑස් පළමු ලෝක[/FONT][/B][B][FONT="] යුද[/FONT][/B][B][FONT="] සමයේ ජර්මානු යුද හමුදාවට බැදුණේය[/FONT][/B][B][FONT="]. එවකට ඔහුගේ වයස අවුරුදු දාසයක් විය. දැඩි විනය[FONT="]ක්[/FONT] සහිත ඔහුගේ පියාගේ අභිලාෂය වූයේ ඔහු රෝමානු කතෝලික පූජකවරයෙකු බවට පත් කිරීමය. පළමු ලෝක[/FONT][/B][B][FONT="] යුද්ධයේදී පෙරදිග පෙරමුණේ සටන් කළ ඔහු ඉන් පසු යළි සිවිල් ජීවිතයට පිවිසියේය[/FONT][/B][B][FONT="]. ආගමික ජීවිතයකට තව දුරටත් ආශා නොකළ හොඑස් දළු දමමින් තිබු නාසි පක්ෂයට බැදුණේය. ඉන් පසු දේශපාලන බියවැද්දීම් පිළිබද ආධුනිකත්ව පුහුණුවක් ලැබුවේය. 1923 දේශපාලන ඝාතනයේ ඔහුගේ දායකත්වය වෙනුවෙන් ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් අත්විය. එහෙත් හිට්ලර් මෙන්ම ඔහුත් සිර මැදිරියේ ගත කළේ වසර පහක් පමණි. යළිත් නිදහස් ලෝකයට පැමිණි හොඑස් හිට්ලර් විසින් “මාරක හිස” ඒකකයේ පළමු සාමාජිකයකු ලෙසට බදවාගත්තේය. [/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="][COLOR=LemonChiffon].........[/COLOR]ඔස්ච්විට්ස් වෙත හොඑස් පැමිණෙන විට එහි තිබුණේ කදවුරක පෙනුම පමණි[/FONT][/B][B][FONT="]. එම ස්ථානයේ පැවතුණේ පෝලන්ත දු[FONT="]ම්[/FONT]කොළ පරිපාලනයය. එහි ඉතිරිවී තිබුණේ දිරාපත් මඩු, ඉස්තාල සහ අප්‍රමාණ පණුවන් පමණි. සිරකරුවන් 10 000ක් සදහා කදවුර සූදානම් කරන ලෙස මුලින් උපදෙස් ලැබිණි. අපේක්ෂිත රැදවියන් ප්‍රමාණය උදෙසා අවශ්‍ය කටයුතු සම්පාදනය සදහා ඔස්වෙයිසිම්හි අනුග්රහශීලී නගරාධිපති විසින් සපයන ලද යුදෙව්වන් 300 දෙනෙකුද සැච්සෙන්හවුසෙන් වෙතින් එවන ලද තවත් සිරකරුවන් 300 දෙනෙකුද යොදා ගැනීමට හොඑස්ට හැකිවිය. [/FONT][/B][/SIZE][SIZE=4][B][FONT="][COLOR=LemonChiffon]............[/COLOR]ඔස්ච්විට්ස් උදෙසා වන සැලසුම් නිරන්තරව පුළුල් කෙරිණි. වැඩි ප්‍රමාණයක් සිරකරුවන් රැදවීමට සහ ක්‍රියාකාරකම් සගවා තැබීමට හැකි වන පරිදි අවට සිටි පදිංච්කරුවන් 2000ක් ඉවත් කරන ලද අතර නිවාස 123ක් විනාශ කරදැමිණි. 1941 මාර්තු මාසය වන විට සෝවියට් සංගමය සමග යුද්ධයේ අසුබ පෙරනිමිති පහළ වෙත්ම ඔස්ච්විට්ස් වඩාත් පුළුල් කෙරිණි. ඔස්ච්විට්ස් 1 ට අමතරව ඔස්ච්විට්ස් 2 සහ 3 ස්ථාපිත කෙරිණි. මුල් කදවුරට සැතපුම් දෙකක් පමණ ඈතින් ස්ථාපිත කල ඔස්ච්විට්ස් 2 කදවුර බිර්කෙනුවා ලෙස නම් කෙරිණි. ඒ එය බර්ච් ගස් මැද ඉදි කරන ලද නිසාය. තුන් වැනි කදවුර මොනොවිට්ස් ලෙස නම් කෙරිණි. ඒ රබර් වෙනුවට සමහර අවස්ථා වල ආදේශකයක් ලෙස යොදා ගත් බුනා ගස් යායක් මැද ඉදිකල නිසාය. ජර්මනියේ විශාලතම විදුලි උපකරණ නිෂ්පාදකයා වන අයි.ජී.ෆාබන්, කෲප් සහ සීමන්ස්ට අයත් කර්මාන්ත ශාලා ගණනාවක් මේ ප්‍රදේශයේ ස්ථාපිත කෙරිණි. එමෙන්ම එක ස්ථානයක ජර්මානු ආරක්ෂක වැඩ මධ්‍යස්ථානයද විය. ඒ තමන්ට ලාභ ලබා ගැනීම සදහා SS සංවිධානය කළ සැලසුමක් විය. [/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="][COLOR=LemonChiffon].......[/COLOR]මොනොවිට්ස් කර්මාන්ත සංකීර්ණය හිම්ලර්ගේ සංවිධානයේ විශාලත්වය ගැන පුදුමය දනවන සාධකයකි[/FONT][/B][B][FONT="]. ඉතා වැදගත් ආර්ථික සම්පත් දෙකක් SS සංවිධානය අත්පත් කරගෙන තිබිණි. පළමුවැන්න පුද්ගලික කර්මාන්ත සදහා වහල් ශ්‍රමය විකිනීමේ තනි අයිතිය SS සංවිධානය සතු කරගැනීමය. එක කම්කරුවකු උදෙසා සමාගම් දිනකට මාක්ස් හය බැගින් ගෙව්වේය. (ඒ මුදල එකල ඩොලර් 1.50 කට සමානය) එක් රැදවියෙකු සදහා SS සංවිධානය දරන්නට වූ වියදම ෆෙනිං 30ක් (මාක්ස් 1 = ෆෙනිං 100) විය. [/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="][COLOR=LemonChiffon]..........[/COLOR]කදවුරු රැදවියන් සදහා[/FONT][/B][B][FONT="] SS සංවිධානය න්‍යායාත්මකව කැලරි 1500 ක ආහාරයක් නිර්දේශ කළේය. ප්‍රායෝගිකව, දූෂිත, උදාසීන සහ මිනිසුන් සෙමෙන් මරණයට පත් කිරීමේ පිළිවෙත අනුව සපයන කැලරි ප්‍රමාණය දිනකට කැලරි 350ට 500ට අඩු කෙරිණි. දිවා ආහාරය සදහා ලබා දුන්නේ කැරට්, ගෝවා ස්වල්පයක් හෝ ටර්නිප් සුප් ස්වල්පයකි. රාත්‍රී ආහාරය සදහා ලබා දුන්නේ බාල පිටි සහ ලී කුඩු යොදා හැදු පාන් අවුන්සයකි. වැය කරන්නට සිදුවූ අධික ශාරීරික ශක්තිය නිසා දිනපතා කැලරි 3000 ක් පමණ අවශ්‍යවිය. මේ තත්වය යටතේ කම්කරුවන්ගේ සිරුරු වල මේදය ඉක්මනින් දැවී ගොස් ශක්තිය පිරිහී වැඩ කල නොහැකි තරමට දුර්වල විය. මේ අනුව වහල් කම්කරුවෙකු ජීවත් වූයේ මාස තුනක පමණ කාලයකි. [/FONT][/B][/SIZE][SIZE=4][B][FONT="][COLOR=LemonChiffon]............[/COLOR]SS සංවිධානයේ දෙවනි ආදයම් මාර්ගය වුයේ දේශපාලන සිර කදවුරු වල සිර කරන පුද්ගලයන්ගේ පුද්ගලික දේපළවල අයිතිය අත්පත් කරගැනීමට තිබු අයිතියය. නගරයේ මුඩුක්කු වට කර අල්ලා ගෙන දුම්රිය මගින් සහ ට්‍රක් රථ මගින් කදවුරු කරා පිටත් කළ බොහෝ දෙනාගේ පුද්ගලික දේපළ SS සංවිධානය අත් කරගත්තේය. ඇඳුම්, ලොම් ඇඳුම්, ආභරණ, පරම්පරාවෙන් අයිති වූ දේපළ සහ භාණ්ඩ, දියමන්ති සහ රත්තරන් ආදිය සගවා ගන්නට සමහරු සමත් වූහ. ඔවුන් කදවුර කරා ළගා වු වහා ඒවා සොයාගෙන ඉවත් කරගැනිණි. සිරකරුවන්ට අයත් ලී බඩු පවා SS සංවිධානය එකතු කරගත්තේය. ඒ අතර පියානෝ කිහිපයක්ද විය. කදවුරු බලධාරීහු මේ භාණ්ඩ කැනඩාව නමින් හැදින්වූ කොටසක ගොඩගැසුහ. අනෙක් පැත්තෙන් ඝාතන සිදු කෙරුණේ මෙක්සිකෝව නමින් හැදින්වූ කොටසකය. [/FONT][/B][B][FONT="][COLOR=LemonChiffon]........[/COLOR]ඔස්ච්විට්ස් නිසරු මුඩු බිමක් නොවීය[/FONT][FONT="]. උස් තණ පදුරු මත කැලෑ මල්ද බැබළෙමින් තිබිණි. ගෑස් කාමර සහ මළ සිරුරු පිලිස්සීමට යොදා ගත් උදුන් සැගවීම සදහා වගා කෙරුණු කොළ පාට ගස් සහිත ප්‍රදේශයේ පැත්තක කදවුරු භූමිය පුරා අකුල්, පදුරු සහ ගස් වැවී තිබිණි. තැනින් තැන මැෂින් තුවක්කු සහිත මුර කුලුනු සහිත විදුලි වැටට සැතපුම් ගණනකට ඈතින් SS සංවිධානයේ අය සුව පහසු ලෙස ජීවත් වූහ. මාරක හිස කල්ලියේ භටයන්ටම වෙන්වූ බේකරියක්, ආහාර පිණිස සතුන් මරණ ඝාතකාගාරයක් සහ සොසේජස් නිෂ්පාදන මධ්‍යස්ථානයක් තිබිණි. දොස්තර ක්‍රෙමර් ආහාර පිසීමෙන් විනෝද විය. SS භටයන්ට ගිම්හානයේ අධික උණුසුම් සමයේදී පිහිනුම් තටාකයක විනෝද වන්නටද හැකියාව තිබිණි. භටයන් සදහා කදවුරු ගණිකා නිවාසයක් ස්ථාපිත කරන්නටද හිම්ලර් එකගවිය. ජර්මානු සොල්දාදුවන් වෙනුවෙන් සහ ඇතැම් අවස්ථා වලදී යුදෙව් නොවන අපරාධකරුවන් වෙනුවෙන් ගණිකාවෝ සේවය ලබා දුන්නෝය. යුදෙව් නොවන අපරාධකාර සිරකරුවෝ කදවුරු පවත්වාගෙන යෑම සදහා විශ්වාසවන්තයින් ලෙස සේවය කළෝය. යුදෙව් නොවන අපරාධකරුවෝ සහ අනෙක් සහාය සේවා ලබාදුන් සිරකරුවෝ ඔවුන් කදවුර තුළ ඉටු කළ වැඩ වෙනුවෙන් යම් මුදලක් උපයා ගත්තෝය.[/FONT][/B][/SIZE][SIZE=4][B][FONT="] විදුලි වැට ඇතුළේ තිබුණේ තහනම් කලාපයය[/FONT][/B][B][FONT="]. විදුලි වැටට උඩින් පැන්න සිරකරුවෙකුට එතැනම වෙඩි තබා මරා දමන්නට නියෝග ලැබී තිබිණි. තහනම් කලාපයට අවසරයකින් තොරව ඇතුළු වූවකු මරා දැමු මුර භටයකුට ත්‍යාග හිමිවිය. [/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="][COLOR=LemonChiffon]...........[/COLOR]සිරකරුවන්[/FONT][/B][B][FONT="] 300ක් දෙනා සදහා ඉදි කළ බැරැක්කයක සිරකරුවෝ 1200 ක් 1500 ක් අතර ගණනක් රදවනු ලැබූහ. සිරකරුවන් නිදා ගත්තේ ඇදන් මත නොවේ. ලෑලි එකට තබා ඇණ ගසා සැකසු තට්ටු මතය. සිරකරුවන් පස් දෙනෙකුට නිදාගැනීමට සැකසූ එක ලෑලි තට්ටුවක සිරකරුවෝ පහළොස් දෙනෙක් පමණ නිදාගත්හ. ඔවුන්ට පොරෝණ නොලැබිණි. [IMG]https://upfront.scholastic.com/content/dam/classroom-magazines/upfront/issues/2016-17/013017/the-forger/UPF-013017-TP-Timeline4.jpg[/IMG] [/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="] [B][FONT="][COLOR=LemonChiffon]........[/COLOR]ඔස්ච්විට්ස්හි සිටි සාමාන්‍ය අපරාධකරුවන් ඇන්දේ කොළ පාට ත්‍රිකෝණයක් සහිත නිල ඇදුමකි[/FONT][/B][B][FONT="]. දේශපාලන සිරකරුවන් ඇන්දේ රතු පාට ත්‍රිකෝණයක් සහිත නිල ඇදුමකි. යුදෙව් සිරකරුවන් ඇන්දේ මුලු හයක් සහිත තාරකාවක හැඩැති කහ පාට ත්‍රිකෝණයක් මත රතු පාට ත්‍රිකෝණයක් සහිත නිල ඇදුමකි. සම ලිංගිකයන් ඇන්දේ රෝස පාට ත්‍රිකෝණයක් සහිත නිල ඇදුමකි. [/FONT][/B][/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="][B][FONT="][B][FONT="][COLOR=LemonChiffon]...........[/COLOR]ප්‍රදේශය මඩ වගුරු සහිතවූ නිසා ඔස්ච්විට්ස්හි අපද්‍රව්‍ය බැහැර කරන[/FONT][FONT="] කාණු පද්ධතියක් සැකසීමට සුදුසු පරිසරයක් විය. බොහෝ සිරකරුවන්ට වැසිකිළි පහසුකම් ලෙස සපයනු ලැබුවේ පොළොවේ හාරන ලද වළවල්ය. මේ හේතුවෙන් ජල සැපයුම දූෂණය විය. රෝගකාරක කෘමීන්ගෙන් අවට ප්‍රදේශය පිරී ගියේය. වරින් වර පැතිරුණු අතීසාරය, උණ සන්නිපාතය, කුෂ්ට රෝග වැනි වසංගත රැදවියන්ට සහ ඔවුන්ගේ මුර භටයන්ට පීඩා ගෙන දුන්නේය. [/FONT][/B][/FONT][/B][/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="][COLOR=LemonChiffon]..........[/COLOR]රහස් නියෝග ලබාදීම සදහා[/FONT][/B][B][FONT="] 1941 ගිම්හානයේදී හිම්ලර්ගේ කාර්යාලයට හොඑස් කැදවනු ලැබිණි. යුදෙව් ප්රශ්නය උදෙසා නායකයා විසින් අවසන් විසදුම නියම කර ඇති බව මේ අවස්ථාවේදී තමාට දැනුම් දුන් බව හොඑස් කීවේය. තම මතකය අනුව හිම්ලර් කියු දෙය හොඑස් උපුටා දැක්වීය. SS සංවිධානයේ අප මේ නියෝග ක්‍රියාත්මක කළ යුතුයි. අප අද ඒ නියෝග ක්‍රියාත්මක නොකළහොත් ටික කලකින් යුදෙව්වන් ජර්මානු ජනතාව විනාශ කරනුඇත. යුදෙව්වන් සමූල ඝාතනය පිණිස යොදා ගැනීමට හැකි අතිශය කාර්යක්ෂම මෙවලම් කවරේදැයි දැන ගැනීම පිණිස [URL="https://en.wikipedia.org/wiki/Adolf_Eichmann"]ඇඩෝල්ෆ් එයිච්මාන්ගෙන්[/URL] උපදෙස් ලබා ගන්නා ලෙස හොඑස්ට උපදෙස් ලැබිණි. [/FONT][/B][B][FONT="][COLOR=LemonChiffon]...........[/COLOR]ඔස්ච්විට්ස් කදවුර අනෙක් කදවුරු වලට ආදර්ශයක් බවට පත් කිරීමේ අරමුණ ඇතිව සමූල ඝාතන සි[FONT="]දු[/FONT] කරන ප්‍රසිද්ධ ක්‍රම පිළිබද හොඑස් පුද්ගලිකව සොයා බැලුවේය[/FONT][FONT="]. ඔහු [URL="https://en.wikipedia.org/wiki/Treblinka_extermination_camp"]ට්‍රෙබ්ලින්කා[/URL] කදවුර වෙත ගියේය. වැරදිකරුවන් පටවනලද වෑන් රථ තුළට කාබන් මොනොක්සයිඩ් පොම්ප කර ඝාතනය කිරීමේ ක්‍රමය ඔහු නිරික්ෂණය කළේය. එය ඒ තරම් කාර්යක්ෂම ක්‍රමයක් නොවන බවට ඔහු නිගමනය කළේය. ඒ අනුව වෙනත් ක්‍රමයක් පිළිබද සොයා බැලුවේය. [IMG]http://vho.org/D/gzz/BergHolzgas1.jpg[/IMG] [COLOR=LemonChiffon].................[/COLOR][URL="http://www.elakiri.com/forum/reputation.php?p=22892006"][IMG]https://imagizer.imageshack.com/v2/422x88q90/923/RrDFXT.png[/IMG][/URL] [/FONT][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom