Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවසාන සෝවියට් වැසියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1991 වසන්ත සමයේ දවසක,ඒ කියන්නේ හරියට 1991 මැයි 19 වෙනිදා එක්තරා කණ්ඩායමක් "Soyuz TM-12" යානයෙන් එවකට කක්ෂගතව තිබූ මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කිරීම ආරම්භ කලා.මේ කණ්ඩායමේ සිටියේ සාමාජිකයන් තුන් දෙනයි.එක්කෙනෙක් තමා සර්ජි ක්‍රිකාලෙෆ්.සර්ජි තමයි කණ්ඩායමේ සිටි යාන්ත්‍රික ඉංජිනේරුවා.අනෙක් අය වුනේ මේ මෙහෙයුමේ ප්‍රධානියා වුන "ඇනටොයිල් පැව්ලොවිශ්" නම් යුක්රේන ජාතිකයා සහ අභ්‍යවකාශ ගතවූ පළමු බ්‍රිතාන්‍යය ජාතිකයා,අභ්‍යවකාශ ගතවූ පළමු බටහිර යුරෝපානුවා මෙන්ම මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ලඟා වූ පළමු කාන්තාව යන ඓතිහාසික ගෞරව නාමයන් හිමිකරගත් "හෙලන් පැට්රීශියා" නම් බ්‍රිතාන්‍යය ජාතික විද්‍යාඥවරියයි.

මේ ත්‍රී පුද්ගල කණ්ඩායම රැගත් යානය එවකට සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ කසකස්තානයෙන් ගුවන් ගතවුනා.ඉන් සතියක පස්සේ හෙලන් පැට්‍රීශීයා නැවතත් පෘතුවියට පැමිණියේ ඔවුන් මීර් වෙත ලඟා වන විතත් එහි සේවයේ නිරතවුන කණ්ඩායමද සමගයි.උක්ත කණ්ඩායම වෙනුවට සර්ජි ක්‍රිකාලෙෆ් සහා ඇනටොයින් පැව්ලොවිශ් දෙදෙනා මීර් මධ්‍යස්ථානයෙ නතර වුනා.

ඊලඟ කණ්ඩායම මීර් වෙත පැමිණෙන තෙක් එහි නැවතී පරික්ෂන කටයුතු පවත්වාගෙන යාම තමයි මේ දෙන්නගේ කාර්යය වුනේ.

ඉදිරි මාස කීපය ඇතුලතදී නව කණ්ඩායම් ස්ථානගත කිරීමේ මෙවැනි ගමන්වාර ද්විත්වයක් සැලසුම් කර තිබුනත් හදිස්සියේම එයින් එක් ගමන්වාරයක් අවලංගු වුනේ නොසිතූ විදියටයි.

මේ නිසා ඉතුරු වී තිබුනේ එක් ගමන් වාරයක් පමණයි.ඒ ගමන්වාරය යෙදී තිබුනේ ඒ අවුරුද්දේම ඔක්තෝබර් මාසයේදී.නමුත් ඒ පැමිණි යානයේ යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක් සිටියත් ,ඔහු දීර්ග කාලීන මෙහෙයුම් සඳහා පුහුණුවීමක් නොලැබ සිටි නිසාත් මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ නැවතීමට හැකියාවක් ලැබුනේ නැහැ.ඒ නිසා සර්ජි ක්‍රිකාලෙෆ් හට මීර්හිම නැවතීමට සිදුවෙද්දී ඔහුගේ සඟයා වූ ඇනටොයිල් පැව්ලොවිශ් නැවත පෘතුවියට පැමිණියා.

මේ නිසා පොළවෙන් කිලෝ මීටර් 350ක් ඉහළ අහසේ කක්ෂගතව තිබූ මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ තනිවීමට සර්ජි ක්‍රිකාලෙෆ් හට සිදුවුනා.

කිසිවෙකුත් නොසිතූ අන්දමින් ලෝක ඉතිහාසයේ ඉතාම සුවිශේෂී සිදුවීමක් සිදුවුනේ සර්ජි මේ විදියට මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ තනිවී පෘතුවියෙන් ඈත්වී සිටින සමයකදීයි.ඒ සිදුවීම තමයි එවකට ප්රතාපවත්ව ගැනී සිටි සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීම.මේ දේශපාලන බල පෙරලිය සිද්දවුනේ 1991 නත්තල් දාට පහුවෙනිදා වුන දෙසැම්බර් මාසයේ 26 වෙනිදායි.

එවකට සෝවියට් සමූහාණ්ඩුව පාලනය කල මිහායිල් ගර්චොෆ් සහ ප්‍රබල සෝවියට් දේශය ඉතිහාසය තුල සැඟව ගියේ මේ දිනයේදීයි.එක්වරම සිදුවූ දේශපාලන බල පෙරලියෙන් බලපෑම් එල්ල වුනේ පොළවේ පයගසා සිටින අයට පමණක් නොවෙයි.පොළවෙන් ඈත අභ්‍යාවකාශයේ තනිවූවන්ටද එහි බලපෑම තදින්ම දැනුනා.

මොස්කව්හි රතු චතුරස්‍රය යුධ ටැංකි අරක්ගද්දී, මිනිසුන් වීදි බසිද්දී මෙ කිසිත් නොදැන සර්ජි අභ්‍යාවකාශයේ සිට පෘතුවිය දිහා බලාගෙන.!

පෘතුවියෙන් සර්ජි වෙත ඇමතුමක් ලැබුනා.සෝවියට් දේශය නම් පැරණි රාජ්‍යය දැන් නොමැති නිසා සර්ජිව නැවත ගෙන්වා ගැනීම සඳහා වූ රාජ්‍යයේ බැඳීම තවදුරටත් වලංගු නොවන බවත් ,රාජ්‍යය බිඳවැටීමෙන් සිදුවූ ආර්ථික අවපාතනය නිසා මුදල් ඉතිරි කරගැනීම රාජ්‍යයේ ප්රමුඛ වගකීම වී ඇති බවත් එබැවින් සර්ජිව ගෙන්වා ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කිරීමට මුදල් යෙදවීමට නොහැකි බවත් පෘතුවියෙන් ඔහුට ලැබුනු පණිවිඩයෙන් කියැවුනා.ආපසු ගෙදර යෑමේ සිහිනය කෙමෙන් බොඳවෙද්දී සර්ජි දින නියමයක් නොමැතිව අභ්‍යාවකාශයේ තනිවුනා.

ඒ වන විට 33 හැවිරිදි වියේ සිටි සර්ජි විවාහ වී සිටියේ මේ අභ්‍යාවකාශ ව්‍යාප්තියේම සේවය කල තැනැත්තියක් එක්ක.ඔවුන් දෙදෙනාට මාස නමයක දියණියක්ද සිටියා.

තමන්ගේ රට අරාජික වී ඇතිබව දැනගත් සර්ජි තමන්ගේ ආදරණීය බිරිඳ සහ දරුවා එවන් පසුබිමක තනිවම කෙසේ ජීවත් වන්නේදැයි සිතමින් අනන්ත වාරයක් දුක් වුනා.ඒත් ඔහුට කල හැක්කේ අභ්‍යාවකාශයේ ඉඳලා පෘතුවිය දිහාබලාගෙන ඉන්න එක විතරයි.

මීර් මධ්‍යස්ථානයේ හදිසි අවස්ථාවලදී පෘතුවියට යෑම සඳහා වෙන්වුන යානාවක් තිබුනා.ඒ යානාවේ නැගී පෘතුවියට එන්නට සර්ජිට හැකියාව තිබුනත් ඔහු එසේ පැමිණියානම් මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පාලනයට කිසිවෙකුත් එහි ඉතිරි වන්නේ නැහැ.එසේ වූවා නම් අවුරුදු ගණනක මහන්සිය, කැපකිරීම වගේම බිලියන ගණනක මුදල් ආයෝජනයන් එක් නිමේශයකින් අපතේ යන්නට ඉඩ තිබුනා.මෙය රුසියානු අභ්‍යාවකාශ සුවිසැරියට මරු පහරක්.ඒ නිසා ඒ අදහස හිතෙන් අත්හැර තමාව බේරාගැනීමට පෘතුවියෙන් පැමිණෙන තෙක්ම කෙතරම් කාලයක් හෝ ඉවසා සිටීමට සර්ජි තීරණය කලා.

තවත් මාසයක් නිහඬවම ගෙවී ගියා.පෘතුවියෙන් පණිවිඩ ලැබුනා.ඒත් ප්‍රතිපලය මුලින් වගේමයි.ආපහු ගෙන්න ගන්න මුදල් නැහැ....!!

තවත් මාසයක් ගෙවුනා...ඒත් තවමත් මුදල් නැහැ.ඒ නිසා සර්ජිව පෘතුවියට ගෙන්න ගන්න හැකියාවක් නැහැ..!!

මේ විදියට දින , සති ,මාස ගෙවිල ගියා.සර්ජි අභ්‍යාවකාශයේ හුදෙකලාවේ වේදනාවෙන් තෙරපෙද්දී කුඩා දියණිය ගැනත් අසරණ බිරිඳ ගැනත් මතකයන් ඔහුව තව තවත් වේදනාවට පත්කලා.

සර්ජිගේ මෙහෙයුම සැලසුම් වෙලා තිබුනේ මාස 05කින් අවසන් වීමටයි.ඊට වඩා වැඩි කාලයක් අභ්‍යාවකාශයේ ගතකිරීමට සර්ජි පුහුණුවෙලා හිටියේ නැහැ.ඒ නිසා සර්ජිව පීඩාවට පත්කලේ තනිකම පාලුව කාන්සිය සහ බලාපොරොත්තුවේ කොළ එළියක් පේන මානයකවත් නොතිබූ අනාගතේ මායාව විතරක් නෙමෙයි.මාංශ පේශීන් දුර්වල වීම,විකිරණ සඳහා නිරාවරණය වීම,පිළිකා අවධානම සහ ප්‍රතිශක්තිකරණය දුර්වල වීම ආදියෙනුත් ගෙවී යන සෑම මිනිත්තුවක් පාසාම ඔහුව පීඩාවට පත්කලා.අභ්‍යාවකාශයේ ජීවිතය ඒ වගේ තමයි.අඩු ගුරුත්ව තත්ව යටතේ ශරීරය දරුණු විදියට පීඩාවට පත්කරන්න අභ්‍යාවකාශ ජීවිතේට පුළුවන්.

කාලය ගෙවී ගියා.සර්ජි රැගත් මීර් මධ්‍යස්ථානය පෘතුවිය වටා ඔහේ කැරකි කැරකී භ්‍රමණය වෙමින් තිබුනා.

මාස 10ක්ම මේ විදියට ගෙවිලා ගියා.සර්ජිගේ අභ්‍යාවකාශ මෙහෙයුම මාස 05කින් අවසන් වෙන්නට සැලසුම් කරපු එකක්.ඒත් දැන් ඒ නියමිත කාලය වගේ දෙගුණයක කාලයක් ගෙවිල ගිහින්.

සෝවියට් දේශය, බිඳවැටීමට පෙර ප්‍රතාපත් විදියට විශාල යුරේශියානු භුමිස්කන්ධයක් වසා පැතිරී තිබූ සමයේ ඇමරිකාව සමග සීතක යුද්ධයකට අවතීර්ණ වී සිටියා.සමූහාණ්ඩුව බිඳවැටෙද්දී අභ්‍යාවකාශයේ වැඩිබලයක් අත්පත් කරගෙන සිටියේ සෝවියට් දේශයයි.ඒ වනවිට තිබූ අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වුන "මීර්" අභ්‍යාවකාශ මධ්‍යස්ථානයත් අයත්ව තිබුනේ සෝවියට් දේශයට.ඉතින් සමූහාණ්ඩුව බිඳවැටුනට පස්සේ ඒ තිබුණ ප්රතාපවත් බව ක්ෂණයකින් අතුරුදන් වෙලා රුසියාව දරුණු ආර්ථික අවපාතනයකට මුහුණ දුන්න නිසා රාජ්‍යයට අවශ්‍යය මුදල් සෙවීම සඳහා ඔවුන් කලේ අභ්‍යාවකාශය ගමන්වාර දියුණු ආර්තිකයක තත්වයන් හිමිව තිබූ යුරෝපා රාජ්‍යයන්වලට විකිණීමයි.මේ වෙන්දේසි කිරීම් වලට ඉතා ඉහළ ලංසු හිමිවුනා.ඒ කෙතරම්ද කියනවා නම් රූපවාහිනී වාර්තාකරුවෙක් අභ්‍යාවකාශයට යැවීමට ඕස්ට්‍රියාව සහ ජපානය පිළිවෙලින් ඩොලර් මිලියන 07ක් සහ 12ක් වැයකර මේ අභ්‍යාවකාශ ගමන්වාර මිලදී ගත්තා.

දවසක් මේ විදියට කරන වෙන්දේසියේදී "ක්ලෝස් ඩයිට්‍රිච් ෆ්ලේඩ්" නම් ජර්මානු ජාතිකයා අභ්‍යාවකාශයට යැවීම සඳහා ජර්මනිය විසින් ඩොලර් මිලියන 24ක තරම් ඉතා ඉහළ මුදලක් වැයකරලා ටිකක් පතක් මිලදී ගන්නවා.අභ්‍යාවකාශයේ සිරවී සිටි සර්ජිගේ ඉරණම වෙනස් කරන්නේ මේ ජර්මානුවන් මිලදී ගත් ටිකක් පතයි.ඒ ජර්මානුවන් විසින් මිලදී ගත් ඒ අවස්තාව ඔවුන්ගේ තැනැත්තා යැවීම වෙනුවට අභ්‍යාවකාශයේ සිරවී සිටි සර්ජිව නැවත ගෙන්වා ගැනීමට පරිත්‍යාග කිරීමත් සමගයි.ඔන්න දැන් සර්ජිට ආයෙමත් පෘතුවියේ පා තබන්නට වාසනාව හිමිවෙනවා.

පුරා දින 311ක් එනම් මාස 10ක් අභ්‍යාවකාශයේ හුදෙකලාව සිටිමින් 5000 වාරයක් පමණ පෘතුවි කක්ෂය වටා හුදෙකලාවම ඒකාකාරීව භ්‍රමණය වෙමින් සිටි මේ සෝවියට් ජාතිකයා අවසානයේ 1992 මාර්තු මාසේ 25 වෙනිදා අතීත සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ නමුත් ඒ වනවිට ස්වාධීන රාජ්‍යයක් බවට පත්ව තිබූ කසකස්තානයේ එක්තරා ස්ථානයකට ගොඩබසිනවා.නමුත් ඔහු ශාරීරිකව ඉතාම දුර්වල තත්වයේ පසුවුනා.ලේ හිඳීගිය කලෙක මෙන් සුදුපැහැ වී තිබුනා.දෙපයින් සිටගැනීමට ඔහුට හැකිවුනේ නැහැ.ඒ නිසා යානයෙන් බැසගත් සර්ජිව බිම නොවැටෙන සේ වත්තම් කිරීමට හතරදෙනෙකු වහාම ඔහුව ඔසවා ගත්තා.

පෘතුවියට ඒමට වාසනාව හිමිවුනත් ඔහු දුටුවේ නවතම ලෝකයක්.හරියට කාල තරණ විද්‍යාප්‍රබන්ධ චිත්‍රපටියක වගේ අත්දැකීමට තමයි සර්ජි එදා මුහුණ දුන්නේ.

ඔහු පෘතුවියෙන් යනවිට තිබුන කිසිවක් ආපසු එනවිට තිබුනේ නැහැ.සෝවියට් සමූහාණ්ඩුව නම් වූ තම රට සතුවූ දේශපාලනය අධිකාරිය වෙනස්වී ස්වාධීන රාජ්‍යයන් 15ක් නිර්මාණය වී තිබෙන අයුරු සර්ජි දුටුවා.තමන්ගේ උපන්ගම වුන "ලෙනින්ග්‍රෑඩ්" නගරය "ශාන්ත පීටර්ස්බර්ග්" වී තිබුනා.සෝවියට් දේශය නම් තම මව් රට රුසියාව වී තිබුනා.විශිෂ්ට ආර්ථිකය බිඳවැටී තිබුනා.විද්‍යාඥායන් සඳහා ගෙවූ ඉහළ වැටුප කපාහැර ඉතාම සුළු මුදලක වැටුපක් පමණක් හිමිවන යුගයක් බිහිවී තිබුනා.මාස නමයක් වූ තම බිළිඳිය නොසිතූ තරම් වැඩී තිබුනා.සෝවියට් වැසියන් වූ තමරටේ මිනිසුන් රුසියානුවන් බවට පත්ව තිබුනා.ඉතිරිවී සිටි එකම සෝවියට් වැසියා වූයේ අභ්‍යාවකාශයෙන් පැමිනි තමන් පමණක් බව සර්ජි වටහා ගත්තා."අවසාන සෝවියට් වැසියා" ලෙසින් ඔහුව ඉතිහාස ගතවුනේ අන්න එහෙමයි.

කාල රේඛාව ගලා ගෙන ගොස් තිබුනේ පුදුම විදියටයි.මාස දහයකට ලෝකයා වෙනස්වී ඇති තරම සර්ජිගේ දෑස් වික්ශිප්ත කරන්නට සමත්වීම පුදුමයක් නෙමෙයි...!!

තමන්ගේ ජීවිත කාලය තුල කිසිවෙකුටත් ලැබිය නොහැකි අන්දමේ වික්‍රමාන්විත මෙන්ම අසාමාන්‍යය අත්දැකීමක් ලද සර්ජිගේ අභ්‍යාවකාශ සුවිසැරිය එතනින් අහවර වුනේ නැහැ.පසුකාලීනව ඇමරිකා-රුසියානු ඒකාබද්ධ අභ්‍යාවකාශ ව්‍යාප්ති ආරම්භ වුනා.ඇමරිකාවේ NASA ආයතනය මගින් 1992 ඔක්තෝබරයේ ශටල ව්‍යාප්තිය ආරම්භ කලා.NASA ශටලයක නැගී ගමන් කල ප්‍රථම රුසියානුවා වීමේ ගෞරවය හිමිකර ගන්නටත් සර්ජි ක්‍රිකාලෙෆ් හට හැකිවුනා.ඒ වගේම 2000දී ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය නිර්මාණය කිරීම සඳහා අභ්‍යාවකාශ ගතවූ මුල්ම කණ්ඩායමේ සාමාජිකයෙක් වීමටත් සර්ජිට වාසනාව හිමිවුනා.ඉන් පසුවත් අවස්ථා රැසකදී අභ්‍යාවකාශ මෙහෙයුම් සඳහා දායක වූ සර්ජි 2007 දී අභ්‍යාවකාශ ක්රියාන්විතයන්ගෙ සක්‍රීය සේවයෙන් සමුගන්නා විට සම්පූර්ණ දින 803කුත් පැය 09ක් සහ මිනිත්තු 39ක කාලයක් අභ්‍යාවකාශයේ රැඳීසිට තිබෙනවා.මේ කාලය ඕනෑම අයෙක් විසින් අභ්‍යාවකාශයේ රැඳිසිටි තෙවන දීර්ඝතම කාලපරාසය වන අතර අභ්‍යාවකාශයේ තනිවී සිටි දින 311ක කාලය පවතින්නේ එම ලැයිස්තුවේ හයවන ස්ථානයේයි.

පසුකාලීනව සර්ජි අභ්‍යාවකාශයේ තනිවූ සිදුවීම ආශ්රයෙන් විවිධ චිත්‍රපට ,වෙලඳ දැන්වීම් මෙන්ම ගීත පවා නිර්මාණය වුනා.

1995දී නිර්මාණය වුන "Out of Present" නම් වාර්තා චිත්‍රපටියත් , 2017දී නිර්මාණය වුන "Sergio & Sergei" නම් චිත්‍රපටියත් සර්ජිගේ වික්‍රමන්විත හුදෙකලාවීම අනුසාරයෙන් නිර්මාණය වූ චිත්‍රපටියි.

--- සංකල්ප ගුණතිලක

FB උපුටාගැනීමකි.

[QUOTE="ElaBaba, post: 25988244, member: 567634"] [CENTER][IMG width="329px"]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/130931340_3580744765352949_6612673559391570968_n.jpg?_nc_cat=111&ccb=2&_nc_sid=8bfeb9&_nc_ohc=9MTPXLYR80UAX9cVa5X&_nc_ht=scontent.fcmb3-1.fna&oh=23c5a5a26eb95cf2c1ec2eb859e88c07&oe=600901E0[/IMG] [/CENTER] 1991 වසන්ත සමයේ දවසක,ඒ කියන්නේ හරියට 1991 මැයි 19 වෙනිදා එක්තරා කණ්ඩායමක් "Soyuz TM-12" යානයෙන් එවකට කක්ෂගතව තිබූ මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කිරීම ආරම්භ කලා.මේ කණ්ඩායමේ සිටියේ සාමාජිකයන් තුන් දෙනයි.එක්කෙනෙක් තමා සර්ජි ක්‍රිකාලෙෆ්.සර්ජි තමයි කණ්ඩායමේ සිටි යාන්ත්‍රික ඉංජිනේරුවා.අනෙක් අය වුනේ මේ මෙහෙයුමේ ප්‍රධානියා වුන "ඇනටොයිල් පැව්ලොවිශ්" නම් යුක්රේන ජාතිකයා සහ අභ්‍යවකාශ ගතවූ පළමු බ්‍රිතාන්‍යය ජාතිකයා,අභ්‍යවකාශ ගතවූ පළමු බටහිර යුරෝපානුවා මෙන්ම මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ලඟා වූ පළමු කාන්තාව යන ඓතිහාසික ගෞරව නාමයන් හිමිකරගත් "හෙලන් පැට්රීශියා" නම් බ්‍රිතාන්‍යය ජාතික විද්‍යාඥවරියයි. මේ ත්‍රී පුද්ගල කණ්ඩායම රැගත් යානය එවකට සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ කසකස්තානයෙන් ගුවන් ගතවුනා.ඉන් සතියක පස්සේ හෙලන් පැට්‍රීශීයා නැවතත් පෘතුවියට පැමිණියේ ඔවුන් මීර් වෙත ලඟා වන විතත් එහි සේවයේ නිරතවුන කණ්ඩායමද සමගයි.උක්ත කණ්ඩායම වෙනුවට සර්ජි ක්‍රිකාලෙෆ් සහා ඇනටොයින් පැව්ලොවිශ් දෙදෙනා මීර් මධ්‍යස්ථානයෙ නතර වුනා. ඊලඟ කණ්ඩායම මීර් වෙත පැමිණෙන තෙක් එහි නැවතී පරික්ෂන කටයුතු පවත්වාගෙන යාම තමයි මේ දෙන්නගේ කාර්යය වුනේ. ඉදිරි මාස කීපය ඇතුලතදී නව කණ්ඩායම් ස්ථානගත කිරීමේ මෙවැනි ගමන්වාර ද්විත්වයක් සැලසුම් කර තිබුනත් හදිස්සියේම එයින් එක් ගමන්වාරයක් අවලංගු වුනේ නොසිතූ විදියටයි. මේ නිසා ඉතුරු වී තිබුනේ එක් ගමන් වාරයක් පමණයි.ඒ ගමන්වාරය යෙදී තිබුනේ ඒ අවුරුද්දේම ඔක්තෝබර් මාසයේදී.නමුත් ඒ පැමිණි යානයේ යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක් සිටියත් ,ඔහු දීර්ග කාලීන මෙහෙයුම් සඳහා පුහුණුවීමක් නොලැබ සිටි නිසාත් මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ නැවතීමට හැකියාවක් ලැබුනේ නැහැ.ඒ නිසා සර්ජි ක්‍රිකාලෙෆ් හට මීර්හිම නැවතීමට සිදුවෙද්දී ඔහුගේ සඟයා වූ ඇනටොයිල් පැව්ලොවිශ් නැවත පෘතුවියට පැමිණියා. මේ නිසා පොළවෙන් කිලෝ මීටර් 350ක් ඉහළ අහසේ කක්ෂගතව තිබූ මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ තනිවීමට සර්ජි ක්‍රිකාලෙෆ් හට සිදුවුනා. කිසිවෙකුත් නොසිතූ අන්දමින් ලෝක ඉතිහාසයේ ඉතාම සුවිශේෂී සිදුවීමක් සිදුවුනේ සර්ජි මේ විදියට මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ තනිවී පෘතුවියෙන් ඈත්වී සිටින සමයකදීයි.ඒ සිදුවීම තමයි එවකට ප්රතාපවත්ව ගැනී සිටි සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීම.මේ දේශපාලන බල පෙරලිය සිද්දවුනේ 1991 නත්තල් දාට පහුවෙනිදා වුන දෙසැම්බර් මාසයේ 26 වෙනිදායි. එවකට සෝවියට් සමූහාණ්ඩුව පාලනය කල මිහායිල් ගර්චොෆ් සහ ප්‍රබල සෝවියට් දේශය ඉතිහාසය තුල සැඟව ගියේ මේ දිනයේදීයි.එක්වරම සිදුවූ දේශපාලන බල පෙරලියෙන් බලපෑම් එල්ල වුනේ පොළවේ පයගසා සිටින අයට පමණක් නොවෙයි.පොළවෙන් ඈත අභ්‍යාවකාශයේ තනිවූවන්ටද එහි බලපෑම තදින්ම දැනුනා. මොස්කව්හි රතු චතුරස්‍රය යුධ ටැංකි අරක්ගද්දී, මිනිසුන් වීදි බසිද්දී මෙ කිසිත් නොදැන සර්ජි අභ්‍යාවකාශයේ සිට පෘතුවිය දිහා බලාගෙන.! පෘතුවියෙන් සර්ජි වෙත ඇමතුමක් ලැබුනා.සෝවියට් දේශය නම් පැරණි රාජ්‍යය දැන් නොමැති නිසා සර්ජිව නැවත ගෙන්වා ගැනීම සඳහා වූ රාජ්‍යයේ බැඳීම තවදුරටත් වලංගු නොවන බවත් ,රාජ්‍යය බිඳවැටීමෙන් සිදුවූ ආර්ථික අවපාතනය නිසා මුදල් ඉතිරි කරගැනීම රාජ්‍යයේ ප්රමුඛ වගකීම වී ඇති බවත් එබැවින් සර්ජිව ගෙන්වා ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කිරීමට මුදල් යෙදවීමට නොහැකි බවත් පෘතුවියෙන් ඔහුට ලැබුනු පණිවිඩයෙන් කියැවුනා.ආපසු ගෙදර යෑමේ සිහිනය කෙමෙන් බොඳවෙද්දී සර්ජි දින නියමයක් නොමැතිව අභ්‍යාවකාශයේ තනිවුනා. ඒ වන විට 33 හැවිරිදි වියේ සිටි සර්ජි විවාහ වී සිටියේ මේ අභ්‍යාවකාශ ව්‍යාප්තියේම සේවය කල තැනැත්තියක් එක්ක.ඔවුන් දෙදෙනාට මාස නමයක දියණියක්ද සිටියා. තමන්ගේ රට අරාජික වී ඇතිබව දැනගත් සර්ජි තමන්ගේ ආදරණීය බිරිඳ සහ දරුවා එවන් පසුබිමක තනිවම කෙසේ ජීවත් වන්නේදැයි සිතමින් අනන්ත වාරයක් දුක් වුනා.ඒත් ඔහුට කල හැක්කේ අභ්‍යාවකාශයේ ඉඳලා පෘතුවිය දිහාබලාගෙන ඉන්න එක විතරයි. මීර් මධ්‍යස්ථානයේ හදිසි අවස්ථාවලදී පෘතුවියට යෑම සඳහා වෙන්වුන යානාවක් තිබුනා.ඒ යානාවේ නැගී පෘතුවියට එන්නට සර්ජිට හැකියාව තිබුනත් ඔහු එසේ පැමිණියානම් මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පාලනයට කිසිවෙකුත් එහි ඉතිරි වන්නේ නැහැ.එසේ වූවා නම් අවුරුදු ගණනක මහන්සිය, කැපකිරීම වගේම බිලියන ගණනක මුදල් ආයෝජනයන් එක් නිමේශයකින් අපතේ යන්නට ඉඩ තිබුනා.මෙය රුසියානු අභ්‍යාවකාශ සුවිසැරියට මරු පහරක්.ඒ නිසා ඒ අදහස හිතෙන් අත්හැර තමාව බේරාගැනීමට පෘතුවියෙන් පැමිණෙන තෙක්ම කෙතරම් කාලයක් හෝ ඉවසා සිටීමට සර්ජි තීරණය කලා. තවත් මාසයක් නිහඬවම ගෙවී ගියා.පෘතුවියෙන් පණිවිඩ ලැබුනා.ඒත් ප්‍රතිපලය මුලින් වගේමයි.ආපහු ගෙන්න ගන්න මුදල් නැහැ....!! තවත් මාසයක් ගෙවුනා...ඒත් තවමත් මුදල් නැහැ.ඒ නිසා සර්ජිව පෘතුවියට ගෙන්න ගන්න හැකියාවක් නැහැ..!! මේ විදියට දින , සති ,මාස ගෙවිල ගියා.සර්ජි අභ්‍යාවකාශයේ හුදෙකලාවේ වේදනාවෙන් තෙරපෙද්දී කුඩා දියණිය ගැනත් අසරණ බිරිඳ ගැනත් මතකයන් ඔහුව තව තවත් වේදනාවට පත්කලා. සර්ජිගේ මෙහෙයුම සැලසුම් වෙලා තිබුනේ මාස 05කින් අවසන් වීමටයි.ඊට වඩා වැඩි කාලයක් අභ්‍යාවකාශයේ ගතකිරීමට සර්ජි පුහුණුවෙලා හිටියේ නැහැ.ඒ නිසා සර්ජිව පීඩාවට පත්කලේ තනිකම පාලුව කාන්සිය සහ බලාපොරොත්තුවේ කොළ එළියක් පේන මානයකවත් නොතිබූ අනාගතේ මායාව විතරක් නෙමෙයි.මාංශ පේශීන් දුර්වල වීම,විකිරණ සඳහා නිරාවරණය වීම,පිළිකා අවධානම සහ ප්‍රතිශක්තිකරණය දුර්වල වීම ආදියෙනුත් ගෙවී යන සෑම මිනිත්තුවක් පාසාම ඔහුව පීඩාවට පත්කලා.අභ්‍යාවකාශයේ ජීවිතය ඒ වගේ තමයි.අඩු ගුරුත්ව තත්ව යටතේ ශරීරය දරුණු විදියට පීඩාවට පත්කරන්න අභ්‍යාවකාශ ජීවිතේට පුළුවන්. කාලය ගෙවී ගියා.සර්ජි රැගත් මීර් මධ්‍යස්ථානය පෘතුවිය වටා ඔහේ කැරකි කැරකී භ්‍රමණය වෙමින් තිබුනා. මාස 10ක්ම මේ විදියට ගෙවිලා ගියා.සර්ජිගේ අභ්‍යාවකාශ මෙහෙයුම මාස 05කින් අවසන් වෙන්නට සැලසුම් කරපු එකක්.ඒත් දැන් ඒ නියමිත කාලය වගේ දෙගුණයක කාලයක් ගෙවිල ගිහින්. සෝවියට් දේශය, බිඳවැටීමට පෙර ප්‍රතාපත් විදියට විශාල යුරේශියානු භුමිස්කන්ධයක් වසා පැතිරී තිබූ සමයේ ඇමරිකාව සමග සීතක යුද්ධයකට අවතීර්ණ වී සිටියා.සමූහාණ්ඩුව බිඳවැටෙද්දී අභ්‍යාවකාශයේ වැඩිබලයක් අත්පත් කරගෙන සිටියේ සෝවියට් දේශයයි.ඒ වනවිට තිබූ අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වුන "මීර්" අභ්‍යාවකාශ මධ්‍යස්ථානයත් අයත්ව තිබුනේ සෝවියට් දේශයට.ඉතින් සමූහාණ්ඩුව බිඳවැටුනට පස්සේ ඒ තිබුණ ප්රතාපවත් බව ක්ෂණයකින් අතුරුදන් වෙලා රුසියාව දරුණු ආර්ථික අවපාතනයකට මුහුණ දුන්න නිසා රාජ්‍යයට අවශ්‍යය මුදල් සෙවීම සඳහා ඔවුන් කලේ අභ්‍යාවකාශය ගමන්වාර දියුණු ආර්තිකයක තත්වයන් හිමිව තිබූ යුරෝපා රාජ්‍යයන්වලට විකිණීමයි.මේ වෙන්දේසි කිරීම් වලට ඉතා ඉහළ ලංසු හිමිවුනා.ඒ කෙතරම්ද කියනවා නම් රූපවාහිනී වාර්තාකරුවෙක් අභ්‍යාවකාශයට යැවීමට ඕස්ට්‍රියාව සහ ජපානය පිළිවෙලින් ඩොලර් මිලියන 07ක් සහ 12ක් වැයකර මේ අභ්‍යාවකාශ ගමන්වාර මිලදී ගත්තා. දවසක් මේ විදියට කරන වෙන්දේසියේදී "ක්ලෝස් ඩයිට්‍රිච් ෆ්ලේඩ්" නම් ජර්මානු ජාතිකයා අභ්‍යාවකාශයට යැවීම සඳහා ජර්මනිය විසින් ඩොලර් මිලියන 24ක තරම් ඉතා ඉහළ මුදලක් වැයකරලා ටිකක් පතක් මිලදී ගන්නවා.අභ්‍යාවකාශයේ සිරවී සිටි සර්ජිගේ ඉරණම වෙනස් කරන්නේ මේ ජර්මානුවන් මිලදී ගත් ටිකක් පතයි.ඒ ජර්මානුවන් විසින් මිලදී ගත් ඒ අවස්තාව ඔවුන්ගේ තැනැත්තා යැවීම වෙනුවට අභ්‍යාවකාශයේ සිරවී සිටි සර්ජිව නැවත ගෙන්වා ගැනීමට පරිත්‍යාග කිරීමත් සමගයි.ඔන්න දැන් සර්ජිට ආයෙමත් පෘතුවියේ පා තබන්නට වාසනාව හිමිවෙනවා. පුරා දින 311ක් එනම් මාස 10ක් අභ්‍යාවකාශයේ හුදෙකලාව සිටිමින් 5000 වාරයක් පමණ පෘතුවි කක්ෂය වටා හුදෙකලාවම ඒකාකාරීව භ්‍රමණය වෙමින් සිටි මේ සෝවියට් ජාතිකයා අවසානයේ 1992 මාර්තු මාසේ 25 වෙනිදා අතීත සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ නමුත් ඒ වනවිට ස්වාධීන රාජ්‍යයක් බවට පත්ව තිබූ කසකස්තානයේ එක්තරා ස්ථානයකට ගොඩබසිනවා.නමුත් ඔහු ශාරීරිකව ඉතාම දුර්වල තත්වයේ පසුවුනා.ලේ හිඳීගිය කලෙක මෙන් සුදුපැහැ වී තිබුනා.දෙපයින් සිටගැනීමට ඔහුට හැකිවුනේ නැහැ.ඒ නිසා යානයෙන් බැසගත් සර්ජිව බිම නොවැටෙන සේ වත්තම් කිරීමට හතරදෙනෙකු වහාම ඔහුව ඔසවා ගත්තා. පෘතුවියට ඒමට වාසනාව හිමිවුනත් ඔහු දුටුවේ නවතම ලෝකයක්.හරියට කාල තරණ විද්‍යාප්‍රබන්ධ චිත්‍රපටියක වගේ අත්දැකීමට තමයි සර්ජි එදා මුහුණ දුන්නේ. ඔහු පෘතුවියෙන් යනවිට තිබුන කිසිවක් ආපසු එනවිට තිබුනේ නැහැ.සෝවියට් සමූහාණ්ඩුව නම් වූ තම රට සතුවූ දේශපාලනය අධිකාරිය වෙනස්වී ස්වාධීන රාජ්‍යයන් 15ක් නිර්මාණය වී තිබෙන අයුරු සර්ජි දුටුවා.තමන්ගේ උපන්ගම වුන "ලෙනින්ග්‍රෑඩ්" නගරය "ශාන්ත පීටර්ස්බර්ග්" වී තිබුනා.සෝවියට් දේශය නම් තම මව් රට රුසියාව වී තිබුනා.විශිෂ්ට ආර්ථිකය බිඳවැටී තිබුනා.විද්‍යාඥායන් සඳහා ගෙවූ ඉහළ වැටුප කපාහැර ඉතාම සුළු මුදලක වැටුපක් පමණක් හිමිවන යුගයක් බිහිවී තිබුනා.මාස නමයක් වූ තම බිළිඳිය නොසිතූ තරම් වැඩී තිබුනා.සෝවියට් වැසියන් වූ තමරටේ මිනිසුන් රුසියානුවන් බවට පත්ව තිබුනා.ඉතිරිවී සිටි එකම සෝවියට් වැසියා වූයේ අභ්‍යාවකාශයෙන් පැමිනි තමන් පමණක් බව සර්ජි වටහා ගත්තා."අවසාන සෝවියට් වැසියා" ලෙසින් ඔහුව ඉතිහාස ගතවුනේ අන්න එහෙමයි. කාල රේඛාව ගලා ගෙන ගොස් තිබුනේ පුදුම විදියටයි.මාස දහයකට ලෝකයා වෙනස්වී ඇති තරම සර්ජිගේ දෑස් වික්ශිප්ත කරන්නට සමත්වීම පුදුමයක් නෙමෙයි...!! තමන්ගේ ජීවිත කාලය තුල කිසිවෙකුටත් ලැබිය නොහැකි අන්දමේ වික්‍රමාන්විත මෙන්ම අසාමාන්‍යය අත්දැකීමක් ලද සර්ජිගේ අභ්‍යාවකාශ සුවිසැරිය එතනින් අහවර වුනේ නැහැ.පසුකාලීනව ඇමරිකා-රුසියානු ඒකාබද්ධ අභ්‍යාවකාශ ව්‍යාප්ති ආරම්භ වුනා.ඇමරිකාවේ NASA ආයතනය මගින් 1992 ඔක්තෝබරයේ ශටල ව්‍යාප්තිය ආරම්භ කලා.NASA ශටලයක නැගී ගමන් කල ප්‍රථම රුසියානුවා වීමේ ගෞරවය හිමිකර ගන්නටත් සර්ජි ක්‍රිකාලෙෆ් හට හැකිවුනා.ඒ වගේම 2000දී ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය නිර්මාණය කිරීම සඳහා අභ්‍යාවකාශ ගතවූ මුල්ම කණ්ඩායමේ සාමාජිකයෙක් වීමටත් සර්ජිට වාසනාව හිමිවුනා.ඉන් පසුවත් අවස්ථා රැසකදී අභ්‍යාවකාශ මෙහෙයුම් සඳහා දායක වූ සර්ජි 2007 දී අභ්‍යාවකාශ ක්රියාන්විතයන්ගෙ සක්‍රීය සේවයෙන් සමුගන්නා විට සම්පූර්ණ දින 803කුත් පැය 09ක් සහ මිනිත්තු 39ක කාලයක් අභ්‍යාවකාශයේ රැඳීසිට තිබෙනවා.මේ කාලය ඕනෑම අයෙක් විසින් අභ්‍යාවකාශයේ රැඳිසිටි තෙවන දීර්ඝතම කාලපරාසය වන අතර අභ්‍යාවකාශයේ තනිවී සිටි දින 311ක කාලය පවතින්නේ එම ලැයිස්තුවේ හයවන ස්ථානයේයි. පසුකාලීනව සර්ජි අභ්‍යාවකාශයේ තනිවූ සිදුවීම ආශ්රයෙන් විවිධ චිත්‍රපට ,වෙලඳ දැන්වීම් මෙන්ම ගීත පවා නිර්මාණය වුනා. 1995දී නිර්මාණය වුන "Out of Present" නම් වාර්තා චිත්‍රපටියත් , 2017දී නිර්මාණය වුන "Sergio & Sergei" නම් චිත්‍රපටියත් සර්ජිගේ වික්‍රමන්විත හුදෙකලාවීම අනුසාරයෙන් නිර්මාණය වූ චිත්‍රපටියි. --- සංකල්ප ගුණතිලක FB උපුටාගැනීමකි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom