Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
අවාරේ සිරිපා වන්දනාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවාරේ සිරිපා වන්දනාව

මම පොස්ට් 6000 ක් සම්පූර්න කලා. ඒක සනිටුහන් කරන්නට මේ පොස්ට් එක දාන්න හිතුව.

මතකද මම පහුගිය දවසක අවාරේ සිරිපා වන්දනාවෙ යනව කියල නූලක් දැම්ම. ඔන්න අපි ඒ චාරිකාව ගිහින් ආව. නමුත් අවසනවකට මට සිරිපාදෙ නගින්න හම්බවුනේ නැ. මගෙ දකුනු කකුලෙ දනිස්සෙ පොඩි ආබාධයක් ඇතිවුනා. ඒත් අපිත් එක්ක ගිය අනිත් කට්ටිය ඒ කර්තව්‍යය කරා.

කොහොම උනත් මමයි තව යාලුවෙකුයි මග නැවතුනා.

මේ චාරිකාව කරන්න මූලික හේතුව උනේ මගෙ යාලුවෙක් සිරිපාදෙ ගැන පොතක් ලියනව. ඒකට ඔනෙ පින්තූර ගන්න තමයි මේ චාරිකාව යොදා ගත්තෙ.

රත්නපුරේදි අපි මුලින්ම ගියේ සමන් දෙවලෙට. අපි ගිය වෙලවෙ සමන් දෙවලෙ වහල තිබුනෙ.

මෙ තියෙන්නෙ සමන් දෙවලෙට ආතුල්වෙන පාර. මීදුමත් එක්ක ලස්සන හින්ද මේ පින්තූර ගත්ත

මේ ඉන්නෙ සමන් දේවලෙ අලිය.

කට්ටිය චාරිකාව පටන් ගත්තේ රත්නපුර - පලාබද්දල මාර්ගය, මේ පාරෙ පඩි 9606 ක් තියනව. මේ පාර යුධ හමුදාවෙන් සම්පූර්නයෙන්ම හදල තියෙන්නේ. කට්ටියගෙ අදහස තිබුනෙ මස්කෙලිය - මරේ තේවත්ත මාර්ගයෙන් පහලට බහින්න.

ඒ හින්ද අපි දෙන්න රත්නපුරේ ඉදන් මස්කෙලියට එන්න පිටත් උනා.

අපිට තිබුන ලගම පාර තමයි බලන්ගොඩ - බගවන්තලාව හරහ මස්කෙලියට එන එක. ඒ එන අතරතුරේ තමයි මේ පින්තුර 2ක ගත්තෙ.

මෙතන උස අඩි 4300 ක් / මිටර් 1320 ක් වෙනව

එතනම තියනව නැරබුම් කුටියක්. මෙතනින් බලන්ගොඩ සානුව ලස්සනට පෙනව.

ඔය අතරතුරේ අපි කාසල්-රේ ප්‍රදේසයට ආව. එතනදි තමයි මේ පල්ලිය දැක්කෙ

මේක හදල තියෙන්නෙ 1878 වසරේ

කොහොම කොහොම හරි අපි මස්කෙලියට සේන්දු උනා.

අපෙ නවාතැන උනේ මරේ එස්ටේට් එකේ Fishing Hut කියන නවාතැන්පලයි. මේ නවාතැන මස්කෙලිය වැවිලි සමාගමේ, නාවින්නෙ කාර්යාලයෙන් වෙන්කරවා ගන්න ඔනෙ.

මේ නවාතැන ගාවින් බත්තුලුඔය ගලාගෙන යනව. වතුර නම් මාර සීතලයි.

මෙතනට සිරිපාදෙ ලස්සනට පේනව

මේ තියෙන්නේ නවාතැනේ ලග ගත්ත පින්තූර ටිකක්

මේ දොඩම් නෙමෙයි, මාමලේඩ්. ඒ පැත්තෙ ඔනෙ තරම් තියනව. මිරිකල drink එකක් විදිහට හරි රසයි

මෙයා හිටියෙ එහා ඉවුරෙ

පහුවෙනිද උදේ හොදටම වැස්ස. එතකොට අපේ නවාතැනට අමුත්තෙක් ආව. එයත් වැස්සෙන් බේරෙන්න එතන තිබුන ආවරනයක වැහැව්ව.

මෙයා තමයි කැහිබෙල්ල - ලන්කාවට ආවේනික කුරුල්ලෙක්. …මම සටසට ගාල පින්තූර 2-3ක් ගත්ත.

මේ පින්තූර ඔක්කොම ගත්තෙ මගෙ Canon 500D DSLR Camera එකෙන්. ඔක්කොම photos Camera RAW (CR2) format එකෙන් තියෙන්නේ. jpeg වලට convert කරල size reduce කරන කොට පොඩ්ඩක් අපැහැදිලි කමක් වෙලා.

පොස්ට් එක හොද නම් comments දෙන්න. ඒ එක්කම Rep දුන්නොත් සතුටින් බාර ගන්නව

[QUOTE="mudrana, post: 10806723, member: 17378"] [b]අවාරේ සිරිපා වන්දනාව[/b] [SIZE="6"]මම පොස්ට් 6000 ක් සම්පූර්න කලා. ඒක සනිටුහන් කරන්නට මේ පොස්ට් එක දාන්න හිතුව. [/SIZE] [SIZE="5"]මතකද මම පහුගිය දවසක අවාරේ සිරිපා වන්දනාවෙ යනව කියල නූලක් දැම්ම. ඔන්න අපි ඒ චාරිකාව ගිහින් ආව. නමුත් අවසනවකට මට සිරිපාදෙ නගින්න හම්බවුනේ නැ. මගෙ දකුනු කකුලෙ දනිස්සෙ පොඩි ආබාධයක් ඇතිවුනා. ඒත් අපිත් එක්ක ගිය අනිත් කට්ටිය ඒ කර්තව්‍යය කරා. කොහොම උනත් මමයි තව යාලුවෙකුයි මග නැවතුනා. මේ චාරිකාව කරන්න මූලික හේතුව උනේ මගෙ යාලුවෙක් සිරිපාදෙ ගැන පොතක් ලියනව. ඒකට ඔනෙ පින්තූර ගන්න තමයි මේ චාරිකාව යොදා ගත්තෙ. රත්නපුරේදි අපි මුලින්ම ගියේ සමන් දෙවලෙට. අපි ගිය වෙලවෙ සමන් දෙවලෙ වහල තිබුනෙ. [IMG]http://img687.imageshack.us/img687/8788/mg0016.jpg[/IMG] [IMG]http://img641.imageshack.us/img641/2708/mg0012h.jpg[/IMG] මෙ තියෙන්නෙ සමන් දෙවලෙට ආතුල්වෙන පාර. මීදුමත් එක්ක ලස්සන හින්ද මේ පින්තූර ගත්ත [IMG]http://img839.imageshack.us/img839/9273/mg0014d.jpg[/IMG] මේ ඉන්නෙ සමන් දේවලෙ අලිය. කට්ටිය චාරිකාව පටන් ගත්තේ රත්නපුර - පලාබද්දල මාර්ගය, මේ පාරෙ පඩි 9606 ක් තියනව. මේ පාර යුධ හමුදාවෙන් සම්පූර්නයෙන්ම හදල තියෙන්නේ. කට්ටියගෙ අදහස තිබුනෙ මස්කෙලිය - මරේ තේවත්ත මාර්ගයෙන් පහලට බහින්න. ඒ හින්ද අපි දෙන්න රත්නපුරේ ඉදන් මස්කෙලියට එන්න පිටත් උනා. අපිට තිබුන ලගම පාර තමයි බලන්ගොඩ - බගවන්තලාව හරහ මස්කෙලියට එන එක. ඒ එන අතරතුරේ තමයි මේ පින්තුර 2ක ගත්තෙ. [/SIZE] [IMG]http://img269.imageshack.us/img269/8905/img0017voh.jpg[/IMG] [SIZE="5"]මෙතන උස අඩි 4300 ක් / මිටර් 1320 ක් වෙනව[/SIZE] [IMG]http://img189.imageshack.us/img189/3622/img0018plb.jpg[/IMG] [SIZE="5"]එතනම තියනව නැරබුම් කුටියක්. මෙතනින් බලන්ගොඩ සානුව ලස්සනට පෙනව. [/SIZE] [SIZE="5"]ඔය අතරතුරේ අපි කාසල්-රේ ප්‍රදේසයට ආව. එතනදි තමයි මේ පල්ලිය දැක්කෙ[/SIZE] [IMG]http://img542.imageshack.us/img542/353/img0024g.jpg[/IMG] [SIZE="5"]මේක හදල තියෙන්නෙ 1878 වසරේ[/SIZE] [SIZE="5"]කොහොම කොහොම හරි අපි මස්කෙලියට සේන්දු උනා.[/SIZE] [SIZE="5"]අපෙ නවාතැන උනේ මරේ එස්ටේට් එකේ Fishing Hut කියන නවාතැන්පලයි. මේ නවාතැන මස්කෙලිය වැවිලි සමාගමේ, නාවින්නෙ කාර්යාලයෙන් වෙන්කරවා ගන්න ඔනෙ. [/SIZE] [IMG]http://img202.imageshack.us/img202/3411/img0027uz.jpg[/IMG] [SIZE="5"]මේ නවාතැන ගාවින් බත්තුලුඔය ගලාගෙන යනව. වතුර නම් මාර සීතලයි. [/SIZE] [IMG]http://img7.imageshack.us/img7/6104/img0031ktd.jpg[/IMG] [IMG]http://img593.imageshack.us/img593/5243/img0032st.jpg[/IMG] [SIZE="5"]මෙතනට සිරිපාදෙ ලස්සනට පේනව [/SIZE] [IMG]http://img232.imageshack.us/img232/9931/mg0062j.jpg[/IMG] [SIZE="5"]මේ තියෙන්නේ නවාතැනේ ලග ගත්ත පින්තූර ටිකක්[/SIZE] [IMG]http://img718.imageshack.us/img718/56/img0147vx.jpg[/IMG] [IMG]http://img838.imageshack.us/img838/2318/mg0133.jpg[/IMG] [IMG]http://img856.imageshack.us/img856/3233/img0058bk.jpg[/IMG] [IMG]http://img21.imageshack.us/img21/9250/img0048zg.jpg[/IMG] [SIZE="5"]මේ දොඩම් නෙමෙයි, මාමලේඩ්. ඒ පැත්තෙ ඔනෙ තරම් තියනව. මිරිකල drink එකක් විදිහට හරි රසයි[/SIZE] [IMG]http://img713.imageshack.us/img713/4310/img0043dn.jpg[/IMG] [IMG]http://img194.imageshack.us/img194/7375/img0090lq.jpg[/IMG] [IMG]http://img97.imageshack.us/img97/816/img0086nf.jpg[/IMG] [SIZE="5"]මෙයා හිටියෙ එහා ඉවුරෙ[/SIZE] [SIZE="5"]පහුවෙනිද උදේ හොදටම වැස්ස. එතකොට අපේ නවාතැනට අමුත්තෙක් ආව. එයත් වැස්සෙන් බේරෙන්න එතන තිබුන ආවරනයක වැහැව්ව.[/SIZE] [IMG]http://img225.imageshack.us/img225/9756/img0180he.jpg[/IMG][IMG]http://img190.imageshack.us/img190/8199/img0179si.jpg[/IMG][IMG]http://img822.imageshack.us/img822/9950/img0183b.jpg[/IMG] [SIZE="5"]මෙයා තමයි කැහිබෙල්ල - ලන්කාවට ආවේනික කුරුල්ලෙක්. …මම සටසට ගාල පින්තූර 2-3ක් ගත්ත.[/SIZE] [SIZE="5"]මේ පින්තූර ඔක්කොම ගත්තෙ මගෙ Canon 500D DSLR Camera එකෙන්. ඔක්කොම photos Camera RAW (CR2) format එකෙන් තියෙන්නේ. jpeg වලට convert කරල size reduce කරන කොට පොඩ්ඩක් අපැහැදිලි කමක් වෙලා. පොස්ට් එක හොද නම් comments දෙන්න. ඒ එක්කම Rep දුන්නොත් සතුටින් බාර ගන්නව [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom