Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවාසනාවට ඇත්ත කතාවක්. (අනිවා කියවන්න) don't drink and drive
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවාසනාවට ඇත්ත කතාවක්. (අනිවා කියවන්න) don't drink and drive

ඇය නමින් Jacqueline Saburido වූවාය. 1978 වසරේ දෙසැම්බර් මස 20 දින උපත ලැබූ ඇය Rosalia සහ Amadeo Saburido ගේ එකම දරුවා විය. ඇයගේ ළමා කාලය ගෙවුනේ වෙනිසියුලාවේ caracas හීය. තම දෙමා පියන්ගේ දික්කසාදයෙන් පසුව ඇය තම පියා සමග දිවි ගෙවුවාය. ඇය ඉංග්රීසි භාෂාව ඉගන ගැනීම සඳහා texas නගරයට පැමිනියාය. මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දීමට ඇයට සිදු වූයේ එහිදීය.

එය 1999 වසරේ සැප්තැම්බර් මස 19 වන දිය විය. උපන්දින සාදයකට සහභාගී වීමෙන් අනතුරුව Jacqueline නැවත නිවස බලා මෝටර් රථයකින් තම යෙහෙලියන් Laura Guerrero, Johan Daal and Johanna Gil වන සමඟ යමින් සිටියාය. එම අවස්තාවෙ බීමතින් මෝටර් රථයක් පදවමින් පැමිණි 18 හැවිරිදි Reginald Stephey නතර වූයේ Jacqueline යමින් සිටි රථයේ ගැටීමෙන් අනතුරුවය. Guerrero සහ Chpytchak-Bennett එම අවස්ථාවේදීම මරණයට පත් වූහ, නමුත් Gil සහ Daal හට සුළු තුවාල පමණක් සිදු විය.

අනතුරෙන් පසුව Jacqueline ගමන් කල රථය ගිනි ගැනීමට පටන් ගත් අතර Jacqueline එතුල සිර විය. තත්පර 45ක පමණ කාලයක් ගින්නෙන් පිලිස්සුණු ඇය ජීවත් වීමට වරම් ලැබුවත් ඒ වන විට ඇයගේ ශරීරයෙන් 60% පමණ පිලිස්සී තිබිණ.

Reginald Stephey අදටත් තමන් අතින් සිදුවූ දෙය ගැන පසුතැවෙමින් ජීවත් වන නමුත් ඒ කිසිවත් දැන් වෙනස් කල නොහැක.

Jacqueline Saburido තවමත් ප්රතිකාර ලබමින් ජීවත් වෙයි.

ඔබත් වාහන පදවනවානම්, මෙවැනි අහින්සක ජීවිත ගැන සිතා බීමත්ව වාහන පැදවීමෙන් වළකින්න.

මම මෙවැනි ලිපියක් ඉදිරිපත් කරන ප්රථම අවස්තාවයි මෙය. වැරදි ඇත්නම් සමා වන්න, කරුණු ලබා ගත්තේ http://en.wikipedia.org/ වෙබ් අඩවියෙන්.

Comment, Rate, add rep If u like this

thanks

[QUOTE="Supun., post: 10694589, member: 366094"] [b]අවාසනාවට ඇත්ත කතාවක්. (අනිවා කියවන්න) don't drink and drive[/b] [IMG]http://icarelive.com/userfiles/2011-03-03%20Jacqueline%20suburido%2001.jpg[/IMG] [SIZE=5]ඇය නමින් Jacqueline Saburido වූවාය. 1978 වසරේ දෙසැම්බර් මස 20 දින උපත ලැබූ ඇය Rosalia සහ Amadeo Saburido ගේ එකම දරුවා විය. ඇයගේ ළමා කාලය ගෙවුනේ වෙනිසියුලාවේ caracas හීය. තම දෙමා පියන්ගේ දික්කසාදයෙන් පසුව ඇය තම පියා සමග දිවි ගෙවුවාය. ඇය ඉංග්රීසි භාෂාව ඉගන ගැනීම සඳහා texas නගරයට පැමිනියාය. මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දීමට ඇයට සිදු වූයේ එහිදීය.[/SIZE] [SIZE=5]එය 1999 වසරේ සැප්තැම්බර් මස 19 වන දිය විය. උපන්දින සාදයකට සහභාගී වීමෙන් අනතුරුව Jacqueline නැවත නිවස බලා මෝටර් රථයකින් තම යෙහෙලියන් Laura Guerrero, Johan Daal and Johanna Gil වන සමඟ යමින් සිටියාය. එම අවස්තාවෙ බීමතින් මෝටර් රථයක් පදවමින් පැමිණි 18 හැවිරිදි Reginald Stephey නතර වූයේ Jacqueline යමින් සිටි රථයේ ගැටීමෙන් අනතුරුවය. Guerrero සහ Chpytchak-Bennett එම අවස්ථාවේදීම මරණයට පත් වූහ, නමුත් Gil සහ Daal හට සුළු තුවාල පමණක් සිදු විය.[/SIZE] [SIZE=5]අනතුරෙන් පසුව Jacqueline ගමන් කල රථය ගිනි ගැනීමට පටන් ගත් අතර Jacqueline එතුල සිර විය. තත්පර 45ක පමණ කාලයක් ගින්නෙන් පිලිස්සුණු ඇය ජීවත් වීමට වරම් ලැබුවත් ඒ වන විට ඇයගේ ශරීරයෙන් 60% පමණ පිලිස්සී තිබිණ.[/SIZE] [IMG]http://www.puppstheories.com/forum/images/JacquelineSaburido.jpg[/IMG] [SIZE=5]Reginald Stephey අදටත් තමන් අතින් සිදුවූ දෙය ගැන පසුතැවෙමින් ජීවත් වන නමුත් ඒ කිසිවත් දැන් වෙනස් කල නොහැක.[/SIZE] [IMG]http://images.news8austin.com/media/2008/6/25/images/03____Reginald-Stephey-Jr.jpg[/IMG] [SIZE=5]Jacqueline Saburido තවමත් ප්රතිකාර ලබමින් ජීවත් වෙයි[/SIZE]. [IMG]http://www.esacademic.com/pictures/eswiki/83/Saburido2.jpg[/IMG] [SIZE=6][COLOR=red]ඔබත් වාහන පදවනවානම්, මෙවැනි අහින්සක ජීවිත ගැන සිතා බීමත්ව වාහන පැදවීමෙන් වළකින්න.[/COLOR][/SIZE] [SIZE=5]මම මෙවැනි ලිපියක් ඉදිරිපත් කරන ප්රථම අවස්තාවයි මෙය. වැරදි ඇත්නම් සමා වන්න, කරුණු ලබා ගත්තේ [/SIZE][URL="http://en.wikipedia.org/"][SIZE=5]http://en.wikipedia.org/[/SIZE][/URL][SIZE=5] වෙබ් අඩවියෙන්.[/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5]Comment, Rate, add rep If u like this[/SIZE] [SIZE=5]thanks[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom