Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවාසනාවන්තම කාර් අනතුර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවාසනාවන්තම කාර් අනතුර

මේක වෙලා තියෙන්නේ චීනයේ Chongqing කියන පළාතේ..මේ මනුස්සයා බීලා එළවලා තියෙන්නේ එසේ මෙසේ කාර් එකක් නෙමේ..ඇමරිකන් ඩොලර් මිලියන 4.1 වටින ස්වීඩනයේ හදන Koenigsegg Argera R කියන සුපිරි කාර් එකක්..Koenigsegg Argera R කියන්නේ ලෝකෙයේ ගණන්ම සුපිරි කාර් වලින් එකක්.මේ කාර් හදන්නේ කාර් එකේ මුළු වටිනාකමෙන් භාගයක් ගෙව්වට පස්සේ.ලංකාවේ නම් කෝටිපතියෙක්ටත් ගන්න බැරි තරම් වටින කාර් එකකට බලන්නකෝ වෙන දේ..

[YOUTUBE]HiMj-RyBxcA[/YOUTUBE]

මේ වගේ කාර් එකක් බීලා තියා හොද සිහියෙන් එළවනකොටත් හරි කල්පනාවෙන් එලවන්න ඕන කියලයි මේ සිද්ධියෙන් පස්සේ මේ වාහනේ ගැන දන්න අය නම් කියලා තිබ්බේ.මොකද මේ කාර් එක සැහෙන්න බරින් අඩුයි.

Even if the driver wasn't drunk, the Agera R is no easy car to control. The sleek Swede is powered by a twin-turbo 5.0-liter V8 engine that produces 1,140 horsepower.

මේ කාර් එකට තත්පර 2.8 කදී 62 mph ක වේගයක් ගන්න පුළුවන්ලු.කොහොමහරි දැන් මේක හදන වියදම තාම තක්සේරු කරලා නැහැ.ඒ වගේම හදනවනම් අනිවාර්යෙන් මේ වාහනේ ස්වීඩනයේ Koenigsegg කම්පැණියට යවන්න වෙනවලු..චීනයේ දැනට උන ගණන්ම කාර් accident වලින් එකක් තමා මේක.

[QUOTE="deanXX, post: 19378980, member: 492830"] [b]අවාසනාවන්තම කාර් අනතුර[/b] [COLOR="Black"][SIZE="4"]මේක වෙලා තියෙන්නේ චීනයේ Chongqing කියන පළාතේ..මේ මනුස්සයා බීලා එළවලා තියෙන්නේ එසේ මෙසේ කාර් එකක් නෙමේ..ඇමරිකන් ඩොලර් මිලියන 4.1 වටින ස්වීඩනයේ හදන Koenigsegg Argera R කියන සුපිරි කාර් එකක්..Koenigsegg Argera R කියන්නේ ලෝකෙයේ ගණන්ම සුපිරි කාර් වලින් එකක්.මේ කාර් හදන්නේ කාර් එකේ මුළු වටිනාකමෙන් භාගයක් ගෙව්වට පස්සේ.ලංකාවේ නම් කෝටිපතියෙක්ටත් ගන්න බැරි තරම් වටින කාර් එකකට බලන්නකෝ වෙන දේ..:shocked:[/SIZE][/COLOR] [CENTER][IMG]https://media.giphy.com/media/26tP8YCwCnoxcniOQ/giphy.gif[/IMG] [IMG]http://i.imgur.com/WRNKbHL.jpg[/IMG] [IMG]http://i.imgur.com/QInekxR.jpg[/IMG] [IMG]http://i.imgur.com/m3yGgUO.jpg[/IMG] [YOUTUBE]HiMj-RyBxcA[/YOUTUBE][/CENTER] [COLOR="Black"][SIZE="4"]මේ වගේ කාර් එකක් බීලා තියා හොද සිහියෙන් එළවනකොටත් හරි කල්පනාවෙන් එලවන්න ඕන කියලයි මේ සිද්ධියෙන් පස්සේ මේ වාහනේ ගැන දන්න අය නම් කියලා තිබ්බේ.මොකද මේ කාර් එක සැහෙන්න බරින් අඩුයි. [B]Even if the driver wasn't drunk, the Agera R is no easy car to control. The sleek Swede is powered by a twin-turbo 5.0-liter V8 engine that produces 1,140 horsepower.:shocked:[/B] මේ කාර් එකට තත්පර 2.8 කදී 62 mph ක වේගයක් ගන්න පුළුවන්ලු.කොහොමහරි දැන් මේක හදන වියදම තාම තක්සේරු කරලා නැහැ.ඒ වගේම හදනවනම් අනිවාර්යෙන් මේ වාහනේ ස්වීඩනයේ Koenigsegg කම්පැණියට යවන්න වෙනවලු..:yes:චීනයේ දැනට උන ගණන්ම කාර් accident වලින් එකක් තමා මේක.[/SIZE][/COLOR]:yes: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom