Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවාසනාවන්ත~පරාජයක්~(South~Africa)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවාසනාවන්ත~පරාජයක්~(South~Africa)

මේ ටිකේ cricket උණුසුම ගොඩක්ම තියෙන හින්ද මම හිතුව අවාසනාවන්ත විදිහට South Africa team එක match එකක් පැරදුන විදිහක් කියන්න. මේක බලපුවම ඔයාලට තේරෙය් අපරාදේ කියල.

මේ match එක තමය් 1999 World Cup එකේ Semi Final match එක South Africa Australia එක්ක. මුලින්ම bat කලේ Australia team එක. bat කරද්දී එයාල මුල්ම වැරැද්ද කරනවා. ඔයාල හැමෝම දන්නවනේ South Africa team එකේ Gibbs ව.ගොඩක් හොද fielder කෙනෙක් නේ එයා. එයාට ආපු catch එකක් අල්ලලා උඩ දාන්න යද්දී බොලේ බිම වැටෙනවා.ඒක මාර අවාසනාවන්ත සිද්දියක්. මෙන්න තියෙනවා එකේ video එක.

[YOUTUBE]yJAp30jzHdE[/YOUTUBE]

ඒක කමක් නෑ කියමුකෝ.ඊට පස්සේ South Africa team එක bat කරනකොට අන්තිම over එකට ලකුණු 9 ක් ගහන්න තියෙනවා wicket 9 ක් ගිහිල්ල.එක විච්කෙට් 1 ය් තියෙන්නේ.බෝල් 6 ට ලකුණු 9 ය. ඒ over එකේ පලවෙනි බෝල් 2 ටම 4 පහරවල් 2 ක්. ගේම අතේ South Africa team එකට. බෝල් 4 ට එක ලකුනය් ගහන්න තියෙන්නේ. 3 වෙනි බෝලෙට ලකුණු නෑ.බෝල් 3 ට ලකුණු 1 ය. මෙන්න බොලේ කරුමෙටම ඊලග බෝලෙට ලකුණක් දුවන්න යද්දී runout වෙනවා. Australia team එක match එක දිනනවා. මෙන්න තියෙනවා ඒ video එක

[YOUTUBE]oJmLsoseLx0[/YOUTUBE]

ඔයාල කලින් මේ match එක බලල හරි ඒ video ටික බලල හරි ඇති.මමත් මේ ගැන ඇහුවේ tv එකේ කිව්වා වෙලාවක. ඊට පස්සේ තමය් video ටික හොයාගත්තේ.

[QUOTE="BC_Dilum, post: 9523791, member: 84442"] [b]අවාසනාවන්ත~පරාජයක්~(South~Africa)[/b] [CENTER][SIZE=4][COLOR=RoyalBlue]මේ ටිකේ cricket උණුසුම ගොඩක්ම තියෙන හින්ද මම හිතුව අවාසනාවන්ත විදිහට South Africa team එක match එකක් පැරදුන විදිහක් කියන්න. මේක බලපුවම ඔයාලට තේරෙය් අපරාදේ කියල.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue] මේ match එක තමය් 1999 World Cup එකේ Semi Final match එක South Africa Australia එක්ක. මුලින්ම bat කලේ Australia team එක. bat කරද්දී එයාල මුල්ම වැරැද්ද කරනවා. ඔයාල හැමෝම දන්නවනේ South Africa team එකේ Gibbs ව.ගොඩක් හොද fielder කෙනෙක් නේ එයා. එයාට ආපු catch එකක් අල්ලලා උඩ දාන්න යද්දී බොලේ බිම වැටෙනවා.ඒක මාර අවාසනාවන්ත සිද්දියක්. මෙන්න තියෙනවා එකේ video එක.[/COLOR][/SIZE] [COLOR=RoyalBlue][YOUTUBE]yJAp30jzHdE[/YOUTUBE][/COLOR] [SIZE=4][COLOR=RoyalBlue] ඒක කමක් නෑ කියමුකෝ.ඊට පස්සේ South Africa team එක bat කරනකොට අන්තිම over එකට ලකුණු 9 ක් ගහන්න තියෙනවා wicket 9 ක් ගිහිල්ල.එක විච්කෙට් 1 ය් තියෙන්නේ.බෝල් 6 ට ලකුණු 9 ය. ඒ over එකේ පලවෙනි බෝල් 2 ටම 4 පහරවල් 2 ක්. ගේම අතේ South Africa team එකට. බෝල් 4 ට එක ලකුනය් ගහන්න තියෙන්නේ. 3 වෙනි බෝලෙට ලකුණු නෑ.බෝල් 3 ට ලකුණු 1 ය. මෙන්න බොලේ කරුමෙටම ඊලග බෝලෙට ලකුණක් දුවන්න යද්දී runout වෙනවා. Australia team එක match එක දිනනවා. මෙන්න තියෙනවා ඒ video එක[/COLOR][/SIZE] [COLOR=RoyalBlue][YOUTUBE]oJmLsoseLx0[/YOUTUBE][/COLOR] [SIZE=4][COLOR=RoyalBlue] ඔයාල කලින් මේ match එක බලල හරි ඒ video ටික බලල හරි ඇති.මමත් මේ ගැන ඇහුවේ tv එකේ කිව්වා වෙලාවක. ඊට පස්සේ තමය් video ටික හොයාගත්තේ.[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom