Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවාසනාවන්ත බොලිවුඩය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවාසනාවන්ත බොලිවුඩය

පසුගිය දිනෙක ඉන්දියාව පමණක් නොව බොලිවුඩ් සිනමාව ලැදි සියළු දෙනාම ශෝකයෙන් ඇළලී ගියේ, 80-90 දශක වල සිය විශිෂ්ට රංගනයෙන් බොලිවුඩ් ප්‍රේක්ෂකයින්ගේ සිත් සතන් පිනවූ ගිණි සිළුවක් වන ශ්‍රී දේවි අකාලයේ සිය ජීවිතයෙන් සමුගත් නිසා යි. කුඩා කල සිටම හිංදි, තෙළිඟු, මලයාලම් මෙන්ම දමිළ චිත්‍රපට රාශියකම රංගනයෙන් හා නර්තනයෙන් විස්කම් පෙන්වූ ඇය 54 හැවිරිදිව සිටිය දී පසුගිය දා මිය යන විට, හිංදි සිනමාවේ සිය දෙවන ගමන සනිටුහන් කර වැඩි කලක් ගත වී තිබුණේ නැහැ. වසර 15ක පමණ දීර්ඝ නිහැඬියාවකට පසු 2012 වසරේ ‘ඉංග්ලිෂ් විංග්ලිෂ් චිත්‍රපටයෙන් නැවත කළඑළි බැසි ඇය චරිතාංග නිළියක් ලෙස දීර්ඝ ගමනක් යන්නට පෙරුම් පිරුවත්, දෛවය ඊට ඉඩ දුන්නේ නැහැ.

ශ්‍රී දේවි (1963-2018) -AFP/Getty Images

ශ්‍රී දේවිය සිය ජීවිත කාලය තුළ පද්ම ශ්‍රී සම්මානය ඇතුළු දිනාගත් සම්මාන බොහොම යි. එමෙන්ම ඇය ජීවතුන් අතර සිටියා නම් තවත් චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වන්නට තිබුණා මෙන්ම සම්මානත් බොහෝ ගණනක් ලබා ගැනීමට හැකියාව තිබූ බව විචාරකයින් පවසනවා. සරලවම පවසනවා නම් ඇය මිය ගියේ සිය හැකියාවන් වල සම්පූර්ණ ඵලය නෙළාගැනීමට පෙරයි. වසර 100කටත් වඩා ඉතිහාසයක් ඇති බොලිවුඩය තුල මේ ආකාරයේ අකලට මිලින වූ පළමුවැන්නී ඇය නොවේ. බොලිවුඩය තුළ මහා ප්රතිරූප මවන්නට හැකියාව තිබූ සමහරක් දෙනා ඒවා හරිහැටි උරගා බැලීමටත් ප්‍රථම ජීවන රඟ මඬලෙන් බැස ගියේ ශ්‍රී දේවියටත් වඩා අවාසනාවන්ත ආකාරයට යි. මේ, එවැන්නන් කීප දෙනෙක්.

මධුබාලා (1933-1969)

ntdin.tv

බොලිවුඩ් සිනමාවේ සිහින දෙව්දුව ලෙස හැඳින්වූ මධුබාලා එදා මෙදා තුර ජනප්‍රියම හා රූමත්ම රංගන ශිල්පිනියක්. 1950 දශකයේ ඉන්දියානු ප්‍රේක්ෂකයින් ඇගේ සිනහවට මන්මත් වී සිටියා. ඉතා ලාබාල වයසේදීම සිනමා නිළියක් වීමට ඇයට මං පෙත් හෙළි වූ අතර, එකල විචාරකයින් අදහස් පල කළේ ඇය බොහෝ කලක් හිංදි සිනමාව බබලවනු ඇත කියා යි.

ඉන්දියානු මැරලින් මොන්රෝ ලෙස හැඳින්වූ ඇය උපත ලබා සිටියේ, ඉතා අවාසනාවන්ත ලෙස හදවතෙහි සිදුරක් ද සහිතව යි. එය හඳුනාගන්නා විට ප්‍රතිකාර කළ හැකි මට්ටම ඉක්මවා සිටියා. සිය රංගන දිවියේ අවසාන භාගයෙහි නිතර නිතර දර්ශන තල වල රෝගී වූ ඇය 30වන විය එළඹීමටත් ප්‍රථම රංගනයෙන් ඈත් වෙනවා. ඇයට ජීවත් වීමට ඇත්තේ කෙටි කලක් බව දැන දැනත් ප්‍රතිකාර ලබමින් නැවත නැඟී සිටීමට ඇය මහත් පරිශ්‍රමයක් දැරුවත්, 36 වැනි වියේ දී සදහටම නෙත් පියාගන්නේ සුවහසක් ප්‍රේක්ෂකයින්ගේ සෝ සුසුම් මැද යි. ඇයට සම කළ මැරලින් මොන්රෝ ද මියයන්නේ 36 වැනි වියෙහි දී වීමත් විශේෂත්වයක්.

මීනා කුමාරි (1933-1972)

tanvii.com

හිංදි සිනමාවේ කඳුළු බිංදුව ලෙස විරුදාවලිය ලත් මීනා කුමාරි 50 හා 60 දශක වල ඉහළ ප්‍රේක්ෂක ප්‍රසාදය දිනාගත්තේ ඇය සතු වූ සුන්දර නමුත් දුක්බර මුහුණත්, දුක්ඛාන්ත චරිත රඟ දැක්වීමේ දී ඇය වූ සතු දක්ෂතාවයත් නිසා යි. එම කාලයේ දී සිනමා අධ්‍යක්ෂකවරුන් මීනා කුමාරිව සිය නිර්මාණ වලට දායක කර ගැනීමට දැඩි ලෙස වෙහෙසුණා.

අවාසනාවට සිනමාපට තුල පමණක් නොව මීනා කුමාරිගේ පෞද්ගලික ජීවිතයත් දොම්නස් සහගත එකක් වුණා. ඇගේ සැමියා වන කමල් අම්රෝහි ඇගෙන් දුරස් වීමත් සමඟම තනි නොතනියට ඇය ළඟා කරගත්තේ මධුවිත යි. ඇය එයට ඉතා දැඩි ලෙස ඇබ්බැහි වූ අතර ඇගේ සිනමා ජීවිතයත් මේ නිසා කඩා වැටුණා. කලකට පසු කමල් අම්රෝහි නැවත ඇය වෙත පැමිණියත් ඒ වන විට ඇය සිය පෞරුෂත්වයටත්, ශාරීරික සෞඛ්‍යටත් දැඩි හානි සිදු කරගෙන අවසන්. ක්‍රි.ව 1972 මාර්තු මස 31 වන දා මෙලොව හැර යන විට ඇය යාන්තම් 38 වියැති වුණා. විචාරකයින් පවසන අකාරයට හිංදි සිනමාවේ තවත් බෝහෝ කල් රැඳී සිටීමට අවැසි දක්ෂතාවත් රූපයත් ඇය තුල ඉතිරිව තිබුණා.

ගීතා බාලි (1930 -1965)

YouTube.com

රැඟුමට හා නර්තනයට උපන් හපන්කම් පෙන්වූ ගීතා බාලි 50 දශකයේ ඉන්දියානු ප්‍රේක්ෂකයින්ගේ හදවත් වලට රිංගාගත්තේ ඇය කෙරෙහි තිබූ චාම් හා සුන්දර පෙනුමත්, භාව ප්රකාශනයෙහි දක්ෂතාවත් නිසා යි. ඇය තවත් ප්‍රසිද්ධ වීමට කාරණාවක් වූයේ එදා මෙදා තුර බොලිවුඩයේ ජනප්‍රියම තාරකාවක් වූ ෂම්මි කපූර්ගේ අතිනත ගැනීම නිසා යි. කෙසේ නමුත් ඇයගේ දිවිය 35 වියැතිව සිටිය දී නිමා වේ යැයි කිසිවෙකුත් සිතුවේ නැහැ. ක්‍රි.ව 1965 ආරම්භයේ දී ඇය ‘රානෝ’ නම් පන්ජාබීය චිත්‍රපටයක රූගත කිරීම් වල නිරත වී සිටිය දී ඇයට වසූරිය වැළඳෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි ඇය බොම්බායට යැවෙන අතර කඩිනම් ප්‍රතිකාර ලැබුණත්, අසීරු දින කිහිපයකට පසු ඇය සදහටම නෙත් පියාගන්නවා. එකල ගීතා බාලිගේ මේ මරණය කිසිවෙකුත් බලාපොරොත්තු නොවුණු එකක් නිසා මුළු බොලිවුඩයම කම්පා වෙනවා. ඇය 1955 වසරේ දී තිරගත වුණු චිත්‍රපට ද්විත්වයක් වෙනුවෙන් හොඳම නිළිය හා හොඳම සහය නිළිය යන සම්මාන ද්විත්වයට නිර්දේශ වී තිබෙනවා.

ස්මිතා පටෙල් (1955-1986)

pinterest.com

ස්මිතා පටෙල් එදා මෙදා තුර ඉන්දීය වේදිකාව හා සිනමාව දුටු විශිෂ්ටතම නිළියක් ලෙස සැලකෙනවා. ගැඹුරු සුන්දරත්වයක් හා භාව ප්රකාශනයෙහි අද්විතීය නිපුණත්වයත් සහජයෙන්ම පිහිටා තිබූ ඇය හැඳින්වූයේ ඉන්දියාව ලද මහඟු මිණක් හැටියට යි. සිය කෙටි ජීවිත කාලය තුල දී ඇය ජාතික සම්මාන දෙකකින් හා පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීමට තරම් වාසනාවන්ත වුණා. මීට අමතරව ඇය කාන්තාවන්ගේ ජීවන අරගලයන් හා සමානාත්මතාව වෙනුවෙන් ද හඬ නැඟුවා. කෙසේ නමුත් ඇයගේ විශිෂ්ට ජීවන චාරිකාව වැඩි දුර කරගෙන යාමට දෛවය ඇයට ඉඩ දුන්නේ නැහැ. ක්‍රි.ව 1986 දෙසැම්බර් මස 13 වන දා ඇය සිය දිවියෙන් සමු ගන්නේ සිය කුළුඳුල් දරු උපතින් සති දෙකක ඇවෑමෙනුයි. දරු උපතේ දී සිදු වූ සංකූලතා ඊට හේතු වූ බව කියැවුණත්, වර්තමානය වන විට කියැවෙන්නේ නිසි වෛද්‍ය ප්‍රතිකාර ලැබුණා නම් ඇයව ජීවත් කරවීමට තිබූ බව යි. ඇය මියයන විට 31 වියැති වූ අතර ඇයට උපන් පිරිමි දරුවා වන ප්‍රතීක් බබ්බර් වර්තමානයෙහි ඉන්දීය සිනමා නළුවෙකු ලෙස කටයුතු කරනවා.

දිව්‍යා භාරතී (1974 -1993)

Style.pk

රුවැත්තියක වූ දිව්‍යා භාරතී සිනමාවට පැමිණෙන විට බොහෝ දෙනා පැවසුවේ අනාගතයේ ඇය බොහෝ රංගන ශිල්පිණියන්ට අහියෝගයක් වනු ඇත කියා යි. ඇය අනාගත ඉන්දීය සිනමාවේ රැජිණිය වනු ඇතැයි සමහරෙක් පැවසුවා. කාන්තිමත් නෙත් සඟලකට හා සුන්දර සිනහවකට උරුමකම් කියූ ඇය ක්ෂේත්රයට පා තබා කෙටි කලෙකින්ම ප්‍රේක්ෂකයින් විසින් සාදරයෙන් වැළඳගත්තා. ක්‍රි.ව 1992 මුලින්ම හිංදි චිත්‍රපටයක රංගනයට දායක වන ඇය 1993 සිය මරණය වන තුරු වසරක පමණ කාලයක් තුල රඟපෑ චිත්‍රපට ගණන 14ක් වීමම ක්ෂේත්රය තුල ද ඇයගේ ජනප්‍රියත්වයට සාක්ෂි සපයනවා.

කෙසේ නමුත් දිව්‍යා භාරතීගේ පෞද්ගලික ජීවිතය නම් ඇයගේ මුහුණ තරම් සුන්දර වූයේ නැහැ. ක්‍රි.ව 1992 දී 18 වියැති තරුණියක්ව සිටියදීම ඇයට විවාහ වන්නට සිදු වෙනවා. ඉන් වසරකට පමණ පසු, එනම් 1993 අප්‍රේල් මස 5 වන දා, ඇය මුම්බායිහි ඇය පදිංචිව සිටි තට්ටු නිවාසයෙහි 5 වන තට්ටුවෙන් අභිරහස් ලෙස පහළට ඇද වැටී මිය යනවා. ව්‍යායාම වල නිරත වීමට ගොස සමබරතාවය ගිලිහී ඇය ඇද වැටුණු බව පැවසුණත් අදටත් ඒ ගැන යම් යම් කුකුස් පවතිනවා. අනාගත හිංදි සිනමාව බබලවන්නට සිටි කුසුමක් උපන් ගෙයිහිම මිලින වී ගියේ එලෙසිනු යි.

[QUOTE="Idias, post: 23448386, member: 556682"] [b]අවාසනාවන්ත බොලිවුඩය[/b] [SIZE=4]පසුගිය දිනෙක ඉන්දියාව පමණක් නොව බොලිවුඩ් සිනමාව ලැදි සියළු දෙනාම ශෝකයෙන් ඇළලී ගියේ, 80-90 දශක වල සිය විශිෂ්ට රංගනයෙන් බොලිවුඩ් ප්‍රේක්ෂකයින්ගේ සිත් සතන් පිනවූ ගිණි සිළුවක් වන ශ්‍රී දේවි අකාලයේ සිය [URL="http://www.bbc.com/news/world-asia-india-43224027"]ජීවිතයෙන් සමුගත්[/URL] නිසා යි. කුඩා කල සිටම හිංදි, තෙළිඟු, මලයාලම් මෙන්ම දමිළ චිත්‍රපට රාශියකම රංගනයෙන් හා නර්තනයෙන් විස්කම් පෙන්වූ ඇය 54 හැවිරිදිව සිටිය දී පසුගිය දා මිය යන විට, හිංදි සිනමාවේ සිය දෙවන ගමන සනිටුහන් කර වැඩි කලක් ගත වී තිබුණේ නැහැ. වසර 15ක පමණ දීර්ඝ නිහැඬියාවකට පසු 2012 වසරේ [URL="http://www.imdb.com/title/tt2181931/"]‘ඉංග්ලිෂ් විංග්ලිෂ්[/URL] චිත්‍රපටයෙන් නැවත කළඑළි බැසි ඇය චරිතාංග නිළියක් ලෙස දීර්ඝ ගමනක් යන්නට පෙරුම් පිරුවත්, දෛවය ඊට ඉඩ දුන්නේ නැහැ.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/2.-Sri-Devi.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ශ්‍රී දේවි (1963-2018) -AFP/Getty Images[/SIZE] [SIZE=4]ශ්‍රී දේවිය සිය ජීවිත කාලය තුළ [URL="https://padmaawards.gov.in/AboutAwards.aspx"]පද්ම ශ්‍රී සම්මානය[/URL] ඇතුළු දිනාගත් සම්මාන බොහොම යි. එමෙන්ම ඇය ජීවතුන් අතර සිටියා නම් තවත් චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වන්නට තිබුණා මෙන්ම සම්මානත් බොහෝ ගණනක් ලබා ගැනීමට හැකියාව තිබූ බව විචාරකයින් පවසනවා. සරලවම පවසනවා නම් ඇය මිය ගියේ සිය හැකියාවන් වල සම්පූර්ණ ඵලය නෙළාගැනීමට පෙරයි. වසර 100කටත් වඩා ඉතිහාසයක් ඇති බොලිවුඩය තුල මේ ආකාරයේ අකලට මිලින වූ පළමුවැන්නී ඇය නොවේ. බොලිවුඩය තුළ මහා ප්රතිරූප මවන්නට හැකියාව තිබූ සමහරක් දෙනා ඒවා හරිහැටි උරගා බැලීමටත් ප්‍රථම ජීවන රඟ මඬලෙන් බැස ගියේ ශ්‍රී දේවියටත් වඩා අවාසනාවන්ත ආකාරයට යි. මේ, එවැන්නන් කීප දෙනෙක්.[/SIZE] [B][SIZE=4][B]මධුබාලා ([/B][B]1933-1969)[/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/3.-Madhubala-680x578.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ntdin.tv[/SIZE] [SIZE=4]බොලිවුඩ් සිනමාවේ [URL="http://www.imdb.com/name/nm0534870/"]සිහින දෙව්දුව[/URL] ලෙස හැඳින්වූ මධුබාලා එදා මෙදා තුර ජනප්‍රියම හා රූමත්ම රංගන ශිල්පිනියක්. 1950 දශකයේ ඉන්දියානු ප්‍රේක්ෂකයින් ඇගේ සිනහවට මන්මත් වී සිටියා. ඉතා ලාබාල වයසේදීම සිනමා නිළියක් වීමට ඇයට මං පෙත් හෙළි වූ අතර, එකල විචාරකයින් අදහස් පල කළේ ඇය බොහෝ කලක් හිංදි සිනමාව බබලවනු ඇත කියා යි.[/SIZE] [SIZE=4]ඉන්දියානු [URL="https://roar.media/sinhala/main/identities/marilyn-monroe-life-and-death/"]මැරලින් මොන්රෝ[/URL] ලෙස හැඳින්වූ ඇය උපත ලබා සිටියේ, ඉතා අවාසනාවන්ත ලෙස හදවතෙහි සිදුරක් ද සහිතව යි. එය හඳුනාගන්නා විට ප්‍රතිකාර කළ හැකි මට්ටම ඉක්මවා සිටියා. සිය රංගන දිවියේ අවසාන භාගයෙහි නිතර නිතර දර්ශන තල වල රෝගී වූ ඇය 30වන විය එළඹීමටත් ප්‍රථම රංගනයෙන් ඈත් වෙනවා. ඇයට ජීවත් වීමට ඇත්තේ කෙටි කලක් බව දැන දැනත් ප්‍රතිකාර ලබමින් නැවත නැඟී සිටීමට ඇය මහත් පරිශ්‍රමයක් දැරුවත්, 36 වැනි වියේ දී සදහටම නෙත් පියාගන්නේ සුවහසක් ප්‍රේක්ෂකයින්ගේ සෝ සුසුම් මැද යි. ඇයට සම කළ මැරලින් මොන්රෝ ද මියයන්නේ 36 වැනි වියෙහි දී වීමත් විශේෂත්වයක්.[/SIZE] [B][SIZE=4][B]මීනා කුමාරි ([/B][B]1933-1972)[/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/4.meena-kumari.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]tanvii.com[/SIZE] [SIZE=4]හිංදි සිනමාවේ [URL="http://www.imdb.com/name/nm0474932/bio"]කඳුළු බිංදුව[/URL] ලෙස විරුදාවලිය ලත් මීනා කුමාරි 50 හා 60 දශක වල ඉහළ ප්‍රේක්ෂක ප්‍රසාදය දිනාගත්තේ ඇය සතු වූ සුන්දර නමුත් දුක්බර මුහුණත්, දුක්ඛාන්ත චරිත රඟ දැක්වීමේ දී ඇය වූ සතු දක්ෂතාවයත් නිසා යි. එම කාලයේ දී සිනමා අධ්‍යක්ෂකවරුන් මීනා කුමාරිව සිය නිර්මාණ වලට දායක කර ගැනීමට දැඩි ලෙස වෙහෙසුණා.[/SIZE] [SIZE=4]අවාසනාවට සිනමාපට තුල පමණක් නොව මීනා කුමාරිගේ පෞද්ගලික ජීවිතයත් දොම්නස් සහගත එකක් වුණා. ඇගේ සැමියා වන [URL="http://www.imdb.com/name/nm0025399/"]කමල් අම්රෝහි[/URL] ඇගෙන් දුරස් වීමත් සමඟම තනි නොතනියට ඇය ළඟා කරගත්තේ මධුවිත යි. ඇය එයට ඉතා දැඩි ලෙස ඇබ්බැහි වූ අතර ඇගේ සිනමා ජීවිතයත් මේ නිසා කඩා වැටුණා. කලකට පසු කමල් අම්රෝහි නැවත ඇය වෙත පැමිණියත් ඒ වන විට ඇය සිය පෞරුෂත්වයටත්, ශාරීරික සෞඛ්‍යටත් දැඩි හානි සිදු කරගෙන අවසන්. ක්‍රි.ව 1972 මාර්තු මස 31 වන දා මෙලොව හැර යන විට ඇය යාන්තම් 38 වියැති වුණා. විචාරකයින් පවසන අකාරයට හිංදි සිනමාවේ තවත් බෝහෝ කල් රැඳී සිටීමට අවැසි දක්ෂතාවත් රූපයත් ඇය තුල ඉතිරිව තිබුණා.[/SIZE] [B][SIZE=4][B]ගීතා බාලි ([/B][B]1930 -1965)[/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/5.-Geeta-bali-680x510.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]YouTube.com[/SIZE] [SIZE=4]රැඟුමට හා නර්තනයට උපන් හපන්කම් පෙන්වූ [URL="http://www.imdb.com/name/nm0050188/"]ගීතා බාලි[/URL] 50 දශකයේ ඉන්දියානු ප්‍රේක්ෂකයින්ගේ හදවත් වලට රිංගාගත්තේ ඇය කෙරෙහි තිබූ චාම් හා සුන්දර පෙනුමත්, භාව ප්රකාශනයෙහි දක්ෂතාවත් නිසා යි. ඇය තවත් ප්‍රසිද්ධ වීමට කාරණාවක් වූයේ එදා මෙදා තුර බොලිවුඩයේ ජනප්‍රියම තාරකාවක් වූ [URL="http://www.imdb.com/name/nm0004433/bio"]ෂම්මි කපූර්[/URL]ගේ අතිනත ගැනීම නිසා යි. කෙසේ නමුත් ඇයගේ දිවිය 35 වියැතිව සිටිය දී නිමා වේ යැයි කිසිවෙකුත් සිතුවේ නැහැ. ක්‍රි.ව 1965 ආරම්භයේ දී ඇය ‘රානෝ’ නම් පන්ජාබීය චිත්‍රපටයක රූගත කිරීම් වල නිරත වී සිටිය දී ඇයට වසූරිය වැළඳෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි ඇය බොම්බායට යැවෙන අතර කඩිනම් ප්‍රතිකාර ලැබුණත්, අසීරු දින කිහිපයකට පසු ඇය සදහටම නෙත් පියාගන්නවා. එකල ගීතා බාලිගේ මේ මරණය කිසිවෙකුත් බලාපොරොත්තු නොවුණු එකක් නිසා මුළු බොලිවුඩයම කම්පා වෙනවා. ඇය 1955 වසරේ දී තිරගත වුණු චිත්‍රපට ද්විත්වයක් වෙනුවෙන් හොඳම නිළිය හා හොඳම සහය නිළිය යන සම්මාන ද්විත්වයට නිර්දේශ වී තිබෙනවා.[/SIZE] [B][SIZE=4][B]ස්මිතා පටෙල් ([/B][B]1955-1986)[/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/6.-Smitha-patil-680x510.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]pinterest.com[/SIZE] [SIZE=4]ස්මිතා පටෙල් එදා මෙදා තුර ඉන්දීය වේදිකාව හා සිනමාව [URL="http://www.imdb.com/name/nm0665599/"]දුටු විශිෂ්ටතම නිළියක් [/URL]ලෙස සැලකෙනවා. ගැඹුරු සුන්දරත්වයක් හා භාව ප්රකාශනයෙහි අද්විතීය නිපුණත්වයත් සහජයෙන්ම පිහිටා තිබූ ඇය හැඳින්වූයේ ඉන්දියාව ලද මහඟු මිණක් හැටියට යි. සිය කෙටි ජීවිත කාලය තුල දී ඇය ජාතික සම්මාන දෙකකින් හා පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීමට තරම් වාසනාවන්ත වුණා. මීට අමතරව ඇය කාන්තාවන්ගේ ජීවන අරගලයන් හා සමානාත්මතාව වෙනුවෙන් ද හඬ නැඟුවා. කෙසේ නමුත් ඇයගේ විශිෂ්ට ජීවන චාරිකාව වැඩි දුර කරගෙන යාමට දෛවය ඇයට ඉඩ දුන්නේ නැහැ. ක්‍රි.ව 1986 දෙසැම්බර් මස 13 වන දා ඇය සිය දිවියෙන් සමු ගන්නේ සිය කුළුඳුල් දරු උපතින් සති දෙකක ඇවෑමෙනුයි. දරු උපතේ දී සිදු වූ සංකූලතා ඊට හේතු වූ බව කියැවුණත්, වර්තමානය වන විට කියැවෙන්නේ නිසි වෛද්‍ය ප්‍රතිකාර ලැබුණා නම් ඇයව ජීවත් කරවීමට තිබූ බව යි. ඇය මියයන විට 31 වියැති වූ අතර ඇයට උපන් පිරිමි දරුවා වන [URL="http://www.imdb.com/name/nm3070408/"]ප්‍රතීක් බබ්බර්[/URL] වර්තමානයෙහි ඉන්දීය සිනමා නළුවෙකු ලෙස කටයුතු කරනවා.[/SIZE] [B][SIZE=4][B]දිව්‍යා භාරතී ([/B][B]1974 -1993)[/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/7.-Dhivya-Barathi.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]Style.pk[/SIZE] [SIZE=4][URL="http://www.imdb.com/name/nm0080251/"]රුවැත්තියක වූ දිව්‍යා භාරතී[/URL] සිනමාවට පැමිණෙන විට බොහෝ දෙනා පැවසුවේ අනාගතයේ ඇය බොහෝ රංගන ශිල්පිණියන්ට අහියෝගයක් වනු ඇත කියා යි. ඇය අනාගත ඉන්දීය සිනමාවේ රැජිණිය වනු ඇතැයි සමහරෙක් පැවසුවා. කාන්තිමත් නෙත් සඟලකට හා සුන්දර සිනහවකට උරුමකම් කියූ ඇය ක්ෂේත්රයට පා තබා කෙටි කලෙකින්ම ප්‍රේක්ෂකයින් විසින් සාදරයෙන් වැළඳගත්තා. ක්‍රි.ව 1992 මුලින්ම හිංදි චිත්‍රපටයක රංගනයට දායක වන ඇය 1993 සිය මරණය වන තුරු වසරක පමණ කාලයක් තුල රඟපෑ චිත්‍රපට ගණන 14ක් වීමම ක්ෂේත්රය තුල ද ඇයගේ ජනප්‍රියත්වයට සාක්ෂි සපයනවා.[/SIZE] [SIZE=4]කෙසේ නමුත් දිව්‍යා භාරතීගේ පෞද්ගලික ජීවිතය නම් ඇයගේ මුහුණ තරම් සුන්දර වූයේ නැහැ. ක්‍රි.ව 1992 දී 18 වියැති තරුණියක්ව සිටියදීම ඇයට විවාහ වන්නට සිදු වෙනවා. ඉන් වසරකට පමණ පසු, එනම් 1993 අප්‍රේල් මස 5 වන දා, ඇය මුම්බායිහි ඇය පදිංචිව සිටි තට්ටු නිවාසයෙහි 5 වන තට්ටුවෙන් අභිරහස් ලෙස පහළට ඇද වැටී මිය යනවා. ව්‍යායාම වල නිරත වීමට ගොස සමබරතාවය ගිලිහී ඇය ඇද වැටුණු බව පැවසුණත් අදටත් ඒ ගැන යම් යම් කුකුස් පවතිනවා. අනාගත හිංදි සිනමාව බබලවන්නට සිටි කුසුමක් උපන් ගෙයිහිම මිලින වී ගියේ එලෙසිනු යි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom