Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවි-ආයුධ-තොගයක්-නාංගල්ලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවි-ආයුධ-තොගයක්-නාංගල්ලේ

පුටා ගැනීමකි,සිංහලයනි කියවන්න අද උදෑසන එනම් (2018/03/05 අගහරුවාදා අළුයම) 02.51ට පමණ අංක 05 කොළඹ කුරුණෑගල මාර්ගයේ පැමිණි KDH වර්ගයේ වෑන් රතයකින් අවි ආයුධ තොගයක් නාංගල්ලේ (අලව්ව වරකාපොල අතර) පල්ලියට ගෙනවිත් සගවනවා, තුල්හිරියෙ MAS holdings (ගාමන්ට් එකේ) security service එකක වැඩ කරන අපේ අයියා කෙනෙක් දැකල (ARMY එකේ එදල අයින් වෙලා ඉන්න කෙනෙක්) තියෙනවා.

ඒ අයියා duty ඉන්න ගමන් රාත්රි මෝටර් බයිසිකලයක් අරගෙන නාංගල්ලේ මුස්ලිම් හෝටලයට ගියාලු සිගරට් එකක් සහ බුලත් විටක් ගේන්න( මිනිහා ඇත්තම කීවා). ඒ ගිය වෙලාවෙලු මේක දැක්කේ.

සංගීත භාණඩ දමණ බෑග් වල තමයි මේවා ගෙනත් තියෙන්නේ. මේ අයියා මේවා ආව්ද බව හදුනාගෙන තිබෙනව. ඒකට හේතව ඒ KDH වෑන් එක ඇවිල්ලා තියෙන්නේ අංක 48 මඩකළපුව සිට පැමිණි අර්ධ සුඛෝපභෝගී බස් රතයක් පිටුපසින්. ඒ බස්රථයේ පැමිණි තරුණයෝ 20ට වැඩියෙන් නාංගල්ලේ පලිලිය ලග බහිනත් සමගම තමයි KDH වෑන් එකත් බස් එක පිටුපසි පැමිණ තිබෙන්නේ.

Security අයියට දෙමල කතා කරන්න පුළුවන් කියල උන් හිතල නෑ. උන් කතා කරනවා ඒ අයියට ඇහිල. නාංගල්ලේ මුස්ලිම් හෝටලයේ කොල්ලත් එක්ක ඒ ආපු සෙට් එකේ එකෙක් දෙමලෙන් කීවලු බඩු ගෙනවා මචෝ ගමකට නෙවේ කෑම්ප් එකකට උනත් ඒ තියෙන බඩුවලින් අපිට ගහන්න ප්රමාණවත් කීවලු.

ඉතින් උන් අද දහවල් නාංගල්ලේ ඉන්නේ නැතිලු කොහෙ හයන්න වගේලු සාකච්ඡාව.

Security අයියා සිගරට් එක බොන ගමන් ඔය කතාව අහගෙන ඇවිත් මට කීවා.

ඉතින් යාළුවනේ මුන්ගේ නිරුවත්ව ලෝකෙටම පෙන්වන්න හොදම වෙලාව මේක. මේ ආව්ද ටික දැන් තියෙන්නේ නාංගල්ලේ පල්ලියේ මව්ලේ බාරයේ. තවම එලියට කොහෙටවත් අරන් නෑ. මේකට මොකක් හරි විසදුමක් සොයාගත්තොත් අපි ඔක්කොම ගොඩ, ( ගහන්ඩ, මරන්ඩ, කුඩුකරන්න, හිරේයන්ඩ ඕන නෑ. පුළුවන්නම් මුන්ව නීතියෙන් කොටු කරගන්ඩ සැලැස්මක් හදමු ඉකමන් කරල.

දැන් වෙලාව පෙ.ව. 07.22

අද දිනය තුල අපි ක්රියාත්මක උනොත් පමණයි අපි සාර්ථක.

ඇත්තද බොරුද දන්නෙ නෑ ඒත් මෙහෙම එකක් දැක්ක නම් කෙලින්ම පොලිසියට ඔත්තුව දුන්නනම් හරි ෆේස්බුක් එකේ පෝස්ට් දාන්නේ නැතුව මේක සින්හල මිනිස්සුන්ව අවුස්සන්න කරන වැඩක් වගෙ

[QUOTE="vinuga, post: 22937786, member: 520332"] [b]අවි-ආයුධ-තොගයක්-නාංගල්ලේ[/b] [SIZE=6]පුටා ගැනීමකි,සිංහලයනි කියවන්න අද උදෑසන එනම් (2018/03/05 අගහරුවාදා අළුයම) 02.51ට පමණ අංක 05 කොළඹ කුරුණෑගල මාර්ගයේ පැමිණි KDH වර්ගයේ වෑන් රතයකින් අවි ආයුධ තොගයක් නාංගල්ලේ (අලව්ව වරකාපොල අතර) පල්ලියට ගෙනවිත් සගවනවා, තුල්හිරියෙ MAS holdings (ගාමන්ට් එකේ) security service එකක වැඩ කරන අපේ අයියා කෙනෙක් දැකල (ARMY එකේ එදල අයින් වෙලා ඉන්න කෙනෙක්) තියෙනවා. ඒ අයියා duty ඉන්න ගමන් රාත්රි මෝටර් බයිසිකලයක් අරගෙන නාංගල්ලේ මුස්ලිම් හෝටලයට ගියාලු සිගරට් එකක් සහ බුලත් විටක් ගේන්න( මිනිහා ඇත්තම කීවා). ඒ ගිය වෙලාවෙලු මේක දැක්කේ. සංගීත භාණඩ දමණ බෑග් වල තමයි මේවා ගෙනත් තියෙන්නේ. මේ අයියා මේවා ආව්ද බව හදුනාගෙන තිබෙනව. ඒකට හේතව ඒ KDH වෑන් එක ඇවිල්ලා තියෙන්නේ අංක 48 මඩකළපුව සිට පැමිණි අර්ධ සුඛෝපභෝගී බස් රතයක් පිටුපසින්. ඒ බස්රථයේ පැමිණි තරුණයෝ 20ට වැඩියෙන් නාංගල්ලේ පලිලිය ලග බහිනත් සමගම තමයි KDH වෑන් එකත් බස් එක පිටුපසි පැමිණ තිබෙන්නේ. Security අයියට දෙමල කතා කරන්න පුළුවන් කියල උන් හිතල නෑ. උන් කතා කරනවා ඒ අයියට ඇහිල. නාංගල්ලේ මුස්ලිම් හෝටලයේ කොල්ලත් එක්ක ඒ ආපු සෙට් එකේ එකෙක් දෙමලෙන් කීවලු බඩු ගෙනවා මචෝ ගමකට නෙවේ කෑම්ප් එකකට උනත් ඒ තියෙන බඩුවලින් අපිට ගහන්න ප්රමාණවත් කීවලු. ඉතින් උන් අද දහවල් නාංගල්ලේ ඉන්නේ නැතිලු කොහෙ හයන්න වගේලු සාකච්ඡාව. Security අයියා සිගරට් එක බොන ගමන් ඔය කතාව අහගෙන ඇවිත් මට කීවා. ඉතින් යාළුවනේ මුන්ගේ නිරුවත්ව ලෝකෙටම පෙන්වන්න හොදම වෙලාව මේක. මේ ආව්ද ටික දැන් තියෙන්නේ නාංගල්ලේ පල්ලියේ මව්ලේ බාරයේ. තවම එලියට කොහෙටවත් අරන් නෑ. මේකට මොකක් හරි විසදුමක් සොයාගත්තොත් අපි ඔක්කොම ගොඩ, ( ගහන්ඩ, මරන්ඩ, කුඩුකරන්න, හිරේයන්ඩ ඕන නෑ. පුළුවන්නම් මුන්ව නීතියෙන් කොටු කරගන්ඩ සැලැස්මක් හදමු ඉකමන් කරල. දැන් වෙලාව පෙ.ව. 07.22 අද දිනය තුල අපි ක්රියාත්මක උනොත් පමණයි අපි සාර්ථක. [COLOR=Red]ඇත්තද බොරුද දන්නෙ නෑ ඒත් මෙහෙම එකක් දැක්ක නම් කෙලින්ම පොලිසියට ඔත්තුව දුන්නනම් හරි ෆේස්බුක් එකේ පෝස්ට් දාන්නේ නැතුව මේක සින්හල මිනිස්සුන්ව අවුස්සන්න කරන වැඩක් වගෙ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom