Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවි ගබඩාවේ අවි 3422ක හිඟයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨාගේ අතුරු හමුදාව ‘රක්නා ලංකා‘ සතු රහසිගත තවත් විශාල අවි ගබඩාවක් ගාල්ල නාවික හමුදා කඳවුරෙන් සොයා ගනී: පොලිසිය සීල් තබයි

(ලංකා ඊ නිව්ස් -2015.ජන.19, ප.ව.10.45) ගෝඨාභය රාජපක්ෂගේ එක් අතුරු හමුදාවක් ලෙස ක්‍රියා කළ රක්නා ලංකා පුද්ගලික ආරක්ෂක සේවයට අයත් රහසිගත අවි ගබඩාවක් ගාල්ල නාවික හමුදා කඳවුරේ තිබී පොලිසිය විසින් අද සොයා ගන්නා ලදී.

මෙම අවි ගබඩාව නාවික කඳවුරේ පිහිටා තිබූ සුභ සාධක ගොඩනැගිල්ලේ ඉහල මාලයේ පිහිටා තිබිණ. එය අඩි 20 ක් පමණ පළල අඩි 80 ක් පමණ දිගින් යුත් විශාල අවි ගබඩාවක් වන අතර එවැනි විශාල අවි ගබඩාවක් පුද්ගලික ආරක්ෂක සේවයකට කිසිසේත්ම අවශ්‍ය වන්නක් නොවන බව ආරක්ෂක ප්‍රධානීහු පවසති. අනෙක් අතට පුද්ගලික ආරක්ෂක සේවයකට අයත් අවි ගබඩාවක් රහසිගතව නාවික හමුදා කඳවුරක පවත්වාගෙන ගියේ කෙසේද යන්න ප්රශ්නයකි.

රාජපක්ෂවරුන්ගේ රහසිගත ක්‍රියා සඳහා යෝෂිත රාජපක්ෂ සම්බන්ධ නාවික හමුදාව අවභාවිතා කෙරිණ. පෙර සිටි නාවික හමුදාපතිවරයෙක් වූ සෝමතිලක දිසානායක (වත්මන් රූපවාහිනී සංස්ථාවේ සභාපති සෝමරත්න දිසානායකගේ සොයුරා) දැනටමත් ගෝඨාභයගේ තවත් අතුරු හමුදාවක් ලෙස ක්‍රියා කරන ඇවන්ට් ගාඩ් නාවුක ආරක්ෂක අංශයේ උපදේශකයෙක් ලෙස ලක්ෂ 7 ක් පමණ ඉහල මාසික වැටුපකට සේවය කරන්නෙකි. ඊට පසු හිටපු නාවුක හමුදාපති ජයනාත් කොළඹගේ සම්පූර්ණයෙන්ම චීන ඔත්තු කාරයෙක් ලෙස ක්‍රියා කරමින් රාජපක්ෂ වරුන්ට කඩේ ගිය අයෙකි. වත්මන් නාවික හමුදාපති ජයන්ත පෙරේරා ද රාජපක්ෂවරුන්ට දුරින් ඥාතීත්වයක් දක්වන්නෙකි. මෙවැනි කොන්දක් නැති නාවුක හමුදාපති වරුන් නිසා යෝෂිත රාජපක්ෂ හරහා නාවුක හමුදාව රාජපක්ෂ වරුන්ගේ රහසිගත ක්‍රියා සඳහා අවභාවිතා කිරීමට මග පෑදී තිබිණ.

කෙසේ වෙතත් ගාල්ල නාවුක හමුදා කඳවුරේ පිහිටි ඉහත කී රහසිගත අවි ගබඩාවට අද සවස පොලිසිය විසින් මුද්‍රා තබන ලදී

පසුගිය 18 දා ජාතික හෙළ උරුමය විසින් කරන ලද පැමිණිල්ලක් මත රක්නා ලංකා පුද්ගලික ආරක්ෂන සේවයට අයත් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පවත්වාගෙන ගිය අවි ගබඩාවකටද පොලිසිය විසින් මුද්‍රා තැබුවේය. පසුගිය මැතිවරණ භීෂණ ක්‍රියා සඳහා රක්නා ලංකා භටයන් සහ ආයුධ භාවිතා කෙලේ යැයි ජාතික හෙළ උරුමය පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් විය.

[QUOTE="monson, post: 17769519, member: 30005"] [SIZE="4"][B]ගෝඨාගේ අතුරු හමුදාව ‘රක්නා ලංකා‘ සතු රහසිගත තවත් විශාල අවි ගබඩාවක් ගාල්ල නාවික හමුදා කඳවුරෙන් සොයා ගනී: පොලිසිය සීල් තබයි[/B] (ලංකා ඊ නිව්ස් -2015.ජන.19, ප.ව.10.45) ගෝඨාභය රාජපක්ෂගේ එක් අතුරු හමුදාවක් ලෙස ක්‍රියා කළ රක්නා ලංකා පුද්ගලික ආරක්ෂක සේවයට අයත් රහසිගත අවි ගබඩාවක් ගාල්ල නාවික හමුදා කඳවුරේ තිබී පොලිසිය විසින් අද සොයා ගන්නා ලදී. මෙම අවි ගබඩාව නාවික කඳවුරේ පිහිටා තිබූ සුභ සාධක ගොඩනැගිල්ලේ ඉහල මාලයේ පිහිටා තිබිණ. එය අඩි 20 ක් පමණ පළල අඩි 80 ක් පමණ දිගින් යුත් විශාල අවි ගබඩාවක් වන අතර එවැනි විශාල අවි ගබඩාවක් පුද්ගලික ආරක්ෂක සේවයකට කිසිසේත්ම අවශ්‍ය වන්නක් නොවන බව ආරක්ෂක ප්‍රධානීහු පවසති. අනෙක් අතට පුද්ගලික ආරක්ෂක සේවයකට අයත් අවි ගබඩාවක් රහසිගතව නාවික හමුදා කඳවුරක පවත්වාගෙන ගියේ කෙසේද යන්න ප්රශ්නයකි. රාජපක්ෂවරුන්ගේ රහසිගත ක්‍රියා සඳහා යෝෂිත රාජපක්ෂ සම්බන්ධ නාවික හමුදාව අවභාවිතා කෙරිණ. පෙර සිටි නාවික හමුදාපතිවරයෙක් වූ සෝමතිලක දිසානායක (වත්මන් රූපවාහිනී සංස්ථාවේ සභාපති සෝමරත්න දිසානායකගේ සොයුරා) දැනටමත් ගෝඨාභයගේ තවත් අතුරු හමුදාවක් ලෙස ක්‍රියා කරන ඇවන්ට් ගාඩ් නාවුක ආරක්ෂක අංශයේ උපදේශකයෙක් ලෙස ලක්ෂ 7 ක් පමණ ඉහල මාසික වැටුපකට සේවය කරන්නෙකි. ඊට පසු හිටපු නාවුක හමුදාපති ජයනාත් කොළඹගේ සම්පූර්ණයෙන්ම චීන ඔත්තු කාරයෙක් ලෙස ක්‍රියා කරමින් රාජපක්ෂ වරුන්ට කඩේ ගිය අයෙකි. වත්මන් නාවික හමුදාපති ජයන්ත පෙරේරා ද රාජපක්ෂවරුන්ට දුරින් ඥාතීත්වයක් දක්වන්නෙකි. මෙවැනි කොන්දක් නැති නාවුක හමුදාපති වරුන් නිසා යෝෂිත රාජපක්ෂ හරහා නාවුක හමුදාව රාජපක්ෂ වරුන්ගේ රහසිගත ක්‍රියා සඳහා අවභාවිතා කිරීමට මග පෑදී තිබිණ. කෙසේ වෙතත් ගාල්ල නාවුක හමුදා කඳවුරේ පිහිටි ඉහත කී රහසිගත අවි ගබඩාවට අද සවස පොලිසිය විසින් මුද්‍රා තබන ලදී පසුගිය 18 දා ජාතික හෙළ උරුමය විසින් කරන ලද පැමිණිල්ලක් මත රක්නා ලංකා පුද්ගලික ආරක්ෂන සේවයට අයත් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පවත්වාගෙන ගිය අවි ගබඩාවකටද පොලිසිය විසින් මුද්‍රා තැබුවේය. පසුගිය මැතිවරණ භීෂණ ක්‍රියා සඳහා රක්නා ලංකා භටයන් සහ ආයුධ භාවිතා කෙලේ යැයි ජාතික හෙළ උරුමය පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් විය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom