Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවි නැව ඇල්ලීමෙන් රාජ්‍ය රහස් හෙළි වෙයි !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවි නැව ඇල්ලීමෙන් රාජ්‍ය රහස් හෙළි වෙයි !

අවි නැව ඇල්ලීමෙන් රාජ්‍ය රහස් හෙළි වෙයි !

මේජර් නිශ්ශංක සේනාධිපති මහතාගේ 'ඇවන් ගාඩ්' පුද්ගලික ආරක්ෂක සමාගමට සම්බන්ධ අවි පිරවූ කන්ටේනර් ගාලු වරායේන් හමුවීමේ සිද්ධියෙන් පසු රට පුරා මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ.

ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති අතරම, ඔහුට රටින් පිටවීම තහනම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (23දා) නියෝග ද නිකුත් කළේය.

මෙම කාරණය සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' 'ඇවන් ගාඩ්' පුද්ගලික ආරක්ෂක සමාගමේ ප්‍රධානියකු ගෙන් කල විමසීමකදී කියා සිටියේ, එම කන්ටේනර් මුළුමනින්ම නිත්‍යනුකුල බවයි.

එම කරණය පැහැදිලි කරමින් ඔහු අප වෙත 'සිංහල බෞද්ධයා ' වෙබ් අඩවියේ පළවූ වාර්තාවක් ඒවා ඇත. එහි සමහර කරුණු කාරනා වලට 'ශ්‍රී ලංකා මිරර්' එකඟ නොවුවත් අපගේ පාඨකයින්ට මෙම කාරණය සම්බන්ධයෙන් 'ඇවන් ගාඩ්' ස්ථාවර දැනගැනීමට ඇති අයිතිය සලකා එම පැහැදිලි කිරීම මුළුමනින්ම පළකරමු.

සෝමාලියානු මූදු කොල්ලකරුවන් :

මෙය පැහැදිලිවම, ඇමරිකානු නාවික හමුදාවට පවා හිසරදයක් වූ බටහිර ඉන්දීය සාගරයේ සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව සාර්ථකව මැඩලමින්, ශ්‍රී ලංකා නාවික විරුවන්ගේ මෙම වික්‍රමාන්විත මෙහෙයුමකි. ලෝක බලවතුන්ගේ ඇස් මවිත කළ එම මෙහෙයුම් නිසා "Sri Lanka" කියූ විට "ලෝක නාවික ආරක්ෂාවේ ප්‍රමුඛයා" ලෙස දිදුළන නමක් ලැබෙමින් තිබුණා. මූදු කොල්ලකරුවන් ශ්‍රී ලංකා ධජය රැගත් නැවක් අහලකටවත් යන්න බිය වුණා.

ඔබට මතක ඇති මීට අවුරුදු කීපයකට පෙර දිගින් දිගටම සෝමාලියානු මූදු කොල්ලකරුවන් විසින් බටහිර ඉන්දීය සාගරයේ නැව් කොල්ල කන බව ප්රවෘත්ති වල නිතර කිව්වා. නමුත් හිටි ගමන්ම එම කොල්ල කෑම් අඩු වුණා. එලෙස කොල්ලකරුවන්ව මැඩලා ලෝක නාවික අරක්ෂාව තර කළේ අපේම රටේ නාවික රණවිරුවන් විසින් කියලා ඔබ දැන සිටියාද?

සිංහලයින් තම මුහුදු සීමාවෙන් ඔබ්බට

මේ කියන්න යන්නේ ඉතිහාස කතාවක් නොවුණත් ඉතිහාසයේ පුංචි කාරණාවක් මුලදිම මතක් කරන්නම්. සිංහලයින් තම මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් විදෙස් සතුරන්ව මැඩලූ බවට සිංහල ඉතිහාසයේ අවසන් වතාවට වාර්තා වෙන්නේ ක්‍රි.ව. 1123-1186 කාලෙදියි. මහා පරාක්‍රමබාහු රජතුමා මියන්මාරය සහ දකුණු ඉන්දියානු සොළීන්ව නැව් දහස් ගණනන සිංහල සේනාවක් සහිතව ආක්‍රමණය කිරීමයි.

එසේ ආක්‍රමණය කළේත් අප රටට වූ හානියක් වෙනුවෙන් වන්දි ලබා ගනීමට විනා විදෙස් රටවල් කොල්ල කෑමට නොවෙයි. මුළු රටම මූදෙන් වටවූ දේශයක පැවතුණු ජාතියක් වශයෙන් මූදු ගමන් යාම මූදුකර සිංහලයින්ගේ ජාන වල කිඳා බැහැලා තිබෙනවා. පසුකාලීනව මෙවන් ගීත තැනුනේත් එනිසා. ඒත් උතුම් බුදු දහමින් ලද පහස නිසා අපේ රටේ මිනිස්සු අර නෝමන්ඩි වරුන් මෙන් විදෙස් රටවල් හෝ විදෙස් නැව් කොල්ල කන තත්ත්වයට පත් වුණේ නෑ.

2010 වගේ කාලේ වෙන විට සෝමාලියානු මූදු කොල්ලකරුවන් ලෝකයටම හිසරදයක් වෙලයි තිබුණේ. කොච්චරද කියනවානම් අරාබි අර්ධද්වීපයට ආසන්න සාගරයේදී ශ්‍රී ලංකා නාවිකයින්ව පවා පැහැර ගනිමින් කප්පම් ඉල්ලන්න පටන් ගත්තා. ඔය වගේ සිදුවීම් ගණනාවක් වෙද්දී ශ්‍රී ලංකා රජයට අප රටේ නාවිකයින්ව බෙරා ගන්න සෝමාලියානු මූදු කොල්ලකරුවන් සඳහා විශාල මුදලක් කප්පම් වශයෙන් ගෙවන්න වෙන්න ඇති. මෙලෙස කප්පම් ගෙවන්න වීම අපේ රටට දරා ගන්න බැරි පාඩුවක්.

ඉහත සිතියමේ දැක්වෙන්නේ පසුගිය කාලයේ සමස්ත ලෝකයේම සිදුවූ නාවික කොල්ල කෑම්. මෙහිදී සාමාන්‍ය ධීවර බෝට්ටු වල සිට ඩොලර් බිලියන ගණන් වටිනා නැව් අයත් වෙනවා. වැඩිපුරම සිදුවුණේ අරාබි මුහුද ආශ්‍රිතව. මේවා මැඩලීමට අරාබි, යුරෝපා, පකිස්තාන්, ඉන්දීය නාවික හමුදාවන්ට තියා ලොව ප්රබලතම හමුදාවක් ලෙස සැලකෙන ඇමරිකානු නාවික හමුදාවටවත්ත් නොහැකි වෙලයි තිබුණේ. එසේම නැව් වලට යවන එකී රටවල සී මාර්ශල් වරුන්ගෙන් ඵලදායී සේවයක් ඉටු වුණේ නෑ. ඊට හේතු තිබුණා...

1. හොලිවුඩ් චිත්‍රපට වලින් ලෝකයට පෙන්වන සුදු ජාතික සොල්දාදුවන් ජීවිතය පරදුවට තියලා රට වෙනුවෙන් දිවි පුදන බවක් පෙන්නුවත් සත්‍ය ලෝකයේදී ඔවුන් පුදුමාකාර ලෙස බියගුළුයි. වැඩිය ඕන නෑ පසුගියදා කැනඩා පාර්ලිමේන්තුවට එල්ල වූ ප්‍රහාරයේදී එහි සිටි විශේෂ හමුදා භටයින් පන කඩාගෙන දුවන හැටි (මෙතනින් බලන්න- )

ඉතින් සුදු ජාතික සොල්දාදුවන් කාල බීල සැපට ඉන්නවා මිස මූදු කොල්ලකෑම් වැනි ක්ෂණික ගරිල්ලා ප්‍රහාර වලට සහ "Close Combat" වලට මුහුණ දීමට සුදුසු නෑ. ඔවුන් අරාබි රටවල සටන් කරන්නේ තනිකරම ඩ්‍රෝන් ප්‍රහාර කිරීම මගිනුයි.

2. ඊගාවට ඇමරිකන් සහ යුරෝපීය කළු ජාතික හමුදා භටයින් සටනේදී දක්ෂ වුවද ඔවුන්ගේ විශ්වාසනීයත්වය පිළිබඳව ප්‍රශ්නයක් බටහිර රටවල් වලට තියෙනවා. මොකද කියනවානම් සෝමාලියානු මූදු කොල්ලකරුවන්ද කළු ජාතිකයින් වීමයි. ඉතින් ඩොලර් බිලියන ගාණන නැවක් මූදු කොල්ලකරුවන් අත් පත් කරගනිද්දී ඔය කළු ජාතික සී මාර්ශල් ලා වෙනම ඩීල් ගැසීම් වාර්තා වී තිබෙනවා.

3. ඊගාවට අප්‍රිකානු හමුදා භටයින්ට අදාලවත් තියෙන්නේ ඉහත 2 කාරණාවයි.

4. අරාබි / පකිස්ථානු හමුදා භටයින්ගේ ආගමත්, මූදු කොල්ලකරුවන්ගේ ආගමත් එකම නිසා ඔවුන් මගිනුත් වැඩි දෙයක් සිදුවන්නේ නෑ. ඔවුන් කරන්නේත් අන්‍යාගමිකයන්ගේ නැව වෙනුවෙන් දිවි පරදුවට තියා සටන් නොකර, එය තමන්ගේ ආගමික මූදු කොල්ලකරුවන්ට අත් පත් වෙන්න ඩීල් ගහන එක.

ඉහත දැක්වෙන්නේ ඉන්දීය සාගරයේ නැව් කොල්ලකෑම් අතින් අවදාන කලාපය. මේ කලාපයේ ආරක්ෂාව දැඩි අනතුරක තිබූ අතර, වරින් වර USS Bulkeley වැනි ප්‍රහාරක නැව් පැමිණියත්, දියාගෝ ගාසියා නැමැති ඉන්දියන් සාගරයේ ඇති බ්‍රිතාන්‍ය කඳවුරෙන් ආරක්ෂාව ලබා දුන්නත් එය ප්‍රමාණවත් වුණේ නෑ.

2011 මුල් භාගයේ දිනෙක මෙම ලෝක ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් එවකට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂාවේ මහ බලවතෙක් තම මූලස්ථානයේ දැඩි කල්පනාවක නියැලෙමින් සිටියා. ඔබ දන්නවා ඒ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායම මර්දනය කරලා තිබුණේ. ඔහුගේ ඉලක්කය වූයේ ශ්‍රී ලංකා නාවික හමුදාව යොදා ගනිමින් මෙම සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව මැඩීම. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාවට තිබෙන සම්පත් සහ අභියෝග ආදිය (SWOT) පිළිබඳව ඔහුගේ ඔළුවේ වැඩ කරන්න පටන් ගත්තා.

ලෝකයේ තවමත් අංක 1 ට :

මරාගෙන මැරෙන බෝට්ටු වලින් ආපු කොටි ත්රස්තවාදීන්ට, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා හමුදාව සාර්ථකව මූන දී තිබුණා. ඉතින් ඊට වඩා බියසුළු ආකාරයේ ගරිල්ලා ප්‍රහාර එල්ල කරන සෝමාලියානු කොල්ලකරුවන්ව මර්දනනය කරන්න අපේ වීරෝදාර නාවික භටයින්ට හොඳින් අත්දැකීම් තිබුණා. කුඩා බෝට්ටු යොදා ගනිමින් නාවික සංග්රාම කිරීමේ දක්ෂතාවයෙන් ලෝකයේ තවමත් අංක 1 ට ඉන්නේ ශ්‍රී ලංකා නාවික රණවිරුවන්.

ඒ වන විටත් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යම් සීමාවන්ට යටත්ව නාවික ආරක්ෂාව සැපයූ අතර මසකට රටට ලැබුණේ ඩොලර් මිලියන 8 ක් විතරයි. මෙය වැඩිදියුණු කරමින් කරන් ගියොත් අපේ රටට මහා ධනස්කන්ධයක් උපයාගත හැකි වෙනවා.

නමුත් සෝමාලියානු කොල්ලකරුවන්ව මැඩීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට සෘජුවම කටයුතු කළ නොහැකියි. ඊට හෙතු වුණේ මෙන්න මේවා.

1. ශ්‍රී ලංකා නාවික හමුදාව කියන්නේ ජාතික ආරක්ෂක අංශයක් මිස ලාභ ලබන ආයතනයක් නොවෙයි. ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි, ලෝකයේ බොහෝ පිළිගත් හමුදාවන්හි නීති අනුව ආයුධ කටයුතු යොදාගෙන ව්‍යාපාර වල යෙදෙන්න බෑ. එලෙස නීති සැකසී තිබෙන්නේ හමුදාවේ එකම් අරමුණ ජාතික අරක්ෂාවට සීමා කිරීමටයි.

2. ජාත්‍යන්තර මූදු නීති අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවට අපේ රටේ මූදු කලාපයෙන් එහාට යන්න අවසර නෑ.

3. යම් හෙයකින් ශ්‍රී ලංකා හමුදාවෙන් මූදු කොල්ලකරුවන්ව මැඩීමට ගොස් වෙනත් රටක දේපළකට හෝ ජීවිතයකට හානි වුවහොත් එය අන්තර්ජාතික අර්බුදයක් බවට පත් වෙන්න පුළුවන්.

4. ශ්‍රී ලංකා නාවික හමුදාව ක්රියාන්විතයකට යනවානම් එහිදී සේනාධිනායක තුමාගේ අවසරය අවශ්‍ය වෙනවා. එසේ වූ විට ක්ෂණිකව ක්‍රියාන්විත වලට යෑම සිදුකිරීමට නොහැකියි.

5. ජාත්‍යන්තර මුහුදේ සහ නෞකා මාර්ගවල ගමන් කරන වෙළඳ නෞකා වලට ආරක්ෂාව පිණිස, ඒවා ලියාපදිංචි කළ රටවල හමුදාවන්ට හැර වෙනත් හමුදාවකට ගමන් කළ නොහැකියි. ඒ සදහා ජාත්‍යන්තර අවසර තියෙන සමාගම්වලට පමණයි එම සේවය දෙන්න පුළුවන්.

ඔන්න ඔය ප්‍රධාන කාරනා කීපය නිසා අපේ ශ්‍රී ලංකා නාවික හමුදාවට සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව මැඩීමට නොහැකි බව ඔබට දැන් තේරෙනවා ඇති.

Avant Garde ක්‍රියාන්විතයේ ආරම්භය :

එනිසා සේනාධිනායක තුමා ප්‍රධාන ශ්‍රී ලංකා ආරක්ෂක මණ්ඩලයේ අවසරය සහිතව 2011 ජූනි 24 දින Avant Garde Maritime Services (Pvt) Ltd පිහිටුවනු ලැබුවා. (එහි වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.- http://avantmaritime.com )

මෙය ශ්‍රී ලංකා රජයට අයත් ආරක්ෂක ව්‍යාපාරයක් (Sri Lanka Government owned business) වන Rakna Arakshaka Lanka Ltd සමග සමූහ ව්‍යාපාරයකට එලඹුණා. (දැන් රක්නා ආයතනයේ කලමනාකරනය සිදුවන්නේ ආරක්ෂක ලේකම් යූ.ඒ.ඩී බස්නායක මහතා විසිනුයි.)

ලෝකයේ බොහෝමයක් සාර්ථක නාවික ආරක්ෂක අංශ වන්නේ "සමාගම්". ඉතිහාසය දෙස බැලුවොත් අට වසර පාසල් දරුවෙක් පවා දන්න අපේ රට ආක්‍රමණය කරපු "පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම" යනුත් සමාගමක්. වර්තමානයේ ලොව සුපතල ආරක්ෂක අංශ ලෙස කිරුළු පැළඳි Lockheed Martin, Raytheon, Boeing, General Dynamics, BAE ආදී සියල්ලම ඇවන්ගාඩ් සේම කිසියම් රජයක අධීක්ෂණය යටතේ පවතින පෞද්ගලික සමාගම්.

බටහිර ඉන්දීය සහ අරාබි බොක්ක ආශ්රිත නාවික ආරක්ෂාව පිණිස සේවා සැපයීම ඇවන්ගාඩ් ආයතනය මගින් සිදුවුණා. ඉහත සිතියමේ දැක්වෙන්නේ එලෙස අපේ ලක් පුතුන් ලෝකයටම ආරක්ෂාව ලබා දුන් මූදු මාර්ග. ශ්‍රී ලංකාවේ සුවිශේෂී භූගෝලීය පිහිටීම එයට පහසුවක් වුණා. ඇවන්ගාඩ් ආරක්ෂක ආයතනයේ මෙහෙයවීම සිදුවූයේ හිටපු කීර්තිමත් හමුදා නිලධාරියෙක් වන නිශ්ශංක සේනාධිපති මහතා විසිනුයි.

හිටපු නාවික හමුදා ප්‍රධානීන් රැසක්:

ලොව දරුණුතම නාවික ත්රස්තවාදීන් ලෙස කුප්‍රකට වූ, මූදු කොටි බලකාය සහමුලින්ම මර්දනය කිරීමට නායකත්වය දුන් හිටපු නාවික හමුදා ප්‍රධානීන් රැසක් ස්වෙච්ඡාවෙන්ම ඇවන්ගාඩ් ආයතනය වටා එකතු වුණා. ඒ අතර හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඩී ඩබ්ලිව් ඒ එස් දිසානායක මහතා උපදේශකවරයෙක් ලෙස එහි සිටින අතර නම් සඳහන් කළ නොහැකි සෙන්පතියන් රැසක්ම එයට එකතු වී සිටිනවා.

ඔවුන්ගේ නාවික අත්දැකීම් ලබා ගැනීමට බටහිර රටවල් වලින් වාරිෂික ඩොලර් මිලියන ගණන් කොන්ත්‍රාත් පදනමට බඳවා ගන්න පොරකද්දී, අඩු වැටුපට ඇවන්ගාඩ් වටා ඔවුන් එකතු වූයේ, දිවි පරදුවට තියා රැක ගත් ආදරණීය මාතෘ භූමිය, ලෝකයේ මහා බලවතෙක් බවට පත් කළ හැකි බව දැනන් හිටපු නිසයි.

රාජ්‍ය රහසක් !

රුපියල් හතලිස්දාහක වගේ වැටුපට නාවික හමුදාවේ හිටපු අපේ කොල්ලන්ට ඇවන්ගාඩ් එකෙන් රු. ලක්ෂකයට එහා වැටුපක් ලැබෙන්න ගත්තා. විශේෂත්වය වුණේ රු. හතළිස්දාහ වැටුප රජය විසින් ගෙව්වේ රටේ ජනතාවගේ බදු මුදලින්. ඒත් අර රු. ලක්ෂයකට එහා වැටුපක් ලැබුවේ ඇවන්ගාඩ් ආයතනය විදේශ නැව් වලට ආරක්ෂාව ලබා දී උපයන විදේශ විනිමය වලින්. මේ ආකාරයෙන් සොල්දාදුවන් 8500 ක් සුපිරි වැටුපට රැකියාවන් ලැබුවා.

ඇවන්ගාඩ් ආයතනය විසින් සී මාර්ශල් වරුන්ට ලබා දෙන ආයුධ ගොඩබිම තැබීම රටට අනතුරුදායක් නිසා ඒවා ගබඩා කර තැබූයේ මූදේ නැවකයි. එහි ආරක්ෂාව මෙහෙයවූයේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්. සෝමාලියානු කොල්ලකරුවන් ඇතුළු විදේශ සතුරන්ගෙන් එම ආයුධ රැක ගත යුතු නිසා එම නැව රාජ්‍ය රහසක් ලෙස තබා ගත්තා.

මේ නැව ගබඩාවක් හා නැවතුම් පොලක් විදිහටයි තියාගන්නෙ. ගල්ෆ් ඔෆ් ඒඩන් සහ රතු මුහුද හරහා යන මේ සමාගම් වලින් ආරක්ෂාව ගන්නා නැව් වලට ආයුධ සන්නද්ධ ආරක්ෂකයින් උපරිමය 4 කට යටත්ව ගාල්ලෙන් නැව්ගත වෙනවා. ආපහු අවදානම් කලාපෙන් පස්සෙ නැවෙන් බහිනවා. ඒ කෙලවරෙත් මේ වගේ තවත් නැවක් ස්ථානගත කරලා තියෙනවා. කාලයක් "ලංකා මහපොල" කියන නැව මේ සඳහා රතු මුහුදේ ස්ථාන ගත කරලා තිබුණා.

ඉන්දීය සාගරයේ ගමන් කරන විදේශ නැව් වලට ආරක්ෂාව ඇවසි වූ විට ඇවන්ගාඩ් ආයතනයෙන් ආරක්ෂාව ඉල්ලීම එන්න එන්නම වැඩි වුණා. එහි සේවය කළ විශ්‍රාමලත් ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට සටන් බිමේ අත්දැකීම් තිබීම, ත්‍රස්තවාදය මිලිටරිමය වශයෙන් අවසන් කළ එකම රට වීම, අරාබි මූදේ සේවයේ යෙදෙද්දී ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ගේ (විශේෂයෙන්ම සිංහලයින්ගේ) පක්ෂපාතීත්වය ගැන කිසිදු ගැටළුවක් නොතිබීම, සෝමාලියානු කොල්ලකරුවන්ගේ උත්සාහයන් සාර්ථක ලෙස මර්දනය කිරීම ආදී හේතු බොහෝමයි.

මසකට ඩොලර් මිලියන 65ක විදේශ විනිමයක් :

මහ බලවත් පකිස්ථාන් සහ ඉන්දීය නාවික හමුදා නිලධාරීන් පවා අපේ රටෙන් පුහුණුව ලබා ගැනීමට පොර කෑවා. පසුගිය කාලයේ ඔවුන් ලංකාවට පැමිණි අයුරු මාධ්‍ය විසින් වාර්තා කළා ඔබට මතක ඇති. පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි චීන සබ්මැරීනයත් මේවාට සම්බන්ධ පුහුණුවක් බව සමහරුන් පවසනවා.

ඩොලර් මිලියන 8ක් ලෙස නාවික අරක්ෂාවෙන් රටට ලැබුණ මුදල, ඇවන්ගාඩ් ආයතනයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාව මසකට ඩොලර් මිලියන 65 ක විදේශ විනිමයක් ඉපයීමට පටන් ගත්තා. එම මුදල අපේ රටේ මුදලින් නම් ආසන්නව රු. 8,450,000,000.00

වසර කීපයක් යද්දී ලෝක බලවතුන්ගේ ආරක්ෂක සමාගම් පරයමින්, ලෝකයේ පුංචි තිතක් බඳු ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයක් ලොව ප්‍රමුඛතම ආරක්ෂක බලවතා බවට පත් වුණා. එය සමහර රටවල් වල ඇස් වල කටු අනින්න වගේ වුණා.

සේනාධිනායක තුමාගේ සිට ආරක්ෂක නිලධාරීන් දක්වා සියල්ලෝම දැඩි ප්රතිපත්තියක සිටිමින් රටේ ජාතික ආරක්ෂාවට අත නොතැබීම හේතු කොටගෙන ඇවන්ගාඩ් ආයතනය විස්මිත ලෙස දියුණුවක් අත් පත් කර ගත්තා. මෙය නිර්මාණය කිරීමට මුල් වූ එදා සිටි ආරක්ෂක බලවතා හෝ වෙනත් දේශපාලඥයින් මෙය ප්‍රචාරය කරමින් පටු දේශපාලන වාසි ගන්න හැදුවේ නෑ. මෙහි ආයුධ මෙහෙයුම් කටයුතු ජාතික රහසක් සේ රැක ගත්තා. ඒ ශ්‍රී ලංකාවේ දිගුකාලීන අභිවෘද්ධිය පිණිස ඇවැසි "strategic plan" වලට මුල් තැන දෙමිනුයි.

නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙන් මෙම ආයතනය ගැන ලොවටම පැවසීමට ළඟදී සූදනම් වුණා. ඊට පෙර 2013 මුලදී එංගලන්තයේ ගාඩියන් පුවත්පත අපේ රටේ සුපිරි කොල්ලන් ගැන මහ ඉහලින් මෙලෙස වර්ණනා කළා.

"Avant Garde Maritime Services (AGMS), a Sri Lankan company that works in partnership with the country's government, is one of the major operators of floating armouries. The company's chairman, Nissanka Senadhipathi, said there were "thousands of weapons" on his company's ships. AGMS charges US$25 a day to store the weapons and ammunition, with 800 to 1,000 movements on and off the armouries each month. Sri Lanka has established itself as a leader on the armouries, which are partly run by the country's navy and have been approved by Security Association for the Maritime Industry."

ඇමරිකාව ඇතුළු ලෝකයේ බලවත්ම නාවික හමුදාවන්ගේ කනෙන් රිංගමින්, බටහිර ඉන්දීය සාගරය යටත් කරගනිමින් ඩොලර් බිලියන ගනනින් යුත් නැව් මහ දවලේ හයිජැක් කරපු සෝමාලියානු චන්ඩින් එකා දෙන්නා අතුරු දන් වෙන්න පටන් ගත්තා. හිටි ගමන්ම මහ මුහුදේ මතු වී තම සැලසුම් සුණු විසුණු කරන, ඡවි වර්ණනයෙන් ඉන්දියානුවන්ට සමාන වුවත් ඉන්දියානුවන් බව නොපෙනෙන මෙම පුදුමාකාර මිනිසුන්ට සෝමාලියානු කොල්ලකාර නායකයින් පන බයක් දැක්වුවා.

මේවායේ ප්‍රතිඵලයක් වශයෙන් 2014 දී පසුගිය වසර 8 ටම සාපේක්ෂව නැව් කොල්ලකෑම් අඩුම වසර ලෙස වාර්තා වුණා. ලෝකයේ නැව් කොල්ලකෑම් 44% කින්ම පහල බැස්සා. නැව් කොල්ලකෑම් 124 ක් වුණ අතර ඒවායින් සොමාලියන් කොල්ලකරුවන්ට හැකි වූයේ 11 ක් පමණයි. එනම් ඉතිරි කොල්ලකෑම් 113 ම සිදුවී ඇත්තේ ඇවන්ගාඩ් ආයතනයේ සේවා සැපයීමේ මායිමට පිටස්තරවයි. එනම් නැගෙනහිර ඉන්දීය මූදු සීමාවේ.

"මොසාඩ්" නැමැති නම ඇහෙද්දී ඊශ්‍රායලයට හතුරු කම් කරන ඕනම කෙනෙක්ට සුළු දිය පහ වෙනවා වගේම, "ඇවන්ගාඩ්" නැමැති නම ඇහෙද්දී මූදු කොල්ලකරුවන් බියෙන් පලා යන තත්ත්වයකුයි තිබුණේ. මේ ආකාරයෙන් තවත් වසර කීපයක් ගියානම් ලෝකයේ ප්‍රධානතම ආරක්ෂාව සපයන්නා බවට ඇවන්ගාඩ් ආයතනය පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි එයින් රජයට ලැබෙන මුදලින් පමණක් රටේ විදේශ වියදම් දැරීමට හැකියාව ලැබෙනවා.

රාජ්‍ය රහස් මූදු කොල්ලකරුවන් අතට :

නමුත් පසුගිය දා රූපවාහිනී කැමරා දාගෙන කරපු විකාර වැඩේ නිසා මේ සියල්ලම උඩු යටිකුරු වුණා. ඇවන්ගාඩ් ආයතනයේ සේවයේ නියැළී හිටපු විශ්‍රාමික රණවිරුවන්ගේ නම් ලයිස්තු පවා ජාත්‍යන්තර මූදු කොල්ලකරුවන් අතට පත් වුණා. නාවික හමුදාවේ පූර්ණ ආරක්ෂාව සහිතව රහසිගතව ගාලු වරායේ තිබූ ආයුධ ගබඩාව සහිත මහනුවර නැමැති නෞකාව හෙළි වීමෙන් එය විදෙස් සතුරන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත් වුණා. අපේ රටෙන් නාවික ආරක්ෂාව ලබා ගැනීමට එදා ලෝක බලවතුන් පොර කෑවා, ඒත් අද "ශ්‍රී ලංකා වෙපන්ස් උඹලගෙ ආණ්ඩුවෙන්ම සීල් කළා නේද? උඹලගෙ ආණ්ඩුවට විශ්වස නැති වෙපන්ස් අපි විශවාස කරන්නේ කොහොමද?" ආදී ලෙස අහනවා.

අරලියගහ මන්දිරයට චාරිකවක් ගිය නොදරුවන් එහි භාණ්ඩ අතට අරන් නටපු ආකරයට, රණවිරුවන් සම්බන්ධ වී සිටින ආරක්ෂාව අතින් ඉතාමත් සංවේදී මර්මස්ථාන සමග සෙල්ලම් කරන්න ගියාම වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

ශ්‍රී ලංකාවේ අලුත් විධායක ජනාධිපති වරයෙක් පත් වෙද්දී රටේ ආරක්ෂාවට අදාල සියලුම රහස් ගැන ඔහුව පළමු ආරක්ෂක මණ්ඩල රැස්වීමේදීම දැනුවත් කරනවා. ඒ අනුව ඇවන්ගාඩ් ආයතනය ගැන ඔහුව දැනුවත් වෙන්න ඇති. එහෙත් ආරක්ෂක අමාත්‍යවරයා වන ගරු විධායක ජනාධිපති තුමා අද අන්ත අසරණ වෙලා. එතුමාටත් ඉහළින් යමින් කිසියම් පිරිසක් ජාතික ආරක්ෂාව බරපතල අවදානමක ට පත් කරන බව පෙනී යන්නේ පසුගිය දා, රජයටම අයත් සමාගමක් වන රක්නා ආයතනයේ අවි ගබඩාව පවා ජනමාධ්‍ය වලට විවෘත කළ නිසයි.

තත්ත්වය කොතරම් දරුණුද කිවහොත් අර විශ්‍රාමලත් රණවිරුවන්ව මාංචු දමා බන්ධනාගාර ගත කර ඔවුන්ට එරෙහිව ශ්‍රී ලංකා රජයෙන්ම නඩු දාන එක වළක්වා ගන්න, නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතාට විශේෂ ප්‍රකාශයක් කරන්න වුණා.

දැන් අර රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වල අයට ජාත්‍යන්තර ත්රස්තවාදීන්ගෙන් මරණ වරෙන්තු ලැබිලා ඉවරයි. ඩොලර් මිලියන ගාණක වැඩි වැටුපකට බටහිර බලවතුන්ට සේවය නොකර, අපේම රටේ මතු දියුණුව වෙනුවෙන් එක් වූ විශ්‍රාමලත් රණවිරුවන්ට ලබා දුන් පදක්කම තමයි ඒ.

කිසිදු පක්ශයකට කඩේ යෑමක් නොවේ..

Source: Mirror

[QUOTE="signshop, post: 17789099, member: 358740"] [b]අවි නැව ඇල්ලීමෙන් රාජ්‍ය රහස් හෙළි වෙයි ![/b] [SIZE="5"]අවි නැව ඇල්ලීමෙන් රාජ්‍ය රහස් හෙළි වෙයි ![/SIZE] [SIZE="3"]මේජර් නිශ්ශංක සේනාධිපති මහතාගේ 'ඇවන් ගාඩ්' පුද්ගලික ආරක්ෂක සමාගමට සම්බන්ධ අවි පිරවූ කන්ටේනර් ගාලු වරායේන් හමුවීමේ සිද්ධියෙන් පසු රට පුරා මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ. ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති අතරම, ඔහුට රටින් පිටවීම තහනම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (23දා) නියෝග ද නිකුත් කළේය. මෙම කාරණය සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' 'ඇවන් ගාඩ්' පුද්ගලික ආරක්ෂක සමාගමේ ප්‍රධානියකු ගෙන් කල විමසීමකදී කියා සිටියේ, එම කන්ටේනර් මුළුමනින්ම නිත්‍යනුකුල බවයි. එම කරණය පැහැදිලි කරමින් ඔහු අප වෙත 'සිංහල බෞද්ධයා ' වෙබ් අඩවියේ පළවූ වාර්තාවක් ඒවා ඇත. එහි සමහර කරුණු කාරනා වලට 'ශ්‍රී ලංකා මිරර්' එකඟ නොවුවත් අපගේ පාඨකයින්ට මෙම කාරණය සම්බන්ධයෙන් 'ඇවන් ගාඩ්' ස්ථාවර දැනගැනීමට ඇති අයිතිය සලකා එම පැහැදිලි කිරීම මුළුමනින්ම පළකරමු. සෝමාලියානු මූදු කොල්ලකරුවන් : මෙය පැහැදිලිවම, ඇමරිකානු නාවික හමුදාවට පවා හිසරදයක් වූ බටහිර ඉන්දීය සාගරයේ සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව සාර්ථකව මැඩලමින්, ශ්‍රී ලංකා නාවික විරුවන්ගේ මෙම වික්‍රමාන්විත මෙහෙයුමකි. ලෝක බලවතුන්ගේ ඇස් මවිත කළ එම මෙහෙයුම් නිසා "Sri Lanka" කියූ විට "ලෝක නාවික ආරක්ෂාවේ ප්‍රමුඛයා" ලෙස දිදුළන නමක් ලැබෙමින් තිබුණා. මූදු කොල්ලකරුවන් ශ්‍රී ලංකා ධජය රැගත් නැවක් අහලකටවත් යන්න බිය වුණා. ඔබට මතක ඇති මීට අවුරුදු කීපයකට පෙර දිගින් දිගටම සෝමාලියානු මූදු කොල්ලකරුවන් විසින් බටහිර ඉන්දීය සාගරයේ නැව් කොල්ල කන බව ප්රවෘත්ති වල නිතර කිව්වා. නමුත් හිටි ගමන්ම එම කොල්ල කෑම් අඩු වුණා. එලෙස කොල්ලකරුවන්ව මැඩලා ලෝක නාවික අරක්ෂාව තර කළේ අපේම රටේ නාවික රණවිරුවන් විසින් කියලා ඔබ දැන සිටියාද? සිංහලයින් තම මුහුදු සීමාවෙන් ඔබ්බට මේ කියන්න යන්නේ ඉතිහාස කතාවක් නොවුණත් ඉතිහාසයේ පුංචි කාරණාවක් මුලදිම මතක් කරන්නම්. සිංහලයින් තම මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් විදෙස් සතුරන්ව මැඩලූ බවට සිංහල ඉතිහාසයේ අවසන් වතාවට වාර්තා වෙන්නේ ක්‍රි.ව. 1123-1186 කාලෙදියි. මහා පරාක්‍රමබාහු රජතුමා මියන්මාරය සහ දකුණු ඉන්දියානු සොළීන්ව නැව් දහස් ගණනන සිංහල සේනාවක් සහිතව ආක්‍රමණය කිරීමයි. එසේ ආක්‍රමණය කළේත් අප රටට වූ හානියක් වෙනුවෙන් වන්දි ලබා ගනීමට විනා විදෙස් රටවල් කොල්ල කෑමට නොවෙයි. මුළු රටම මූදෙන් වටවූ දේශයක පැවතුණු ජාතියක් වශයෙන් මූදු ගමන් යාම මූදුකර සිංහලයින්ගේ ජාන වල කිඳා බැහැලා තිබෙනවා. පසුකාලීනව මෙවන් ගීත තැනුනේත් එනිසා. ඒත් උතුම් බුදු දහමින් ලද පහස නිසා අපේ රටේ මිනිස්සු අර නෝමන්ඩි වරුන් මෙන් විදෙස් රටවල් හෝ විදෙස් නැව් කොල්ල කන තත්ත්වයට පත් වුණේ නෑ. 2010 වගේ කාලේ වෙන විට සෝමාලියානු මූදු කොල්ලකරුවන් ලෝකයටම හිසරදයක් වෙලයි තිබුණේ. කොච්චරද කියනවානම් අරාබි අර්ධද්වීපයට ආසන්න සාගරයේදී ශ්‍රී ලංකා නාවිකයින්ව පවා පැහැර ගනිමින් කප්පම් ඉල්ලන්න පටන් ගත්තා. ඔය වගේ සිදුවීම් ගණනාවක් වෙද්දී ශ්‍රී ලංකා රජයට අප රටේ නාවිකයින්ව බෙරා ගන්න සෝමාලියානු මූදු කොල්ලකරුවන් සඳහා විශාල මුදලක් කප්පම් වශයෙන් ගෙවන්න වෙන්න ඇති. මෙලෙස කප්පම් ගෙවන්න වීම අපේ රටට දරා ගන්න බැරි පාඩුවක්.[/SIZE] [IMG]http://sinhala.srilankamirror.com/images/image_gallery/news/2015/February/pirates-map.gif[/IMG] [SIZE="3"]ඉහත සිතියමේ දැක්වෙන්නේ පසුගිය කාලයේ සමස්ත ලෝකයේම සිදුවූ නාවික කොල්ල කෑම්. මෙහිදී සාමාන්‍ය ධීවර බෝට්ටු වල සිට ඩොලර් බිලියන ගණන් වටිනා නැව් අයත් වෙනවා. වැඩිපුරම සිදුවුණේ අරාබි මුහුද ආශ්‍රිතව. මේවා මැඩලීමට අරාබි, යුරෝපා, පකිස්තාන්, ඉන්දීය නාවික හමුදාවන්ට තියා ලොව ප්රබලතම හමුදාවක් ලෙස සැලකෙන ඇමරිකානු නාවික හමුදාවටවත්ත් නොහැකි වෙලයි තිබුණේ. එසේම නැව් වලට යවන එකී රටවල සී මාර්ශල් වරුන්ගෙන් ඵලදායී සේවයක් ඉටු වුණේ නෑ. ඊට හේතු තිබුණා... 1. හොලිවුඩ් චිත්‍රපට වලින් ලෝකයට පෙන්වන සුදු ජාතික සොල්දාදුවන් ජීවිතය පරදුවට තියලා රට වෙනුවෙන් දිවි පුදන බවක් පෙන්නුවත් සත්‍ය ලෝකයේදී ඔවුන් පුදුමාකාර ලෙස බියගුළුයි. වැඩිය ඕන නෑ පසුගියදා කැනඩා පාර්ලිමේන්තුවට එල්ල වූ ප්‍රහාරයේදී එහි සිටි විශේෂ හමුදා භටයින් පන කඩාගෙන දුවන හැටි (මෙතනින් බලන්න- ) ඉතින් සුදු ජාතික සොල්දාදුවන් කාල බීල සැපට ඉන්නවා මිස මූදු කොල්ලකෑම් වැනි ක්ෂණික ගරිල්ලා ප්‍රහාර වලට සහ "Close Combat" වලට මුහුණ දීමට සුදුසු නෑ. ඔවුන් අරාබි රටවල සටන් කරන්නේ තනිකරම ඩ්‍රෝන් ප්‍රහාර කිරීම මගිනුයි. 2. ඊගාවට ඇමරිකන් සහ යුරෝපීය කළු ජාතික හමුදා භටයින් සටනේදී දක්ෂ වුවද ඔවුන්ගේ විශ්වාසනීයත්වය පිළිබඳව ප්‍රශ්නයක් බටහිර රටවල් වලට තියෙනවා. මොකද කියනවානම් සෝමාලියානු මූදු කොල්ලකරුවන්ද කළු ජාතිකයින් වීමයි. ඉතින් ඩොලර් බිලියන ගාණන නැවක් මූදු කොල්ලකරුවන් අත් පත් කරගනිද්දී ඔය කළු ජාතික සී මාර්ශල් ලා වෙනම ඩීල් ගැසීම් වාර්තා වී තිබෙනවා. 3. ඊගාවට අප්‍රිකානු හමුදා භටයින්ට අදාලවත් තියෙන්නේ ඉහත 2 කාරණාවයි. 4. අරාබි / පකිස්ථානු හමුදා භටයින්ගේ ආගමත්, මූදු කොල්ලකරුවන්ගේ ආගමත් එකම නිසා ඔවුන් මගිනුත් වැඩි දෙයක් සිදුවන්නේ නෑ. ඔවුන් කරන්නේත් අන්‍යාගමිකයන්ගේ නැව වෙනුවෙන් දිවි පරදුවට තියා සටන් නොකර, එය තමන්ගේ ආගමික මූදු කොල්ලකරුවන්ට අත් පත් වෙන්න ඩීල් ගහන එක.[/SIZE] [IMG]http://sinhala.srilankamirror.com/images/image_gallery/news/2015/February/map-n02.gif[/IMG] [SIZE="3"]ඉහත දැක්වෙන්නේ ඉන්දීය සාගරයේ නැව් කොල්ලකෑම් අතින් අවදාන කලාපය. මේ කලාපයේ ආරක්ෂාව දැඩි අනතුරක තිබූ අතර, වරින් වර USS Bulkeley වැනි ප්‍රහාරක නැව් පැමිණියත්, දියාගෝ ගාසියා නැමැති ඉන්දියන් සාගරයේ ඇති බ්‍රිතාන්‍ය කඳවුරෙන් ආරක්ෂාව ලබා දුන්නත් එය ප්‍රමාණවත් වුණේ නෑ. 2011 මුල් භාගයේ දිනෙක මෙම ලෝක ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් එවකට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂාවේ මහ බලවතෙක් තම මූලස්ථානයේ දැඩි කල්පනාවක නියැලෙමින් සිටියා. ඔබ දන්නවා ඒ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායම මර්දනය කරලා තිබුණේ. ඔහුගේ ඉලක්කය වූයේ ශ්‍රී ලංකා නාවික හමුදාව යොදා ගනිමින් මෙම සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව මැඩීම. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාවට තිබෙන සම්පත් සහ අභියෝග ආදිය (SWOT) පිළිබඳව ඔහුගේ ඔළුවේ වැඩ කරන්න පටන් ගත්තා. ලෝකයේ තවමත් අංක 1 ට : මරාගෙන මැරෙන බෝට්ටු වලින් ආපු කොටි ත්රස්තවාදීන්ට, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා හමුදාව සාර්ථකව මූන දී තිබුණා. ඉතින් ඊට වඩා බියසුළු ආකාරයේ ගරිල්ලා ප්‍රහාර එල්ල කරන සෝමාලියානු කොල්ලකරුවන්ව මර්දනනය කරන්න අපේ වීරෝදාර නාවික භටයින්ට හොඳින් අත්දැකීම් තිබුණා. කුඩා බෝට්ටු යොදා ගනිමින් නාවික සංග්රාම කිරීමේ දක්ෂතාවයෙන් ලෝකයේ තවමත් අංක 1 ට ඉන්නේ ශ්‍රී ලංකා නාවික රණවිරුවන්. ඒ වන විටත් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යම් සීමාවන්ට යටත්ව නාවික ආරක්ෂාව සැපයූ අතර මසකට රටට ලැබුණේ ඩොලර් මිලියන 8 ක් විතරයි. මෙය වැඩිදියුණු කරමින් කරන් ගියොත් අපේ රටට මහා ධනස්කන්ධයක් උපයාගත හැකි වෙනවා. නමුත් සෝමාලියානු කොල්ලකරුවන්ව මැඩීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට සෘජුවම කටයුතු කළ නොහැකියි. ඊට හෙතු වුණේ මෙන්න මේවා. 1. ශ්‍රී ලංකා නාවික හමුදාව කියන්නේ ජාතික ආරක්ෂක අංශයක් මිස ලාභ ලබන ආයතනයක් නොවෙයි. ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි, ලෝකයේ බොහෝ පිළිගත් හමුදාවන්හි නීති අනුව ආයුධ කටයුතු යොදාගෙන ව්‍යාපාර වල යෙදෙන්න බෑ. එලෙස නීති සැකසී තිබෙන්නේ හමුදාවේ එකම් අරමුණ ජාතික අරක්ෂාවට සීමා කිරීමටයි. 2. ජාත්‍යන්තර මූදු නීති අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවට අපේ රටේ මූදු කලාපයෙන් එහාට යන්න අවසර නෑ. 3. යම් හෙයකින් ශ්‍රී ලංකා හමුදාවෙන් මූදු කොල්ලකරුවන්ව මැඩීමට ගොස් වෙනත් රටක දේපළකට හෝ ජීවිතයකට හානි වුවහොත් එය අන්තර්ජාතික අර්බුදයක් බවට පත් වෙන්න පුළුවන්. 4. ශ්‍රී ලංකා නාවික හමුදාව ක්රියාන්විතයකට යනවානම් එහිදී සේනාධිනායක තුමාගේ අවසරය අවශ්‍ය වෙනවා. එසේ වූ විට ක්ෂණිකව ක්‍රියාන්විත වලට යෑම සිදුකිරීමට නොහැකියි. 5. ජාත්‍යන්තර මුහුදේ සහ නෞකා මාර්ගවල ගමන් කරන වෙළඳ නෞකා වලට ආරක්ෂාව පිණිස, ඒවා ලියාපදිංචි කළ රටවල හමුදාවන්ට හැර වෙනත් හමුදාවකට ගමන් කළ නොහැකියි. ඒ සදහා ජාත්‍යන්තර අවසර තියෙන සමාගම්වලට පමණයි එම සේවය දෙන්න පුළුවන්. ඔන්න ඔය ප්‍රධාන කාරනා කීපය නිසා අපේ ශ්‍රී ලංකා නාවික හමුදාවට සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව මැඩීමට නොහැකි බව ඔබට දැන් තේරෙනවා ඇති. Avant Garde ක්‍රියාන්විතයේ ආරම්භය : එනිසා සේනාධිනායක තුමා ප්‍රධාන ශ්‍රී ලංකා ආරක්ෂක මණ්ඩලයේ අවසරය සහිතව 2011 ජූනි 24 දින Avant Garde Maritime Services (Pvt) Ltd පිහිටුවනු ලැබුවා. (එහි වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.- [url]http://avantmaritime.com[/url] ) මෙය ශ්‍රී ලංකා රජයට අයත් ආරක්ෂක ව්‍යාපාරයක් (Sri Lanka Government owned business) වන Rakna Arakshaka Lanka Ltd සමග සමූහ ව්‍යාපාරයකට එලඹුණා. (දැන් රක්නා ආයතනයේ කලමනාකරනය සිදුවන්නේ ආරක්ෂක ලේකම් යූ.ඒ.ඩී බස්නායක මහතා විසිනුයි.) ලෝකයේ බොහෝමයක් සාර්ථක නාවික ආරක්ෂක අංශ වන්නේ "සමාගම්". ඉතිහාසය දෙස බැලුවොත් අට වසර පාසල් දරුවෙක් පවා දන්න අපේ රට ආක්‍රමණය කරපු "පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම" යනුත් සමාගමක්. වර්තමානයේ ලොව සුපතල ආරක්ෂක අංශ ලෙස කිරුළු පැළඳි Lockheed Martin, Raytheon, Boeing, General Dynamics, BAE ආදී සියල්ලම ඇවන්ගාඩ් සේම කිසියම් රජයක අධීක්ෂණය යටතේ පවතින පෞද්ගලික සමාගම්.[/SIZE] [IMG]http://sinhala.srilankamirror.com/images/image_gallery/news/2015/February/sri-lanka-navy-map.jpg[/IMG] [SIZE="3"]බටහිර ඉන්දීය සහ අරාබි බොක්ක ආශ්රිත නාවික ආරක්ෂාව පිණිස සේවා සැපයීම ඇවන්ගාඩ් ආයතනය මගින් සිදුවුණා. ඉහත සිතියමේ දැක්වෙන්නේ එලෙස අපේ ලක් පුතුන් ලෝකයටම ආරක්ෂාව ලබා දුන් මූදු මාර්ග. ශ්‍රී ලංකාවේ සුවිශේෂී භූගෝලීය පිහිටීම එයට පහසුවක් වුණා. ඇවන්ගාඩ් ආරක්ෂක ආයතනයේ මෙහෙයවීම සිදුවූයේ හිටපු කීර්තිමත් හමුදා නිලධාරියෙක් වන නිශ්ශංක සේනාධිපති මහතා විසිනුයි. හිටපු නාවික හමුදා ප්‍රධානීන් රැසක්: ලොව දරුණුතම නාවික ත්රස්තවාදීන් ලෙස කුප්‍රකට වූ, මූදු කොටි බලකාය සහමුලින්ම මර්දනය කිරීමට නායකත්වය දුන් හිටපු නාවික හමුදා ප්‍රධානීන් රැසක් ස්වෙච්ඡාවෙන්ම ඇවන්ගාඩ් ආයතනය වටා එකතු වුණා. ඒ අතර හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඩී ඩබ්ලිව් ඒ එස් දිසානායක මහතා උපදේශකවරයෙක් ලෙස එහි සිටින අතර නම් සඳහන් කළ නොහැකි සෙන්පතියන් රැසක්ම එයට එකතු වී සිටිනවා. ඔවුන්ගේ නාවික අත්දැකීම් ලබා ගැනීමට බටහිර රටවල් වලින් වාරිෂික ඩොලර් මිලියන ගණන් කොන්ත්‍රාත් පදනමට බඳවා ගන්න පොරකද්දී, අඩු වැටුපට ඇවන්ගාඩ් වටා ඔවුන් එකතු වූයේ, දිවි පරදුවට තියා රැක ගත් ආදරණීය මාතෘ භූමිය, ලෝකයේ මහා බලවතෙක් බවට පත් කළ හැකි බව දැනන් හිටපු නිසයි.[/SIZE] [IMG]http://sinhala.srilankamirror.com/images/image_gallery/news/2015/February/Nissanka-Senadhipathi.jpg[/IMG] [SIZE="6"]රාජ්‍ය රහසක් ![/SIZE] [SIZE="3"]රුපියල් හතලිස්දාහක වගේ වැටුපට නාවික හමුදාවේ හිටපු අපේ කොල්ලන්ට ඇවන්ගාඩ් එකෙන් රු. ලක්ෂකයට එහා වැටුපක් ලැබෙන්න ගත්තා. විශේෂත්වය වුණේ රු. හතළිස්දාහ වැටුප රජය විසින් ගෙව්වේ රටේ ජනතාවගේ බදු මුදලින්. ඒත් අර රු. ලක්ෂයකට එහා වැටුපක් ලැබුවේ ඇවන්ගාඩ් ආයතනය විදේශ නැව් වලට ආරක්ෂාව ලබා දී උපයන විදේශ විනිමය වලින්. මේ ආකාරයෙන් සොල්දාදුවන් 8500 ක් සුපිරි වැටුපට රැකියාවන් ලැබුවා. ඇවන්ගාඩ් ආයතනය විසින් සී මාර්ශල් වරුන්ට ලබා දෙන ආයුධ ගොඩබිම තැබීම රටට අනතුරුදායක් නිසා ඒවා ගබඩා කර තැබූයේ මූදේ නැවකයි. එහි ආරක්ෂාව මෙහෙයවූයේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්. සෝමාලියානු කොල්ලකරුවන් ඇතුළු විදේශ සතුරන්ගෙන් එම ආයුධ රැක ගත යුතු නිසා එම නැව රාජ්‍ය රහසක් ලෙස තබා ගත්තා. මේ නැව ගබඩාවක් හා නැවතුම් පොලක් විදිහටයි තියාගන්නෙ. ගල්ෆ් ඔෆ් ඒඩන් සහ රතු මුහුද හරහා යන මේ සමාගම් වලින් ආරක්ෂාව ගන්නා නැව් වලට ආයුධ සන්නද්ධ ආරක්ෂකයින් උපරිමය 4 කට යටත්ව ගාල්ලෙන් නැව්ගත වෙනවා. ආපහු අවදානම් කලාපෙන් පස්සෙ නැවෙන් බහිනවා. ඒ කෙලවරෙත් මේ වගේ තවත් නැවක් ස්ථානගත කරලා තියෙනවා. කාලයක් "ලංකා මහපොල" කියන නැව මේ සඳහා රතු මුහුදේ ස්ථාන ගත කරලා තිබුණා.[/SIZE] [IMG]http://sinhala.srilankamirror.com/images/image_gallery/news/2015/February/Dissanayake1.jpg[/IMG] [IMG]http://sinhala.srilankamirror.com/images/image_gallery/news/2015/February/newa.jpg[/IMG] [SIZE="3"]ඉන්දීය සාගරයේ ගමන් කරන විදේශ නැව් වලට ආරක්ෂාව ඇවසි වූ විට ඇවන්ගාඩ් ආයතනයෙන් ආරක්ෂාව ඉල්ලීම එන්න එන්නම වැඩි වුණා. එහි සේවය කළ විශ්‍රාමලත් ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට සටන් බිමේ අත්දැකීම් තිබීම, ත්‍රස්තවාදය මිලිටරිමය වශයෙන් අවසන් කළ එකම රට වීම, අරාබි මූදේ සේවයේ යෙදෙද්දී ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ගේ (විශේෂයෙන්ම සිංහලයින්ගේ) පක්ෂපාතීත්වය ගැන කිසිදු ගැටළුවක් නොතිබීම, සෝමාලියානු කොල්ලකරුවන්ගේ උත්සාහයන් සාර්ථක ලෙස මර්දනය කිරීම ආදී හේතු බොහෝමයි. මසකට ඩොලර් මිලියන 65ක විදේශ විනිමයක් : මහ බලවත් පකිස්ථාන් සහ ඉන්දීය නාවික හමුදා නිලධාරීන් පවා අපේ රටෙන් පුහුණුව ලබා ගැනීමට පොර කෑවා. පසුගිය කාලයේ ඔවුන් ලංකාවට පැමිණි අයුරු මාධ්‍ය විසින් වාර්තා කළා ඔබට මතක ඇති. පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි චීන සබ්මැරීනයත් මේවාට සම්බන්ධ පුහුණුවක් බව සමහරුන් පවසනවා. ඩොලර් මිලියන 8ක් ලෙස නාවික අරක්ෂාවෙන් රටට ලැබුණ මුදල, ඇවන්ගාඩ් ආයතනයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාව මසකට ඩොලර් මිලියන 65 ක විදේශ විනිමයක් ඉපයීමට පටන් ගත්තා. එම මුදල අපේ රටේ මුදලින් නම් ආසන්නව රු. 8,450,000,000.00 වසර කීපයක් යද්දී ලෝක බලවතුන්ගේ ආරක්ෂක සමාගම් පරයමින්, ලෝකයේ පුංචි තිතක් බඳු ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයක් ලොව ප්‍රමුඛතම ආරක්ෂක බලවතා බවට පත් වුණා. එය සමහර රටවල් වල ඇස් වල කටු අනින්න වගේ වුණා. සේනාධිනායක තුමාගේ සිට ආරක්ෂක නිලධාරීන් දක්වා සියල්ලෝම දැඩි ප්රතිපත්තියක සිටිමින් රටේ ජාතික ආරක්ෂාවට අත නොතැබීම හේතු කොටගෙන ඇවන්ගාඩ් ආයතනය විස්මිත ලෙස දියුණුවක් අත් පත් කර ගත්තා. මෙය නිර්මාණය කිරීමට මුල් වූ එදා සිටි ආරක්ෂක බලවතා හෝ වෙනත් දේශපාලඥයින් මෙය ප්‍රචාරය කරමින් පටු දේශපාලන වාසි ගන්න හැදුවේ නෑ. මෙහි ආයුධ මෙහෙයුම් කටයුතු ජාතික රහසක් සේ රැක ගත්තා. ඒ ශ්‍රී ලංකාවේ දිගුකාලීන අභිවෘද්ධිය පිණිස ඇවැසි "strategic plan" වලට මුල් තැන දෙමිනුයි. නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙන් මෙම ආයතනය ගැන ලොවටම පැවසීමට ළඟදී සූදනම් වුණා. ඊට පෙර 2013 මුලදී එංගලන්තයේ ගාඩියන් පුවත්පත අපේ රටේ සුපිරි කොල්ලන් ගැන මහ ඉහලින් මෙලෙස වර්ණනා කළා. "Avant Garde Maritime Services (AGMS), a Sri Lankan company that works in partnership with the country's government, is one of the major operators of floating armouries. The company's chairman, Nissanka Senadhipathi, said there were "thousands of weapons" on his company's ships. AGMS charges US$25 a day to store the weapons and ammunition, with 800 to 1,000 movements on and off the armouries each month. Sri Lanka has established itself as a leader on the armouries, which are partly run by the country's navy and have been approved by Security Association for the Maritime Industry." ඇමරිකාව ඇතුළු ලෝකයේ බලවත්ම නාවික හමුදාවන්ගේ කනෙන් රිංගමින්, බටහිර ඉන්දීය සාගරය යටත් කරගනිමින් ඩොලර් බිලියන ගනනින් යුත් නැව් මහ දවලේ හයිජැක් කරපු සෝමාලියානු චන්ඩින් එකා දෙන්නා අතුරු දන් වෙන්න පටන් ගත්තා. හිටි ගමන්ම මහ මුහුදේ මතු වී තම සැලසුම් සුණු විසුණු කරන, ඡවි වර්ණනයෙන් ඉන්දියානුවන්ට සමාන වුවත් ඉන්දියානුවන් බව නොපෙනෙන මෙම පුදුමාකාර මිනිසුන්ට සෝමාලියානු කොල්ලකාර නායකයින් පන බයක් දැක්වුවා. මේවායේ ප්‍රතිඵලයක් වශයෙන් 2014 දී පසුගිය වසර 8 ටම සාපේක්ෂව නැව් කොල්ලකෑම් අඩුම වසර ලෙස වාර්තා වුණා. ලෝකයේ නැව් කොල්ලකෑම් 44% කින්ම පහල බැස්සා. නැව් කොල්ලකෑම් 124 ක් වුණ අතර ඒවායින් සොමාලියන් කොල්ලකරුවන්ට හැකි වූයේ 11 ක් පමණයි. එනම් ඉතිරි කොල්ලකෑම් 113 ම සිදුවී ඇත්තේ ඇවන්ගාඩ් ආයතනයේ සේවා සැපයීමේ මායිමට පිටස්තරවයි. එනම් නැගෙනහිර ඉන්දීය මූදු සීමාවේ. "මොසාඩ්" නැමැති නම ඇහෙද්දී ඊශ්‍රායලයට හතුරු කම් කරන ඕනම කෙනෙක්ට සුළු දිය පහ වෙනවා වගේම, "ඇවන්ගාඩ්" නැමැති නම ඇහෙද්දී මූදු කොල්ලකරුවන් බියෙන් පලා යන තත්ත්වයකුයි තිබුණේ. මේ ආකාරයෙන් තවත් වසර කීපයක් ගියානම් ලෝකයේ ප්‍රධානතම ආරක්ෂාව සපයන්නා බවට ඇවන්ගාඩ් ආයතනය පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි එයින් රජයට ලැබෙන මුදලින් පමණක් රටේ විදේශ වියදම් දැරීමට හැකියාව ලැබෙනවා. රාජ්‍ය රහස් මූදු කොල්ලකරුවන් අතට : නමුත් පසුගිය දා රූපවාහිනී කැමරා දාගෙන කරපු විකාර වැඩේ නිසා මේ සියල්ලම උඩු යටිකුරු වුණා. ඇවන්ගාඩ් ආයතනයේ සේවයේ නියැළී හිටපු විශ්‍රාමික රණවිරුවන්ගේ නම් ලයිස්තු පවා ජාත්‍යන්තර මූදු කොල්ලකරුවන් අතට පත් වුණා. නාවික හමුදාවේ පූර්ණ ආරක්ෂාව සහිතව රහසිගතව ගාලු වරායේ තිබූ ආයුධ ගබඩාව සහිත මහනුවර නැමැති නෞකාව හෙළි වීමෙන් එය විදෙස් සතුරන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත් වුණා. අපේ රටෙන් නාවික ආරක්ෂාව ලබා ගැනීමට එදා ලෝක බලවතුන් පොර කෑවා, ඒත් අද "ශ්‍රී ලංකා වෙපන්ස් උඹලගෙ ආණ්ඩුවෙන්ම සීල් කළා නේද? උඹලගෙ ආණ්ඩුවට විශ්වස නැති වෙපන්ස් අපි විශවාස කරන්නේ කොහොමද?" ආදී ලෙස අහනවා. අරලියගහ මන්දිරයට චාරිකවක් ගිය නොදරුවන් එහි භාණ්ඩ අතට අරන් නටපු ආකරයට, රණවිරුවන් සම්බන්ධ වී සිටින ආරක්ෂාව අතින් ඉතාමත් සංවේදී මර්මස්ථාන සමග සෙල්ලම් කරන්න ගියාම වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ශ්‍රී ලංකාවේ අලුත් විධායක ජනාධිපති වරයෙක් පත් වෙද්දී රටේ ආරක්ෂාවට අදාල සියලුම රහස් ගැන ඔහුව පළමු ආරක්ෂක මණ්ඩල රැස්වීමේදීම දැනුවත් කරනවා. ඒ අනුව ඇවන්ගාඩ් ආයතනය ගැන ඔහුව දැනුවත් වෙන්න ඇති. එහෙත් ආරක්ෂක අමාත්‍යවරයා වන ගරු විධායක ජනාධිපති තුමා අද අන්ත අසරණ වෙලා. එතුමාටත් ඉහළින් යමින් කිසියම් පිරිසක් ජාතික ආරක්ෂාව බරපතල අවදානමක ට පත් කරන බව පෙනී යන්නේ පසුගිය දා, රජයටම අයත් සමාගමක් වන රක්නා ආයතනයේ අවි ගබඩාව පවා ජනමාධ්‍ය වලට විවෘත කළ නිසයි. තත්ත්වය කොතරම් දරුණුද කිවහොත් අර විශ්‍රාමලත් රණවිරුවන්ව මාංචු දමා බන්ධනාගාර ගත කර ඔවුන්ට එරෙහිව ශ්‍රී ලංකා රජයෙන්ම නඩු දාන එක වළක්වා ගන්න, නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතාට විශේෂ ප්‍රකාශයක් කරන්න වුණා. දැන් අර රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වල අයට ජාත්‍යන්තර ත්රස්තවාදීන්ගෙන් මරණ වරෙන්තු ලැබිලා ඉවරයි. ඩොලර් මිලියන ගාණක වැඩි වැටුපකට බටහිර බලවතුන්ට සේවය නොකර, අපේම රටේ මතු දියුණුව වෙනුවෙන් එක් වූ විශ්‍රාමලත් රණවිරුවන්ට ලබා දුන් පදක්කම තමයි ඒ. [/SIZE] [SIZE="6"]කිසිදු පක්ශයකට කඩේ යෑමක් නොවේ.. [/SIZE] Source: Mirror [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom