Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවි_ගබඩා පුපුරන්නේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවි_ගබඩා පුපුරන්නේ ඇයි?

අවි ගබඩා පුපුරන්නේ ඇයි?

කොස්ගම පිහිටි යුද හමුදා පතරොම් හා බෝම්බ ගබඩාව පිපිරීයාම පිළිබදව විවිධ මත පැතිර යමින් පවතී. කෙසේ වුවද නිසි විමර්ෂණයක් සිදු කිරීමෙන් තොරව මෙකී පිපිරීමට හේතු වු කරුණ හා ඊට අදාළ වූ පසුබිම නිගමනය කළ නොහැක. එසේ වුවද මෙවැනි පිපිරීමක් ඇතිවීමට තුඩු දුන් පසුබිම හා එය ඇති වීමට හේතුවූ කරුණු විමසීම කාලෝචිතය.

විවිධ හේතූන් හා විවිධ කරුණු පසුබිම් කොට ගෙන පතරොම් හා බෝම්බ ගබඩා පිපිරිම්වලට ලක් විය හැක. එය යුදමය තත්ත්වයක් යටතේ නම් තම ප්‍රතිවාදියා විසින් එල්ල කරනු ලබන රහසිගත (අභ්‍යන්තරික සහාය ඇතිව හෝ නොමැතිව) හෝ විවෘත /සෘජු ප්‍රහාර මගින් පුපුරවා දැමිය හැක. එසේම කිසිදු ප්රතිවාදීයෙකුගේ සම්බන්ධ වීමකින් තොරව වෙනත් විවිධ හේතූන් මුල් කොට ගෙනද එසේ සිදුවිය හැක.

ලංකා යුද ඉතිහාසයේ අවි ගබඩා පිපිරීම්

අවි ගබඩාවක් මෙලෙස පුපුරායාම පිළිබදව වාර්තාවු ප්‍රථම සිදුවීම මෙය නොවේ. ඒ අනුව පළමු වරට පතරොම් හා බෝම්බ ගබඩාවක පිපිරීමක් පිළිබදව වාර්තා වන්නේ අනුරාධපුර සාලියපුර කඳවුරින්ය. 1995 වර්ෂයේදී රිවිරැස ක්‍රියාන්විතය ආරම්භවීමට ප්‍රථම අදියරයේදී අත් බෝම්බ, මෝටාර් හා ආර් පී ජී රොකට් බෝම්බ හා පතරොම් පුරවා ගත් ට්‍රක් රථයක් ගමන් කරමින් සිටියදී කන්කසන්තුරයේදී පුපුරාගොස් මුළුමනින්ම විනාශයට පත්වීය. මෙය තවත් එක් අවස්ථාවකි. රථය අබලන්වු මාර්ගයක ගමන් කිරීමේදී ඇතිවු ගැස්සීම හේතුවෙන් පටවා තිබු කුමන හෝ බෝම්බ පෙට්ටියක් පෙරළීම නිසා ඉන් ක්‍රියාත්මකවු බෝම්බයක් පිපිරීමෙන් ඇති කළ කම්පනය හේතුවෙන් සෙසු බෝම්බ හා පතරොම් ද එලෙස පුපුරා ගොස් විනාශ විය. 1996 වර්ෂයේදී අලිමංකඩ ප්‍රදේශයේ මෝටාර් බෝම්බ අසුරා තිබු ස්ථානයක සිටි සෙබළෙකු අපරීක්ෂාකාරී ලෙස අත් බෝම්බයක් පරිහරණය කිරීමෙන් එය පුපුරා ගොස් එහි තිබූ මෝටාර් බෝම්බ සියල්ල පුපුරා ගියේය. බෝම්බ සියල්ල පුපුරා අවසන් වන තුරු අදාළ ස්ථානයට කිසිවෙකුට ලඟාවීමට නොහැකි විය.

එල්ටීටීඊය විසින් 1997 වර්ෂයේදී අලිමංකඩ තමිලමඩම් ප්‍රදේශයට ගොඩබිමින් හා තම ප්‍රහාරක බෝට්ටු යොදා ගනිමින් කළපු මාර්ගයෙන්ද පැමිණ රාත්රියේදී ප්‍රහාරයක් එල්ල කරන ලදී. එහිදී දෙපාර්ශ්වය අතර ඇතිවු වෙඩි හා රොකට් ප්රහාරවලදී එක් ආර් පී ජී රොකට්ටුවක් තමිලමඩම්හි පිහිටා තිබූ මිමී 130 තුවක්කු අංගණයේ තැන්පත් කර තිබු කාල තුවක්කු බෝම්බවල වැදීමෙන් ඇතිවු පුපුරායාම හේතුවෙන් සමස්ත අංගණයම විනාශට පත් විය. ඇතිවු පිපිරීම පසුදින අලුයම තෙක් පැවැතුනි. එසේම, 1997 වර්ෂයේදී ආරම්භවූ ජයසිකුරු ක්‍රියාන්විතය අවධියේදී වවුනියාවේ තවකාලිකව අසුරා තිබූ පතරොම් හා බෝම්බ ගබඩාවක් තුළ පිපිරීමක් ඇති විය. පිපිරීම පැය ගණනාවක් පැවතිණි. පිපිරීමට හේතුව බෝම්බයක් පුපුරා යාම ලෙස වාර්තා විණි. 2008 වර්ෂයේදී වවුනියාවේ ස්ථානගතව තිබු මිමී 130 කාලතුවක්කු අංගණය තුළට එල්ටීටීඊය විසින් එල්ල කරනු ලැබූ මෝටාර් බෝම්බයක් හේතුවෙන් ආරම්භ වූ පුපුරායාම, අසුරන ලද බෝම්බ සියල්ලද කාලතුවක්කු යුගළයක්ද විනාශවී අවසන් වන තුරු සිදුවිය. තවද, එල්ටීටීඊය ගුවනින් බෝම්බ හෙළීමේදී වවුනියාවේ ආරක්ෂක සේනා මුලස්ථානය අසල පිහිටා තිබූ පතරොම් හා බෝම්බ ගබඩාව අසලට ඉන් එක් බෝම්බයක් වැටීමෙන් ඇතිවු පිපිරීම හේතුවෙන්ද එවැනි තත්ත්වයක් ඇතිවී තිබේ. මෙවන් ප්‍රධාන ගණයේ පිපිරවීම්වලට අමතරව විවිධ ස්ථානයන්හි ඇතිවු සුළු පරිමාණයේ පිපිරීම් අවස්ථාද වාර්තාවී ඇත.

කොස්ගමට ගේන්න කලින් තිබුණේ ගාලුමුවදොර

කොස්ගම සාලාව වෙත මෙම පතරොම් හා බෝම්බ ගබඩාව රැගෙන ඒමට ප්‍රථම එය කොළඹ 2, ගාලුමුවදොර පිහිටි වර්තමාන යුද හමුදා මුලස්ථාන පරිශ්‍රය තුළ ස්ථානගතව තිබුණි. භූගත ගබඩාවක් වූ එය එවකට සිටි බි්රතාන්යයන් විසින් ගොඩනගන ලද්දකි. දෙවන ලෝක යුද සමය වැනි වකවානුවක හා එදා තිබු පරිසර තත්ත්වයට අනුව මෙකී ස්ථානය සුදුසු තැනක් විය. උතුරු හා නැගෙනහිර සන්නද්ධ සටනේ තීව්‍රතාව ඉහළ යාමත් සමග අවි පතරොම් හා බෝම්බ භාවිතය පෙරට වඩා වැඩිවීම නිසා ඒ සදහා පවතින ඉඩ කඩ මද විය. ඒ සමගම, යුද හමුදා මූලස්ථානයට පතරොම් හා බෝම්බ ලබා ගැනීමට පැමිණෙන ඒකක ගණනද ඉහළ යාම හේතුවෙන් අනවශ්‍ය තදබදයක් ඇති වීම මෙන්ම ආරක්ෂාව අතින්ද අනතුරු දායක විය. ඊට අමතරව, පසුකලෙක අධික වර්ෂාව හේතුවෙන් වර්ෂා ජලය මෙම ගබඩාව තුළට එකතුවීම වැළැක්විය නොහැකි විය. මෙම තත්ත්වයන් යටතේ මෙකී ගබඩාව, යුද හමුදාවට පවරා ගත් කොස්ගම සාලාව ප්‍රදේශයේ පිහිටි මෙම භුමි පරිශ්‍රය වෙත රැගෙන එන ලදී. ඒ 90 දශකයේ මුල් භාගයේදීය.

කෙසේ වුවද, වසර 25 කට වැඩි කාලයක් පුරා විශේෂයෙන්ම, උතුරු හා නැගෙනහිර පැවැතුන සන්නද්ධ සටන සමයේ රfටි ආරක්ෂක තත්ත්වයද අනතුරුදායකවී තිබූ වකවානුවකදී වුවද සුරක්ෂිතව තිබූ මෙම ගබඩාව මෙලෙස පුපුරා යාමට තුඩු දුන් හේතුව විමර්ශනය කිරීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි. මෙය විදුලි කෙටීම වැනි ස්වාභාවික පරිසර තත්ත්වයන් යටතේ සිදුවූවක්ද? දිගු කාලීනව මෙසේ ගබඩා කර තිබූ මෙම බෝම්බ අතුරින් යම් බෝම්බයක එහි ආරක්ෂිත උපාංග කොටස යම් රසායනික ක්රියාකාරිත්වයකට හසුවීමෙන් ඇතිවු යාන්ත්‍රික ක්‍රියාකාරිත්වය නිසා හට ගත් පිපිරීමක් හේතුවෙන් ඇතිවු සිදුවීමක්ද? දිගු කාලීන ගබඩා කිරීමේ තත්ත්වය මත, යම් පෙරැළීමකින් ඇතිවු ඝට්ටනය හේතුවෙන් ඇතිවු පිපිරීමක්ද? ගබඩා පරිශ්‍රයට සපයා තිබු විදුලි සැපයුමෙන් හට ගත් හදිසි ගින්නක් නිසා ඇතිවු පිපිරීමක්ද? එසේම, යම් අයෙකුගේ නොසැලකිලිමත් බව මත අවට පරිසරයේ ඇතිකළ ගින්නක් නිසා ඇතිවු පිපිරීමක්ද? එසේ නොමැති නම්, බෝම්බ පරීක්ෂා කිරීමේදී හෝ යම් නිකුත් කිරීමක් සිදුකිරීමේදී හෝ ගබඩාව පිරිසුදු කිරීමේදී හෝ සිදුවු අත්වැරද්දකින් හට ගත් පිපිරීමක්ද? එසේත් නැතහොත් මෙය යම් අයෙකුගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් ද යන්න විමර්ශනය කළ යුතුවේ.

අවි, පතරොම්, බෝම්බ හා වෙඩි බෙහෙත් යනාදී ගබඩාවන්, රාජකාරී අවශ්‍යතාවන් හැරුණ විට සැමවිටම අගුලු හෝ ඉබි අගුලු හෝ යොදා එම යතුරු සැමවිටම අධිකාරිලත් හා ඒ සදහා පත් කරනු ලබන විධායක නිලධාරියෙකු සතුව තිබේ. ගබඩාව, රාජකාරී කටයුත්තක් සඳහා විවෘත කළද එයට ඇතුළු විය හැක්කේ අවසර හා බලයලත් අයවලුන් හට පමණි. එසේම, විශේෂයෙන් පතරොම්, බෝම්බ හා වෙඩි බෙහෙත් ගබඩා අසල ප්‍රදේශය රාජකාරී මුර සෙබළාට හැර අන් අයට ගැවසීම තහනම් නියෝගයක් (අවුට් ඔෆ් බවුන්ඞ්) ලෙස හඳුන්වයි. මෙය ස්ථාවර නියෝගයක් (ස්ටැන්ඩින් ඕර්ඩර්) මෙන්ම හමුදා ක්‍රියාන්විත පිළිවෙතකි. (ස්ටැන්ඩර්ඞ් ඔපරේටින් පැටර්න් / ප්‍රොසීඩියර්) එහෙත් මෙම නියෝග හා ක්‍රියාපිළිවෙත් එවකට තිබු ක්‍රියාන්විත තත්ත්වයන් මත, විශේෂයෙන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හි තිබු කඳවුරු තුළ ඒවා අකුරටම ක්‍රියාවට නැංවීම අපහසු විය.

83/84 වර්ෂයන්ට පෙර එනම් උතුරු හා නැගෙනහිර සන්නද්ධ සටනේ තීව්‍රතාව ඉහළ යාමට පෙර යුද හමුදාව අවි ආයුධ, පතරොම් බෝම්බ හා වෙඩි බෙහෙත් පිළිබදව ඉතා දැඩි පිළිවෙතක් අනුගමනය කළේය. අවිය යමෙකුට නිකුත් කරනු ලැබුවේ රාජකාරී හා පුහුණුවීම් සඳහා පමණි. එසේම, එම කටයුතු අවසන් වු විගස ඒ සියල්ල නැවත එකී අදාළ ගබඩාවන්ට නිවැරැදිව භාරදීම සිදු කිරීම අනිවාර්ය විය. එම අවි හෝ අත් බෝම්බ තම භට නිවාසයට හෝ නිලධාරී නිවාසයට හෝ ගෙන යාම මුළුමනින්ම තහනම්ය. යම් අයෙකු එසේ සිදුකර අසු වුවහොත් හමුදා නීතියට අනුව විමර්ශනය කොට දඩුවම් කිරීම සිදුවේ. තවද පුහුණුව සදහා පතරොම් හෝ බෝම්බ භාවිතයට ගෙන ඇති නම් ඒ සියල්ල නැවත භාරදිය යුතු විය. එය පතරොම් වේ නම් ඒවායේ හිස් කොපු ද අත් බෝම්බ වේ නම් ඒවායේ ‘ග්‍රෙනේඞ් රින්’ ද භාරදීම අනිවාර්ය විය. හිස් කොපු සොයා ගැනීමට නොහැකි වීමේ අනුමත ප්‍රතිශතය සියයට තුනක් විය. ඊට වඩා වැඩි වේ නම් එයට හේතුව දක්වමින් අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරියා නිදහසට කරුණු ලිඛිතව ඉදිරිපත් කළ යුතු විය.

මෙහි විශේෂිත ලක්ෂණය වුයේ සෑම නිල කටයුත්තක්ම අධිකාරීලත් නිලධාරියෙකුගේ අනුමැතිය, අවසරය හා අධීක්ෂණය යටතේ පමණක් සිදුවීමය. එවකට අවි ආයුධ, උපකරණ, පතරොම්, බෝම්බ හා වෙඩි බෙහෙත් යන මේ සියල්ල අඛණ්ඩව හා කාලීනව පරීක්ෂාවට ලක්වීම සිදුවිය. එය හමුදා නීති රෙගුලාසිවලට අනුව මෙන්ම හමුදා චර්යා නියෝගයන්වලට (ආර්මි රුටීන් ඔර්ඩස්) අනුවය. ඉන් එකී සියල්ල නිසි ලෙස ක්‍රියාත්මකවීම හා දෝෂ රහිත බව තහවුරු කරන අතර දෝෂ සහිත බෝම්බ සියල්ල ඉවත් කර විනාශ කීරීම හෝ ගැඹුරු මුහුදට දැම්ම හෝ සිදුවිය. එයින් දෝෂ සහිත බෝම්බ පරිසර වෙනස්වීමකදී හෝ ස්පර්ශ කිරීමකදී හෝ පරහරණයේදී හෝ හදිසියේ පුපුරායාම වැළැක්විය හැක. කෙසේ වුවද, මෙකී සියලු ක්‍රියා පිළිවෙත් බෙදුම්වාදී සටනේ තීව්‍රතාවය ඉහළ යාම සමග ක්‍රමයෙන් යම්තාක් දුරට අත් හැරිණි. ක්‍රියාන්විත ප්‍රදේශයන්හි සේවය කල සෑම සෙබළෙකු හා නිලධාරියෙකු හට නිරන්තරයෙන් සිටීමට සිදුවූයේ තම අවි හා බෝම්බ සමඟමය. එම තත්ත්වයන් යටතේ මෙකී අවි, පතරොම් සහ බෝම්බ සඳහා පනවා ඇති නියෝග ඒ අයුරින් ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම ප්‍රායෝගික නොවීය.

අත් බෝම්බ හදිසියේ පිපිරීමේ ඉඩකඩ වැඩියි.

බෙදුම්වාදී සන්නද්ධ සටන මැඬපැවැත්වීම සඳහා රජය විවිධ රටවලින් විවිධ අවි ආයුධ, බෝම්බ, උපකරණ සන්නද්ධ රථ, ගුවන් හා මුහුදු යාත්‍රා යනාදිය මිලදී ගත්තේය. මින් ඇතැම් දෑ සටනේදී සාර්ථක ප්‍රතිඵල ගෙන නුදුනි. ඊට ප්‍රධාන හේතුවක් වුයේ ඒවා දෝෂ සහිතවීමය. අතීතයේ සිදුවු මෙවැනි පිපිරීම්වලට ප්‍රධාන හේතුවක් වුයේ අත් බෝම්බය කුමන අන්දමකින් හෝ වැරැදි ලෙස ක්‍රියාත්මකවීම (මිස්ෆයර්)යි. වර්තමානයේ භාවිතයට ගැනෙන එස් එෆ් ජී 75 අත් බෝම්බය 1984/85 වර්ෂයේදී හඳුන්වා දෙන ලදී. ඊට ප්‍රථමව බි්රතාන්යායේ නිෂ්පාදිත 36 බෝම්බය භාවිතයේ තිබිණි. එය බරින් වැඩි වුවද ආරක්ෂිත ප්‍රමිතිය අතින් ඉහළය. භාවිතයට ගන්නා අවස්ථාවට ප්‍රථමව එය සුදානම් කිරීමට හැකියාව තිබිණි. ගබඩාකිරීමේදී කිසිවිටකත් පුපුරා නොයන අන්දමින් එහි කොටස් ගලවා තැබිය හැකි විය. මෙකීි අත් බෝම්බයෙන් පසුව අත් හදා බැලීමක් ලෙස රුසියානු අත් බෝම්බය ගෙනෙනු ලැබීය. භාවිතයේදී පවතින ගැටලු හේතුවෙන් එය හඳුන්වාදීම නතර කරන ලදී. කෙසේවුවද, වර්තමානයේ භාවිතයට ගැනෙන බෝම්බය හඳුන්වා දුන් කාලයේදී එය ආරක්ෂිතව ගැලවිය හැකිද යන්න පරීක්ෂා කිරීමට ගොස් එවකට මාන්කුලම් කඳවුරේ කණ්ඩායම් භාරව සිටි කපිතන් ඩීන් හා සැරයන් මේජර් ත්‍යාගරාජා බෝම්බය හදිසියේ පුපුරායාම නිසා ජීවිතක්ෂයට පත් වූහ. ඉන් පසු මෙම බෝම්බ භාවිතයට ගත්තද එය පරිහරණය කිරීම සිදුවුයේ තරමක අවිශ්වාසයකිනි. එහි ආරක්ෂිත උපාංග කොටස කම්බියකින් යුක්තවීම, සුළු වෙනස් වීමකදී හෝ වැටීමකදී මෙම උපාංගයට හානි සිදුවීමෙන් පිපිරීයාම සිදුවීම නොවැළැක්විය හැකි දෙයක් නිසා ද ආරක්ෂිත ඇණය සහිත උපාංගය ගලවා ඉවත් කළ පසු නැවත එය සවි කිරීමට නොහැකිවීම හෝ එසේ කිරීමට යාම ඉතා අනතුරුදායකවීම යනාදිය ඊට හේතූන් විය. ඊට පිළියමක් වශයෙන් බෝම්බයේ මෙකී කොටස කුමන හේතුවක් නිසා හෝ කැඩී යාමෙන් බෝම්බය ක්‍රියාත්මකවීම වැළැක්වීම පිණිස එය ‘සෙලෝ ටේප්’ යොදා ඔතා හෝ බෝම්බය බහාලන අසුරනය සමගින් හෝ ක්‍රියාන්විතයන් සඳහා රැගෙන යාම සිදුවිය.කෙසේවුවද අවි හා බෝම්බ අතුරින් සටනේදී ඉතාම අවම වශයෙන් භාවිතයට ගැනුණේ අත් බෝම්බයයි. එහෙත් අත්වැරැදීම් නිසා හෝ බෝම්බයේ පවතින දෝෂ හේතුවෙන් හෝ පුපුරාගොස් සිදුවු මරණ හා අලාභ හානිය ඉහළය.

ගබඩා කරන ලද මෝටාර් රොකට්, කාලතුවක්කු, යුද ටැංකි හා ගුවන් හා නාවුක බෝම්බ යනාදිය ගින්දරට හසුවීම, අකුණු සැර වැදීම හා වෙනත් බෝම්බයක් ඒ අසල පිපිරීයාම නිසා හැර සාමාන්‍ය තත්ත්වයන් යටතේ පුපුරායාම සිදු නොවේ. එහෙත්, එය යම් පෙරැළීමකට ලක්වී ඝට්ටනයකට (ඉම්පැක්ට්)) හසුවේ නම් පුපුරායැමේ හැකියාව ඇත. මෙහිදී අත් බෝම්බය, මෙකී සියලු බෝම්බ වර්ගයන්ට වඩා අනතුරුදායකය විය හැක. දිගු කාලයක් භාවිතයට නොගැනුණු විශේෂයෙන්, පැරැණි බෝම්බවලට එය බෙහෙවින් අදාළය. කාලීන පරීක්ෂාවට ලක් නොවී දිගුකාලීන ගබඩා කිරීමකට ලක්වීම නිසා මෙකී අත් බෝම්බවල ආරක්ෂිත කම්බිය සහිත උපාංගයේ ආතතිය (ටෙන්ෂන්) නොමැති වීම හෝ මලකඩ කෑමට ලක්විය හැක. එවන් තත්ත්වයන් මත කුමන හෝ අවස්ථාවකදී මෙම කම්බිය කැඩී ගොස් බෝම්බය තුළ ඇති ‘ස්ට්රයිකරය’ මඟින් ‘ඩෙටනේටරය‘ ක්‍රියාත්මකව බෝම්බය පුපුරා යා හැක. ඒ සදහා කිසිවෙකුගේ බලපෑමක් අවශ්‍ය නොවේ.

විවිධ අවි, පතරොම්, බෝම්බ වර්ග හා වෙඩි බෙහෙත් පරිහරණයේදී මෙන්ම ගබඩා කිරීමේදී ද ප්‍රවාහනය කිරීමේදීද අනුගමනය කළයුතු ජාත්‍යන්තර අනුමත ප්රමිතීන් හා ක්‍රියා පිළිවෙත් ඇත. එයට පටහැනිව ක්‍රියා කිරීමෙන් සිදුවන්නේ විනාශයයි. විශේෂයෙන්, ගබඩා කිරීමේදී ඒවායේ ලී, ප්ලාස්ටික්, තහඩු ඇසුරුම් සමඟින් තැබීම වැදගත්ය. එසේම ඒවා පෙරැළීමකට ලක් නොවන අයුරින් ගබඩාකිරීමද අනිවාර්යය. ඒ අනුව කොස්ගම පිහිටි මෙකී ගබඩාවේ පුපුරායාම මෙම කුමන තත්ත්වයන් හා පසුබිමක් යටතේ සිදුවීද යන්න විමර්ශනය කළ යුතුවේ

එසේම මෙහි පිපිරීමට අදාළව පවතින බැරැරුම් තත්ත්වය වන්නේ මෙම පිපිරීමට තුඩුදුන් හේතුව යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්නය. එය කුමන අයුරින් සිදුවිය හැකිද? ගින්නක් ඇති කිරීම හෝ අත් බෝම්බයක් ගබඩාව වෙත විසිකර එය පිපිරීමට ඉඩ හැරීම මේ සඳහා පවතින ප්‍රධාන ප්රයත්නයන්ය. ඒ සඳහා එකී තැනැත්තාට ගබඩාවට ඇතුළුවීමට ප්‍රවේශය තිබිය යුතුය. ඊට නිලධාරියෙකු ගේ අවසරය තිබීම අනිවාර්යය. කෙසේ වුවද, මෙම පිපිරුම ආරම්භ වීමට ප්‍රථමව යම් අයෙකු මෙකී කුමන හෝ ගබඩාවක් තුළ සිටියේද? ඒ සඳහා අදාළ නිලධාරියාගෙන් අවසර ලබා තිබේද? එසේම, නිලධාරියාගේ අවසරය නොමැතිව වුවද පෙර උතුරු හා නැගෙනහිර ක්‍රියාන්විත අවධියේදී අනුගමනය කල ක්‍රමය වන ‘බැට්ල් ෆීල්ඞ් කන්ඩිෂන්’ යටතේ මෙන් ඕනෑම අයෙකු හට මෙකී ගබඩාවන් තුළට ඇතුළුවීමට අවසර තිබිණිද? එසේත් නැතහොත් එකී තත්ත්වයන් යටතේ මෙන් මෙම පතරොම් හා බෝම්බ ගබඩා විවෘත හෝ අගුලු දැමූ ගොඩනැගිලිවලට පමණක් සීමාවීද යන්න මෙහිදී විමසීම වටී.

මෙහිදී පිපිරීමට තුඩුදුන් කාරණය සෙවීම වැදගත්ය. මෙම සිදුවීමට හේතුවු පසුබිම ඉන් තිරකර ගත හැක. ඒ සඳහා මෙම පරිශ්‍රය අවට පදිංචිව සිටි අයගේ සාක්ෂි ඊට අදාළ වේ. එනම්, පළමුව ඇසුණේ රතිඤ්ඤා පිපිරෙන හඬ සේ පතරොම් පිපිරීමද එසේ නැතහොත් පිපිරුම් හඬක්ද යන්නය. ඉන් මෙම පිපිරුමට මුල්වු කාරණය සොයා ගත හැක. මේ දක්වා මාධ්‍යයට කථා කළ සිවිල් පුද්ගලයන්ගේ සාක්ෂිවලට අනුව පළමුව ඇසී ඇත්තේ රතිඤ්ඤා හඬට සමාන හඬින් පුපුරා ගිය පතරොම්ය. ඉන් පසුව විශාල පිපිරීම් ශබ්දයන්ය. ඔවුන්ගේ සාක්ෂිවලට අනුව නිෂ්චිතව කිව හැක්කේ පතරොම් පුපුරායාම බෝම්බ පිපිරවීමට උත්පාදකවී ඇති බවය. එසේම, මෙකී දෙවර්ගයම එකිනෙකට ආසන්නයේ ගබඩාකර ඇති බවද ඉන් වැටහේ. ඒ අනුව පතරොම් ගබඩාකර තිබු ස්ථානයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ හැකි අතර පතරොම් පිපිරීමට තුඩු දුන් එකී ගින්න පිළිබද විමර්ශනය කිරීම අවැසිවේ. එය කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද නැතහොත් මෙම ස්ථානයේ අන්තරාදායක තත්ත්වය පිළිබඳව අවබෝධයක් නොමැති හමුදා සාමාජිකයෙකුගේ ක්‍රියාවක් හේතුවෙන් ඇතිවු ගින්නක්ද යන්න තහවුරු කරගත හැක.

මෙහිදී සැලකිය යුතු අනෙක් කරුණ වන්නේ ඉරිදා වැනි දිනයක මෙය සිදුවීමය. බෙදුම්වාදි සටන පැවැති අවධියේ මෙන් නොව වර්තමානයේ ඉරුදින මුළුමනින්ම නිවාඩු දිනයකි. එසේම, උතුරු හා නැගෙනහිර පිහිටා ඇති කඳවුරුවල මෙන් නොව මෙවැනි කඳවුරු හා පරිශ්‍රයන්හි සේවය කරන බොහෝ අය ‘ලිවින් අවුට්’ ලෙස හඳුන්වන කඳවුරින් පිටත වාසය කරන්නන්ය. ඔවුන් මෙම ස්ථානයේ රැඳී සිටින්නේ රාජකාරී කාලසීමාවේදී හෝ මෙවන් දිනක රාජකාරී කිරිමට නම් කර තිබුණහොත් පමණි. කඳවුර තුළ විශේෂ කාර්යයක් ඉටු නොවිණි නම් මෙම පරිශ්‍රය තුළ සිටින්නට ඇත්තේ රාජකාරී කළ අයවලුන් පමණි. ඒ අනුව යම් හුදකලා ස්වරූපයක්ද උසුලන්නට ඇතැයි අනුමාන කළ හැක. මෙය කඩාකප්පල්කරුවෙකු විසින් කර ඇත්නම් එම තත්ත්වය කදිම අවස්ථාවක් වී ඇත. එසේ නැතහොත් මෙදින කඳවුර හෝ තම අවට ප්‍රදේශය හෝ පිරිසුදු කිරීමට ගොස් එහිදී තැබූ ගින්න පැතිරයාම හේතුවෙන් මෙම පිපිරීම සිදුවීද යන්න සොයා බැලිය යුතුවේ. එසේම, තවත් වැදගත් කරුණක් වන්නේ එසේ පිටත ගින්නක් හට ගත්තද මෙම ගබඩාව, ගොඩනැගිල්ලක් තුළ පිහිටියේ නම් පුපුරා යෑමට ඇති ඉඩ කඩ මඳ බවය. ඊට හේතුව නම් ගොඩනැගිලි බිත්තිය හා පතරොම් ඇසුරුම් ඊට බාධකයක් වීමය. තවද, පිපිරීමක් හට ගන්නේ උෂ්ණත්වය ඉහළ යාම නිසා අභ්‍යන්තරයේ ඇති වන අධික පිඩනය හේතු කොට ගෙන මිස ගිනි ගැනීමෙන් නොවේ. ඒ අනුව, මෙහි සිදුවුයේ පිපිරීම මිස ගිනිගැනීම නොවේ. රාත්‍රී කාලයේදී මෙය ගිනි ගැනීමක් ලෙස දිස් වුවද සැබැවින්ම, එය පිපිරීමේදී නිකුත් වන ‘ෆ්ලෑෂ්’ නමින් හඳුන්වන එළිය වේ. එහෙත්, මෙහි බලපෑම හේතුවෙන් පිපිරීම සිදුවන ස්ථානය අසල ගිනි ගන්නා සුලු යම් ද්‍රව්‍ය තිබේ නම් ඒවා ඇතැම් විට ගින්නක් ඇති කිරීමට හේතු විය හැක.

ගබඩා කරන ක්‍රියා පිළිවෙත

හමුදා බෝම්බ හා වෙඩි බෙහෙත් ගබඩා කිරීමේ ක්‍රමයට අනුව ප්‍රධාන මූලධර්ම කිහිපයකි. ගබඩාව භූගතවීම (අන්ඩර් ග්රවුන්ඞ්) මින් ප්‍රධානය. එයට මනා කොන්ක්‍රීට් ආවරණයක් තිබීම හා එම ආවරණය වැසෙන අයුරින් පස් කන්දක් ගොඩ නැගීම අනිවාර්යය. අවි කිසිවිටකත් පතරොම් සමග ගබඩා නොකෙරේ! තම ප්‍රතිවාදියා හට ඒ සියල්ල හසුවීම හා හදිසි පිපිරීමකදී අවිවලට හානි සිදුවීම වැළැක්වීම එහි අරමුණයි. ‘ආර්මරි’ ලෙසින් හඳුන්වන මෙම අවි ගබඩා භූගත කිරීම අනිවාර්යය නොවේ. මෙහි දෙවැන්න නම් විසිරෙන ලෙස තැබීමය (ඩිස්පර්ශන්) මෙහිදී පතරොම්, අත් බෝම්බ, අනෙකුත් බෝම්බ හා වෙඩි බෙහෙත් වෙන වෙනම හා ‘උපක්රමික හා අනතුරු ආරක්ෂක දුරකින් (ටැක්ටිකල් ඇන්ඞ් ඇක්සිඩන්ට් සේෆ්ට් ඩිස්ටන්ස්) පිහිටා තිබීම අත්‍යවශ්‍යය.

සියලු ගබඩාවන් ගුවනින් හා භුමියෙන් නොපෙනන අයුරින් සඟවා තැබීම හා ආවරණයවී තිබීමද (කැමුෆ්ලාජ් ඇන්ඞ් කන්සීල්මන්ට්) මෙහි තවත් අවශ්‍යතාවකි. මෙම ප්‍රධාන මූල ධර්මයන්ට අනුව ගබඩා කිරීම සිදුවේ නම් හදිසි අනතුරු හා කඩාකප්පල්කාරී ක්‍රියා නිසා සිදුවන දෑ ඉතා අවම කර ගත හැක. හදිසි පිපිරීමක් සිදුවුවද අදාළ භුගත ගබඩාව තුළ පමණක් එය සිදුවීම සීමාවීම මීට හේතුවයි. එසේම, සාමාන්‍ය හා හදිසි අවස්ථාවන්හි භාවිතය සදහා විදුලිබල පද්ධතියක් ලබාදීම, හදිසි ගිනි නිවීමේ ක්‍රමයක් තිබීම හා ඒ සඳහා විමර්ශන කැමරා හා හදිසි සයිරන් නළාවන්ගෙන් යුත් පද්ධතියක් හඳුන්වාදීම, එය ප්‍රධාන පාලන කුටියකින් අධීක්ෂණයට ලක් කිරිම හා ගබඩාවලට ඇතුළුවීම ඉලෙක්ට්‍රෝන කාඞ් පත් මඟින් සිදු කිරීම යනාදිය විශේෂ හඳුන්වාදීම්ය. මේ සියල්ලට අමතරව ගබඩාවන් කාලීනව පරීක්ෂාවට ලක් කර ගුණාත්මක බව සෝදිසි කිරීමෙන් අනතුරුව දෝෂ සහිත හා කල් ඉකුත්වු පතරොම් හා බෝම්බ ඉවත් කළ යුතුවේ. සියල්ල මෙසේ සිදුවේ නම් අනතුරුවලින් තොරව කුමන ප්‍රදේශයක වුවද මෙම ගබඩා පවත්වාගෙන යා හැක. එහෙයින් මෙහි ප්රශ්නය වනුයේ මෙම ගබඩාව කොස්ගම ප්‍රදේශයේ ස්ථානගත කිරීම නොවන බැව් වැටහේ.

‘බෙදුම්වාදී සන්නද්ධ සටන’ අවසන්ව වසර පහකට වඩා කාලයක් ගතව ගොස් ඇත. ‘ජාතික ආරක්ෂාව’ යන සංකල්පය මනාව අධ්‍යයනය කර ක්‍රියාත්මක කරන බව හා තම ආරක්ෂක ප්‍රධානීන් ඊට යොමු කර ඇති බව පසුගිය වසරේ පෙබරවාරි මසදී ජනාධිපති විසින් ප්‍රකාශයට පත් කරන ලදී. එසේම, ‘ජාතික ආරක්ෂාව’ යන වචන පෙළ, පෙර හා වත්මන් රජයේ දේශපාලකයින් විසින් වර්තමානයේ නිතර කථාබහට යොදා ගනු ලබන මාතෘකාවක්ද වී ඇත. ඔවුන් සියලු දෙනාහට ‘ජාතික ආරක්ෂාව’ යනු ‘එල්ටීටීඊ’යයි. එසේ ඔවුන් විසින් මවා ගන්නා ලද ‘ජාතික ආරක්ෂාව’ යන සංකල්පයට අනුව කොස්ගම පිපිරීම ඊට අදාළ නොවේ. එහෙයින්, ජනාධිපති, අගමැති, නියෝජ්‍ය ආරක්ෂක ඇමැති ඇතුළු වත්මන් ආණ්ඩුවද විපක්ෂයද මෙකී මුලාවෙන් එළිබටව නිවැරැදි දෑ දැකීම වටී. කොස්ගම සිදුවීම තුළින් ලබාදුන් පණිවිඩය අන්කිසිවක් නොව එයයි!

සැබැවින්ම, ‘ජාතික ආරක්ෂාව’ යනු ‘උපායශීලී වැඩ සටහන් දහයකින් සැකැසුණු ප්‍රධාන උපායශීලී සැලැස්මකි’. එය ‘රහස්’ හා ‘විවෘත’ යනුවෙන් කොටස් දෙකකි. මෙහි ‘විවෘත’ සැලැස්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු අතර මාධ්‍ය හා ගැසට් නිවේදන මඟින් මහජනයාගේ දැන ගැනීමට ලක් කර ඔවුන්ගේ විමසුමට හා විමර්ශනයට පත් කළ යුතුය. ඒ අනුව හමුදාව විසින් සිදුකළ යුත්තේ එකී ‘ජාතික ආරක්ෂක උපායශීලීත්ව සැලැස්මට’ අනුව තීරණය කරනු ලබන ‘හමුදාමය හා හමුදාවට අදාළ සංවර්ධන කාර්යයන්’ මිස තමන්ට කිසිසේත්ම අදාළ නොවන සිවිල් අංශ විසින් ඉටු කළ යුතු සංවර්ධන කාර්යයන් නොවේ!

[QUOTE="Bitter Truth, post: 20280476, member: 555686"] [b]අවි_ගබඩා පුපුරන්නේ ඇයි?[/b] [B][CENTER][SIZE="5"][I]අවි ගබඩා පුපුරන්නේ ඇයි?[/I][/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/12_SLMA_P26_Back.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Black"]කොස්ගම පිහිටි යුද හමුදා පතරොම් හා බෝම්බ ගබඩාව පිපිරීයාම පිළිබදව විවිධ මත පැතිර යමින් පවතී. කෙසේ වුවද නිසි විමර්ෂණයක් සිදු කිරීමෙන් තොරව මෙකී පිපිරීමට හේතු වු කරුණ හා ඊට අදාළ වූ පසුබිම නිගමනය කළ නොහැක. එසේ වුවද මෙවැනි පිපිරීමක් ඇතිවීමට තුඩු දුන් පසුබිම හා එය ඇති වීමට හේතුවූ කරුණු විමසීම කාලෝචිතය. විවිධ හේතූන් හා විවිධ කරුණු පසුබිම් කොට ගෙන පතරොම් හා බෝම්බ ගබඩා පිපිරිම්වලට ලක් විය හැක. එය යුදමය තත්ත්වයක් යටතේ නම් තම ප්‍රතිවාදියා විසින් එල්ල කරනු ලබන රහසිගත (අභ්‍යන්තරික සහාය ඇතිව හෝ නොමැතිව) හෝ විවෘත /සෘජු ප්‍රහාර මගින් පුපුරවා දැමිය හැක. එසේම කිසිදු ප්රතිවාදීයෙකුගේ සම්බන්ධ වීමකින් තොරව වෙනත් විවිධ හේතූන් මුල් කොට ගෙනද එසේ සිදුවිය හැක. [SIZE="5"][COLOR="DarkRed"]ලංකා යුද ඉතිහාසයේ අවි ගබඩා පිපිරීම් [/COLOR] [/SIZE] අවි ගබඩාවක් මෙලෙස පුපුරායාම පිළිබදව වාර්තාවු ප්‍රථම සිදුවීම මෙය නොවේ. ඒ අනුව පළමු වරට පතරොම් හා බෝම්බ ගබඩාවක පිපිරීමක් පිළිබදව වාර්තා වන්නේ අනුරාධපුර සාලියපුර කඳවුරින්ය. 1995 වර්ෂයේදී රිවිරැස ක්‍රියාන්විතය ආරම්භවීමට ප්‍රථම අදියරයේදී අත් බෝම්බ, මෝටාර් හා ආර් පී ජී රොකට් බෝම්බ හා පතරොම් පුරවා ගත් ට්‍රක් රථයක් ගමන් කරමින් සිටියදී කන්කසන්තුරයේදී පුපුරාගොස් මුළුමනින්ම විනාශයට පත්වීය. මෙය තවත් එක් අවස්ථාවකි. රථය අබලන්වු මාර්ගයක ගමන් කිරීමේදී ඇතිවු ගැස්සීම හේතුවෙන් පටවා තිබු කුමන හෝ බෝම්බ පෙට්ටියක් පෙරළීම නිසා ඉන් ක්‍රියාත්මකවු බෝම්බයක් පිපිරීමෙන් ඇති කළ කම්පනය හේතුවෙන් සෙසු බෝම්බ හා පතරොම් ද එලෙස පුපුරා ගොස් විනාශ විය. 1996 වර්ෂයේදී අලිමංකඩ ප්‍රදේශයේ මෝටාර් බෝම්බ අසුරා තිබු ස්ථානයක සිටි සෙබළෙකු අපරීක්ෂාකාරී ලෙස අත් බෝම්බයක් පරිහරණය කිරීමෙන් එය පුපුරා ගොස් එහි තිබූ මෝටාර් බෝම්බ සියල්ල පුපුරා ගියේය. බෝම්බ සියල්ල පුපුරා අවසන් වන තුරු අදාළ ස්ථානයට කිසිවෙකුට ලඟාවීමට නොහැකි විය. එල්ටීටීඊය විසින් 1997 වර්ෂයේදී අලිමංකඩ තමිලමඩම් ප්‍රදේශයට ගොඩබිමින් හා තම ප්‍රහාරක බෝට්ටු යොදා ගනිමින් කළපු මාර්ගයෙන්ද පැමිණ රාත්රියේදී ප්‍රහාරයක් එල්ල කරන ලදී. එහිදී දෙපාර්ශ්වය අතර ඇතිවු වෙඩි හා රොකට් ප්රහාරවලදී එක් ආර් පී ජී රොකට්ටුවක් තමිලමඩම්හි පිහිටා තිබූ මිමී 130 තුවක්කු අංගණයේ තැන්පත් කර තිබු කාල තුවක්කු බෝම්බවල වැදීමෙන් ඇතිවු පුපුරායාම හේතුවෙන් සමස්ත අංගණයම විනාශට පත් විය. ඇතිවු පිපිරීම පසුදින අලුයම තෙක් පැවැතුනි. එසේම, 1997 වර්ෂයේදී ආරම්භවූ ජයසිකුරු ක්‍රියාන්විතය අවධියේදී වවුනියාවේ තවකාලිකව අසුරා තිබූ පතරොම් හා බෝම්බ ගබඩාවක් තුළ පිපිරීමක් ඇති විය. පිපිරීම පැය ගණනාවක් පැවතිණි. පිපිරීමට හේතුව බෝම්බයක් පුපුරා යාම ලෙස වාර්තා විණි. 2008 වර්ෂයේදී වවුනියාවේ ස්ථානගතව තිබු මිමී 130 කාලතුවක්කු අංගණය තුළට එල්ටීටීඊය විසින් එල්ල කරනු ලැබූ මෝටාර් බෝම්බයක් හේතුවෙන් ආරම්භ වූ පුපුරායාම, අසුරන ලද බෝම්බ සියල්ලද කාලතුවක්කු යුගළයක්ද විනාශවී අවසන් වන තුරු සිදුවිය. තවද, එල්ටීටීඊය ගුවනින් බෝම්බ හෙළීමේදී වවුනියාවේ ආරක්ෂක සේනා මුලස්ථානය අසල පිහිටා තිබූ පතරොම් හා බෝම්බ ගබඩාව අසලට ඉන් එක් බෝම්බයක් වැටීමෙන් ඇතිවු පිපිරීම හේතුවෙන්ද එවැනි තත්ත්වයක් ඇතිවී තිබේ. මෙවන් ප්‍රධාන ගණයේ පිපිරවීම්වලට අමතරව විවිධ ස්ථානයන්හි ඇතිවු සුළු පරිමාණයේ පිපිරීම් අවස්ථාද වාර්තාවී ඇත. [SIZE="5"][COLOR="DarkRed"]කොස්ගමට ගේන්න කලින් තිබුණේ ගාලුමුවදොර [/COLOR][/SIZE] [CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/63.jpg[/IMG][/CENTER] කොස්ගම සාලාව වෙත මෙම පතරොම් හා බෝම්බ ගබඩාව රැගෙන ඒමට ප්‍රථම එය කොළඹ 2, ගාලුමුවදොර පිහිටි වර්තමාන යුද හමුදා මුලස්ථාන පරිශ්‍රය තුළ ස්ථානගතව තිබුණි. භූගත ගබඩාවක් වූ එය එවකට සිටි බි්රතාන්යයන් විසින් ගොඩනගන ලද්දකි. දෙවන ලෝක යුද සමය වැනි වකවානුවක හා එදා තිබු පරිසර තත්ත්වයට අනුව මෙකී ස්ථානය සුදුසු තැනක් විය. උතුරු හා නැගෙනහිර සන්නද්ධ සටනේ තීව්‍රතාව ඉහළ යාමත් සමග අවි පතරොම් හා බෝම්බ භාවිතය පෙරට වඩා වැඩිවීම නිසා ඒ සදහා පවතින ඉඩ කඩ මද විය. ඒ සමගම, යුද හමුදා මූලස්ථානයට පතරොම් හා බෝම්බ ලබා ගැනීමට පැමිණෙන ඒකක ගණනද ඉහළ යාම හේතුවෙන් අනවශ්‍ය තදබදයක් ඇති වීම මෙන්ම ආරක්ෂාව අතින්ද අනතුරු දායක විය. ඊට අමතරව, පසුකලෙක අධික වර්ෂාව හේතුවෙන් වර්ෂා ජලය මෙම ගබඩාව තුළට එකතුවීම වැළැක්විය නොහැකි විය. මෙම තත්ත්වයන් යටතේ මෙකී ගබඩාව, යුද හමුදාවට පවරා ගත් කොස්ගම සාලාව ප්‍රදේශයේ පිහිටි මෙම භුමි පරිශ්‍රය වෙත රැගෙන එන ලදී. ඒ 90 දශකයේ මුල් භාගයේදීය. කෙසේ වුවද, වසර 25 කට වැඩි කාලයක් පුරා විශේෂයෙන්ම, උතුරු හා නැගෙනහිර පැවැතුන සන්නද්ධ සටන සමයේ රfටි ආරක්ෂක තත්ත්වයද අනතුරුදායකවී තිබූ වකවානුවකදී වුවද සුරක්ෂිතව තිබූ මෙම ගබඩාව මෙලෙස පුපුරා යාමට තුඩු දුන් හේතුව විමර්ශනය කිරීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි. මෙය විදුලි කෙටීම වැනි ස්වාභාවික පරිසර තත්ත්වයන් යටතේ සිදුවූවක්ද? දිගු කාලීනව මෙසේ ගබඩා කර තිබූ මෙම බෝම්බ අතුරින් යම් බෝම්බයක එහි ආරක්ෂිත උපාංග කොටස යම් රසායනික ක්රියාකාරිත්වයකට හසුවීමෙන් ඇතිවු යාන්ත්‍රික ක්‍රියාකාරිත්වය නිසා හට ගත් පිපිරීමක් හේතුවෙන් ඇතිවු සිදුවීමක්ද? දිගු කාලීන ගබඩා කිරීමේ තත්ත්වය මත, යම් පෙරැළීමකින් ඇතිවු ඝට්ටනය හේතුවෙන් ඇතිවු පිපිරීමක්ද? ගබඩා පරිශ්‍රයට සපයා තිබු විදුලි සැපයුමෙන් හට ගත් හදිසි ගින්නක් නිසා ඇතිවු පිපිරීමක්ද? එසේම, යම් අයෙකුගේ නොසැලකිලිමත් බව මත අවට පරිසරයේ ඇතිකළ ගින්නක් නිසා ඇතිවු පිපිරීමක්ද? එසේ නොමැති නම්, බෝම්බ පරීක්ෂා කිරීමේදී හෝ යම් නිකුත් කිරීමක් සිදුකිරීමේදී හෝ ගබඩාව පිරිසුදු කිරීමේදී හෝ සිදුවු අත්වැරද්දකින් හට ගත් පිපිරීමක්ද? එසේත් නැතහොත් මෙය යම් අයෙකුගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් ද යන්න විමර්ශනය කළ යුතුවේ. අවි, පතරොම්, බෝම්බ හා වෙඩි බෙහෙත් යනාදී ගබඩාවන්, රාජකාරී අවශ්‍යතාවන් හැරුණ විට සැමවිටම අගුලු හෝ ඉබි අගුලු හෝ යොදා එම යතුරු සැමවිටම අධිකාරිලත් හා ඒ සදහා පත් කරනු ලබන විධායක නිලධාරියෙකු සතුව තිබේ. ගබඩාව, රාජකාරී කටයුත්තක් සඳහා විවෘත කළද එයට ඇතුළු විය හැක්කේ අවසර හා බලයලත් අයවලුන් හට පමණි. එසේම, විශේෂයෙන් පතරොම්, බෝම්බ හා වෙඩි බෙහෙත් ගබඩා අසල ප්‍රදේශය රාජකාරී මුර සෙබළාට හැර අන් අයට ගැවසීම තහනම් නියෝගයක් (අවුට් ඔෆ් බවුන්ඞ්) ලෙස හඳුන්වයි. මෙය ස්ථාවර නියෝගයක් (ස්ටැන්ඩින් ඕර්ඩර්) මෙන්ම හමුදා ක්‍රියාන්විත පිළිවෙතකි. (ස්ටැන්ඩර්ඞ් ඔපරේටින් පැටර්න් / ප්‍රොසීඩියර්) එහෙත් මෙම නියෝග හා ක්‍රියාපිළිවෙත් එවකට තිබු ක්‍රියාන්විත තත්ත්වයන් මත, විශේෂයෙන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හි තිබු කඳවුරු තුළ ඒවා අකුරටම ක්‍රියාවට නැංවීම අපහසු විය. 83/84 වර්ෂයන්ට පෙර එනම් උතුරු හා නැගෙනහිර සන්නද්ධ සටනේ තීව්‍රතාව ඉහළ යාමට පෙර යුද හමුදාව අවි ආයුධ, පතරොම් බෝම්බ හා වෙඩි බෙහෙත් පිළිබදව ඉතා දැඩි පිළිවෙතක් අනුගමනය කළේය. අවිය යමෙකුට නිකුත් කරනු ලැබුවේ රාජකාරී හා පුහුණුවීම් සඳහා පමණි. එසේම, එම කටයුතු අවසන් වු විගස ඒ සියල්ල නැවත එකී අදාළ ගබඩාවන්ට නිවැරැදිව භාරදීම සිදු කිරීම අනිවාර්ය විය. එම අවි හෝ අත් බෝම්බ තම භට නිවාසයට හෝ නිලධාරී නිවාසයට හෝ ගෙන යාම මුළුමනින්ම තහනම්ය. යම් අයෙකු එසේ සිදුකර අසු වුවහොත් හමුදා නීතියට අනුව විමර්ශනය කොට දඩුවම් කිරීම සිදුවේ. තවද පුහුණුව සදහා පතරොම් හෝ බෝම්බ භාවිතයට ගෙන ඇති නම් ඒ සියල්ල නැවත භාරදිය යුතු විය. එය පතරොම් වේ නම් ඒවායේ හිස් කොපු ද අත් බෝම්බ වේ නම් ඒවායේ ‘ග්‍රෙනේඞ් රින්’ ද භාරදීම අනිවාර්ය විය. හිස් කොපු සොයා ගැනීමට නොහැකි වීමේ අනුමත ප්‍රතිශතය සියයට තුනක් විය. ඊට වඩා වැඩි වේ නම් එයට හේතුව දක්වමින් අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරියා නිදහසට කරුණු ලිඛිතව ඉදිරිපත් කළ යුතු විය. මෙහි විශේෂිත ලක්ෂණය වුයේ සෑම නිල කටයුත්තක්ම අධිකාරීලත් නිලධාරියෙකුගේ අනුමැතිය, අවසරය හා අධීක්ෂණය යටතේ පමණක් සිදුවීමය. එවකට අවි ආයුධ, උපකරණ, පතරොම්, බෝම්බ හා වෙඩි බෙහෙත් යන මේ සියල්ල අඛණ්ඩව හා කාලීනව පරීක්ෂාවට ලක්වීම සිදුවිය. එය හමුදා නීති රෙගුලාසිවලට අනුව මෙන්ම හමුදා චර්යා නියෝගයන්වලට (ආර්මි රුටීන් ඔර්ඩස්) අනුවය. ඉන් එකී සියල්ල නිසි ලෙස ක්‍රියාත්මකවීම හා දෝෂ රහිත බව තහවුරු කරන අතර දෝෂ සහිත බෝම්බ සියල්ල ඉවත් කර විනාශ කීරීම හෝ ගැඹුරු මුහුදට දැම්ම හෝ සිදුවිය. එයින් දෝෂ සහිත බෝම්බ පරිසර වෙනස්වීමකදී හෝ ස්පර්ශ කිරීමකදී හෝ පරහරණයේදී හෝ හදිසියේ පුපුරායාම වැළැක්විය හැක. කෙසේ වුවද, මෙකී සියලු ක්‍රියා පිළිවෙත් බෙදුම්වාදී සටනේ තීව්‍රතාවය ඉහළ යාම සමග ක්‍රමයෙන් යම්තාක් දුරට අත් හැරිණි. ක්‍රියාන්විත ප්‍රදේශයන්හි සේවය කල සෑම සෙබළෙකු හා නිලධාරියෙකු හට නිරන්තරයෙන් සිටීමට සිදුවූයේ තම අවි හා බෝම්බ සමඟමය. එම තත්ත්වයන් යටතේ මෙකී අවි, පතරොම් සහ බෝම්බ සඳහා පනවා ඇති නියෝග ඒ අයුරින් ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම ප්‍රායෝගික නොවීය. [SIZE="5"][COLOR="DarkRed"]අත් බෝම්බ හදිසියේ පිපිරීමේ ඉඩකඩ වැඩියි. [/COLOR] [/SIZE] බෙදුම්වාදී සන්නද්ධ සටන මැඬපැවැත්වීම සඳහා රජය විවිධ රටවලින් විවිධ අවි ආයුධ, බෝම්බ, උපකරණ සන්නද්ධ රථ, ගුවන් හා මුහුදු යාත්‍රා යනාදිය මිලදී ගත්තේය. මින් ඇතැම් දෑ සටනේදී සාර්ථක ප්‍රතිඵල ගෙන නුදුනි. ඊට ප්‍රධාන හේතුවක් වුයේ ඒවා දෝෂ සහිතවීමය. අතීතයේ සිදුවු මෙවැනි පිපිරීම්වලට ප්‍රධාන හේතුවක් වුයේ අත් බෝම්බය කුමන අන්දමකින් හෝ වැරැදි ලෙස ක්‍රියාත්මකවීම (මිස්ෆයර්)යි. වර්තමානයේ භාවිතයට ගැනෙන එස් එෆ් ජී 75 අත් බෝම්බය 1984/85 වර්ෂයේදී හඳුන්වා දෙන ලදී. ඊට ප්‍රථමව බි්රතාන්යායේ නිෂ්පාදිත 36 බෝම්බය භාවිතයේ තිබිණි. එය බරින් වැඩි වුවද ආරක්ෂිත ප්‍රමිතිය අතින් ඉහළය. භාවිතයට ගන්නා අවස්ථාවට ප්‍රථමව එය සුදානම් කිරීමට හැකියාව තිබිණි. ගබඩාකිරීමේදී කිසිවිටකත් පුපුරා නොයන අන්දමින් එහි කොටස් ගලවා තැබිය හැකි විය. මෙකීි අත් බෝම්බයෙන් පසුව අත් හදා බැලීමක් ලෙස රුසියානු අත් බෝම්බය ගෙනෙනු ලැබීය. භාවිතයේදී පවතින ගැටලු හේතුවෙන් එය හඳුන්වාදීම නතර කරන ලදී. කෙසේවුවද, වර්තමානයේ භාවිතයට ගැනෙන බෝම්බය හඳුන්වා දුන් කාලයේදී එය ආරක්ෂිතව ගැලවිය හැකිද යන්න පරීක්ෂා කිරීමට ගොස් එවකට මාන්කුලම් කඳවුරේ කණ්ඩායම් භාරව සිටි කපිතන් ඩීන් හා සැරයන් මේජර් ත්‍යාගරාජා බෝම්බය හදිසියේ පුපුරායාම නිසා ජීවිතක්ෂයට පත් වූහ. ඉන් පසු මෙම බෝම්බ භාවිතයට ගත්තද එය පරිහරණය කිරීම සිදුවුයේ තරමක අවිශ්වාසයකිනි. එහි ආරක්ෂිත උපාංග කොටස කම්බියකින් යුක්තවීම, සුළු වෙනස් වීමකදී හෝ වැටීමකදී මෙම උපාංගයට හානි සිදුවීමෙන් පිපිරීයාම සිදුවීම නොවැළැක්විය හැකි දෙයක් නිසා ද ආරක්ෂිත ඇණය සහිත උපාංගය ගලවා ඉවත් කළ පසු නැවත එය සවි කිරීමට නොහැකිවීම හෝ එසේ කිරීමට යාම ඉතා අනතුරුදායකවීම යනාදිය ඊට හේතූන් විය. ඊට පිළියමක් වශයෙන් බෝම්බයේ මෙකී කොටස කුමන හේතුවක් නිසා හෝ කැඩී යාමෙන් බෝම්බය ක්‍රියාත්මකවීම වැළැක්වීම පිණිස එය ‘සෙලෝ ටේප්’ යොදා ඔතා හෝ බෝම්බය බහාලන අසුරනය සමගින් හෝ ක්‍රියාන්විතයන් සඳහා රැගෙන යාම සිදුවිය.කෙසේවුවද අවි හා බෝම්බ අතුරින් සටනේදී ඉතාම අවම වශයෙන් භාවිතයට ගැනුණේ අත් බෝම්බයයි. එහෙත් අත්වැරැදීම් නිසා හෝ බෝම්බයේ පවතින දෝෂ හේතුවෙන් හෝ පුපුරාගොස් සිදුවු මරණ හා අලාභ හානිය ඉහළය. ගබඩා කරන ලද මෝටාර් රොකට්, කාලතුවක්කු, යුද ටැංකි හා ගුවන් හා නාවුක බෝම්බ යනාදිය ගින්දරට හසුවීම, අකුණු සැර වැදීම හා වෙනත් බෝම්බයක් ඒ අසල පිපිරීයාම නිසා හැර සාමාන්‍ය තත්ත්වයන් යටතේ පුපුරායාම සිදු නොවේ. එහෙත්, එය යම් පෙරැළීමකට ලක්වී ඝට්ටනයකට (ඉම්පැක්ට්)) හසුවේ නම් පුපුරායැමේ හැකියාව ඇත. මෙහිදී අත් බෝම්බය, මෙකී සියලු බෝම්බ වර්ගයන්ට වඩා අනතුරුදායකය විය හැක. දිගු කාලයක් භාවිතයට නොගැනුණු විශේෂයෙන්, පැරැණි බෝම්බවලට එය බෙහෙවින් අදාළය. කාලීන පරීක්ෂාවට ලක් නොවී දිගුකාලීන ගබඩා කිරීමකට ලක්වීම නිසා මෙකී අත් බෝම්බවල ආරක්ෂිත කම්බිය සහිත උපාංගයේ ආතතිය (ටෙන්ෂන්) නොමැති වීම හෝ මලකඩ කෑමට ලක්විය හැක. එවන් තත්ත්වයන් මත කුමන හෝ අවස්ථාවකදී මෙම කම්බිය කැඩී ගොස් බෝම්බය තුළ ඇති ‘ස්ට්රයිකරය’ මඟින් ‘ඩෙටනේටරය‘ ක්‍රියාත්මකව බෝම්බය පුපුරා යා හැක. ඒ සදහා කිසිවෙකුගේ බලපෑමක් අවශ්‍ය නොවේ. විවිධ අවි, පතරොම්, බෝම්බ වර්ග හා වෙඩි බෙහෙත් පරිහරණයේදී මෙන්ම ගබඩා කිරීමේදී ද ප්‍රවාහනය කිරීමේදීද අනුගමනය කළයුතු ජාත්‍යන්තර අනුමත ප්රමිතීන් හා ක්‍රියා පිළිවෙත් ඇත. එයට පටහැනිව ක්‍රියා කිරීමෙන් සිදුවන්නේ විනාශයයි. විශේෂයෙන්, ගබඩා කිරීමේදී ඒවායේ ලී, ප්ලාස්ටික්, තහඩු ඇසුරුම් සමඟින් තැබීම වැදගත්ය. එසේම ඒවා පෙරැළීමකට ලක් නොවන අයුරින් ගබඩාකිරීමද අනිවාර්යය. ඒ අනුව කොස්ගම පිහිටි මෙකී ගබඩාවේ පුපුරායාම මෙම කුමන තත්ත්වයන් හා පසුබිමක් යටතේ සිදුවීද යන්න විමර්ශනය කළ යුතුවේ එසේම මෙහි පිපිරීමට අදාළව පවතින බැරැරුම් තත්ත්වය වන්නේ මෙම පිපිරීමට තුඩුදුන් හේතුව යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්නය. එය කුමන අයුරින් සිදුවිය හැකිද? ගින්නක් ඇති කිරීම හෝ අත් බෝම්බයක් ගබඩාව වෙත විසිකර එය පිපිරීමට ඉඩ හැරීම මේ සඳහා පවතින ප්‍රධාන ප්රයත්නයන්ය. ඒ සඳහා එකී තැනැත්තාට ගබඩාවට ඇතුළුවීමට ප්‍රවේශය තිබිය යුතුය. ඊට නිලධාරියෙකු ගේ අවසරය තිබීම අනිවාර්යය. කෙසේ වුවද, මෙම පිපිරුම ආරම්භ වීමට ප්‍රථමව යම් අයෙකු මෙකී කුමන හෝ ගබඩාවක් තුළ සිටියේද? ඒ සඳහා අදාළ නිලධාරියාගෙන් අවසර ලබා තිබේද? එසේම, නිලධාරියාගේ අවසරය නොමැතිව වුවද පෙර උතුරු හා නැගෙනහිර ක්‍රියාන්විත අවධියේදී අනුගමනය කල ක්‍රමය වන ‘බැට්ල් ෆීල්ඞ් කන්ඩිෂන්’ යටතේ මෙන් ඕනෑම අයෙකු හට මෙකී ගබඩාවන් තුළට ඇතුළුවීමට අවසර තිබිණිද? එසේත් නැතහොත් එකී තත්ත්වයන් යටතේ මෙන් මෙම පතරොම් හා බෝම්බ ගබඩා විවෘත හෝ අගුලු දැමූ ගොඩනැගිලිවලට පමණක් සීමාවීද යන්න මෙහිදී විමසීම වටී. මෙහිදී පිපිරීමට තුඩුදුන් කාරණය සෙවීම වැදගත්ය. මෙම සිදුවීමට හේතුවු පසුබිම ඉන් තිරකර ගත හැක. ඒ සඳහා මෙම පරිශ්‍රය අවට පදිංචිව සිටි අයගේ සාක්ෂි ඊට අදාළ වේ. එනම්, පළමුව ඇසුණේ රතිඤ්ඤා පිපිරෙන හඬ සේ පතරොම් පිපිරීමද එසේ නැතහොත් පිපිරුම් හඬක්ද යන්නය. ඉන් මෙම පිපිරුමට මුල්වු කාරණය සොයා ගත හැක. මේ දක්වා මාධ්‍යයට කථා කළ සිවිල් පුද්ගලයන්ගේ සාක්ෂිවලට අනුව පළමුව ඇසී ඇත්තේ රතිඤ්ඤා හඬට සමාන හඬින් පුපුරා ගිය පතරොම්ය. ඉන් පසුව විශාල පිපිරීම් ශබ්දයන්ය. ඔවුන්ගේ සාක්ෂිවලට අනුව නිෂ්චිතව කිව හැක්කේ පතරොම් පුපුරායාම බෝම්බ පිපිරවීමට උත්පාදකවී ඇති බවය. එසේම, මෙකී දෙවර්ගයම එකිනෙකට ආසන්නයේ ගබඩාකර ඇති බවද ඉන් වැටහේ. ඒ අනුව පතරොම් ගබඩාකර තිබු ස්ථානයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ හැකි අතර පතරොම් පිපිරීමට තුඩු දුන් එකී ගින්න පිළිබද විමර්ශනය කිරීම අවැසිවේ. එය කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද නැතහොත් මෙම ස්ථානයේ අන්තරාදායක තත්ත්වය පිළිබඳව අවබෝධයක් නොමැති හමුදා සාමාජිකයෙකුගේ ක්‍රියාවක් හේතුවෙන් ඇතිවු ගින්නක්ද යන්න තහවුරු කරගත හැක. මෙහිදී සැලකිය යුතු අනෙක් කරුණ වන්නේ ඉරිදා වැනි දිනයක මෙය සිදුවීමය. බෙදුම්වාදි සටන පැවැති අවධියේ මෙන් නොව වර්තමානයේ ඉරුදින මුළුමනින්ම නිවාඩු දිනයකි. එසේම, උතුරු හා නැගෙනහිර පිහිටා ඇති කඳවුරුවල මෙන් නොව මෙවැනි කඳවුරු හා පරිශ්‍රයන්හි සේවය කරන බොහෝ අය ‘ලිවින් අවුට්’ ලෙස හඳුන්වන කඳවුරින් පිටත වාසය කරන්නන්ය. ඔවුන් මෙම ස්ථානයේ රැඳී සිටින්නේ රාජකාරී කාලසීමාවේදී හෝ මෙවන් දිනක රාජකාරී කිරිමට නම් කර තිබුණහොත් පමණි. කඳවුර තුළ විශේෂ කාර්යයක් ඉටු නොවිණි නම් මෙම පරිශ්‍රය තුළ සිටින්නට ඇත්තේ රාජකාරී කළ අයවලුන් පමණි. ඒ අනුව යම් හුදකලා ස්වරූපයක්ද උසුලන්නට ඇතැයි අනුමාන කළ හැක. මෙය කඩාකප්පල්කරුවෙකු විසින් කර ඇත්නම් එම තත්ත්වය කදිම අවස්ථාවක් වී ඇත. එසේ නැතහොත් මෙදින කඳවුර හෝ තම අවට ප්‍රදේශය හෝ පිරිසුදු කිරීමට ගොස් එහිදී තැබූ ගින්න පැතිරයාම හේතුවෙන් මෙම පිපිරීම සිදුවීද යන්න සොයා බැලිය යුතුවේ. එසේම, තවත් වැදගත් කරුණක් වන්නේ එසේ පිටත ගින්නක් හට ගත්තද මෙම ගබඩාව, ගොඩනැගිල්ලක් තුළ පිහිටියේ නම් පුපුරා යෑමට ඇති ඉඩ කඩ මඳ බවය. ඊට හේතුව නම් ගොඩනැගිලි බිත්තිය හා පතරොම් ඇසුරුම් ඊට බාධකයක් වීමය. තවද, පිපිරීමක් හට ගන්නේ උෂ්ණත්වය ඉහළ යාම නිසා අභ්‍යන්තරයේ ඇති වන අධික පිඩනය හේතු කොට ගෙන මිස ගිනි ගැනීමෙන් නොවේ. ඒ අනුව, මෙහි සිදුවුයේ පිපිරීම මිස ගිනිගැනීම නොවේ. රාත්‍රී කාලයේදී මෙය ගිනි ගැනීමක් ලෙස දිස් වුවද සැබැවින්ම, එය පිපිරීමේදී නිකුත් වන ‘ෆ්ලෑෂ්’ නමින් හඳුන්වන එළිය වේ. එහෙත්, මෙහි බලපෑම හේතුවෙන් පිපිරීම සිදුවන ස්ථානය අසල ගිනි ගන්නා සුලු යම් ද්‍රව්‍ය තිබේ නම් ඒවා ඇතැම් විට ගින්නක් ඇති කිරීමට හේතු විය හැක. [SIZE="5"][COLOR="DarkRed"]ගබඩා කරන ක්‍රියා පිළිවෙත [/COLOR] [/SIZE] හමුදා බෝම්බ හා වෙඩි බෙහෙත් ගබඩා කිරීමේ ක්‍රමයට අනුව ප්‍රධාන මූලධර්ම කිහිපයකි. ගබඩාව භූගතවීම (අන්ඩර් ග්රවුන්ඞ්) මින් ප්‍රධානය. එයට මනා කොන්ක්‍රීට් ආවරණයක් තිබීම හා එම ආවරණය වැසෙන අයුරින් පස් කන්දක් ගොඩ නැගීම අනිවාර්යය. අවි කිසිවිටකත් පතරොම් සමග ගබඩා නොකෙරේ! තම ප්‍රතිවාදියා හට ඒ සියල්ල හසුවීම හා හදිසි පිපිරීමකදී අවිවලට හානි සිදුවීම වැළැක්වීම එහි අරමුණයි. ‘ආර්මරි’ ලෙසින් හඳුන්වන මෙම අවි ගබඩා භූගත කිරීම අනිවාර්යය නොවේ. මෙහි දෙවැන්න නම් විසිරෙන ලෙස තැබීමය (ඩිස්පර්ශන්) මෙහිදී පතරොම්, අත් බෝම්බ, අනෙකුත් බෝම්බ හා වෙඩි බෙහෙත් වෙන වෙනම හා ‘උපක්රමික හා අනතුරු ආරක්ෂක දුරකින් (ටැක්ටිකල් ඇන්ඞ් ඇක්සිඩන්ට් සේෆ්ට් ඩිස්ටන්ස්) පිහිටා තිබීම අත්‍යවශ්‍යය. සියලු ගබඩාවන් ගුවනින් හා භුමියෙන් නොපෙනන අයුරින් සඟවා තැබීම හා ආවරණයවී තිබීමද (කැමුෆ්ලාජ් ඇන්ඞ් කන්සීල්මන්ට්) මෙහි තවත් අවශ්‍යතාවකි. මෙම ප්‍රධාන මූල ධර්මයන්ට අනුව ගබඩා කිරීම සිදුවේ නම් හදිසි අනතුරු හා කඩාකප්පල්කාරී ක්‍රියා නිසා සිදුවන දෑ ඉතා අවම කර ගත හැක. හදිසි පිපිරීමක් සිදුවුවද අදාළ භුගත ගබඩාව තුළ පමණක් එය සිදුවීම සීමාවීම මීට හේතුවයි. එසේම, සාමාන්‍ය හා හදිසි අවස්ථාවන්හි භාවිතය සදහා විදුලිබල පද්ධතියක් ලබාදීම, හදිසි ගිනි නිවීමේ ක්‍රමයක් තිබීම හා ඒ සඳහා විමර්ශන කැමරා හා හදිසි සයිරන් නළාවන්ගෙන් යුත් පද්ධතියක් හඳුන්වාදීම, එය ප්‍රධාන පාලන කුටියකින් අධීක්ෂණයට ලක් කිරිම හා ගබඩාවලට ඇතුළුවීම ඉලෙක්ට්‍රෝන කාඞ් පත් මඟින් සිදු කිරීම යනාදිය විශේෂ හඳුන්වාදීම්ය. මේ සියල්ලට අමතරව ගබඩාවන් කාලීනව පරීක්ෂාවට ලක් කර ගුණාත්මක බව සෝදිසි කිරීමෙන් අනතුරුව දෝෂ සහිත හා කල් ඉකුත්වු පතරොම් හා බෝම්බ ඉවත් කළ යුතුවේ. සියල්ල මෙසේ සිදුවේ නම් අනතුරුවලින් තොරව කුමන ප්‍රදේශයක වුවද මෙම ගබඩා පවත්වාගෙන යා හැක. එහෙයින් මෙහි ප්රශ්නය වනුයේ මෙම ගබඩාව කොස්ගම ප්‍රදේශයේ ස්ථානගත කිරීම නොවන බැව් වැටහේ. ‘බෙදුම්වාදී සන්නද්ධ සටන’ අවසන්ව වසර පහකට වඩා කාලයක් ගතව ගොස් ඇත. ‘ජාතික ආරක්ෂාව’ යන සංකල්පය මනාව අධ්‍යයනය කර ක්‍රියාත්මක කරන බව හා තම ආරක්ෂක ප්‍රධානීන් ඊට යොමු කර ඇති බව පසුගිය වසරේ පෙබරවාරි මසදී ජනාධිපති විසින් ප්‍රකාශයට පත් කරන ලදී. එසේම, ‘ජාතික ආරක්ෂාව’ යන වචන පෙළ, පෙර හා වත්මන් රජයේ දේශපාලකයින් විසින් වර්තමානයේ නිතර කථාබහට යොදා ගනු ලබන මාතෘකාවක්ද වී ඇත. ඔවුන් සියලු දෙනාහට ‘ජාතික ආරක්ෂාව’ යනු ‘එල්ටීටීඊ’යයි. එසේ ඔවුන් විසින් මවා ගන්නා ලද ‘ජාතික ආරක්ෂාව’ යන සංකල්පයට අනුව කොස්ගම පිපිරීම ඊට අදාළ නොවේ. එහෙයින්, ජනාධිපති, අගමැති, නියෝජ්‍ය ආරක්ෂක ඇමැති ඇතුළු වත්මන් ආණ්ඩුවද විපක්ෂයද මෙකී මුලාවෙන් එළිබටව නිවැරැදි දෑ දැකීම වටී. කොස්ගම සිදුවීම තුළින් ලබාදුන් පණිවිඩය අන්කිසිවක් නොව එයයි! සැබැවින්ම, ‘ජාතික ආරක්ෂාව’ යනු ‘උපායශීලී වැඩ සටහන් දහයකින් සැකැසුණු ප්‍රධාන උපායශීලී සැලැස්මකි’. එය ‘රහස්’ හා ‘විවෘත’ යනුවෙන් කොටස් දෙකකි. මෙහි ‘විවෘත’ සැලැස්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු අතර මාධ්‍ය හා ගැසට් නිවේදන මඟින් මහජනයාගේ දැන ගැනීමට ලක් කර ඔවුන්ගේ විමසුමට හා විමර්ශනයට පත් කළ යුතුය. ඒ අනුව හමුදාව විසින් සිදුකළ යුත්තේ එකී ‘ජාතික ආරක්ෂක උපායශීලීත්ව සැලැස්මට’ අනුව තීරණය කරනු ලබන ‘හමුදාමය හා හමුදාවට අදාළ සංවර්ධන කාර්යයන්’ මිස තමන්ට කිසිසේත්ම අදාළ නොවන සිවිල් අංශ විසින් ඉටු කළ යුතු සංවර්ධන කාර්යයන් නොවේ![/COLOR][/SIZE] [CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/SLD_20160612_A026.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom