Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවුරුදු අටක් එක දිගටම පාසැල් පැමිණ වාර්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු අටක් එක දිගටම පාසැල් පැමිණ වාර්&#3501

"ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා" යන්න පසක් කරමින් මුළු මහත් අධ්‍යාපන ක්ෂේත්රයම බබල වන්නට වාර්තාගත ලෙස පුරා අවුරුදු 08 ක්, අඛණ්ඩව පාසල් පැමිණි දිරිය දියණියක් හොරණ අධ්‍යාපන කලාපයේ, හොරණ අධ්‍යාපන කොට්ඨාසයේ හාන්දුපැල්පොල කනිෂ්ඨ විද්‍යාලයේ දී දිවයින අපට මුණ ගැසිණි.

හාන්දුපැල්පොළ කනිෂ්ඨ විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඩබ්. එල්. සෙව්මිණි කාවින්දි දියණිය විද්‍යාලයට ඇතුළත් වූයේ 2011 ජනවාරි 18 වැනි දිනය. එවක පටන් පාසල පැවැත්වූ සෑම දිනකම ඇය පාසල් පැමිණියාය. වසර අවසානයේ හොඳම පැමිණීම අගය කිරිමේදී මුල් වසරේ දීම සෙව්මිණි කාවින්දි දැරිය ප්‍රථම ස්ථානයට පැමිණියාය. එවක් පටන් ගෙවීගිය වසර අට පුරාවට ම සෙව්මිණි අභිභවා යැමට කිසිවෙක් නොවීය. එවකට විදුහල්පතිව සිටි සුසන්ත ජයනාල් පෙරේරා මහතාගේ විශේෂ අවධානයට යොමු විය.

වසරින් වසර ඇයව අගය කිරීමෙන් පමණක් තුට පහටු නොවූ ආදරණීය ගුරු මඩුල්ල ඇය වෙනුවෙන් ත්‍යාග සහතික හා සමරු තිලිණයක් ලබාදීමේ චාම් උත්සවයක් විදුහල්පති වසන්ත ලාල් වීරකෝන් මහතා ප්රමුඛ ආචාර්ය මඩුල්ල විසින් හොරණ අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රේමා විඡේතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජුලි 09) විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

මේ පිළිබඳව අදහස් දැක්වූ නියෝජ්‍ය කලාප අධ්යක්ෂ ප්‍රේමා විඡේතුංග මහත්මිය "මම බෙහෙවින්ම මේ දරුවා ගැන දන්නවා. ඇය ඉතා නිහතමානී, අහිංසක චාම් දැරිවියක්. ඇය අධ්‍යාපනයෙන්ද ඉතා ඉහළ ප්රතිශතයක ඉන්නවා. ඇය හරිම කීකරුයි. මේ වගේ දරුවන් විරලයි. මම හිතන විදියට මෙය අපේ අධ්‍යාපන ක්ෂේත්රයේ වාර්තාවක්. ලෝක වාර්තාවක් වෙන්නත් පුළුවන්. ඒවා කෙසේ වුවත් මේ දරුවා මුළු පාසලේම අවධානය දිනාගත් දිරිය දියණියක්. මම ඇයගේ ඉදිරි ජීවිතයට සුබ පතනවා."

සෙව්මිණි කාවින්දි දියණිය - මම හරි ආසයි ඉස්කෝලේ යන්න. ඉස්කෝලේ වැඩ කරන්න මම හුඟක් කැමති චිත්රවලට. මම හොඳට ඉගෙන ගෙන චිත්‍ර ගුරුවරියක් වෙනවා. අම්මා මට කවදාවත් ඉස්කෝලේ යන්න කියලා කරදර කරලා නෑ. මම ම නැඟිටලා ලෑස්ති වෙලා ඉස්කෝලේ යනවා. අම්මා මට අවශ්‍ය සියලු දේ සපයා දෙනවා. ආසාවෙන් ඉස්කෝලේ එන්න. ඉගෙන ගන්න කියලා මම නංගිලා මල්ලිලාට කියනවා."

විදුහල්පති ඩබ්. එල්. වීරකෝන් මහතා - "මේ ශිෂ්‍යාව අපේ පාසලට ගෞරවයක්. ආඩම්බරයක් ඇයගේ ක්‍රියාව නිසා අනෙක් ළමයින්ගේ පැමිණීම සියයට සීයේ තත්ත්වයට පත් වෙලා. ඇයගේ ඉදිරි ජීවිතය වාසනාවන්ත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා."

පන්තිභාර ගුරුතුමිය අජන්තා ගිම්හානි මහත්මිය - "2009 වසර වනවිට ශිෂ්‍ය සංඛ්‍යාව 01 දක්වා පහල වැටී මෙම විද්‍යාලය වැසී යන තත්ත්වයට පත් වුණා. 2010 වසරේ විදුහල්පති වශයෙන් පත්වූ සුසන්ත ජයනාල් පෙරේරා මහතාගේ අප්‍රතිහත ධෛර්යය නිසාවෙන් දෙමාපිය අසල්වාසීන් එකතු කරගෙන විද්‍යාලය ක්‍රමයෙන් දියුණු තත්ත්වයට ගෙන ආවා. මේ වන විට ජාතික මට්ටමේ හරිත රන් සම්මානයෙන්, ජාතික ඵලදායිතා දිවයිනේ දෙවන ස්ථානය ද දිනා ගත්තා. තවත් සම්මාන එකපිට එක දිගට ලැබුණා. එවන් පාසලක් තුළ වර්තාගත සිදුවීම් රාශියක් ගොනුවන මොහොතක ඩබ්. එල්. සෙව්මිණි කාවින්දි ශිෂ්‍යාව වසර අටක් පුරා අඛණ්ඩව පාසල් පැමිණීමේ සුවිශේෂී වාර්තාවක් පිහිටුවා තියෙනවා. මගේ පන්තියේ දරුවෙක් වශයෙන් මට හරි ආඩම්බරයක් දැනෙනවා. ඇයගේ අනෙක් ගුරු මවුවරුත් ඒ වගේමයි. ඉතාම කීකරු, ප්‍රසන්න, නිවුණු දරුවෙක් වශයෙන් ඇය විද්‍යාලය පුරා ගුරු ශිෂ්‍ය සෑම දෙනකුගේම ගෞරවය දිනා ගෙන තියෙනවා. ඇය ඉතා ඉහළ පරිසාදන මට්ටමක ඉන්නවා. බෑන්ඩ් කණ්ඩායමේ සාමාජික, චිත්‍ර විෂයේ නායිකා, පරිසර භට කණ්ඩායමේ නායිකාවක්, විද්‍යාලයීය "වියමන" සඟරාවේ ලේ�කාවක් වශයෙන් විෂය පරිබාහිර වැඩකටයුතු වලටත් දස්කම් දක්වනවා. ඇයට යහපත් අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා."

කේ. ටී. ඉන්ද්‍රdනි මහත්මිය (මව) - "මාගේ දියණිය වසර අටක් ම පාසල් ගියා. තවත් ඉදිරියට නොනැවතී යයි. මගේ දරුවා ගැන මට ආඩම්බරයි. කවදාවත් මම දරුවට ස්කෝලේ යන්න කියලා කියලා නෑ. අසනීප වුණත් බේත් බීල ස්කෝලේ යනවා. වසර දෙකක් පෙර පාසල් ගියා. දෙවන අවුරුද්දේ නොකඩවා පෙර පාසලටත් ගියා. සුසන්ත සර් වසරක් ගාණෙ දියණිය ඇගයීමට ලක් කළා. මට හරි සතුටුයි. නිහතමානී ආඩම්බරයකුත් තියනවා අවංකවම."

[QUOTE="D_Mad, post: 23461855, member: 476938"] [b]අවුරුදු අටක් එක දිගටම පාසැල් පැමිණ වාර්ත[/b] [SIZE="4"][COLOR="DarkRed"][CENTER][IMG]http://divaina.com/sunday/images/paper/2018/07/29/s2/year.jpg[/IMG] "ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා" යන්න පසක් කරමින් මුළු මහත් අධ්‍යාපන ක්ෂේත්රයම බබල වන්නට වාර්තාගත ලෙස පුරා අවුරුදු 08 ක්, අඛණ්ඩව පාසල් පැමිණි දිරිය දියණියක් හොරණ අධ්‍යාපන කලාපයේ, හොරණ අධ්‍යාපන කොට්ඨාසයේ හාන්දුපැල්පොල කනිෂ්ඨ විද්‍යාලයේ දී දිවයින අපට මුණ ගැසිණි. හාන්දුපැල්පොළ කනිෂ්ඨ විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඩබ්. එල්. සෙව්මිණි කාවින්දි දියණිය විද්‍යාලයට ඇතුළත් වූයේ 2011 ජනවාරි 18 වැනි දිනය. එවක පටන් පාසල පැවැත්වූ සෑම දිනකම ඇය පාසල් පැමිණියාය. වසර අවසානයේ හොඳම පැමිණීම අගය කිරිමේදී මුල් වසරේ දීම සෙව්මිණි කාවින්දි දැරිය ප්‍රථම ස්ථානයට පැමිණියාය. එවක් පටන් ගෙවීගිය වසර අට පුරාවට ම සෙව්මිණි අභිභවා යැමට කිසිවෙක් නොවීය. එවකට විදුහල්පතිව සිටි සුසන්ත ජයනාල් පෙරේරා මහතාගේ විශේෂ අවධානයට යොමු විය. වසරින් වසර ඇයව අගය කිරීමෙන් පමණක් තුට පහටු නොවූ ආදරණීය ගුරු මඩුල්ල ඇය වෙනුවෙන් ත්‍යාග සහතික හා සමරු තිලිණයක් ලබාදීමේ චාම් උත්සවයක් විදුහල්පති වසන්ත ලාල් වීරකෝන් මහතා ප්රමුඛ ආචාර්ය මඩුල්ල විසින් හොරණ අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රේමා විඡේතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජුලි 09) විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. [IMG]http://divaina.com/sunday/images/paper/2018/07/29/sewmini1.jpg[/IMG] මේ පිළිබඳව අදහස් දැක්වූ නියෝජ්‍ය කලාප අධ්යක්ෂ ප්‍රේමා විඡේතුංග මහත්මිය "මම බෙහෙවින්ම මේ දරුවා ගැන දන්නවා. ඇය ඉතා නිහතමානී, අහිංසක චාම් දැරිවියක්. ඇය අධ්‍යාපනයෙන්ද ඉතා ඉහළ ප්රතිශතයක ඉන්නවා. ඇය හරිම කීකරුයි. මේ වගේ දරුවන් විරලයි. මම හිතන විදියට මෙය අපේ අධ්‍යාපන ක්ෂේත්රයේ වාර්තාවක්. ලෝක වාර්තාවක් වෙන්නත් පුළුවන්. ඒවා කෙසේ වුවත් මේ දරුවා මුළු පාසලේම අවධානය දිනාගත් දිරිය දියණියක්. මම ඇයගේ ඉදිරි ජීවිතයට සුබ පතනවා." සෙව්මිණි කාවින්දි දියණිය - මම හරි ආසයි ඉස්කෝලේ යන්න. ඉස්කෝලේ වැඩ කරන්න මම හුඟක් කැමති චිත්රවලට. මම හොඳට ඉගෙන ගෙන චිත්‍ර ගුරුවරියක් වෙනවා. අම්මා මට කවදාවත් ඉස්කෝලේ යන්න කියලා කරදර කරලා නෑ. මම ම නැඟිටලා ලෑස්ති වෙලා ඉස්කෝලේ යනවා. අම්මා මට අවශ්‍ය සියලු දේ සපයා දෙනවා. ආසාවෙන් ඉස්කෝලේ එන්න. ඉගෙන ගන්න කියලා මම නංගිලා මල්ලිලාට කියනවා." විදුහල්පති ඩබ්. එල්. වීරකෝන් මහතා - "මේ ශිෂ්‍යාව අපේ පාසලට ගෞරවයක්. ආඩම්බරයක් ඇයගේ ක්‍රියාව නිසා අනෙක් ළමයින්ගේ පැමිණීම සියයට සීයේ තත්ත්වයට පත් වෙලා. ඇයගේ ඉදිරි ජීවිතය වාසනාවන්ත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා." පන්තිභාර ගුරුතුමිය අජන්තා ගිම්හානි මහත්මිය - "2009 වසර වනවිට ශිෂ්‍ය සංඛ්‍යාව 01 දක්වා පහල වැටී මෙම විද්‍යාලය වැසී යන තත්ත්වයට පත් වුණා. 2010 වසරේ විදුහල්පති වශයෙන් පත්වූ සුසන්ත ජයනාල් පෙරේරා මහතාගේ අප්‍රතිහත ධෛර්යය නිසාවෙන් දෙමාපිය අසල්වාසීන් එකතු කරගෙන විද්‍යාලය ක්‍රමයෙන් දියුණු තත්ත්වයට ගෙන ආවා. මේ වන විට ජාතික මට්ටමේ හරිත රන් සම්මානයෙන්, ජාතික ඵලදායිතා දිවයිනේ දෙවන ස්ථානය ද දිනා ගත්තා. තවත් සම්මාන එකපිට එක දිගට ලැබුණා. එවන් පාසලක් තුළ වර්තාගත සිදුවීම් රාශියක් ගොනුවන මොහොතක ඩබ්. එල්. සෙව්මිණි කාවින්දි ශිෂ්‍යාව වසර අටක් පුරා අඛණ්ඩව පාසල් පැමිණීමේ සුවිශේෂී වාර්තාවක් පිහිටුවා තියෙනවා. මගේ පන්තියේ දරුවෙක් වශයෙන් මට හරි ආඩම්බරයක් දැනෙනවා. ඇයගේ අනෙක් ගුරු මවුවරුත් ඒ වගේමයි. ඉතාම කීකරු, ප්‍රසන්න, නිවුණු දරුවෙක් වශයෙන් ඇය විද්‍යාලය පුරා ගුරු ශිෂ්‍ය සෑම දෙනකුගේම ගෞරවය දිනා ගෙන තියෙනවා. ඇය ඉතා ඉහළ පරිසාදන මට්ටමක ඉන්නවා. බෑන්ඩ් කණ්ඩායමේ සාමාජික, චිත්‍ර විෂයේ නායිකා, පරිසර භට කණ්ඩායමේ නායිකාවක්, විද්‍යාලයීය "වියමන" සඟරාවේ ලේ�කාවක් වශයෙන් විෂය පරිබාහිර වැඩකටයුතු වලටත් දස්කම් දක්වනවා. ඇයට යහපත් අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා." කේ. ටී. ඉන්ද්‍රdනි මහත්මිය (මව) - "මාගේ දියණිය වසර අටක් ම පාසල් ගියා. තවත් ඉදිරියට නොනැවතී යයි. මගේ දරුවා ගැන මට ආඩම්බරයි. කවදාවත් මම දරුවට ස්කෝලේ යන්න කියලා කියලා නෑ. අසනීප වුණත් බේත් බීල ස්කෝලේ යනවා. වසර දෙකක් පෙර පාසල් ගියා. දෙවන අවුරුද්දේ නොකඩවා පෙර පාසලටත් ගියා. සුසන්ත සර් වසරක් ගාණෙ දියණිය ඇගයීමට ලක් කළා. මට හරි සතුටුයි. නිහතමානී ආඩම්බරයකුත් තියනවා අවංකවම."[/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom