Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවුරුදු එනවා........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු එනවා........

මීන රාශියෙං මේෂ රාශියට ඉර තව රව්මක් කැරකෙනවා.........

නැකැත් සීට්ටුව පෙලට හදාගෙන සිංහල කට්ටිය සැරසෙනවා.......

තක්කිට තරිකිට රබං ගහන්නට නැන්දලා මාමලා රොක් වෙනවා.....

රතිංඥා පෙට්ටිය කෙඩෙන් ගෙනෙන්නට කොල්ලො කුරුට්ටෝ දිවයනවා......

බක් මහ කියලා පෙන්වන්නට මෙන් කොහාද තාලෙට නද දෙනවා....

ඒ හඩ සද්දෙට වඩා සද්දයෙන් මාමලා බීගෙන මොරදෙනවා......

කාර් වලිං පුට් බයිසිකලෙන් තව පයිනුත් කට්ටිය දුව යනවා.....

බාර් එකේ ඇති බෝතල් ඔක්කොම ගෙදර ගෙනල්ලා පුරවනවා..........

හාල් ගෝනියක් පෙගෙන්න දාලා අම්මලා ඒවා කොටවනවා.......

මුංඇට බැදලා කොටවලා අරගෙන අමුතුම සුවදක් පැතිරෙනවා....

පැනි බෝතල් ටික පැන්ට්රි කබඩ් එක ඇතුලෙං හෙමිහිට හිනැහෙනවා....

කරස් කරස් ගා කොකිසක් කන්නට මගෙ කට තවමත් පොපියනවා.....

අව්වයි වැස්සයි නරියගෙ මගුලයි වාගෙයි අද දින පවතිනවා.....

වැස්සට අව්වට බයනැති උදවිය අදත් ශොපින් යන්නට යනවා....

සුනාමි ආවත් අපි නං බය නෑ කඩවත සුනාමි නොම එනවා.....

කැන්ඩි එකේ මහ සෙනග පහුකරං සුනාමියත් කොහොමද එනවා...

පෙට්රල් සෙඩ් වල අයිතිකාරයෝ කුටු කුටු ගාලා මුමුනනවා.....

අවුරුද්දෙං පසු ඉස්ටොක් එක තව තර කර ගන්නට සැරසෙනවා....

අන්න බලන් සකි මෙන්න බලන් සකි ඒ එන පොට හොද නැති වෙනවා...

ආයෙත් ඉන්ධන මිලට කෙලයිදෝ බඩේ ගින්දරත් විමසනවා.....

ෆෙස්ටිවල් එකට එලව්න්ස් ලැබුනා ඒකත් අරගෙනමයි යන්නේ....

ඊලග මාසේ සැලරි ඇඩ්වාන්ස් එකත් සාක්කුව පුරවන්නේ.....

අතරින් පතරින් නයිට් එලව්න්ස් එක එහෙමත් ලැබිලා නේද අනේ....

ඔක්කොම අරගෙන කඩ මුදලාලිට පුදලා අව්රුදු කමුකො පනේ.....

අව්රුදු එනවා අවුරුදු යනවා නෑ එය හැමදා පවතින්නේ.....

අවුරුද්දෙං පසු මොන මොන දේවල් වැඩිවෙයිදෝ නෑ අපි දන්නේ...

අපේ ආන්ඩුව අපිට හරි ශුවර්, කිසි විට නෑ නොහොදක් දෙන්නේ....

හත්දාස් පන්සියයක් ඇති අපහට අවුරුදු කාලා සැනසෙන්නේ.....

[QUOTE="Dinushasankalpa, post: 12492698, member: 169735"] [b]අවුරුදු එනවා........[/b] [SIZE=3]මීන රාශියෙං මේෂ රාශියට ඉර තව රව්මක් කැරකෙනවා......... නැකැත් සීට්ටුව පෙලට හදාගෙන සිංහල කට්ටිය සැරසෙනවා....... තක්කිට තරිකිට රබං ගහන්නට නැන්දලා මාමලා රොක් වෙනවා..... රතිංඥා පෙට්ටිය කෙඩෙන් ගෙනෙන්නට කොල්ලො කුරුට්ටෝ දිවයනවා...... බක් මහ කියලා පෙන්වන්නට මෙන් කොහාද තාලෙට නද දෙනවා.... ඒ හඩ සද්දෙට වඩා සද්දයෙන් මාමලා බීගෙන මොරදෙනවා...... කාර් වලිං පුට් බයිසිකලෙන් තව පයිනුත් කට්ටිය දුව යනවා..... බාර් එකේ ඇති බෝතල් ඔක්කොම ගෙදර ගෙනල්ලා පුරවනවා.......... හාල් ගෝනියක් පෙගෙන්න දාලා අම්මලා ඒවා කොටවනවා....... මුංඇට බැදලා කොටවලා අරගෙන අමුතුම සුවදක් පැතිරෙනවා.... පැනි බෝතල් ටික පැන්ට්රි කබඩ් එක ඇතුලෙං හෙමිහිට හිනැහෙනවා.... කරස් කරස් ගා කොකිසක් කන්නට මගෙ කට තවමත් පොපියනවා..... අව්වයි වැස්සයි නරියගෙ මගුලයි වාගෙයි අද දින පවතිනවා..... වැස්සට අව්වට බයනැති උදවිය අදත් ශොපින් යන්නට යනවා.... සුනාමි ආවත් අපි නං බය නෑ කඩවත සුනාමි නොම එනවා..... කැන්ඩි එකේ මහ සෙනග පහුකරං සුනාමියත් කොහොමද එනවා... :rofl: පෙට්රල් සෙඩ් වල අයිතිකාරයෝ කුටු කුටු ගාලා මුමුනනවා..... අවුරුද්දෙං පසු ඉස්ටොක් එක තව තර කර ගන්නට සැරසෙනවා.... අන්න බලන් සකි මෙන්න බලන් සකි ඒ එන පොට හොද නැති වෙනවා... ආයෙත් ඉන්ධන මිලට කෙලයිදෝ බඩේ ගින්දරත් විමසනවා..... ෆෙස්ටිවල් එකට එලව්න්ස් ලැබුනා ඒකත් අරගෙනමයි යන්නේ.... ඊලග මාසේ සැලරි ඇඩ්වාන්ස් එකත් සාක්කුව පුරවන්නේ..... අතරින් පතරින් නයිට් එලව්න්ස් එක එහෙමත් ලැබිලා නේද අනේ.... ඔක්කොම අරගෙන කඩ මුදලාලිට පුදලා අව්රුදු කමුකො පනේ..... අව්රුදු එනවා අවුරුදු යනවා නෑ එය හැමදා පවතින්නේ..... අවුරුද්දෙං පසු මොන මොන දේවල් වැඩිවෙයිදෝ නෑ අපි දන්නේ... අපේ ආන්ඩුව අපිට හරි ශුවර්, කිසි විට[/SIZE][SIZE=3] නෑ[/SIZE][SIZE=3] නොහොදක් දෙන්නේ.... හත්දාස් පන්සියයක් ඇති අපහට අවුරුදු කාලා සැනසෙන්නේ..... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom