Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
අවුරුදු ගානක් හෙව්වා අද හම්බවුණා !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Damith Kariyawasam" data-source="post: 25906488" data-attributes="member: 31903"><p>ස්තුති කළාට බොහෝම සංතෝසයි!! <img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /><img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /></p><p></p><p>ඔය සින්දු set එකේ සින්දු 3-4ක්ම සිරස පටන්ගත්ත කාලෙ උන් ඒකෙ නිතර නිතර දැම්මා. මං ඒවා record කරගෙන තිබුණා. හැබැයි හුඟක් ඒවයි කෑලි අඩුයි. සම්පූර්ණ සින්දු හොයාගන්න මාර try එකක් දුන්නා!!! ඒත් සින්දු වල නම් වත්.. කියන කෙනක් වත්.. හරියටම දැනගෙන හිටියෙ නැති නිසා වැඩේ හරිගියේ නෑ!!! <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /> පස්සෙ දවසක් නිකමට වගේ YouTube එකේ කියවෙන විදියට නම් ගහල search කළාම කෙනෙක් ඔය Gone Is The Summer සින්දුව විතරක් upload කරල තිබුණා!!! <img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /> (Car එකක් ළඟ pistol එකකුත් තියාගෙන පොරක් හිටගෙන ඉන්න photo එකක් එක්ක තියන එක!!) පස්සෙ මං ඒකත් download කරගෙන ඒකෙන් නම බලාගෙන Net එක පීරුවා!!! !!! !!! <img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /><img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /> Artist & Album Name දෙකම හම්බවුණා!!! <img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /> ඊටපස්සෙ ඒ Album එක හොයාගන්න Net එක පීරුවා!!! <img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /><img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /> Island Music Co. website එකේ ඒ CD එක list කරල තිබුණා!!! <img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /><img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /> හැබැයි තිබුණෙත් එකම එක CD එකයි!!! !!! !!! ඒකත් US dollar 150$ හරි 250$ හරි වගේ පත ගාණක් දාල තිබුණා!!! <img src="/styles/default/xenforo/smilies/default/shocked.gif" class="smilie" loading="lazy" alt=":shocked:" title="Shocked :shocked:" data-shortname=":shocked:" /> (ඒ දවස්වල Rs: 25,000/= විතර ගාණක්!!!) මං ඒ පාර "අනේ මේ සින්දු ටික මං ගොඩ කාලෙක ඉඳල හොය හොයා ඉන්නෙ!! අහම්බෙන් විස්තර දැනගෙන හොයනකොට තමයි ඔයාලගෙ site එකට එවුනෙ!! අනේ ඒ වුණාට මට එච්චර සල්ලි නම් නෑ!! මං දුප්පත් පොරක්!! මට ඔය CD එක අඩුම කීයකටද දෙන්න පුළුවන්??" කියල අහලා, හඬා වැළපිලා <img src="" class="smilie smilie--sprite smilie--sprite15" alt=":cry:" title="Crying :cry:" loading="lazy" data-shortname=":cry:" /><img src="" class="smilie smilie--sprite smilie--sprite15" alt=":cry:" title="Crying :cry:" loading="lazy" data-shortname=":cry:" /> email එකක් දැම්මා!!! <img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /> මට ඒකට ඒ shop එකේ owner 'Mr. Apu Cha Cha' මහත්තයා, "ඔය CD එකට ඔච්චරම ආස නම් මට 50$ දෙන්නකො!! මං එවන්නම්!!" කියලා 'හැරෙන තැපෑලෙන්' reply කරලා තිබුණා!!! <img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /><img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /> මං ඉතිං ගොඩාක් Thanks කරලා එයාට සල්ලි යවලා CD එක ගෙන්නගත්තා!!! <img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /><img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /> පස්සෙ ඒක හෙණ rare Album එකක් නිසා, තව මං වගේම ඒ සින්දු set එකට ආස එවුන්ටත් දෙන්න කියලා Rip කරල YouTube දැම්මා!!! <img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /> <img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /><img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /></p></blockquote><p></p>
[QUOTE="Damith Kariyawasam, post: 25906488, member: 31903"] ස්තුති කළාට බොහෝම සංතෝසයි!! :):) ඔය සින්දු set එකේ සින්දු 3-4ක්ම සිරස පටන්ගත්ත කාලෙ උන් ඒකෙ නිතර නිතර දැම්මා. මං ඒවා record කරගෙන තිබුණා. හැබැයි හුඟක් ඒවයි කෑලි අඩුයි. සම්පූර්ණ සින්දු හොයාගන්න මාර try එකක් දුන්නා!!! ඒත් සින්දු වල නම් වත්.. කියන කෙනක් වත්.. හරියටම දැනගෙන හිටියෙ නැති නිසා වැඩේ හරිගියේ නෑ!!! :( පස්සෙ දවසක් නිකමට වගේ YouTube එකේ කියවෙන විදියට නම් ගහල search කළාම කෙනෙක් ඔය Gone Is The Summer සින්දුව විතරක් upload කරල තිබුණා!!! :D (Car එකක් ළඟ pistol එකකුත් තියාගෙන පොරක් හිටගෙන ඉන්න photo එකක් එක්ක තියන එක!!) පස්සෙ මං ඒකත් download කරගෙන ඒකෙන් නම බලාගෙන Net එක පීරුවා!!! !!! !!! :D:D Artist & Album Name දෙකම හම්බවුණා!!! :) ඊටපස්සෙ ඒ Album එක හොයාගන්න Net එක පීරුවා!!! :D:D Island Music Co. website එකේ ඒ CD එක list කරල තිබුණා!!! :):) හැබැයි තිබුණෙත් එකම එක CD එකයි!!! !!! !!! ඒකත් US dollar 150$ හරි 250$ හරි වගේ පත ගාණක් දාල තිබුණා!!! :shocked: (ඒ දවස්වල Rs: 25,000/= විතර ගාණක්!!!) මං ඒ පාර "අනේ මේ සින්දු ටික මං ගොඩ කාලෙක ඉඳල හොය හොයා ඉන්නෙ!! අහම්බෙන් විස්තර දැනගෙන හොයනකොට තමයි ඔයාලගෙ site එකට එවුනෙ!! අනේ ඒ වුණාට මට එච්චර සල්ලි නම් නෑ!! මං දුප්පත් පොරක්!! මට ඔය CD එක අඩුම කීයකටද දෙන්න පුළුවන්??" කියල අහලා, හඬා වැළපිලා :cry::cry: email එකක් දැම්මා!!! :D මට ඒකට ඒ shop එකේ owner 'Mr. Apu Cha Cha' මහත්තයා, "ඔය CD එකට ඔච්චරම ආස නම් මට 50$ දෙන්නකො!! මං එවන්නම්!!" කියලා 'හැරෙන තැපෑලෙන්' reply කරලා තිබුණා!!! :):) මං ඉතිං ගොඩාක් Thanks කරලා එයාට සල්ලි යවලා CD එක ගෙන්නගත්තා!!! :):) පස්සෙ ඒක හෙණ rare Album එකක් නිසා, තව මං වගේම ඒ සින්දු set එකට ආස එවුන්ටත් දෙන්න කියලා Rip කරල YouTube දැම්මා!!! :D :):) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom