Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවුරුදු දෙදහස් පන්සීයක් වයසයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු දෙදහස් පන්සීයක් වයසයි

[YOUTUBE]pE1B0-ssWv4[/YOUTUBE]

අවුරුදු දෙදහස් පන්සීයක් දැන්

වයසයි මට මගෙ දූ පුතුනේ....

ලේ කිරි දුන් උන් ලේත් උරා බී

ලේ කළඳක්වත් නෑ දෙතනේ.....

දරුවොත් වැදුවා.. දරුවොත් හැදුවා..

උන් වැඩි හරියක් සොර දෙටුවන්

දරුවන් වුව උන් පරයන් මැරයන්

මගෙ දේ කා මට වින කැටුවෝ...

උනුන් කොටවලා උගුල් අටවලා..

රජවෙති මගෙ උන් හැමදාමත්

මගෙ රජ දරුවන් මගෙ ජන දරුවන්

ගැන බැලුවේ නෑ කවදාවත්

තමන් හැදෙනු මිස නන්ගිලා මල්ලිලා

හදන්න ඕනෑ කමක් නැතී.

ගේ දොර කණ කර උගසට තියලා

වළඳත් විකුනාගෙන බුදිතී.......

අවුරුදු දෙදහස් පන්සීයක් දැන්

වයසයි මට මගෙ දූ පුතුනේ.......

උතුරේ දරුවන් මියැදී ඉවරයි..

දකුනේ දරුවොත් මිය ඇදෙතී..

මගේම මහ උන් මගෙ නම විකුනා

කොටවා මගෙ දරුවන් මරතී...

අවුරුදු පන්දහසක් තව ඉන්නට....

පරමායුෂ මට ඇති බැවිනි....

මගේ පොඩි පැටවුනි...

තෙපිවත් මේ සොර..

මුලුවෙන් මා..

ගලවනු...

මැනවි.......

[QUOTE="Jolly_Roger, post: 16280813, member: 197784"] [b]අවුරුදු දෙදහස් පන්සීයක් වයසයි[/b] [SIZE=3][YOUTUBE]pE1B0-ssWv4[/YOUTUBE] අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ.... ලේ කිරි දුන් උන් ලේත් උරා බී ලේ කළඳක්වත් නෑ දෙතනේ..... දරුවොත් වැදුවා.. දරුවොත් හැදුවා.. උන් වැඩි හරියක් සොර දෙටුවන් දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට වින කැටුවෝ... උනුන් කොටවලා උගුල් අටවලා.. රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජ දරුවන් මගෙ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නන්ගිලා මල්ලිලා හදන්න ඕනෑ කමක් නැතී. ගේ දොර කණ කර උගසට තියලා වළඳත් විකුනාගෙන බුදිතී....... අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ....... උතුරේ දරුවන් මියැදී ඉවරයි.. දකුනේ දරුවොත් මිය ඇදෙතී.. මගේම මහ උන් මගෙ නම විකුනා කොටවා මගෙ දරුවන් මරතී... [SIZE=4][COLOR=Red]අවුරුදු පන්දහසක් තව ඉන්නට.... පරමායුෂ මට ඇති බැවිනි.... මගේ පොඩි පැටවුනි... තෙපිවත් මේ සොර.. මුලුවෙන් මා.. ගලවනු... මැනවි.[/COLOR][/SIZE][/SIZE][SIZE=4][COLOR=Red]......[/COLOR][/SIZE][COLOR=Red] [IMG]http://tashsn.files.wordpress.com/2012/02/sri-lanka-flag.jpg[/IMG] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom