Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Events
අවුරුදු සතියේ නිවාඩුවට ගමේ යනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මුන් නීතියට බය නෑ, මිනිසුන්න්ට බය නෑ, තග දාල බය කරන්න බෑ. සොෆ්ට් ස්පොට් එක තමා අදෘශ්‍යමාන බලය. අදත් බලපන් අතේ තිබ්බ බෝල ගොඩ. අර වජ්රයද මොකක්ද එකක් මිරික මිරික නේද තග දැම්මෙ.

කරනවනං මේ සතියෙ ලංකාව වටේ කරමු. මිනිස්සුත් එයි කියල හිතනව.

අවුරුදු සතියේ නිවාඩුවට ගමේ යනවද?

කතෝලික අය ශුධ්ධවූ සතියේ නිවාඩුවට ගමේ යනවද?

හින්දු, මුස්ලිම් ඔබත්, ලැබුන නිවාඩුවට ගෙදර යනවද?

ගමේ මහගෙදර ඉන්න අම්මට තාත්තට දුවට පුතාට ආච්චිට සීයට මාමට නැන්දට කොළඹ ට හරි ලඟම නගරෙට හරි උද්ගොෂණ කරන්න යන්න බැරි උනත් ඔවුන්ගේ ප්‍රාර්ථනා ශක්තිය අධිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය මේ රට රකින අරගලයට එකතු කරවමුද?

13, 14, 15, 16, 17 දවස් පහේම හැම දාම හවස 7ට ඔබේ නිවසේ ඉඳන් පහනක් දැල්වල බුදුන් වැඳල, කතෝලික අය ශුද්ධවූ පැය හරි ජපමාලය හරි කියල, අනිත් ආගම් වල අයත් මුළු පවුලම එකතු වෙලා තමන්ගේ ආගම සිහි කරලා ඉවර වෙලා විනාඩි 7ක් මේ දේ කරන්න.

හැමෝම තම තමන්ගේ ජිවිතේ කරපු එක හොඳ දෙයක් මතක් කරගන්න.

ඒ හොඳ දේ කරලා ලැබුන බලයෙන් මේ වෙනකොට ලංකාවේ බලය අල්ලාගෙන ඉන්න කපටි හොර දේශපාලකයන් ඔවුන්ගේ පවුල් පිටින් මේ ශ්‍රී ලංකා දේශයෙන් සම්පුර්ණයෙන්ම තුරන් වෙලා යන්නයි කියල අධිෂ්ඨාන කරන්න. ඔවුන් හොරා කාපු ඔබේ ධනය රටේ දියුණුව පිණිස නැවතත් මේ රටටම ලැබේවායි අධිෂ්ඨාන කරන්න.

**හැබැයි ඔවුන් කෙරෙහි වයිරයෙන් ද්වේශයෙන් මේක කරන්න එපා. මෛත්‍රියෙන් යුතුව, ප්‍රේමයෙන් යුතුව කරන්න. එක තේරෙන්නේ නැත්නම් ඔබේ දරුවාට තියෙන ආදරය නිසා දරුවාට පැහැදිලි අනාගතයක් අවශ්‍ය නිසා එම අධම දේශපාලකයන් මේ රටෙන් අතුගෑවිලා යැවේ වායි අදිෂ්ඨාන කරන්න.

අම්මලාගේ තාත්තලාගේ වයෝවෘධ වැඩිහිටියන්ගේ වගේම කුඩා දරුවන්ගේ අදිෂ්ඨාන ශක්තිය මහා බලයක්!

ඒ වගේම ඔබ මහන්සි වෙලා හම්බ කරපු සල්ලි හොරකම් කරපු, ඔබට බොරු කියපු, ඔබේ දරුවන්ව මත්කුඩු වලට ඇබ්බැහි කරවපු, ඔබේ දරුවන්ට පැහැදිලි අනාගතයක් නැති කරපු එහෙම කරලත් නැවතත් බලයේම ඉන්න අර අඳින ඒ පවුල වටා එල්ලී ඉන්න වගේම ඔවුන්ට විරුද්ධ වගේ රඟපාන දේශපාලකයන් රොත්තම රටේ බලයෙන් පහ වේවායි අධිෂ්ඨාන කරන්න .

අන්තිමට ඔවුන් කවුරුවත් නැති නිදහස් රටක්, හැම දරුවාටම පැහැබර හෙටක් තියෙන රටක්, පවුලටම හොඳට කන්න බොන්න තියෙන රටක්, යන්න එන්න තියෙන රටක්, බේත් හේත් තියෙන රටක්, ඉගෙන ගන්න ව්‍යාපාර කරන්න විදුලිය පහසුකම් තියෙන රටක් ඔබේ හිතේ සතුටකින් යුතුව මවා ගනිමින් අධිෂ්ඨානය අවසන් කරන්න.

ලංකාව පුරා හැම අස්සක් මුල්ලක් නෑරම මෙහෙම කරොත් ඔවුන් ආරක්ෂා කරන්න දමා තිබෙන ඥාණකකලා දාපු ආරක්ෂාවල් , තිරුපති කෝවිල් වල බන්ධන නිකම් පුස්සක් විතරක් වෙනවා. ඔවුන් කරපු අපරාද වලට මේ බවයේම විපාක ලැබෙනවා.

රටට නියමිත ඔබට නියමිත තවමත් මතුවී නැතිව තිබෙන දූරදර්ශි නායකත්වයත් ලැබේවි. ඔවුනුත් තේරුම් ගනීවි වැරදි පාරේ යන්න හිතන්නවත් හොඳ නැති වග!

මේ අදහස මිට වඩා ලස්සනට ලියන්න පුළුවන් අය ලියන්න.. කියන්න පුළුවන් අය කියන්න

-Copied

#GoHomeGota2022

[QUOTE="Willl_Turner, post: 27579892, member: 548153"] මචං මුන් නීතියට බය නෑ, මිනිසුන්න්ට බය නෑ, තග දාල බය කරන්න බෑ. සොෆ්ට් ස්පොට් එක තමා අදෘශ්‍යමාන බලය. අදත් බලපන් අතේ තිබ්බ බෝල ගොඩ. අර වජ්රයද මොකක්ද එකක් මිරික මිරික නේද තග දැම්මෙ. කරනවනං මේ සතියෙ ලංකාව වටේ කරමු. මිනිස්සුත් එයි කියල හිතනව.👇 අවුරුදු සතියේ නිවාඩුවට ගමේ යනවද? කතෝලික අය ශුධ්ධවූ සතියේ නිවාඩුවට ගමේ යනවද? හින්දු, මුස්ලිම් ඔබත්, ලැබුන නිවාඩුවට ගෙදර යනවද? ගමේ මහගෙදර ඉන්න අම්මට තාත්තට දුවට පුතාට ආච්චිට සීයට මාමට නැන්දට කොළඹ ට හරි ලඟම නගරෙට හරි උද්ගොෂණ කරන්න යන්න බැරි උනත් ඔවුන්ගේ ප්‍රාර්ථනා ශක්තිය අධිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය මේ රට රකින අරගලයට එකතු කරවමුද? 13, 14, 15, 16, 17 දවස් පහේම හැම දාම හවස 7ට ඔබේ නිවසේ ඉඳන් පහනක් දැල්වල බුදුන් වැඳල, කතෝලික අය ශුද්ධවූ පැය හරි ජපමාලය හරි කියල, අනිත් ආගම් වල අයත් මුළු පවුලම එකතු වෙලා තමන්ගේ ආගම සිහි කරලා ඉවර වෙලා විනාඩි 7ක් මේ දේ කරන්න. හැමෝම තම තමන්ගේ ජිවිතේ කරපු එක හොඳ දෙයක් මතක් කරගන්න. ඒ හොඳ දේ කරලා ලැබුන බලයෙන් මේ වෙනකොට ලංකාවේ බලය අල්ලාගෙන ඉන්න කපටි හොර දේශපාලකයන් ඔවුන්ගේ පවුල් පිටින් මේ ශ්‍රී ලංකා දේශයෙන් සම්පුර්ණයෙන්ම තුරන් වෙලා යන්නයි කියල අධිෂ්ඨාන කරන්න. ඔවුන් හොරා කාපු ඔබේ ධනය රටේ දියුණුව පිණිස නැවතත් මේ රටටම ලැබේවායි අධිෂ්ඨාන කරන්න. **හැබැයි ඔවුන් කෙරෙහි වයිරයෙන් ද්වේශයෙන් මේක කරන්න එපා. මෛත්‍රියෙන් යුතුව, ප්‍රේමයෙන් යුතුව කරන්න. එක තේරෙන්නේ නැත්නම් ඔබේ දරුවාට තියෙන ආදරය නිසා දරුවාට පැහැදිලි අනාගතයක් අවශ්‍ය නිසා එම අධම දේශපාලකයන් මේ රටෙන් අතුගෑවිලා යැවේ වායි අදිෂ්ඨාන කරන්න. අම්මලාගේ තාත්තලාගේ වයෝවෘධ වැඩිහිටියන්ගේ වගේම කුඩා දරුවන්ගේ අදිෂ්ඨාන ශක්තිය මහා බලයක්! ඒ වගේම ඔබ මහන්සි වෙලා හම්බ කරපු සල්ලි හොරකම් කරපු, ඔබට බොරු කියපු, ඔබේ දරුවන්ව මත්කුඩු වලට ඇබ්බැහි කරවපු, ඔබේ දරුවන්ට පැහැදිලි අනාගතයක් නැති කරපු එහෙම කරලත් නැවතත් බලයේම ඉන්න අර අඳින ඒ පවුල වටා එල්ලී ඉන්න වගේම ඔවුන්ට විරුද්ධ වගේ රඟපාන දේශපාලකයන් රොත්තම රටේ බලයෙන් පහ වේවායි අධිෂ්ඨාන කරන්න . අන්තිමට ඔවුන් කවුරුවත් නැති නිදහස් රටක්, හැම දරුවාටම පැහැබර හෙටක් තියෙන රටක්, පවුලටම හොඳට කන්න බොන්න තියෙන රටක්, යන්න එන්න තියෙන රටක්, බේත් හේත් තියෙන රටක්, ඉගෙන ගන්න ව්‍යාපාර කරන්න විදුලිය පහසුකම් තියෙන රටක් ඔබේ හිතේ සතුටකින් යුතුව මවා ගනිමින් අධිෂ්ඨානය අවසන් කරන්න. ලංකාව පුරා හැම අස්සක් මුල්ලක් නෑරම මෙහෙම කරොත් ඔවුන් ආරක්ෂා කරන්න දමා තිබෙන ඥාණකකලා දාපු ආරක්ෂාවල් , තිරුපති කෝවිල් වල බන්ධන නිකම් පුස්සක් විතරක් වෙනවා. ඔවුන් කරපු අපරාද වලට මේ බවයේම විපාක ලැබෙනවා. රටට නියමිත ඔබට නියමිත තවමත් මතුවී නැතිව තිබෙන දූරදර්ශි නායකත්වයත් ලැබේවි. ඔවුනුත් තේරුම් ගනීවි වැරදි පාරේ යන්න හිතන්නවත් හොඳ නැති වග! මේ අදහස මිට වඩා ලස්සනට ලියන්න පුළුවන් අය ලියන්න.. කියන්න පුළුවන් අය කියන්න -Copied #GoHomeGota2022 [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom