Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවුරුදු 100 ක් ජීවත් වෙමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු 100 ක් ජීවත් වෙමු

පරම්පරාවෙන් පරම්පරාවට මිනිසුන්ගේ ජීවත්වීමේ ආයු කාලය පහල බසින බව පර්යේෂකයන්ගේ අදහසයි. ජීවත්වීමට තිබෙන ඇල්ම බැල්ම සමඟ නීරෝගිව අවුරුදු සියයක් ආයුෂ විඳීමේ හැකියාව ලබන්නට ඔබ සතුටුද? එසේ නම් ඒ සඳහා බලපාන හේතු කීපයක් පර්යේෂකයන් විසින් හඳුනාගෙන තිබෙනවා.

කාර්ය බහුල වීම

වර්තමානය තුළ අපද කාර්ය බහුල ජීවිතයක් ගත කළද එය බෙහෙවින් වෙහෙසකර කටයුත්තක් වෙලා. රාජකාරි ජීවිතය සමඟ වූ බැඳීමත් සමඟ ඇති වෙන වෙහෙසකර බව අද පීඩාවක්. නමුත් එදා නිර්නාමික ආර්ථික ක්‍රමය සමඟ බැඳුන ඔවුන්ගේ ජීවිතය කාර්ය බහුල වුනත් බොහොම ස්වාධීනයි. මේ සියලුම කටයුතු ඔවුන් සිදු කළේ තමන්ගේ යුතුකමක් විදිහටයි. එය රසවත් අත්දැකීමක් විදිහට වින්දනය කළ නිසාම මෙම කාර්යබහුල බව ජීවිතයේ වෙහෙස ලෙස ඔවුන් දුටුවේ නැහැ. එම සැහැල්ලූව නිසාම ඔවුන් මනසෙන් නිරෝගී වුන අතර ආයුෂ වැඩිවීමට එය හේතුවක් වුනා.

ජීවිතය අලුත්වීම

ඒකාකාරී ජීවන රටාව මගින් ඇති වෙන වෙහෙසකර බවෙන් මිදීමට නම් ජීවිතය දින දිනම අළුත් වීම වැදගත්. අතීතයේදී ඔවුන් නිරන්තරව ජිවිතය අලුත් කර ගත්තෙ කිසිම අරගලයක් නොමැතිවයි. ඔවුන් ඒ සඳහා නිවාඩු නිකේතන වෙතට ගියේ නෑ. තමන්ගේ ජන ජීවිතය සමගම ජීවිතය අලුත් කර ගන්නෙ ඉතාම අපූරු විදිහටයි.

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔවුන්ගේ ජන ජීවිතය මුළුමනින්ම අලුත් වීමට පටන් ගන්නවා.

ගමේ මංගල්‍ය උත්සවයක් සිදු වුනොත් අද වගේ නියමිත වෙලාවට අවස්ථාවට සම්බන්ධ වීමට පමණක් සීමා වුනේ නෑ. මාසයක පමණ කාලයක් ඒ ගෙදර වැඩකටයුතුවලට පූර්ණ දායකත්වය ලබාදෙනවා. මේ නිසා ඔවුන්ගේ ජීවිතය හැමදාම අලුත් වුනා. නවතාවය මගින් ලබා දුන් මානසික සතුට ජීවිතය අලුත් කළ අතර රෝග, දුක් නිවාරණයට මෙම හැසිරීම් රටාව විශිෂ්ට මෙහෙයක් ඉටු කළා.

සරල ආහාර රටාව

අදින් දශක දෙක තුනකට පෙරාතුව සිටි අයගේ ආහාර රටාව හරිම සරලයි. අද වගේ තෙල්, ලුණු අධික ආහාර ඔවුන් අතර තිබුනෙ නෑ. කුරුට්ට සහිත හාල්, එළවළු, පලතුරු, පලා ආහාර අතරට එකතු වුනා. මේ සියල්ලම ගෙවත්තෙන් නෙලා ගත් නිසාම අද වගේ කෘමිනාශක, පලතුරු ඉදවීමේ කාබයිට් ඔවුන් අතර තිබුනෙ නෑ. මෙම සරල ආහාර නිසාම ශරීරයට අනවශ්‍ය ලෙස මේද, ලුණු ගබඩා වීමක් සිද්ධ වුනේ නෑ. ශරීරයට අගුණ දෙන ආහාර රටාවෙන් මිදෙන ඔවුන්ට අද අපට ලෙඩ දෙන දියවැඩියාව, හෘද සංකුලතා ආදි අවදානම් රෝගයන්ට ගොදුරු වුනේ නැහැ.

වේලාසන නින්දට ගොස් පාන්දර අවදිවීම

අද මෙන් සංකීර්ණ ජීවන රටාවකට අනුගත නොවුන අපේ පැරැන්නන් වේලාසන නින්දට ගිය අතර ඔවුන් උදෑසන අවදි වුනා. දවස මුළුල්ලේම කය වෙහෙසා කටයුතු කළ නිසාම පැදුරට වැටෙන පමාවට නින්ද ගියා. දර දිය අදින හාල් කුරහන් කොටන පොලන ඔවුන්ට ව්‍යායාමයන්හි යෙදෙන්නට යන්ත්‍ර අවශ්‍ය වුනේ නෑ. ගෙදර දල්වන පහනේ තෙල් ටික ඉතිරි කර ගන්නත් වේලාසන නින්දට යැම ඔවුන්ට විශාල පිටිවහලක් වුනා. ඉතා හොඳින් නින්දට යැම නිසාම පසුදින පාන්දරම ජීවිතයට අලුත් ලෙස මුහුණ දීමේ හැකියාවෙන් ඔවුන් අවදි වුනා. නමුත් අද වන විට මේ රටාව උඩු යටිකුරු වෙලා. රෑ මැදියම වන තෙක් අවදිව සිටීමේ වෙහෙස මත කාලවේලා ගත වී අවදි වෙන ඔවුන් ඉතාම කලබලකාරියි. මේ වෙහෙසකර තත්ත්වය තුළින් ඇතිවෙන මානසික ගැටුම ඔවුන්ගේ නිරෝගි ජීවිතය දුර්වල කිරීමට හේතු වුනා.

ආගමික වටපිටාව

තමා අදහන ආගම දහම කුමක් වුවද ඊට අනුකූලව ජීවත්වන්නා තුළ ගොඩ නැගෙන මානසික ශාන්තිය රෝග දුක් නිවාරණයෙහි ඖෂධයක් කිව්වත් නිවැරදියි. වෙසක් කාලයට ගමේ පන්සල සමඟ සහ සම්බන්ධතාවය ගොඩ නගා ගත් ඔවුන් විවිධ පිංකම්හි යෙදුනා. කඨින පිංකම් සමයට එම තුන්මාසයම පන්සල සමඟ බැඳී තිබුණා. පින් අතේ කටයුතු නිසා සිත තුළ ගොඩ නැගුන ශාන්ත සිතුවිලි තුළින් ලේ ධාතුන් පිරිසිදුව රෝග කාරකයන්ට ඉඩ ඉබේටම ඇහිරී ගියා.

නමුත් අද තරගකාරි ජීවිතය සමග හැල්මේ දුවන ඔවුන්ට ආගම දහම තුළින් මානසික සුවයක් ලබන්නට තරම් විවේකයක් නොමැත්තෙන් ඇති වෙන වෙහෙස මානසික ආතතියක් ගොඩ නගන්නට තරම් බරපතල බව ඔබ නොදන්නවා විය හැක. ආගමික වාතාවරණය මගින් ලබා දෙන හික්මීමට අමතරව ගොඩ නගන මානසික ශාන්තිය ජීවිතයකට අවශ්‍ය නිරෝගී පදනම බව අමතක නොකරන්න.

"අපේ අත්තම්මා අවුරුදු එකසිය දෙකක් හිටියා. සීයා අවුරුදු එකසිය එකක් සිටියා " යෑයි උදානයෙන් කියන ඔබ අවුරුදු පණහ හැට වන විට මරණ වරෙන්තුවේ රතු එළිය ලබන්නේ ඇයිද යන්න දැන් ප්රත්යක්ෂයෙන් ම ඔබට පෙනෙනු ඇත.

[QUOTE="sweets, post: 10534942, member: 363554"] [b]අවුරුදු 100 ක් ජීවත් වෙමු[/b] [SIZE=4][COLOR=black][SIZE=4]පරම්පරාවෙන් පරම්පරාවට මිනිසුන්ගේ ජීවත්වීමේ ආයු කාලය පහල බසින බව පර්යේෂකයන්ගේ අදහසයි. ජීවත්වීමට තිබෙන ඇල්ම බැල්ම සමඟ නීරෝගිව අවුරුදු සියයක් ආයුෂ විඳීමේ හැකියාව ලබන්නට ඔබ සතුටුද? එසේ නම් ඒ සඳහා බලපාන හේතු කීපයක් පර්යේෂකයන් විසින් හඳුනාගෙන තිබෙනවා. කාර්ය බහුල වීම වර්තමානය තුළ අපද කාර්ය බහුල ජීවිතයක් ගත කළද එය බෙහෙවින් වෙහෙසකර කටයුත්තක් වෙලා. රාජකාරි ජීවිතය සමඟ වූ බැඳීමත් සමඟ ඇති වෙන වෙහෙසකර බව අද පීඩාවක්. නමුත් එදා නිර්නාමික ආර්ථික ක්‍රමය සමඟ බැඳුන ඔවුන්ගේ ජීවිතය කාර්ය බහුල වුනත් බොහොම ස්වාධීනයි. මේ සියලුම කටයුතු ඔවුන් සිදු කළේ තමන්ගේ යුතුකමක් විදිහටයි. එය රසවත් අත්දැකීමක් විදිහට වින්දනය කළ නිසාම මෙම කාර්යබහුල බව ජීවිතයේ වෙහෙස ලෙස ඔවුන් දුටුවේ නැහැ. එම සැහැල්ලූව නිසාම ඔවුන් මනසෙන් නිරෝගී වුන අතර ආයුෂ වැඩිවීමට එය හේතුවක් වුනා. ජීවිතය අලුත්වීම ඒකාකාරී ජීවන රටාව මගින් ඇති වෙන වෙහෙසකර බවෙන් මිදීමට නම් ජීවිතය දින දිනම අළුත් වීම වැදගත්. අතීතයේදී ඔවුන් නිරන්තරව ජිවිතය අලුත් කර ගත්තෙ කිසිම අරගලයක් නොමැතිවයි. ඔවුන් ඒ සඳහා නිවාඩු නිකේතන වෙතට ගියේ නෑ. තමන්ගේ ජන ජීවිතය සමගම ජීවිතය අලුත් කර ගන්නෙ ඉතාම අපූරු විදිහටයි. සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔවුන්ගේ ජන ජීවිතය මුළුමනින්ම අලුත් වීමට පටන් ගන්නවා. ගමේ මංගල්‍ය උත්සවයක් සිදු වුනොත් අද වගේ නියමිත වෙලාවට අවස්ථාවට සම්බන්ධ වීමට පමණක් සීමා වුනේ නෑ. මාසයක පමණ කාලයක් ඒ ගෙදර වැඩකටයුතුවලට පූර්ණ දායකත්වය ලබාදෙනවා. මේ නිසා ඔවුන්ගේ ජීවිතය හැමදාම අලුත් වුනා. නවතාවය මගින් ලබා දුන් මානසික සතුට ජීවිතය අලුත් කළ අතර රෝග, දුක් නිවාරණයට මෙම හැසිරීම් රටාව විශිෂ්ට මෙහෙයක් ඉටු කළා. සරල ආහාර රටාව අදින් දශක දෙක තුනකට පෙරාතුව සිටි අයගේ ආහාර රටාව හරිම සරලයි. අද වගේ තෙල්, ලුණු අධික ආහාර ඔවුන් අතර තිබුනෙ නෑ. කුරුට්ට සහිත හාල්, එළවළු, පලතුරු, පලා ආහාර අතරට එකතු වුනා. මේ සියල්ලම ගෙවත්තෙන් නෙලා ගත් නිසාම අද වගේ කෘමිනාශක, පලතුරු ඉදවීමේ කාබයිට් ඔවුන් අතර තිබුනෙ නෑ. මෙම සරල ආහාර නිසාම ශරීරයට අනවශ්‍ය ලෙස මේද, ලුණු ගබඩා වීමක් සිද්ධ වුනේ නෑ. ශරීරයට අගුණ දෙන ආහාර රටාවෙන් මිදෙන ඔවුන්ට අද අපට ලෙඩ දෙන දියවැඩියාව, හෘද සංකුලතා ආදි අවදානම් රෝගයන්ට ගොදුරු වුනේ නැහැ. වේලාසන නින්දට ගොස් පාන්දර අවදිවීම අද මෙන් සංකීර්ණ ජීවන රටාවකට අනුගත නොවුන අපේ පැරැන්නන් වේලාසන නින්දට ගිය අතර ඔවුන් උදෑසන අවදි වුනා. දවස මුළුල්ලේම කය වෙහෙසා කටයුතු කළ නිසාම පැදුරට වැටෙන පමාවට නින්ද ගියා. දර දිය අදින හාල් කුරහන් කොටන පොලන ඔවුන්ට ව්‍යායාමයන්හි යෙදෙන්නට යන්ත්‍ර අවශ්‍ය වුනේ නෑ. ගෙදර දල්වන පහනේ තෙල් ටික ඉතිරි කර ගන්නත් වේලාසන නින්දට යැම ඔවුන්ට විශාල පිටිවහලක් වුනා. ඉතා හොඳින් නින්දට යැම නිසාම පසුදින පාන්දරම ජීවිතයට අලුත් ලෙස මුහුණ දීමේ හැකියාවෙන් ඔවුන් අවදි වුනා. නමුත් අද වන විට මේ රටාව උඩු යටිකුරු වෙලා. රෑ මැදියම වන තෙක් අවදිව සිටීමේ වෙහෙස මත කාලවේලා ගත වී අවදි වෙන ඔවුන් ඉතාම කලබලකාරියි. මේ වෙහෙසකර තත්ත්වය තුළින් ඇතිවෙන මානසික ගැටුම ඔවුන්ගේ නිරෝගි ජීවිතය දුර්වල කිරීමට හේතු වුනා. ආගමික වටපිටාව තමා අදහන ආගම දහම කුමක් වුවද ඊට අනුකූලව ජීවත්වන්නා තුළ ගොඩ නැගෙන මානසික ශාන්තිය රෝග දුක් නිවාරණයෙහි ඖෂධයක් කිව්වත් නිවැරදියි. වෙසක් කාලයට ගමේ පන්සල සමඟ සහ සම්බන්ධතාවය ගොඩ නගා ගත් ඔවුන් විවිධ පිංකම්හි යෙදුනා. කඨින පිංකම් සමයට එම තුන්මාසයම පන්සල සමඟ බැඳී තිබුණා. පින් අතේ කටයුතු නිසා සිත තුළ ගොඩ නැගුන ශාන්ත සිතුවිලි තුළින් ලේ ධාතුන් පිරිසිදුව රෝග කාරකයන්ට ඉඩ ඉබේටම ඇහිරී ගියා. නමුත් අද තරගකාරි ජීවිතය සමග හැල්මේ දුවන ඔවුන්ට ආගම දහම තුළින් මානසික සුවයක් ලබන්නට තරම් විවේකයක් නොමැත්තෙන් ඇති වෙන වෙහෙස මානසික ආතතියක් ගොඩ නගන්නට තරම් බරපතල බව ඔබ නොදන්නවා විය හැක. ආගමික වාතාවරණය මගින් ලබා දෙන හික්මීමට අමතරව ගොඩ නගන මානසික ශාන්තිය ජීවිතයකට අවශ්‍ය නිරෝගී පදනම බව අමතක නොකරන්න. "අපේ අත්තම්මා අවුරුදු එකසිය දෙකක් හිටියා. සීයා අවුරුදු එකසිය එකක් සිටියා " යෑයි උදානයෙන් කියන ඔබ අවුරුදු පණහ හැට වන විට මරණ වරෙන්තුවේ රතු එළිය ලබන්නේ ඇයිද යන්න දැන් ප්රත්යක්ෂයෙන් ම ඔබට පෙනෙනු ඇත. [/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom