Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවුරුදු 12ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය අවහිර කරන්න අාණ්ඩුවෙන් තීරණයක්..🔴🔥😍
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයස අවුරුදු 12ට අඩු පාසල් ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමාකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ වී ඇති බවය.

වයස අවුරුදු 12ට අඩු ළමුන් දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවට මේ වන විටත් රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඊට සමගාමීව සමාජ මාධ්‍ය ප්‍රවේශය ද තහනම් කිරීම සඳහා අවධානය යොමුව තිබේ.

ලෝකයේ රටවල් රැසක් පාසල් ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා නීති හඳුන්වා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව ඇති බව සාවිත්‍රි පෝල්රාජ් අමාත්‍යවරිය සඳහන් කළාය.

ළමුන් අන්තර්ජාලය හා සම්බන්ධ වීම තුළින් සිදුවන විවිධ සදාචාර විරෝධී සිදුවිම්වල ඉහළ යාමක් මේ වන විට දක්නට ඇති බැවින් සමාජ මාධ්‍ය සඳහා සීමාවන් පැනවීමේ අවශ්‍යතාවක් මතුව ඇති බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.

මේ වන විටත් ළමුන්ට එරෙහි සයිබර් අපරාධ ආමන්ත්‍රණය කිරීම සඳහා නව නීතියක් හඳුන්වාදීමට ද තීරණය කර ඇති අතර ඒ සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය ද හිමිවුණි.

මේ අතර 2025 වර්ෂය තුළ පමණක් ළමුන් හා සම්බන්ධ පැමිණිලි 10,455ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී තිබේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පනතට අදාළව පැමිණිලි 8,514ක් සහ එම විෂය පථයට සෘජුව අදාළ නොවන පැමිණිලි 1,941ක් ඒ අතර වන බව සඳහන්ය.

පසුගිය වසරේ ලැබුණු පැමිණිලි අතරින් ලිංගික අතවර කිරීම සම්බන්ධ පැමිණිලි 545ක් ලැබී ඇති අතර බරපතළ ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධ පැමිණිලි 231ක් ලැබී තිබේ.

2025 වර්ෂයේදී යොවුන් වියේ ගැබ් ගැනීම් 79ක් සිදුව ඇති අතර ගබ්සා කිරීම් 03ක් සිදුව ඇති බව ජාතික ළමාආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.

ළමා විවාහ 9ක් සිදුව ඇති අතර ස්ත්‍රී දුෂණ 38ක් පසුගිය වසර තුළ සිදුව ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි ලැබී තිබේ.

ළමුන්ට එරෙහි සයිබර් හිංසන සම්බන්ධයෙන් පැමිණිලි 150ක් ලැබී ඇති අතර සියදිවි නසාගැනීමට තැත්කිරීම සම්බන්ධ පැමිණිලි 20ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

ඊට අමතරව උප්පැන්න සහතික නොමැති දරුවන් සම්බන්ධයෙන් පැමිණිලි 42ක් ලැබී ඇති අතර අවුරුදු 5ට අඩු දරුවන් හැරදමා විදෙස් ගත වීම සම්බන්ධ පැමිණිලි 9ක් ද පසුගිය වසරේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී තිබේ.

[QUOTE="Bitter Truth, post: 31210838, member: 555686"] [IMG alt="අවුරුදු 12ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය අවහිර කරන්න රජයෙන් සැලසුම්"]https://s3.amazonaws.com/adaderanasinhala/1769651050-phone-used-child-in-sri-lanka_L.jpg[/IMG] [HEADING=2][/HEADING] වයස අවුරුදු 12ට අඩු පාසල් ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමාකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ. ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ වී ඇති බවය. වයස අවුරුදු 12ට අඩු ළමුන් දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවට මේ වන විටත් රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඊට සමගාමීව සමාජ මාධ්‍ය ප්‍රවේශය ද තහනම් කිරීම සඳහා අවධානය යොමුව තිබේ. ලෝකයේ රටවල් රැසක් පාසල් ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා නීති හඳුන්වා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව ඇති බව සාවිත්‍රි පෝල්රාජ් අමාත්‍යවරිය සඳහන් කළාය. ළමුන් අන්තර්ජාලය හා සම්බන්ධ වීම තුළින් සිදුවන විවිධ සදාචාර විරෝධී සිදුවිම්වල ඉහළ යාමක් මේ වන විට දක්නට ඇති බැවින් සමාජ මාධ්‍ය සඳහා සීමාවන් පැනවීමේ අවශ්‍යතාවක් මතුව ඇති බව ද අමාත්‍යවරිය සඳහන් කළාය. මේ වන විටත් ළමුන්ට එරෙහි සයිබර් අපරාධ ආමන්ත්‍රණය කිරීම සඳහා නව නීතියක් හඳුන්වාදීමට ද තීරණය කර ඇති අතර ඒ සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය ද හිමිවුණි. මේ අතර 2025 වර්ෂය තුළ පමණක් ළමුන් හා සම්බන්ධ පැමිණිලි 10,455ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී තිබේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පනතට අදාළව පැමිණිලි 8,514ක් සහ එම විෂය පථයට සෘජුව අදාළ නොවන පැමිණිලි 1,941ක් ඒ අතර වන බව සඳහන්ය. පසුගිය වසරේ ලැබුණු පැමිණිලි අතරින් ලිංගික අතවර කිරීම සම්බන්ධ පැමිණිලි 545ක් ලැබී ඇති අතර බරපතළ ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධ පැමිණිලි 231ක් ලැබී තිබේ. 2025 වර්ෂයේදී යොවුන් වියේ ගැබ් ගැනීම් 79ක් සිදුව ඇති අතර ගබ්සා කිරීම් 03ක් සිදුව ඇති බව ජාතික ළමාආරක්ෂක අධිකාරිය සඳහන් කළේය. ළමා විවාහ 9ක් සිදුව ඇති අතර ස්ත්‍රී දුෂණ 38ක් පසුගිය වසර තුළ සිදුව ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි ලැබී තිබේ. ළමුන්ට එරෙහි සයිබර් හිංසන සම්බන්ධයෙන් පැමිණිලි 150ක් ලැබී ඇති අතර සියදිවි නසාගැනීමට තැත්කිරීම සම්බන්ධ පැමිණිලි 20ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය. ඊට අමතරව උප්පැන්න සහතික නොමැති දරුවන් සම්බන්ධයෙන් පැමිණිලි 42ක් ලැබී ඇති අතර අවුරුදු 5ට අඩු දරුවන් හැරදමා විදෙස් ගත වීම සම්බන්ධ පැමිණිලි 9ක් ද පසුගිය වසරේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී තිබේ. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom