Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාම early 20s වල ඉන්නෙ. ජොබ් එකක් කියල කාගෙවත් යටතේ වැඩකරලනන් නෑ තාම studies. (හැබැයි ටික ටික හම්බ කරල තියෙනව). studies කරගෙන Phd එකක් කරන්න ආසයි. පට්ටම මහන්සි වෙලා වැඩ කර කර සල්ලි හොයන්න, rat race එකක යන්න පොඩ්ඩක්වත් ආසාවක් නෑ. ජීවිතේ කියන දේ ගැන ලොකුවටම හිතනව.කවදහරි ලෙඩ වෙලා මැරෙනවනෙ කියන එක සැරටම ඔලුවට වැදිල depression වෙලා යන්තන් දැන් ශේප් එකේ ඉන්නව. ඉන්න කාලෙ සතුටින් ඉන්න එක සහ මං ආදරය කරන අයව සතුටින් තියන එක තමයි මං මගේ ජීවිතේ purpose එක වගේ හිතන් ඉන්නෙ. ඉගෙන ගන්න දේවල් වලින් ලෝකෙට වැඩක් ඇති දෙයක් ඉතුරු කරල යන්න ආසයි. Full time research පැත්තට යන්න ලොකු ආසාවක් තියෙනව. ඒ නිසා මගේ ආර්තිකේ වෙනම පැත්තකින් හදාගෙන stable වෙන්න දැන්ම ඉදන් එක එක දේවල් කරනව. ඒවානන් කොයි පැත්තට කැරකෙයිද දන්නෑ.

වැදගත් විදියට ජීවත් වෙන්න කැමතියි. අම්මටයි තාත්තටයි ඉන්නකන් අනිවාර්යෙන් හොදට සලකන්න ඕනෙකම මට තියෙනව. එයාලව සතුටින් තියන්න ඕනෙ. වෙන රටකට යනවනන් එයාලා එක්ක යන්න chance එකක් ආවොත් මිසක් මෙහෙ තනියෙන් දාලා යන්න බෑ. කෙල්ලෙක් ඉන්නව. දැන් අවුරුදු කීපයක් වෙනව. ගැලපෙනව කියල හිතෙනව. ගෙවල් වලින් මොකක් වෙයිද දන්නෑ. යාලුවො කියල ගොඩක් නෑ. පොඩි circle එකක් තියෙන්නෙ. ටිකක් එක විදිහට හිතන සෙට් එකක්. ඉස්කෝලෙ යාලුවො. මිනිස්සු ගැන open minded හිතන්නෙ. එක එක විදිහෙ මිනිස්සු ඉන්නව කියන එක තේරුම් අරන් පුලුවන් අයට උදවු කරන් ඉන්නව. අනාගතේ සල්ලි තිබ්බොත් දුක් විදින මිනිස්සුන්ව සත්තුන්ව එතනින් උඩට ගන්න මොනාම හරි දේවල් කරන්න ආසයි.

Fitness ගැන හිතනව ඉස්සර ඉදන්. කෑම ගැන උනත් හිතනව. මැරෙනකන් ලෙඩක් දුකක් නැතුව ඉන්න තමයි ඕනෙ. ඒවා වෙයිද නැද්ද දන්නෑ. වයස කාලෙක මුල්ලකට වැටිල ඉන්න වෙයි කියන එක තමයි ලොකුම බය. Spiritual දේවල් ගැන හොයල බලල හරියන path එකක් තියෙනවද කියල හොයන්න හිතන් ඉන්නව.

මොනාද අඩු පාඩු කියල කියන්න කියවපු අය.

[QUOTE="olu bakka, post: 25662289, member: 369164"] [SIZE=5]තාම early 20s වල ඉන්නෙ. ජොබ් එකක් කියල කාගෙවත් යටතේ වැඩකරලනන් නෑ තාම studies. (හැබැයි ටික ටික හම්බ කරල තියෙනව). studies කරගෙන Phd එකක් කරන්න ආසයි. පට්ටම මහන්සි වෙලා වැඩ කර කර සල්ලි හොයන්න, rat race එකක යන්න පොඩ්ඩක්වත් ආසාවක් නෑ. ජීවිතේ කියන දේ ගැන ලොකුවටම හිතනව.කවදහරි ලෙඩ වෙලා මැරෙනවනෙ කියන එක සැරටම ඔලුවට වැදිල depression වෙලා යන්තන් දැන් ශේප් එකේ ඉන්නව. ඉන්න කාලෙ සතුටින් ඉන්න එක සහ මං ආදරය කරන අයව සතුටින් තියන එක තමයි මං මගේ ජීවිතේ purpose එක වගේ හිතන් ඉන්නෙ. ඉගෙන ගන්න දේවල් වලින් ලෝකෙට වැඩක් ඇති දෙයක් ඉතුරු කරල යන්න ආසයි. Full time research පැත්තට යන්න ලොකු ආසාවක් තියෙනව. ඒ නිසා මගේ ආර්තිකේ වෙනම පැත්තකින් හදාගෙන stable වෙන්න දැන්ම ඉදන් එක එක දේවල් කරනව. ඒවානන් කොයි පැත්තට කැරකෙයිද දන්නෑ. වැදගත් විදියට ජීවත් වෙන්න කැමතියි. අම්මටයි තාත්තටයි ඉන්නකන් අනිවාර්යෙන් හොදට සලකන්න ඕනෙකම මට තියෙනව. එයාලව සතුටින් තියන්න ඕනෙ. වෙන රටකට යනවනන් එයාලා එක්ක යන්න chance එකක් ආවොත් මිසක් මෙහෙ තනියෙන් දාලා යන්න බෑ. කෙල්ලෙක් ඉන්නව. දැන් අවුරුදු කීපයක් වෙනව. ගැලපෙනව කියල හිතෙනව. ගෙවල් වලින් මොකක් වෙයිද දන්නෑ. යාලුවො කියල ගොඩක් නෑ. පොඩි circle එකක් තියෙන්නෙ. ටිකක් එක විදිහට හිතන සෙට් එකක්. ඉස්කෝලෙ යාලුවො. මිනිස්සු ගැන open minded හිතන්නෙ. එක එක විදිහෙ මිනිස්සු ඉන්නව කියන එක තේරුම් අරන් පුලුවන් අයට උදවු කරන් ඉන්නව. අනාගතේ සල්ලි තිබ්බොත් දුක් විදින මිනිස්සුන්ව සත්තුන්ව එතනින් උඩට ගන්න මොනාම හරි දේවල් කරන්න ආසයි. Fitness ගැන හිතනව ඉස්සර ඉදන්. කෑම ගැන උනත් හිතනව. මැරෙනකන් ලෙඩක් දුකක් නැතුව ඉන්න තමයි ඕනෙ. ඒවා වෙයිද නැද්ද දන්නෑ. වයස කාලෙක මුල්ලකට වැටිල ඉන්න වෙයි කියන එක තමයි ලොකුම බය. Spiritual දේවල් ගැන හොයල බලල හරියන path එකක් තියෙනවද කියල හොයන්න හිතන් ඉන්නව. මොනාද අඩු පාඩු කියල කියන්න කියවපු අය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom