Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනට කියවපු replies අතරින් මේ කරුණු ටික මම පොදුවෙ notice කලා..

1).විසි ගණන්වලදි ජීවිතේ තියෙන්නෙ ටිකක් කැකෑරෙන ඇවිස්සෙනසුළු ගතියක්..සමහරු ආදරේ පැත්තෙන්,සමහරු යාළු මිත්රකන් පැත්තෙන්, sexual පැත්තෙන්,බොන එක,සල්ලි,mental health වගේ එක එක පැතිවලින් එක එක අන්ත වලට(මාත් ඇතුළුව) ගිහින් ජීවිතේට මුහුණ දීල තියෙනවා..

2).මුල් කාලෙදි ජීවිතේ ගැන නිකන් steady/permanent/ආත්මීය ගතියක්...ඒ කියන්නෙ මෙන්න මේ දේවල් ඒ ආකාරයෙන්ම පැවැත්විය හැකියි..පැවැත්විය යුතුයි වගේ මානසිකත්වක් තියෙනවා..මටත් තිබ්බා..ඒ කියන්නෙ අමුතු පොරත්වයක්..හොදට සල්ලි තියෙන..පට්ට කෙල්ලෙක් දාගෙන..හොදම ජොබ් එකක් කරගෙන..මම තමයි හැමතිස්සෙම හරි..මම තමයි පොර.අන්න ඒ වගෙ මානසිකත්වයක්..

3).ඊට පස්සෙ when real life happens අර හදාගත්ත මානසිකත්වය ටික ටික කඩන් වැටෙනවා..එක එක පැතිවලින්...ආදරේ..සල්ලි..ජොබ් එක.අම්මා තාත්තා... ඊට පස්සෙ මිනිස්සු තම තමන්ගේ ජීවිත ගැන එක එක විදියේ තේරුම් ගැනීම් වලට එනවා..සම්හරු ඇත්තටම තමන් ගැන තේරුම් අරන් BRAVE වෙලා හරි පාරවල් හොයන් යනවා.. සමහරු උන දේවල් ගැන වද වෙලා depress වෙනවා...තව සමහරු ඒ ගමනෙ කොහේ හරි අතරෙ මැදක හෙමින් ගමනේ...

4).පොදුවෙ ආදරේ/කෙල්ලෙක්/relationship ගැන ඇතිවෙලා තියෙන්නෙ පරිණත ස්වභාවයක්.... අවුරුදු 20 දි එක කෙල්ලෙක් නැතුව ජීවත් වෙන්න බැහැයි කියල හිතපු මිනිස්සු පස්සෙ කාලෙ ඒවා කඩා වැටිලා ජීවිතේ සාර්ථක වෙලා අර ප්රශ්නෙ දිහා දැන් බලන්නෙ වෙනම විදියකට..move on වෙලා තියෙනවා..ඒක ඉතින් අපි අවුරුදු 20දිම තේරුම් ගත්තනම් ගොඩක් වටින දෙයක් වෙන්න තිබුනා..

5).ජොබ් එක ගැන සල්ලි ගැන උනත් ජීවිතේ විදවන්නෙ නැතුව සරලව විදින්න ඕනෙ කියන එකත් හොද ප්රවනතාවක් මම හිතන්නෙ..

මේ ඉතිං අවුරුදු 30දි හිතෙන හැටි..

අවුරුදු 40 කෙනෙක් මේ දේවල් ගැන කොහොම දකීද?

[QUOTE="Jalz, post: 25662564, member: 573980"] දැනට කියවපු replies අතරින් මේ කරුණු ටික මම පොදුවෙ notice කලා.. 1).විසි ගණන්වලදි ජීවිතේ තියෙන්නෙ ටිකක් කැකෑරෙන ඇවිස්සෙනසුළු ගතියක්..සමහරු ආදරේ පැත්තෙන්,සමහරු යාළු මිත්රකන් පැත්තෙන්, sexual පැත්තෙන්,බොන එක,සල්ලි,mental health වගේ එක එක පැතිවලින් එක එක අන්ත වලට(මාත් ඇතුළුව) ගිහින් ජීවිතේට මුහුණ දීල තියෙනවා.. 2).මුල් කාලෙදි ජීවිතේ ගැන නිකන් steady/permanent/ආත්මීය ගතියක්...ඒ කියන්නෙ මෙන්න මේ දේවල් ඒ ආකාරයෙන්ම පැවැත්විය හැකියි..පැවැත්විය යුතුයි වගේ මානසිකත්වක් තියෙනවා..මටත් තිබ්බා..ඒ කියන්නෙ අමුතු පොරත්වයක්..හොදට සල්ලි තියෙන..පට්ට කෙල්ලෙක් දාගෙන..හොදම ජොබ් එකක් කරගෙන..මම තමයි හැමතිස්සෙම හරි..මම තමයි පොර.අන්න ඒ වගෙ මානසිකත්වයක්.. 3).ඊට පස්සෙ when real life happens අර හදාගත්ත මානසිකත්වය ටික ටික කඩන් වැටෙනවා..එක එක පැතිවලින්...ආදරේ..සල්ලි..ජොබ් එක.අම්මා තාත්තා... ඊට පස්සෙ මිනිස්සු තම තමන්ගේ ජීවිත ගැන එක එක විදියේ තේරුම් ගැනීම් වලට එනවා..සම්හරු ඇත්තටම තමන් ගැන තේරුම් අරන් BRAVE වෙලා හරි පාරවල් හොයන් යනවා.. සමහරු උන දේවල් ගැන වද වෙලා depress වෙනවා...තව සමහරු ඒ ගමනෙ කොහේ හරි අතරෙ මැදක හෙමින් ගමනේ... 4).පොදුවෙ ආදරේ/කෙල්ලෙක්/relationship ගැන ඇතිවෙලා තියෙන්නෙ පරිණත ස්වභාවයක්.... අවුරුදු 20 දි එක කෙල්ලෙක් නැතුව ජීවත් වෙන්න බැහැයි කියල හිතපු මිනිස්සු පස්සෙ කාලෙ ඒවා කඩා වැටිලා ජීවිතේ සාර්ථක වෙලා අර ප්රශ්නෙ දිහා දැන් බලන්නෙ වෙනම විදියකට..move on වෙලා තියෙනවා..ඒක ඉතින් අපි අවුරුදු 20දිම තේරුම් ගත්තනම් ගොඩක් වටින දෙයක් වෙන්න තිබුනා.. 5).ජොබ් එක ගැන සල්ලි ගැන උනත් ජීවිතේ විදවන්නෙ නැතුව සරලව විදින්න ඕනෙ කියන එකත් හොද ප්රවනතාවක් මම හිතන්නෙ.. මේ ඉතිං අවුරුදු 30දි හිතෙන හැටි.. අවුරුදු 40 කෙනෙක් මේ දේවල් ගැන කොහොම දකීද? [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom