Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

20දි

2017 අවුරුද්ද..2016 al result ඇවිල්ලා pass වෙලා campus එනකන් ගෙදර හිටියේ වැඩි හරියක්.. April වල වගේ තමයි මුලින්ම html css ඉගෙනගෙන programming වලට බැස්සේ.. AL කෙලොගත්ත කොල්ලෙක්ට s3 දාගන්නත් help එකක් දුන්නා..2017 අග බාගේ නම් නොදකින්.. Campus සෙට් උනා.. ජේෂ්ට හුත්තමයන්ගේ පකේ ලයින් බලන්න උනා.. පට්ටම කලකිරීමක් තිබුණේ මොරටුව කැම්පස් එක faculty එක ගැන.. Lecturers ලා ඊට හපන්.. පොඩි එවුන් වගේ කාලකන්නි හැත්ත..

25දි

මේ අවුරුද්දට 25.. බැරි මරගාතේ degree එක ඇදන් ගිය නිසා අද හොද ජොබක් කරනවා.. අර්බුද නොතිබ්බ නම් ගෙයක් හදන්න පටන් අරන්.. දැන් නම් ඉතින් ගෙදර ඉදන් වැඩ කරගෙන ඉතිරි වෙලාවේ course එකක් කරගෙන සැපේ ඉන්නව..

20 - 25 අතරේ ඉගෙනගත්ත දේවල්

* ඉස්කෝලෙ කාලේ පොත්ගුල්ලා, ගෑනි වගේ පොතෙමයි කිය කිය හිටපු එවුන් fb msg කර කර ජොබක් සෙට් කරලා දෙන්න පුලුවන්ද අහන්න ගත්ත.. වේස හැත්ත සේරම ignore කරලා දැම්ම.. යාළුවො කියල එවුන් නෑ වැඩි හරියක් අවස්ථාවට එන කාලකන්නි.. උබේ status එක හොද නම්, සල්ලි තියේ නම් මිනිස්සු ඕන තරම්..

* මගේ වැඩ මං ම කරගන්න ඉගෙනගත්ත.. එකෙන් මගේ confidence හැදුනා කවුරු නැතත් මන් තනියෙන් survive වෙන්න පුලුවන් කියන හැගීම හැදෙන නිසා..

* කේන්ති ගන්න එක ගොඩක් අඩු කරගත්තා

* මට වෙන පාඩු, කරදර සේරම මගේ වැරැද්දෙන් උන දෙයක් කියල හිතාගෙන මගේ පැත්තෙන් ඒ දේවල් ආයේ නොවෙන විදිහට හදාගත්ත..

[QUOTE="siri_ayya, post: 28104262, member: 579930"] 20දි 2017 අවුරුද්ද..2016 al result ඇවිල්ලා pass වෙලා campus එනකන් ගෙදර හිටියේ වැඩි හරියක්.. April වල වගේ තමයි මුලින්ම html css ඉගෙනගෙන programming වලට බැස්සේ.. AL කෙලොගත්ත කොල්ලෙක්ට s3 දාගන්නත් help එකක් දුන්නා..2017 අග බාගේ නම් නොදකින්.. Campus සෙට් උනා.. ජේෂ්ට හුත්තමයන්ගේ පකේ ලයින් බලන්න උනා.. පට්ටම කලකිරීමක් තිබුණේ මොරටුව කැම්පස් එක faculty එක ගැන.. Lecturers ලා ඊට හපන්.. පොඩි එවුන් වගේ කාලකන්නි හැත්ත.. 25දි මේ අවුරුද්දට 25.. බැරි මරගාතේ degree එක ඇදන් ගිය නිසා අද හොද ජොබක් කරනවා.. අර්බුද නොතිබ්බ නම් ගෙයක් හදන්න පටන් අරන්.. දැන් නම් ඉතින් ගෙදර ඉදන් වැඩ කරගෙන ඉතිරි වෙලාවේ course එකක් කරගෙන සැපේ ඉන්නව.. 20 - 25 අතරේ ඉගෙනගත්ත දේවල් * ඉස්කෝලෙ කාලේ පොත්ගුල්ලා, ගෑනි වගේ පොතෙමයි කිය කිය හිටපු එවුන් fb msg කර කර ජොබක් සෙට් කරලා දෙන්න පුලුවන්ද අහන්න ගත්ත.. වේස හැත්ත සේරම ignore කරලා දැම්ම.. යාළුවො කියල එවුන් නෑ වැඩි හරියක් අවස්ථාවට එන කාලකන්නි.. උබේ status එක හොද නම්, සල්ලි තියේ නම් මිනිස්සු ඕන තරම්.. * මගේ වැඩ මං ම කරගන්න ඉගෙනගත්ත.. එකෙන් මගේ confidence හැදුනා කවුරු නැතත් මන් තනියෙන් survive වෙන්න පුලුවන් කියන හැගීම හැදෙන නිසා.. * කේන්ති ගන්න එක ගොඩක් අඩු කරගත්තා * මට වෙන පාඩු, කරදර සේරම මගේ වැරැද්දෙන් උන දෙයක් කියල හිතාගෙන මගේ පැත්තෙන් ඒ දේවල් ආයේ නොවෙන විදිහට හදාගත්ත.. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom