Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

20. A/L Maths වලින් කරලා අනාගෙන හිටියේ, මගේ ගම ඌව පළාතේ නිසා ඒ කාලේ වෙන කරන්න දේකුත් තිබුනේ නැහැ. ඉස්කෝලේ යන කාලේ ඉඳලම Computers වලට ආසයි. ගෙදර තිබුන එකෙන් පුළුවන් හැම දේම තනියම ඉගෙනගත්තා. හැබැයි නෑදෑයෝ හැමෝම වගේ හිනා උනා. තාත්තා ඉංජිනේරුවෙක් පුතාට ත්‍රීවිල් පදින්න තමයි වෙන්නේ කියල මගේ මූණටම කියල තියනවා (ගොඩක් ප්‍රශ්න තිබුනා, ඒවා මෙතන කියල වැඩක් නැහැ). අම්මා මාව ගොඩක් විශ්වාස කරගෙන හිටියේ, පවුලේ ඉන්න එකම පිරිමි ළමයා මම නිසාත්, තාත්තා නැතුව (එයා රට හිටියේ අවුරුදු 18) එයාට හැම දේකටම හිටියේ මම නිසාත්.

අන්තිමට තාත්තා මාව මාතර යැව්වා, Edexcel HND එකක් කරන්න. ඒකෙ උපරිම වැඩ දැම්මා, මම ආස කරන සබ්ජෙක්ට් එකක් නිසා. එකකට දෙකකට ඇරෙන්න හැම Module එකකට වගේම D එකක් ගත්තා. කොහොමහරි හොඳ රස්සාවක් කරනවා, හිනා වෙච්ච උන්ට පෙන්න දවසක හොඳට ඉන්නවා කියල හිතාගත්තා.

23 අග. IT වලින් උපාධිය ගත්තා, 1st class එකක් එක්ක. කොම්පැනි එකක trainee විදියට වැඩට ගියා 23,000 පඩියට. එතන එපා උනා, ගමට යන්නමයි හිත තිබුනේ, අම්මයි නංගිලයි තනියම නිසා.

24. ගම් පැත්තේ ප්රරසිද්ධ පාසලක (පෞද්ගලික) IT Admin සහ A/L කරන ළමයින්ට IT උගන්නන්න ජොබ් එකක් හම්බුනා. ගෙදර ඉඳලම යන්න ලැබුන නිසා කරා. Freelancing වැඩ කරලා හොඳ ගානක් හෙව්වා. ඉස්කෝලේ පැය 6 නිසා ගොඩක් හවස් වරුවම තිබුන ඒ වැඩ වලට. හැබැයි අම්මල නංගිලා නිසා ගෙදර හිටියත් නිකන් අඩුවක් වගේ තිබුනා. නිකන් IT teacher කෙනෙක් වෙලා ජිවිතේ ඉවර වෙයි කියල හිතුන. Tuition class කරන්න ගොඩක් අය මට කතා කරත් කරේ නැහැ. එහෙම ඉද්දි සිංගප්පුරුවේ ඇප්ලයි කරපු ජොබ් එකක් සෙට් උනා. තාත්තා retire වෙලා එන්න ඔන්න මෙන්න තිබුන කාලේ, එයා එනකම් ඉන්නවා කියල හිතල offer එක reject කරා.

25. දවසක් අපේ තාත්තා වැඩ කරපු කොම්පැනි එක එක්ක බිස්නස් කරන ජපානේ කොම්පැනි අයිතිකාරයෙක් ගෙන් කෝල් එකක් ආවා. එයා නිකන් ඉන්න වෙලාවක තාත්තාගෙන් අපේ පවුලේ විස්තර අහල, මම IT කරන්නේ එනම් මනම් දැනගෙන. ඉතින් මිනිහ ඇහුවා contract එකකට ජපානෙට එන්න කැමතිද එයාගේ කොම්පැනි එකට IT Eng. කෙනෙක් ඕන කියල. මමත් හා කිව්වා. Interview එහෙම තියල මාව ගත්තා.

26. ජපානෙට ආවා. කොම්පැනි එක තනිකරම 80 ගණන්වල එකක් වගේ. email, excel වලට විතරයි computers පාවිච්චි කරන්නේ. මට ජපන් භාෂාවත් බැරි නිසා පුදුම කට්ටක් තිබ්බේ. කොහොමහරි වැඩ කරන 90% කැමති නැහැ digitalize වෙනවට. හැබැයි මම අයිතිකාරයට අවශ්‍ය විදියට එයාගේ IT services implement කරා. අන්තිමට මට ටික ටික තේරුණා මේක හරියන වැඩක් නෙවෙයි කියල. කියපු විදියට පඩි ලැබුනෙත් නැහැ. කපල කොටලා එද්දී අන්තිමට බැලුවම මට වඩා ඉස්කෝලේ ගිහින් part time කරන උන් මට වඩා හම්බුකරනවා. Contract එකත් ඉවර වේගෙන එන නිසා වෙන ජොබ්ස් බැලුවා. ඒ ගමන් ඉගෙනගත්තා, Professional Qualifications එකතු කරගත්තා. ගේමක් ගහනවමයි කියල හිතාගත්තා.

27. Microsoft එකට join උනා.

28. කසාද බන්දා. වයිෆ්වත් ජපානෙට එක්කන් ආවා

29. අලුතෙන් ගෙයක් ගත්තා. වාහනයක් ගත්තා, පුතෙක් ලැබුනා

30-32 අම්මට තාත්තට හොඳට සලකනවා. ලංකාවේ ගෙදර වියදම් කරලා හොඳට හැදුවා. නංගිලට ඉගෙනගන්න ඒවගේ ඉඳල කසාද බඳිනකම් සහ දැනටත් පුළුවන් උපරිමයෙන් උදව් කරනවා. ලංකාව් තුන්දෙනෙක් ජපානේ ජොබ් වලට දාල දුන්නා. ඇවිදලා කරලා සතුටින් ඉන්න බලනවා.

[QUOTE="අල මල්ලි, post: 28111204, member: 414869"] 20. A/L Maths වලින් කරලා අනාගෙන හිටියේ, මගේ ගම ඌව පළාතේ නිසා ඒ කාලේ වෙන කරන්න දේකුත් තිබුනේ නැහැ. ඉස්කෝලේ යන කාලේ ඉඳලම Computers වලට ආසයි. ගෙදර තිබුන එකෙන් පුළුවන් හැම දේම තනියම ඉගෙනගත්තා. හැබැයි නෑදෑයෝ හැමෝම වගේ හිනා උනා. තාත්තා ඉංජිනේරුවෙක් පුතාට ත්‍රීවිල් පදින්න තමයි වෙන්නේ කියල මගේ මූණටම කියල තියනවා (ගොඩක් ප්‍රශ්න තිබුනා, ඒවා මෙතන කියල වැඩක් නැහැ). අම්මා මාව ගොඩක් විශ්වාස කරගෙන හිටියේ, පවුලේ ඉන්න එකම පිරිමි ළමයා මම නිසාත්, තාත්තා නැතුව (එයා රට හිටියේ අවුරුදු 18) එයාට හැම දේකටම හිටියේ මම නිසාත්. අන්තිමට තාත්තා මාව මාතර යැව්වා, Edexcel HND එකක් කරන්න. ඒකෙ උපරිම වැඩ දැම්මා, මම ආස කරන සබ්ජෙක්ට් එකක් නිසා. එකකට දෙකකට ඇරෙන්න හැම Module එකකට වගේම D එකක් ගත්තා. කොහොමහරි හොඳ රස්සාවක් කරනවා, හිනා වෙච්ච උන්ට පෙන්න දවසක හොඳට ඉන්නවා කියල හිතාගත්තා. 23 අග. IT වලින් උපාධිය ගත්තා, 1st class එකක් එක්ක. කොම්පැනි එකක trainee විදියට වැඩට ගියා 23,000 පඩියට. එතන එපා උනා, ගමට යන්නමයි හිත තිබුනේ, අම්මයි නංගිලයි තනියම නිසා. 24. ගම් පැත්තේ ප්රරසිද්ධ පාසලක (පෞද්ගලික) IT Admin සහ A/L කරන ළමයින්ට IT උගන්නන්න ජොබ් එකක් හම්බුනා. ගෙදර ඉඳලම යන්න ලැබුන නිසා කරා. Freelancing වැඩ කරලා හොඳ ගානක් හෙව්වා. ඉස්කෝලේ පැය 6 නිසා ගොඩක් හවස් වරුවම තිබුන ඒ වැඩ වලට. හැබැයි අම්මල නංගිලා නිසා ගෙදර හිටියත් නිකන් අඩුවක් වගේ තිබුනා. නිකන් IT teacher කෙනෙක් වෙලා ජිවිතේ ඉවර වෙයි කියල හිතුන. Tuition class කරන්න ගොඩක් අය මට කතා කරත් කරේ නැහැ. එහෙම ඉද්දි සිංගප්පුරුවේ ඇප්ලයි කරපු ජොබ් එකක් සෙට් උනා. තාත්තා retire වෙලා එන්න ඔන්න මෙන්න තිබුන කාලේ, එයා එනකම් ඉන්නවා කියල හිතල offer එක reject කරා. 25. දවසක් අපේ තාත්තා වැඩ කරපු කොම්පැනි එක එක්ක බිස්නස් කරන ජපානේ කොම්පැනි අයිතිකාරයෙක් ගෙන් කෝල් එකක් ආවා. එයා නිකන් ඉන්න වෙලාවක තාත්තාගෙන් අපේ පවුලේ විස්තර අහල, මම IT කරන්නේ එනම් මනම් දැනගෙන. ඉතින් මිනිහ ඇහුවා contract එකකට ජපානෙට එන්න කැමතිද එයාගේ කොම්පැනි එකට IT Eng. කෙනෙක් ඕන කියල. මමත් හා කිව්වා. Interview එහෙම තියල මාව ගත්තා. 26. ජපානෙට ආවා. කොම්පැනි එක තනිකරම 80 ගණන්වල එකක් වගේ. email, excel වලට විතරයි computers පාවිච්චි කරන්නේ. මට ජපන් භාෂාවත් බැරි නිසා පුදුම කට්ටක් තිබ්බේ. කොහොමහරි වැඩ කරන 90% කැමති නැහැ digitalize වෙනවට. හැබැයි මම අයිතිකාරයට අවශ්‍ය විදියට එයාගේ IT services implement කරා. අන්තිමට මට ටික ටික තේරුණා මේක හරියන වැඩක් නෙවෙයි කියල. කියපු විදියට පඩි ලැබුනෙත් නැහැ. කපල කොටලා එද්දී අන්තිමට බැලුවම මට වඩා ඉස්කෝලේ ගිහින් part time කරන උන් මට වඩා හම්බුකරනවා. Contract එකත් ඉවර වේගෙන එන නිසා වෙන ජොබ්ස් බැලුවා. ඒ ගමන් ඉගෙනගත්තා, Professional Qualifications එකතු කරගත්තා. ගේමක් ගහනවමයි කියල හිතාගත්තා. 27. Microsoft එකට join උනා. 28. කසාද බන්දා. වයිෆ්වත් ජපානෙට එක්කන් ආවා 29. අලුතෙන් ගෙයක් ගත්තා. වාහනයක් ගත්තා, පුතෙක් ලැබුනා 30-32 අම්මට තාත්තට හොඳට සලකනවා. ලංකාවේ ගෙදර වියදම් කරලා හොඳට හැදුවා. නංගිලට ඉගෙනගන්න ඒවගේ ඉඳල කසාද බඳිනකම් සහ දැනටත් පුළුවන් උපරිමයෙන් උදව් කරනවා. ලංකාව් තුන්දෙනෙක් ජපානේ ජොබ් වලට දාල දුන්නා. ඇවිදලා කරලා සතුටින් ඉන්න බලනවා. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom