Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවුරුදු 20/25කට කලින් පට්ටගහපු IT යෙදුම්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු 20/25කට කලින් පට්ටගහපු IT යෙදුම්!

අවුරුදු 20කට කලින් කිව්වම, ඒකාලේ ඉන්ටර්නෙට්, අයි.ටී, කොම්පියුටර් එහෙම තිබ්බද කියලා හිතන කට්ටියකුත් ඉන්නවා. මොකද අලුත් පරම්පරාවේ අයට 1990 ගණන් කියන්නේ ඒ තරම්ම පරණ කාලයක්.

අද කාලේ පට්ට ගහන, social media, data mining, virtual reality, ubiquitous computing, internet of things, connected devices වැනි යෙදුම් වගේම, ගොඩ දෙනෙක් වැඩි දැනුමක් නැතුව වුනත් නිතරම කියවන යෙදුම් ගොඩක් 1990 ගණන්වලත් තිබුණා.

Multimedia, information superhighway, convergence, write once - run any where, graphical user interface වගේ යෙදුම් ගොඩක් 1990 ගණන් වල මුල සිට 2000 මුල වෙනකම් කාලෙන් කාලෙට එලියට ආවා. මෙම යෙදුම් වලින් අදහස් වන සමහර තාක්ෂණයන් අද අපට නැතුවම බැරි, සුලුමුදලකට සතු කරගන්න පුලුවන් ඒවා වුනත්, එම තාක්ෂණයක් බිහිකරන්නට ඒවා නිර්මාණය කල සමාගම් ගත්තේ දැඩි වෙහෙසක්. ඒ වගේම ඒ සමාගම් වාණිජ සාර්ථකත්වයක් නොලබාම මිලින වෙලා ගිය අවස්ථාත් ඕනෑ තරම් තියෙනවා.

Multimedia - 1980 ගණන්වල අග බිහිවෙලා 1990 දශකයේ මුල් භාගය වෙනකොට බොහොම ජනප්‍රිය වුනු යෙදුමක්. ශ්‍රව්‍ය-දෘෂ්‍ය පහසුකම් ඇති, අපහසුවකින් තොරව වීඩියෝ, සංගීත හා ත්‍රිමාණ, ඉහල විබේධන ග්‍රැෆික් ඇති වීඩියෝ ක්‍රීඩා අපහසුවකින් තොරව ධාවනය කල හැකි පරිගණක මල්ටිමීඩියා පරිගණක ලෙස හැඳින්වූවා. අද කාලේ ලාබම ස්මාර්ට් ෆෝන්වල පවා මෙම සියලු පහසුකම් තිබුණත්, පරිගණක මතකයන් මෙගාබයිට් 16, 32 වගේ තිබුණ, හාර්ඩ් ඩිස්ක් 500 මෙගාබයිට් වගේ තිබුණ, ග්‍රැෆික්ස් කාඩ් මෙගාබයිට් 4, 8 වගේ වුනු 1990 ගණන්වල හොඳ මල්ටිමීඩියා පහසුකම් දෙන්න පුලුවන් වුනේ බොහොම මිළ අධික ඩෙල්, අයි.බී.එම් (ඒකාලේ අයි.බී.එම් ඩෙස්ක්ටොප් පරිගණක හදනවා), ගේට්වේ, හිව්ලට් පැකාර්ඩ්, කොම්පැක් වගේ බ්‍රෑන්ඩඩ් පරිගණක වලට විතරයි. ලංකාවේ ගන්න තිබුණු සිංගප්පූරුවෙන්, තායිවානෙන් කෑලි ගෙනල්ලා මෙහෙ පූට්ටු කරපු පරිගණකවලට මල්ටිමීඩියා ලොකු චැලෙන්ජ් එකක් වුනා.

Information Superhighway - අද ත්‍රීවීලර් මල්ලිලටත් 3G, 4G හයි ස්පීඩ් ඉන්ටර්නෙට් තිබුණට, ඒකාලේ වැඩිදෙනෙක් පාවිච්චි කලේ මොඩෙම් එකකට හයිකරපු ටෙලිෆෝන් ලයින් එකෙන් ආපු ඩයල්-අප් ඉන්ටර්නෙට්. මේ විධියට ඉන්ටර්නෙට් වලට සම්බන්ධ වෙනකොට ඒ කාලේ බිල් දෙකක් වැඩිවෙනවා. එක පැත්තකින් ටෙලිෆෝන් බිල නගිනවා. අනෙක් පැත්තෙන් විනාඩි ගාණට මීටරේ දුවන ඉන්ටර්නෙට් කොම්පැණියේ බිල නගිනවා.

ඒ කාලේ ලංකාවේ ජනප්‍රිය අන්තර්ජාල සේවා සැපයුම් සමාගම් වුනේ - Lanka Internet, Eureka Online, Pan Lanka Network, CeyCom, ISP Lanka වගේ සමාගම්. ශ්‍රී ලංකා ටෙලිකොම් අඩුමිල ADSL තාක්ෂණයත් එක්ක ඉන්ටර්නෙට් බිස්නස් එකට එන්ටර් වුනාට පස්සේ මේ සමාගම් නැත්තට නැතිවුනා.

අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීම පිලිබඳව පර්යේෂණ කරමින් සිටි අමෙරිකානු සමාගම් තමයි මේ "information superhighway" යෙදුම ජනප්‍රිය කලේ. අද 4G, 5G, WiFi, ෆයිබර් ඔප්ටික් කේබල් වගේ අධිවේගී අන්තර්ජාල සේවාවල් වල අඩිතාලම වැටුනේ මේ ඉන්ෆොර්මේෂන් සුපර්හයිවේ සිහිනයත් එක්ක.

Convergence කියන්නෙත් ඒ කාලේ හරි ජනප්‍රිය මාතෘකාවක්. මයික්‍රෝසොෆ්ට් එකේ බිල් ගේට්ස් අන්කල්, සන් පරිගණක සමාගමේ (සන් මයික්‍රෝසිස්ටම්ස් ගැන අහලා තියෙනවද?) ස්කොට් මැක්නීලි වගේම දැන් ජීවතුන් අතර නැති ස්ටීව් ජෝබ්ස් පඬිතුමාත් කොන්වර්ජන්ස් ගැන නිතරම කතාකරපු විද්වතුන් අතරින් සුප්‍රකට කිහිපදෙනෙක්.

කොන්වර්ජන්ස් සංකල්පයෙන් මොවුන් අදහස් කලේ ගෙදර තියෙන පරිගණකය එම නිවසේ සියලුම ශ්‍රව්‍ය දුෂ්‍ය හා සංනිවේදන සේවාවල කේන්ද්‍රස්ථානය වෙයි කියන බලාපොරොත්තුව. එනම් දුරකථන ඇමතුම්, අන්තර්ජාල භාවිතය, කේබල්/සැටලයිට් රූපවාහිණී සේවා, පරිගණක ක්‍රීඩා, නිවසේ චිත්‍රපට නැරඹීම, යනාදී සියල්ලම නිවසේ තිබෙන පරිගණකය හරහා සිදුවෙයි කියලා ඔවුන් බලාපොරොත්තු වුනා. මේ බලාපොරොත්තුව අද වනවිට 100%කටත් වැඩියෙන් සාර්ථකවෙලා තිබුණත්, ඒ මේ විද්වතුන් හිතපු විධියට ගෙදර පරිගණකය හරහා නොවෙයි. සාක්කුවේ ගෙනයාහැකි, ස්මාර්ට් ෆෝන් යන නමින් හඳුන්වන අධිබල, ජංගම පරිගණකයක් හරහා තමයි මේ කොන්වර්ජන්ස් සංකල්පය මල්පල ගැන්විලා තියෙන්නේ.

JAVA : Write once - Run any where  විවිධ මෙහෙයුම් පද්ධතිවලට වෙන වෙනම වැඩසටහන් නිර්මාණය කිරීම නැතිනම් අනුවර්තනය කිරීමට සිදුවීම අද වගේම ඒ කාලෙත් ලොකු කරදරයක් වුනා. සන් මයික්‍රෝසිස්ටම්ස් සමාගම ජාවා හඳුන්වලා දුන්නේ 1995දී. සන් සමාගමේ ජේම්ස් ගොස්ලින්ග් තමයි ජාවා නිර්මාණයේ මූලිකයා ලෙස පෙරමුණ ගෙන තිබෙන්නේ. ජාවා නිර්මාණය කරලා තිබුණු ආකාරයට, මෘදුකාංග නිර්මාණකරුවෙකුට ජාවා වැඩසටහනක් ලියන්න වෙන්නේ එක සැරයයි. ඉන්පස්සේ ජාවා වර්චුවල් මැෂින් කියන තාක්ෂණය හරහා එය ඕනෑම මෙහෙයුම් පද්ධතියක් ඇති පරිගණකයක ක්‍රියාත්මක වනවා. ඒ නිසා තමයි ඔවුන් ජාවා ප්‍රචලිත කරන්න "Write once - Run any where" කියන ටැග් ලයින් එක භාවිතා කරේ. ඒ ටැග් ලයින් එකත් ජේම්ස් ගොස්ලින්ග් ගේ නිර්මාණයක් කියලා කියවෙනවා.

ඒත් ඉතින් ඇත්තටම Write once - Run any where ඒ විධියටම ක්‍රියාත්මක වෙන්නේ නෑ. මොකද ජාවා වර්චුවල් මැෂින් තාක්ෂණය වුනත් විවිධ මෙහෙයිම් පද්ධතිවල සුලු සුලු වෙනස්කම් ඇතිව නිර්මාණය වෙලා තියෙන නිසා මෘදුකාංග නිර්මාණකරුවාට සිය ජාවා මෘදුකාංගය තමන් ඉලක්ක කරන මෙහෙයුම් පද්ධති සියල්ලෙම ධාවනය කරලා පරීක්ෂා කරන්නට වෙලා තියෙනවා. කොහොම වුනත් වසර 21කට කලින් ලොවට හඳුන්වාදුන් ජාවා අද ඉතාමත් ජනප්‍රිය පරිගණක භාශාවක්.

Graphical User Interface (GUI) මේකනම් බොහොම පරණ තාක්ෂණයක්. 1973දී Xerox සමාගම තමයි පලමු වරට සරල GUI තාක්ෂණයක් එක්ක පරිගණකයක් නිර්මාණය කරලා තියෙන්නේ. ඒකාලේ පරිගණක ලෝකයේ දැවැන්තයෙකු වුනු Xerox සමාගමේ පර්යේෂණාගාරයක් වුනු කැලිෆෝනියාවේ පෑලෝ-ඇල්ටෝ ප්‍රදේශයේ පිහිටි Palo Alto Research Center (PARC) පරියේෂණාගාරයේ තමයි මෙම පරිගණකය බිහිවෙලා තියෙන්නේ. පරිගණක ලෝකයේ වැදගත් නිර්මාණ රැසක් මේ PARC පර්යේෂණාගාරයෙන් බිහිවෙලා තියෙනවා.

1979 කාලය වෙනකොට ඇපල් සමාගමේ ස්ටීව් ජෝබ්ස්, Xerox සමාගමේ GUI පර්යේෂකයින් කිහිපද දෙනෙකු හා එක්ව ඇපල් මැකින්ටොෂ් GUI එක නිර්මාණය කරමින් සිටියා. මෙය ඇපල් මැකින්ටොෂ් පරිගණකයේ ඇපල් OS ලෙස එලිදැක්වුනේ 1984දී. ලෝකයේ පලමු, භාවිතයට ඉතා පහසු GUI එක 1984දී එලිදැක්වුනු ඇපල් Macintosh OS එක.

1985දී බිල් ගේට්ස්ගේ මයික්‍රෝසොෆ්ට් සමාගම වින්ඩෝස් Ver 1.0 කියලා මයික්‍රෝසොෆ්ට් සමාගමේ පලමු GUI එක එලිදැක්වූවා. අද වින්ඩෝස් 10 වෙනකම් දියුණුවෙලා තියෙන්නේ 1985දී, එනම් වසර 31කට පෙර ඉදිරිපත් කරපු වින්ඩෝස් වර්ෂන් 1.0 තමයි.

[QUOTE="Vidya Gaweshana, post: 21063139, member: 558004"] [b]අවුරුදු 20/25කට කලින් පට්ටගහපු IT යෙදුම්![/b] [IMG]https://2.bp.blogspot.com/-yD82jWBtP9o/WF_8BH4SyVI/AAAAAAAAKGg/fKM7HLo4XX02ORqLFSlxQs40jFa1IR7TgCLcB/s640/popularmechanics_informationsuperhighway.jpg[/IMG] [SIZE="5"]අවුරුදු 20කට කලින් කිව්වම, ඒකාලේ ඉන්ටර්නෙට්, අයි.ටී, කොම්පියුටර් එහෙම තිබ්බද කියලා හිතන කට්ටියකුත් ඉන්නවා. මොකද අලුත් පරම්පරාවේ අයට 1990 ගණන් කියන්නේ ඒ තරම්ම පරණ කාලයක්. අද කාලේ පට්ට ගහන, social media, data mining, virtual reality, ubiquitous computing, internet of things, connected devices වැනි යෙදුම් වගේම, ගොඩ දෙනෙක් වැඩි දැනුමක් නැතුව වුනත් නිතරම කියවන යෙදුම් ගොඩක් 1990 ගණන්වලත් තිබුණා. Multimedia, information superhighway, convergence, write once - run any where, graphical user interface වගේ යෙදුම් ගොඩක් 1990 ගණන් වල මුල සිට 2000 මුල වෙනකම් කාලෙන් කාලෙට එලියට ආවා. මෙම යෙදුම් වලින් අදහස් වන සමහර තාක්ෂණයන් අද අපට නැතුවම බැරි, සුලුමුදලකට සතු කරගන්න පුලුවන් ඒවා වුනත්, එම තාක්ෂණයක් බිහිකරන්නට ඒවා නිර්මාණය කල සමාගම් ගත්තේ දැඩි වෙහෙසක්. ඒ වගේම ඒ සමාගම් වාණිජ සාර්ථකත්වයක් නොලබාම මිලින වෙලා ගිය අවස්ථාත් ඕනෑ තරම් තියෙනවා. [B][U]Multimedia [/U][/B]- 1980 ගණන්වල අග බිහිවෙලා 1990 දශකයේ මුල් භාගය වෙනකොට බොහොම ජනප්‍රිය වුනු යෙදුමක්. ශ්‍රව්‍ය-දෘෂ්‍ය පහසුකම් ඇති, අපහසුවකින් තොරව වීඩියෝ, සංගීත හා ත්‍රිමාණ, ඉහල විබේධන ග්‍රැෆික් ඇති වීඩියෝ ක්‍රීඩා අපහසුවකින් තොරව ධාවනය කල හැකි පරිගණක මල්ටිමීඩියා පරිගණක ලෙස හැඳින්වූවා. අද කාලේ ලාබම ස්මාර්ට් ෆෝන්වල පවා මෙම සියලු පහසුකම් තිබුණත්, පරිගණක මතකයන් මෙගාබයිට් 16, 32 වගේ තිබුණ, හාර්ඩ් ඩිස්ක් 500 මෙගාබයිට් වගේ තිබුණ, ග්‍රැෆික්ස් කාඩ් මෙගාබයිට් 4, 8 වගේ වුනු 1990 ගණන්වල හොඳ මල්ටිමීඩියා පහසුකම් දෙන්න පුලුවන් වුනේ බොහොම මිළ අධික ඩෙල්, අයි.බී.එම් (ඒකාලේ අයි.බී.එම් ඩෙස්ක්ටොප් පරිගණක හදනවා), ගේට්වේ, හිව්ලට් පැකාර්ඩ්, කොම්පැක් වගේ බ්‍රෑන්ඩඩ් පරිගණක වලට විතරයි. ලංකාවේ ගන්න තිබුණු සිංගප්පූරුවෙන්, තායිවානෙන් කෑලි ගෙනල්ලා මෙහෙ පූට්ටු කරපු පරිගණකවලට මල්ටිමීඩියා ලොකු චැලෙන්ජ් එකක් වුනා. [B][U]Information Superhighway [/U][/B]- අද ත්‍රීවීලර් මල්ලිලටත් 3G, 4G හයි ස්පීඩ් ඉන්ටර්නෙට් තිබුණට, ඒකාලේ වැඩිදෙනෙක් පාවිච්චි කලේ මොඩෙම් එකකට හයිකරපු ටෙලිෆෝන් ලයින් එකෙන් ආපු ඩයල්-අප් ඉන්ටර්නෙට්. මේ විධියට ඉන්ටර්නෙට් වලට සම්බන්ධ වෙනකොට ඒ කාලේ බිල් දෙකක් වැඩිවෙනවා. එක පැත්තකින් ටෙලිෆෝන් බිල නගිනවා. අනෙක් පැත්තෙන් විනාඩි ගාණට මීටරේ දුවන ඉන්ටර්නෙට් කොම්පැණියේ බිල නගිනවා. ඒ කාලේ ලංකාවේ ජනප්‍රිය අන්තර්ජාල සේවා සැපයුම් සමාගම් වුනේ - Lanka Internet, Eureka Online, Pan Lanka Network, CeyCom, ISP Lanka වගේ සමාගම්. ශ්‍රී ලංකා ටෙලිකොම් අඩුමිල ADSL තාක්ෂණයත් එක්ක ඉන්ටර්නෙට් බිස්නස් එකට එන්ටර් වුනාට පස්සේ මේ සමාගම් නැත්තට නැතිවුනා. අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීම පිලිබඳව පර්යේෂණ කරමින් සිටි අමෙරිකානු සමාගම් තමයි මේ "information superhighway" යෙදුම ජනප්‍රිය කලේ. අද 4G, 5G, WiFi, ෆයිබර් ඔප්ටික් කේබල් වගේ අධිවේගී අන්තර්ජාල සේවාවල් වල අඩිතාලම වැටුනේ මේ ඉන්ෆොර්මේෂන් සුපර්හයිවේ සිහිනයත් එක්ක. [B][U]Convergence[/U][/B] කියන්නෙත් ඒ කාලේ හරි ජනප්‍රිය මාතෘකාවක්. මයික්‍රෝසොෆ්ට් එකේ බිල් ගේට්ස් අන්කල්, සන් පරිගණක සමාගමේ (සන් මයික්‍රෝසිස්ටම්ස් ගැන අහලා තියෙනවද?) ස්කොට් මැක්නීලි වගේම දැන් ජීවතුන් අතර නැති ස්ටීව් ජෝබ්ස් පඬිතුමාත් කොන්වර්ජන්ස් ගැන නිතරම කතාකරපු විද්වතුන් අතරින් සුප්‍රකට කිහිපදෙනෙක්. කොන්වර්ජන්ස් සංකල්පයෙන් මොවුන් අදහස් කලේ ගෙදර තියෙන පරිගණකය එම නිවසේ සියලුම ශ්‍රව්‍ය දුෂ්‍ය හා සංනිවේදන සේවාවල කේන්ද්‍රස්ථානය වෙයි කියන බලාපොරොත්තුව. එනම් දුරකථන ඇමතුම්, අන්තර්ජාල භාවිතය, කේබල්/සැටලයිට් රූපවාහිණී සේවා, පරිගණක ක්‍රීඩා, නිවසේ චිත්‍රපට නැරඹීම, යනාදී සියල්ලම නිවසේ තිබෙන පරිගණකය හරහා සිදුවෙයි කියලා ඔවුන් බලාපොරොත්තු වුනා. මේ බලාපොරොත්තුව අද වනවිට 100%කටත් වැඩියෙන් සාර්ථකවෙලා තිබුණත්, ඒ මේ විද්වතුන් හිතපු විධියට ගෙදර පරිගණකය හරහා නොවෙයි. සාක්කුවේ ගෙනයාහැකි, ස්මාර්ට් ෆෝන් යන නමින් හඳුන්වන අධිබල, ජංගම පරිගණකයක් හරහා තමයි මේ කොන්වර්ජන්ස් සංකල්පය මල්පල ගැන්විලා තියෙන්නේ. [B][U]JAVA : Write once - Run any where [/U][/B] විවිධ මෙහෙයුම් පද්ධතිවලට වෙන වෙනම වැඩසටහන් නිර්මාණය කිරීම නැතිනම් අනුවර්තනය කිරීමට සිදුවීම අද වගේම ඒ කාලෙත් ලොකු කරදරයක් වුනා. සන් මයික්‍රෝසිස්ටම්ස් සමාගම ජාවා හඳුන්වලා දුන්නේ 1995දී. සන් සමාගමේ ජේම්ස් ගොස්ලින්ග් තමයි ජාවා නිර්මාණයේ මූලිකයා ලෙස පෙරමුණ ගෙන තිබෙන්නේ. ජාවා නිර්මාණය කරලා තිබුණු ආකාරයට, මෘදුකාංග නිර්මාණකරුවෙකුට ජාවා වැඩසටහනක් ලියන්න වෙන්නේ එක සැරයයි. ඉන්පස්සේ ජාවා වර්චුවල් මැෂින් කියන තාක්ෂණය හරහා එය ඕනෑම මෙහෙයුම් පද්ධතියක් ඇති පරිගණකයක ක්‍රියාත්මක වනවා. ඒ නිසා තමයි ඔවුන් ජාවා ප්‍රචලිත කරන්න "Write once - Run any where" කියන ටැග් ලයින් එක භාවිතා කරේ. ඒ ටැග් ලයින් එකත් ජේම්ස් ගොස්ලින්ග් ගේ නිර්මාණයක් කියලා කියවෙනවා. ඒත් ඉතින් ඇත්තටම Write once - Run any where ඒ විධියටම ක්‍රියාත්මක වෙන්නේ නෑ. මොකද ජාවා වර්චුවල් මැෂින් තාක්ෂණය වුනත් විවිධ මෙහෙයිම් පද්ධතිවල සුලු සුලු වෙනස්කම් ඇතිව නිර්මාණය වෙලා තියෙන නිසා මෘදුකාංග නිර්මාණකරුවාට සිය ජාවා මෘදුකාංගය තමන් ඉලක්ක කරන මෙහෙයුම් පද්ධති සියල්ලෙම ධාවනය කරලා පරීක්ෂා කරන්නට වෙලා තියෙනවා. කොහොම වුනත් වසර 21කට කලින් ලොවට හඳුන්වාදුන් ජාවා අද ඉතාමත් ජනප්‍රිය පරිගණක භාශාවක්. [B][U]Graphical User Interface (GUI) [/U][/B]මේකනම් බොහොම පරණ තාක්ෂණයක්. 1973දී Xerox සමාගම තමයි පලමු වරට සරල GUI තාක්ෂණයක් එක්ක පරිගණකයක් නිර්මාණය කරලා තියෙන්නේ. ඒකාලේ පරිගණක ලෝකයේ දැවැන්තයෙකු වුනු Xerox සමාගමේ පර්යේෂණාගාරයක් වුනු කැලිෆෝනියාවේ පෑලෝ-ඇල්ටෝ ප්‍රදේශයේ පිහිටි Palo Alto Research Center (PARC) පරියේෂණාගාරයේ තමයි මෙම පරිගණකය බිහිවෙලා තියෙන්නේ. පරිගණක ලෝකයේ වැදගත් නිර්මාණ රැසක් මේ PARC පර්යේෂණාගාරයෙන් බිහිවෙලා තියෙනවා. 1979 කාලය වෙනකොට ඇපල් සමාගමේ ස්ටීව් ජෝබ්ස්, Xerox සමාගමේ GUI පර්යේෂකයින් කිහිපද දෙනෙකු හා එක්ව ඇපල් මැකින්ටොෂ් GUI එක නිර්මාණය කරමින් සිටියා. මෙය ඇපල් මැකින්ටොෂ් පරිගණකයේ ඇපල් OS ලෙස එලිදැක්වුනේ 1984දී. ලෝකයේ පලමු, භාවිතයට ඉතා පහසු GUI එක 1984දී එලිදැක්වුනු ඇපල් Macintosh OS එක. 1985දී බිල් ගේට්ස්ගේ මයික්‍රෝසොෆ්ට් සමාගම වින්ඩෝස් Ver 1.0 කියලා මයික්‍රෝසොෆ්ට් සමාගමේ පලමු GUI එක එලිදැක්වූවා. අද වින්ඩෝස් 10 වෙනකම් දියුණුවෙලා තියෙන්නේ 1985දී, එනම් වසර 31කට පෙර ඉදිරිපත් කරපු වින්ඩෝස් වර්ෂන් 1.0 තමයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom