Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවුරුදු 29 ක් තිස්සේ ලියන්න හැදුවත් ලියන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක කියව්වම මට දෙයක් ලියන්න හිතුනා ඒත් පටන් ගන්න කලින් ආයෙත් හිතුන ලියම්දෝ නොලියම්දෝ කියලා හොදයි කෙටියෙන්ම කියන්නම්කො

මම සිංහල  ඔව් මම ජාත්‍යාලය ඇති සිංහලයෙක්  මතක තියාගන්න අද පක්ෂ දෙකකට තුනකට වෙලා කුලල් කා ගත්තාට මේ රට  විතරයි අපට තියෙන්නේ

එහෙම කියන ගමන්ම කියන්න ඕනේ මට කිසි විටක දෙමළ මිනිස්සු එක්ක කිසි ප්‍රශ්නයක් නෑ, කෙටියෙන්ම මන් හැදුන වැඩුන පරිසරයේ වගේම යාලුවෝ අතරත් ඒ අය හිටියා සමහර වෙලාවට සිංහල අයට වඩා හොද අයත් හිටියා

එතකොට මුස්ලිම් ම්හ්හ් .........? ඒක මෙහෙමයි අර දෙමළ අය ගැන කලින් කියපු කතාව ගොඩක් මුස්ලිම් අයට අදාලයි හැබැයි.... මගේම අත්දැකීම් අනුව සමහරක් දෙනෙක්ට ඒක අදාල නෑ මොකද සමහර යටිකුට්ටි, කපටි වැඩ, යටි අරමුණු  තියෙන මුස්ලිම් අයත් ඉන්න නිසා කරුමේ කියන්නේ මේක ටික ටික වැඩි වෙනවා

මෙහෙම ගියොත් මේක වෙනම නුලක් වෙනවා

වඩ වඩාත් කෙටි කරනවානම්

මම දැක්ක පහුගිය දශක 3 මොනවද මේ රටේ උනේ මොනවද කියලා අපහු හැරිලා බලද්දී අපි කොයි තරම් දුර ඇවිත් තියෙනවද ?

දේශපාලනය නම් තව බොහෝ දුර යා යුතුයි කියලයි මට සැහීමකට පත්වෙන්න  අපි යුද්දය ඉවර කරන්න අවු 30ක් ගත්තා  (මට හිතෙන විදියට මේ රටේ හරිහමන් යුද්දයක් තිබ්බේ නම් නෑ   ඒක මම වෙනම නුලකින් පැහැදිලි කරන්නම් දැනට අහන්න එපා)

අයෙත් දේශපාලනයට අවු 60ක් විතර අපේ මිනිස්සු දේශපාලනය කරා සුද්දාගෙන් පස්සේ ආණ්ඩු කරේ ප්‍රදාන පක්ෂ 2 ඒ හැමෝම හොද වගේම නරකත් කරා  ඉතින් අපේ ජිවිත කාලෙන් බාගයක් දැන් ඉවරයි

ඉදිරියට එන නායකයොත් හොද වගේම නරකත් කරාවී මගේ ජිවිතේ මන් ආසාවෙන් හිටිය රට දැන් හැදීගෙන යනවා අඩු පාඩු නම් එමට තිබෙනවා හැබැයි එකක් කියන්න ඕන කවුරු මොනවා කීවත් දැන් තිබෙන වර්තමානය (බොහොමයක් දේවල් වලින්) අතීතයට වඩා නම් හොදයි (මගේ අත්දැකීම් අනුව නම්)

ඉස්සරහටත් එහෙම වෙයි කියලා හිතාගෙන ඉන්නවා ඒත් ආයෙත් නරක් උනොත් ම්හ්හ්.... එහෙම උනොත් නේද ? අපිට නම් නරක යුග ගැන අත්දැකීම් තියෙනවා ඒවා බාගවෙලාවට ප්‍රයෝජනවත් වෙයි

[QUOTE="bravehearts, post: 17656573, member: 513648"] [SIZE="5"][COLOR="Purple"]මේක කියව්වම මට දෙයක් ලියන්න හිතුනා ඒත් පටන් ගන්න කලින් ආයෙත් හිතුන ලියම්දෝ නොලියම්දෝ කියලා හොදයි කෙටියෙන්ම කියන්නම්කො මම සිංහල :cool: ඔව් මම ජාත්‍යාලය ඇති සිංහලයෙක් :love: මතක තියාගන්න අද පක්ෂ දෙකකට තුනකට වෙලා කුලල් කා ගත්තාට මේ රට :love: විතරයි අපට තියෙන්නේ :yes: එහෙම කියන ගමන්ම කියන්න ඕනේ මට කිසි විටක දෙමළ මිනිස්සු එක්ක කිසි ප්‍රශ්නයක් නෑ, කෙටියෙන්ම මන් හැදුන වැඩුන පරිසරයේ වගේම යාලුවෝ අතරත් ඒ අය හිටියා සමහර වෙලාවට සිංහල අයට වඩා හොද අයත් හිටියා :yes: එතකොට මුස්ලිම් ම්හ්හ් :confused:.........? ඒක මෙහෙමයි අර දෙමළ අය ගැන කලින් කියපු කතාව ගොඩක් මුස්ලිම් අයට අදාලයි හැබැයි.... මගේම අත්දැකීම් අනුව සමහරක් දෙනෙක්ට ඒක අදාල නෑ මොකද සමහර යටිකුට්ටි, කපටි වැඩ, යටි අරමුණු :growl: තියෙන මුස්ලිම් අයත් ඉන්න නිසා කරුමේ කියන්නේ මේක ටික ටික වැඩි වෙනවා :sorry: මෙහෙම ගියොත් මේක වෙනම නුලක් වෙනවා :shocked: :( වඩ වඩාත් කෙටි කරනවානම් :) මම දැක්ක පහුගිය දශක 3 මොනවද මේ රටේ උනේ මොනවද කියලා අපහු හැරිලා බලද්දී අපි කොයි තරම් දුර ඇවිත් තියෙනවද ? :yes: දේශපාලනය නම් තව බොහෝ දුර යා යුතුයි කියලයි මට සැහීමකට පත්වෙන්න :( අපි යුද්දය ඉවර කරන්න අවු 30ක් ගත්තා :nerd: (මට හිතෙන විදියට මේ රටේ හරිහමන් යුද්දයක් තිබ්බේ නම් නෑ :confused: :shocked: ඒක මම වෙනම නුලකින් පැහැදිලි කරන්නම් දැනට අහන්න එපා:yes:) අයෙත් දේශපාලනයට අවු 60ක් විතර අපේ මිනිස්සු දේශපාලනය කරා [COLOR="Red"]සුද්දාගෙන් පස්සේ ආණ්ඩු කරේ ප්‍රදාන පක්ෂ 2 ඒ හැමෝම හොද වගේම නරකත් කරා[/COLOR] :yes: ඉතින් අපේ ජිවිත කාලෙන් බාගයක් දැන් ඉවරයි ඉදිරියට එන නායකයොත් හොද වගේම නරකත් කරාවී මගේ ජිවිතේ මන් ආසාවෙන් හිටිය රට දැන් හැදීගෙන යනවා අඩු පාඩු නම් එමට තිබෙනවා හැබැයි එකක් කියන්න ඕන කවුරු මොනවා කීවත් දැන් තිබෙන වර්තමානය (බොහොමයක් දේවල් වලින්) අතීතයට වඩා නම් හොදයි (මගේ අත්දැකීම් අනුව නම්) ඉස්සරහටත් එහෙම වෙයි කියලා හිතාගෙන ඉන්නවා ඒත් ආයෙත් නරක් උනොත් ම්හ්හ්.... එහෙම උනොත් නේද ? අපිට නම් නරක යුග ගැන අත්දැකීම් තියෙනවා ඒවා බාගවෙලාවට ප්‍රයෝජනවත් වෙයි [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom