Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
55 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවුරුදු 5 දී ''මම ඔයාට ආදරෙයි''
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු 5 දී ''මම ඔයාට ආදරෙයි''

From http://www.facebook.com/l0w3thna

♥අවුරුදු 5 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා ඇහුවා ''ආදරෙයි කියන්නේ මොකද්ද'' කියලා.

♥අවුරුදු 15 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා ලැජ්ජාවෙන් හිනාවෙලා බිම බලා ගත්තා.

♥අවුරුදු 20 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා ඔයාගේ මූණ මගේ පපුවට තද කරලා මගේ අත තදින් අල්ල ගත්තා.

♥අවුරුදු 25 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මට උදේ කෑම හදල දීලා නළලට හාදුවක් දීලා මට කිව්වා ''වැඩට යන්න පරක්කු වේවි, ඉක්මන් කරන්න'' කියලා.

♥අවුරුදු 30 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මට කිව්වා ''ඔයා මට ඇත්තටම ආදරෙයි නම් අද කලින් ගෙදර එන්න'' කියලා.

♥අවුරුදු 40 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මට කිව්වා ''මම දන්නවා අනේ, පුතාට home work කරන්න උදව් වෙන්න'' කියලා.

♥අවුරුදු 50 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මහමින් හිටපු ඇඳුම දිහා බලාගෙනම යන්තමට සිනා සුනා.

♥අවුරුදු 60 දී මම ඔයා මට ලියලා එවපු මුල්ම ලියුම අතේ තියාගෙන කියවන අතරේ ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මගේ අත් දෙක තදින් අල්ල ගෙන මගේ මූණ දිහා බලගෙන හිටියා.

♥අවුරුදු 70 දී මම රෝහලේ ඇඳේ ඉන්නකොට ඔයා ''මම ඔයාට ආදරෙයි'' කිව්වම මට මොනවත් කියාගන්න බැරුව ඇඬුනා.

අපි ගොඩාක් වෙලාවට අපි ආදරේ කරන කෙනා ''මම ඔයාට ආදරෙයි'' නැතිනම් ''I Love You'' කිව්වම පිළිතුරු විධියට ''මමත් ඔයාට ආදරෙයි'' හෝ ''I Love You Too'' කියල කියනවා බොහෝ දුරට අඩුයි. ආදරේ පෙන්නන ක්රම බොහෝමයක් තිබුනත් අපි කවුරුත් ආසයි අපි අනිත් කෙනාට ආදරෙයි කිව්වම ඒ කෙනත් අපිට ආදරෙයි කියලා කියනවා නම්. මේ දේ අත් විඳපු අයත් ඇති, ඒ අයට වගේම ආදරේ කරන හැම දෙනාටම මේ අදහස වැදගත් වේවි කියලා හිතනවා.

''I LOVE YOU'' , There are many ways of expressing love but nothing can play the same magic that these 3 words can play when said in return.

සැ.යු. මෙය පරිවර්තනයක් බව කරුණාවෙන් සලකන්න.

[QUOTE="bhanukanadeesha, post: 11690181, member: 346524"] [b]අවුරුදු 5 දී ''මම ඔයාට ආදරෙයි''[/b] [SIZE="5"]From [/SIZE][URL="http://www.facebook.com/l0w3thna"]http://www.facebook.com/l0w3thna[/URL] [SIZE="5"]♥අවුරුදු 5 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා ඇහුවා ''ආදරෙයි කියන්නේ මොකද්ද'' කියලා. ♥අවුරුදු 15 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා ලැජ්ජාවෙන් හිනාවෙලා බිම බලා ගත්තා. ♥අවුරුදු 20 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා ඔයාගේ මූණ මගේ පපුවට තද කරලා මගේ අත තදින් අල්ල ගත්තා. ♥අවුරුදු 25 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මට උදේ කෑම හදල දීලා නළලට හාදුවක් දීලා මට කිව්වා ''වැඩට යන්න පරක්කු වේවි, ඉක්මන් කරන්න'' කියලා. ♥අවුරුදු 30 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මට කිව්වා ''ඔයා මට ඇත්තටම ආදරෙයි නම් අද කලින් ගෙදර එන්න'' කියලා. ♥අවුරුදු 40 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මට කිව්වා ''මම දන්නවා අනේ, පුතාට home work කරන්න උදව් වෙන්න'' කියලා. ♥අවුරුදු 50 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මහමින් හිටපු ඇඳුම දිහා බලාගෙනම යන්තමට සිනා සුනා. ♥අවුරුදු 60 දී මම ඔයා මට ලියලා එවපු මුල්ම ලියුම අතේ තියාගෙන කියවන අතරේ ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මගේ අත් දෙක තදින් අල්ල ගෙන මගේ මූණ දිහා බලගෙන හිටියා. ♥අවුරුදු 70 දී මම රෝහලේ ඇඳේ ඉන්නකොට ඔයා ''මම ඔයාට ආදරෙයි'' කිව්වම මට මොනවත් කියාගන්න බැරුව ඇඬුනා. අපි ගොඩාක් වෙලාවට අපි ආදරේ කරන කෙනා ''මම ඔයාට ආදරෙයි'' නැතිනම් ''I Love You'' කිව්වම පිළිතුරු විධියට ''මමත් ඔයාට ආදරෙයි'' හෝ ''I Love You Too'' කියල කියනවා බොහෝ දුරට අඩුයි. ආදරේ පෙන්නන ක්රම බොහෝමයක් තිබුනත් අපි කවුරුත් ආසයි අපි අනිත් කෙනාට ආදරෙයි කිව්වම ඒ කෙනත් අපිට ආදරෙයි කියලා කියනවා නම්. මේ දේ අත් විඳපු අයත් ඇති, ඒ අයට වගේම ආදරේ කරන හැම දෙනාටම මේ අදහස වැදගත් වේවි කියලා හිතනවා. ''I LOVE YOU'' , There are many ways of expressing love but nothing can play the same magic that these 3 words can play when said in return. සැ.යු. මෙය පරිවර්තනයක් බව කරුණාවෙන් සලකන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom