Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවුරුදු 550කටත් වැඩි රාහුල හිමිගේ දේහය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු 550කටත් වැඩි රාහුල හිමිගේ දේහය

මේ පංචිකා ප්‍රදීපය නම් ග්‍රන්ථය කියන කථාවයි.

ක්‍රිස්තු වර්ෂ 1412-1467දී පරාක්‍රම බාහු රජු විසින් පින්වත් කුමරුවකු පුත් තනතුරේ තබා ඇති දැඩි කරන ලදී.මෙම කුඩා කුමරුවා විසින් රජු බැහැදුටු පළමු දිනේම මෙම කව කියන ලදී..

මා වැනි බිළින්දා..

වර වර ලගට කැන්දා..

දුක් සැප කුමන්දා..

අසන නිරිඳෝ වෙන කොයින්දා..

තොටගමුවේ රාහුල හිමියන් ගැන ප්‍රසිද්ධ කථා අතර එක් අප්‍රසිද්ධ කතාවකුත් තියනවා.මේ කථාව මට එන්නේ අපේ පරම්පරාවෙන්.අපේ පරම්පරාව තොටගමුවේ රාහුල හිමියන්ගේ කාලයෙන් හරියටම බාගයක් පැරණියි.ඒ කියන්නෙ අවුරුදු 300ක්.උන්වහන්සේගේ කාලය අවුරුදු 600ක්

ගුරුකම් පරපුරක වත්මන් පුරුක මම.මමත් දකුණේ.අපට තොටගමුව අතපොවන මානයේ.අපේ පරම්පරාවත් ඔය යන්ත්‍ර,මන්ත්‍ර,තෙල් බෙහෙත් ශ්රස්ත්රයට සම්බන්ධයි.අපි ඒවා ඉගනගත්තු අය.අපි පාවිච්චිකලේ අපේ මුතුන් මිත්තන්ගෙ පොත්.මුතුන් මිත්තො පාවිච්චි කළේ ඒ කාලේ හිටිය වෙන අයගෙ පොත්.

මේ පොත් බොහොමයක් ලිව්වේ රාහුල හාමුදුරුවොයි.උන්වහන්සේගෙ ගුරු විදාගම මෛත්‍රී හාමුදුරුවොයි.ඒ කාලේ පුස්කොල පොත්වලින් කොපි කරගත්තු ඒවා තමයි අදටත් අපි පාවිච්චි කරන්නෙ.

පාරම්පරික ගුරුන්නාන්සේ දයා ගුණසේන තොරතුරු හෙළිදරව් කරමින් සිටියි

තොටගමුවේ රාහුල හාමුදුරුවො ගැන ප්‍රසිද්ධ කතා අතර එක් අප්‍රසිද්ධ කතාවක් තියනවා.අපි ඉස්සරලම බලමු අර ප්‍රසිද්ධ කතාව.

විදාගම මෛත්‍රී හාමුදුරුවෝ හින්දා තෙලක්.ඒ සරස්වතී තෛලය.මේ තෛලය ගුරු හාමුදුරුවො දිව ගෑවෙ අශ්ව ලෝමයෙන්.ඒකත් ගසලා.මේ තෙල පානය කරපු රාහුල හාමුදුරුවෝ සිහි නැති වුනා.ඊට පස්සෙ ගුරු හාමුදුරුවෝ ඇවිල්ලා බෙහෙත් ඔරුවක දාලා සනීප කලා.අද ගෝවේ තියන දේහය දිරන් නැත්තෙ ඒ තෙලේ බලය හින්දා.තාමත් ඒ දේහයේ නියපොතු,කෙස් වැවෙනවා.

මේක තමයි ජනප්රවාදයේ එන කතාව.ඒ වුනාට මම දැන් කියන්න යන්නෙ ජනප්රවාදයේ එච්චර අහන්න නැති හැංගිච්ච කතාවක්.

රාහුල හාමුදුරුවන්ගේ දේහය නොදිරන්නෙ සරස්වතී තෛලය ගොඩක් බීපු නිසා නෙවෙයි.ඒ සිද්ධාලෝක රසය කියන බලවත් තෙල බීපු නිසා.උන්වහන්සේ මේක කලේ ජීවිතේ අන්තිම කාලේ.මේවට අපි කියන්නෙ පුරාණ රහස් තෙල් බෙහෙත් වට්ටෝරු.ඒ කාලේ මේවා ලිවේ පුස්කොල පොත්වල.පස්සෙ ඒවා බලාගෙන අපේ අය ලිව්වා.අද අපි පාවිච්චි කරන්නේ ඒ ලියපු වට්ටෝරු.

මේ වට්ටෝරුවල ඉතිහාසය ගැන බලපුවාම රාහුල,විදාගම කියන හාමුදුරුවන් ලියපු වට්ටෝරුවලට සමාන කමක් තියනවා

මට අවුරුදු 300ක් පැරණි අපේ පරම්පරාවෙන් ලැබිලා තියනවා සරස්වතී තෛල වර්ග 6ක් ගැන.මේ තෙල් වර්ග සියල්ලම ගුනදායකයි.හැබැයි එක ප්‍රශ්නයක් තියනවා.මේ තෙල් අතුරින් රාහුල හිමියන් පාවිච්චි කරපු තෙල් වර්ගය ගැන සටහන් කරලා නෑ.ඒ වුනාට ඒක සරස්වතී තෙල් වර්ගයක්.යටින් ලියලා තියනවා මේ විදිහට.

තෛලය වැළදීම

අශ්ව ලෝමයක් ගනු.මෙම අශ්ව ලෝමය රජකුට අයත් අශ්වයකුගේ ලෝමයක් වීම මැනවි.එය තෙලේ ලනු.ගසනු,දිවේ ගානු.උදය වරුවේ කිරීම යහපති.

තෛලයේ ශේෂ්ඨ ගුණ

තෛලය එසේ සත් දිනක් දිව ගෑමෙන් පණ්ඩිත වේ.දාහතර දිනක් දිව ගෑමේන් කටහඬ කිදුරුනාද වේ.මසක් වැළැදීමෙන් මයුරන්ට මෙන් ඇස් පෙනේ.දෙමසක් වැළැදීමෙන් බ්‍රහස්පති හා සමාන වේ.තුන් මසක් වැළැදීමෙන් සරස්වතිය හා සමාන වේ.මෙය සරස්වතී තෛලයයි.තෛලය සිඳුවා සරස්වතී දිෂ්ටියෙන් ජපකර ගැනීම මැනවි.ඉන්පසු සරස්වතී දැහැනෙන් ජපකිරීම යෙහෙකි.

[QUOTE="Edition, post: 15725947, member: 407691"] [b]අවුරුදු 550කටත් වැඩි රාහුල හිමිගේ දේහය[/b] [CENTER][SIZE=4][SIZE=6]මේ[/SIZE] පංචිකා ප්‍රදීපය නම් ග්‍රන්ථය කියන කථාවයි. ක්‍රිස්තු වර්ෂ 1412-1467දී පරාක්‍රම බාහු රජු විසින් පින්වත් කුමරුවකු පුත් තනතුරේ තබා ඇති දැඩි කරන ලදී.මෙම කුඩා කුමරුවා විසින් රජු බැහැදුටු පළමු දිනේම මෙම කව කියන ලදී.. මා වැනි බිළින්දා.. වර වර ලගට කැන්දා.. දුක් සැප කුමන්දා.. අසන නිරිඳෝ වෙන කොයින්දා..[/SIZE] [SIZE=4]තොටගමුවේ රාහුල හිමියන් ගැන ප්‍රසිද්ධ කථා අතර එක් අප්‍රසිද්ධ කතාවකුත් තියනවා.මේ කථාව මට එන්නේ අපේ පරම්පරාවෙන්.අපේ පරම්පරාව තොටගමුවේ රාහුල හිමියන්ගේ කාලයෙන් හරියටම බාගයක් පැරණියි.ඒ කියන්නෙ අවුරුදු 300ක්.උන්වහන්සේගේ කාලය අවුරුදු 600ක් ගුරුකම් පරපුරක වත්මන් පුරුක මම.මමත් දකුණේ.අපට තොටගමුව අතපොවන මානයේ.අපේ පරම්පරාවත් ඔය යන්ත්‍ර,මන්ත්‍ර,තෙල් බෙහෙත් ශ්රස්ත්රයට සම්බන්ධයි.අපි ඒවා ඉගනගත්තු අය.අපි පාවිච්චිකලේ අපේ මුතුන් මිත්තන්ගෙ පොත්.මුතුන් මිත්තො පාවිච්චි කළේ ඒ කාලේ හිටිය වෙන අයගෙ පොත්. මේ පොත් බොහොමයක් ලිව්වේ රාහුල හාමුදුරුවොයි.උන්වහන්සේගෙ ගුරු විදාගම මෛත්‍රී හාමුදුරුවොයි.ඒ කාලේ පුස්කොල පොත්වලින් කොපි කරගත්තු ඒවා තමයි අදටත් අපි පාවිච්චි කරන්නෙ. [B]පාරම්පරික ගුරුන්නාන්සේ දයා ගුණසේන තොරතුරු හෙළිදරව් කරමින් සිටියි [/B]තොටගමුවේ රාහුල හාමුදුරුවො ගැන ප්‍රසිද්ධ කතා අතර එක් අප්‍රසිද්ධ කතාවක් තියනවා.අපි ඉස්සරලම බලමු අර ප්‍රසිද්ධ කතාව. විදාගම මෛත්‍රී හාමුදුරුවෝ හින්දා තෙලක්.ඒ සරස්වතී තෛලය.මේ තෛලය ගුරු හාමුදුරුවො දිව ගෑවෙ අශ්ව ලෝමයෙන්.ඒකත් ගසලා.මේ තෙල පානය කරපු රාහුල හාමුදුරුවෝ සිහි නැති වුනා.ඊට පස්සෙ ගුරු හාමුදුරුවෝ ඇවිල්ලා බෙහෙත් ඔරුවක දාලා සනීප කලා.අද ගෝවේ තියන දේහය දිරන් නැත්තෙ ඒ තෙලේ බලය හින්දා.තාමත් ඒ දේහයේ නියපොතු,කෙස් වැවෙනවා. මේක තමයි ජනප්රවාදයේ එන කතාව.ඒ වුනාට මම දැන් කියන්න යන්නෙ ජනප්රවාදයේ එච්චර අහන්න නැති හැංගිච්ච කතාවක්. රාහුල හාමුදුරුවන්ගේ දේහය නොදිරන්නෙ සරස්වතී තෛලය ගොඩක් බීපු නිසා නෙවෙයි.ඒ සිද්ධාලෝක රසය කියන බලවත් තෙල බීපු නිසා.උන්වහන්සේ මේක කලේ ජීවිතේ අන්තිම කාලේ.මේවට අපි කියන්නෙ පුරාණ රහස් තෙල් බෙහෙත් වට්ටෝරු.ඒ කාලේ මේවා ලිවේ පුස්කොල පොත්වල.පස්සෙ ඒවා බලාගෙන අපේ අය ලිව්වා.අද අපි පාවිච්චි කරන්නේ ඒ ලියපු වට්ටෝරු. මේ වට්ටෝරුවල ඉතිහාසය ගැන බලපුවාම රාහුල,විදාගම කියන හාමුදුරුවන් ලියපු වට්ටෝරුවලට සමාන කමක් තියනවා මට අවුරුදු 300ක් පැරණි අපේ පරම්පරාවෙන් ලැබිලා තියනවා සරස්වතී තෛල වර්ග 6ක් ගැන.මේ තෙල් වර්ග සියල්ලම ගුනදායකයි.හැබැයි එක ප්‍රශ්නයක් තියනවා.මේ තෙල් අතුරින් රාහුල හිමියන් පාවිච්චි කරපු තෙල් වර්ගය ගැන සටහන් කරලා නෑ.ඒ වුනාට ඒක සරස්වතී තෙල් වර්ගයක්.යටින් ලියලා තියනවා මේ විදිහට. තෛලය වැළදීම අශ්ව ලෝමයක් ගනු.මෙම අශ්ව ලෝමය රජකුට අයත් අශ්වයකුගේ ලෝමයක් වීම මැනවි.එය තෙලේ ලනු.ගසනු,දිවේ ගානු.උදය වරුවේ කිරීම යහපති. තෛලයේ ශේෂ්ඨ ගුණ තෛලය එසේ සත් දිනක් දිව ගෑමෙන් පණ්ඩිත වේ.දාහතර දිනක් දිව ගෑමේන් කටහඬ කිදුරුනාද වේ.මසක් වැළැදීමෙන් මයුරන්ට මෙන් ඇස් පෙනේ.දෙමසක් වැළැදීමෙන් බ්‍රහස්පති හා සමාන වේ:shocked:.තුන් මසක් වැළැදීමෙන් සරස්වතිය හා සමාන වේ.:oo:මෙය සරස්වතී තෛලයයි.තෛලය සිඳුවා සරස්වතී දිෂ්ටියෙන් ජපකර ගැනීම මැනවි.ඉන්පසු සරස්වතී දැහැනෙන් ජපකිරීම යෙහෙකි. [/SIZE] [IMG]http://www.mawbima.lk/thumb/epaper-images/21210.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom