Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවුරුදු 70 ක් රටට කෙලවපු එවුන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ඔය 70ක් කෙලෙව්වේ පිටසක්වල උන් චන්දේ දීලා වෙන්න ඇති. මොඩ හැත්ත. තොපි වගේ වහල්ලු ඉන්නකන් ඔන එකෙක් ඔය වගේ කතා කියල අපහු අන්දවයි. ඔහොම කියන උන්ම දන්නවා උන් ඇන්දිලා කියලා. ඔක්කොම බලන්නේ බොර දියේ මාලු බාන්නයි පලි ගන්නයි.

තමන්ට කෙලවපු එකාට කෙලවන සංකෘතියෙන් අයින් වෙනකන් 70ක් නෙමේ 1070ක් කලත් ඔච්චර තමා. මිනිස්සු හැදෙන්නෙ නැතිව එන එන 225ට බැනල උබල අතපිදගෙන මැරිලා යනවා. මොඩ හැත්ත උබලා. කතා වෙල පුලුවන්නම් එක චන්දයක් වර්ජනය කරපල්ලකො මොකද වෙන්න බලන්න. එකෙක් එහෙම කරන්නේ නැ (දැන් මෙතන රෙදි උස්සන් ප්රජාතන්තරේ කියවන්න වැලලේන්න හදන්න එප ජන්ද වර්ජනය කරපන් කිවා කියලා).

තනි අතින් අප්පුඩි ගහන්න බැ කියල ඉස්සර උන්දැලා කට කනහනවට කිවේ නැබොලව්. තොපි හිතනවද ඔය 225 තනියම ඔක්කොම හොරා කැවා කියලා. මෙකේ ඉන්න වැඩිහරියක් චන්දෙට කඩේ ගිහින් තියනව අඩු වැඩිව, නැ කියපල්ල බලන්න. අඩුම ගානේ පවුලේ එකෙක් හරි නැයේක් හරි එහෙම කරලා ඇති. මොකක්ද එකට හේතුව? උබලට දෙයක් කරගන්න බැරි උනම ට්රයි කරන්නේ මොකක් හරි නුල් සුත්තරයක් කරලා ගොඩ යන්න.

හොඩියේ ඉදලා තියෙන්නේ තකතීරු ඉගැන්වීමක්, එකෙක් හදන්නේ තව එක්කෙක්ට කෙලවලා ගොඩයන්න. නැද්ද කියාපියවි... ඔකා තමා හෙනේ වෙලා තියෙන්නේ. මුලින්ම කරන්න ඔන හැම එකාටම එක විදියට ගරු කරන්න උගන්නන්න ඔන. තොපි හිතයි මොන ලබ්බද්ද යකෝ මෙ උට්ටා කියන්නේ කියල.

ඉස්සෙල්ලම ඔය රස්සාවලට, තාන්තරේට තියන සැලකිල්ල බල්ලට දාන්න ඔන, ඔවයින් තමයි අපෙ මොඩ යක්කු වහල්ලු වගේ වෙන්නේ. හැම එකාටම නම කියල කතා කරන්න උගන්නන්න ඔන, ඔය සර්, මහත්තය පාත්තයා හුට්ටවල් කියන එක නවත්තන්න ඔන. රස්සව බලල ගරු කරන ලබ්බ අයින් කරන්න ඔනා. ඇදුමට මිනිස්සු මනින එක නැති කරන්න ඔන.මිනිස්සුන්ට හිතන්න උගන්නන එක එකා පරයා යන එක නෙමේ ජිවිතේ කියන්නේ කියලා, එක කරන්න ඔය කලින් කිවා ටික කරල ඉන්න ඔන, ඔක කරන එක ලෙසි වෙන්නෙ නැ.

මන් හිතන්නේ ඉස්සෙල්ලම නීති හදන්න ඔන මෙ මෙ ර්ස්සා වලට දෙන්න ඔන ඇදුඩුම සැලරි එක මෙක, එක හැම ර්ස්සාවකටම සෙත් වෙන විදියට හදන්න ඔන හැබැයි ලොකු ගැප් තියන්න දෙන්න බැ. පාර අතු ගාන කෙනාටයි, කඩේක වැඩ කරන කෙනාටයි උගන්නන ඩයල් එකටයි ලොකු ගැප් තියන්න දෙන්න ඔන නැ. හැමොම කරන්නේ සෙවයක්, එතකොට කැමති එකෙක් කැමති සෙවාකක් කරන්න පුලුවන් ජොබ් එකක් හොයාගනීවි. හිතපන් දොස්තර කෙනෙක් වෙන්න බලන් ඉන්න කියෙන් කීදෙනාද ඇත්තටම එක ඉගන ගන්න තියන ආසාවෙන් එලෙවල් කරන්නෙ. 95% ම හිතන්නේ කාර් පමිට් එකයි හවස 6න් පස්සේ ගාන කපාගන්න එකය් විතරයි. හැබැයි උට කිවනම් තොපිට දෙන්නෙ ගුරුවරයෙක්ට දෙන සැලරි එකම තමයි කියල කීදෙනෙක් ඔක ඉගන ගනීද?. හිතපන් ඉස්ස්කොලෙ යන මුල් දවසෙම කීවනම් තොපිලා අලුතින් සොයාගන්න දෙවල් වලට පෙට්න්ට් එකක් ගත්තොත් එකට ලක්ස 10ක් දෙනව කියලා, කීදෙනෙක් ඉගන ගනීවිද තමන්ට ආස කරනදේ.දැන් වෙන්නේ ප්රතිලාබ,සැලරියට ජොබ් හොයනව මිසක් තමන් කැමති දෙයක් කරන එක නෙමේනේ. උදා: රජ්යේ ජොබ් හොයන උන් දත කන්නේ ලොන් එක දාගන්න, ඉට පස්සේ බලන්නේ මැරෙන්න කලින් පෙන්සන් එකෙන් බඩ වඩාගන්න. ඉතින් ඔයවගේ මානසිකත්වයක් තියන උන් එන්නකන් ඔක එකෙක්ට ඔන ලබ්බක් කරන්න පුලුවන් බොලව්.

මෙ ලබ්බවල් ලියනකොට උඩ ලියපුටික මතක නැතිවෙනබ බොලව්. මට මෙව්ව කොටලා පුරුදුද්දක් නැ. කියන්නේ තෙයෙන්නෙ මෙච්චරයි, පන්සලේ බොදිය නාවන්න ඉන්නකොට පොලිම පැනලා පින් කරන්න දගලන උන් ඉන්නකන්, පැන්සන් එක බලාගෙන ගවන්මන්ට් ජොබ් හොයන උන් ඉන්නකන්, නිකන් ඉගනගෙන තමන්ට රස්සවකුත් දෙනකන් පුප කකහා ඉන්න උන් ඉන්නකන්, මෙක හදන්න බැබොලව් තව අවුරුදු 100ක් ගියත්. සුද්දා ඉන්න කාලේ ආසියාවේ හොදම ආදයම තිබුනා කියකිය ඉන්නව මිසක් එකෙක් හිතන්නේ නැ උන් කොහොමද එක කලේ කියලා, උන් කොහොමද එච්චර හයියක් ආවේ රට රටවල්ල අල්ලගන්න කියලා.

සමරි:

ගවන්මට් ඉස්කොල වලට සම අවස්තා පහසුකම් දෙන්න ඔන. රොයල් උනත්, පුදුකුඩුඉරිප්පු ඉකොලෙ උනත් ඉගන ගන්න හැම එකාටම එකම පහසුකම් තියෙන්න ඔන. (පවුද්ගලික ඉස්කොල තිබුනට අවුලක් නැ.)

පිටරට ඉන්න සුද්දො ගෙනෙල්ලා හැම ඉස්කොලෙකටම දලා උන්ට කියලා ගුරුවරුන්ට උගන්නන්නේ කොහොමද කියල උගන්නන්න ඔන,

පුලුවන්නම් උන්ම ගෙනෙල්ලා ඉගැන්නුවත් කමක් නැ.ඔන තරම් ඉන්නවා චැරිටි කරන්න අවුදුදක් දෙකක් එන්න හිතන් ඉන්න අය. (මෙහෙ ඉන්න උන් දැන් පරන වැඩි උන්ගේ හිතේ තියන්නෙ තාම පරන හන්වඩු ලබ්බවල්, හමොම නෙමේ, බහුතරයක් යල්පැනපු දෙවල් තමා උගන්නන්නේ, - උගන්නන විදිහ අලුත් වෙන්න ඔන කියලයි මෙ කියන්නේ). එහෙම්මම සුද්දො හිතන පතන විදිය අනුන් ගැන උන් හිතන විදිය අපිත් දැන් ඉගන ගන්න ඔන.

රස්සවත සම සැලකිල්ලක් දෙන විදියට සැලරි ස්කීමා එකක් හදන්න ඔන. (කූලිවැඩ කරන එකා ඉදලා ප්රව්ට් කම්පැනිවල ඉහලම පුටුවට වෙනකම්)

ඉටපස්සේ නිකන්ම හැම එකාටම එකම ගානක් අතට එනකොට, (එකම කිවේ මෙහෙම හිතපල්ලා, බැදපු නැති එකෙක්ට මාසේ වියදම 15000 නම් අඩුම ගානේ උගේ සැලරි එක 25000ක් කරන්න පුලුවන් උනා කියපන්කො.( මෙක ලොකු චෙන් එකක් විදිහට යනවා, එතකොට ස්රම හුරාකැමක්වත් එක එකාගේ ලොකුකම් වත් එන්නේ නැ. අනික ආදායමට අනුව බදු ක්රම සහ ප්රතිලාබ දෙනවිදියක් හදන්න ඔන හැම මනුස්සයටම. නිකන් ඉගැන්නුවට ගවන්මන්ට් එකෙ උසස් අද්යාපනය නම් නිකන් දුන්නට උන් නිකන් දිප්පු ඩිග්රියෙන් ජොබක් කලොථ් එතකොට එකෙන් මාසෙට ගානක් කැපෙන විදියට හදන්න ඔන් උගේ ඩිග්රීකේ ගාන හැටියට. ගවන්මන් ජොබ් හොයල දෙන පොරොන්දුව නැති කරන්න ඔන. එතකොට මොකෙක්වත් රෙදි උස්සන් එන්න යන්නේ නැ ප්රයිවට් යුනි වලට, හැබැයි ප්රවට් යුනි වල 4 අවුරුදු කොස් එකට ලක්ස 20ක් යනවනම් ගවන්මන්ට් උන්ටත් අඩුම ගානේ 75% වත් ගන්න ඔන.(ජොබ් එක හම්බ උනාම කැපෙන්න, වෙන රටවල් වල එහෙම කරනවා දැනටමන් ), ඉගන ගන්න අඩු පාඩු උන සිස්සත්ව දෙනවට වඩා උන්ටගේ පවුලේ උන්ට ගොඩ එන විදියක් හදන්න ඔන, (ඉස්සර සමුපකාරේ දෙනව වගේ දැඩක් තමා සිස්සත්වේ,මහපොල දෙන්නේ දැන්, - වරෙව් රෙදි උස්සන් දැන් මෙකට, ඔක තමයි බොල තිත්ත ඇත්ත.) තොපිට රත්තරන් බිත්තරයක් දවසට දෙන කිකිලිද ඔන, එවගේ රත්තරන් බිත්තර දාන කිකිලියො ඉන්න ෆාම් එකක් හදාගන්න විදියද දැනගන්න ඔන? (මොඩ හැත්ත, වර්ජයන කරපියවු සිස්සත්ව, අහපියවු අපි මහ උන් කොහොමද ඉගන ගන්නේ පොඩි උන්ට සෙල්ලම් කරන ටොයිස් හදන්නේ කියල, කොහොමද අලුතින් දෙයක් නිස්පාදනය කරන්නේ, මොනවද එව කරන්න අපෙ අම්මල තත්තලා ඉගන ගන්න ඔන කියලා)

හිතපන් අලුත් විදියට දෙයක් කරන්න, නවත්තපන් තව එකෙක් පිට යැපෙන එක, නවත්තපියවු ඉරිසියා කරන එක..

තව ලියන්න බැ බොල, මතක නැ උඩ ලියපු එක. මල පැන්න මෙ 225 උට්ටේ කතාවයි අවුරුදු 70යි කියල මෙකෙ වැලලෙන එකයි.

[QUOTE="SLHodahitha, post: 26862301, member: 565060"] [SIZE=5]දැන් ඔය 70ක් කෙලෙව්වේ පිටසක්වල උන් චන්දේ දීලා වෙන්න ඇති. මොඩ හැත්ත. තොපි වගේ වහල්ලු ඉන්නකන් ඔන එකෙක් ඔය වගේ කතා කියල අපහු අන්දවයි. ඔහොම කියන උන්ම දන්නවා උන් ඇන්දිලා කියලා. ඔක්කොම බලන්නේ බොර දියේ මාලු බාන්නයි පලි ගන්නයි. තමන්ට කෙලවපු එකාට කෙලවන සංකෘතියෙන් අයින් වෙනකන් 70ක් නෙමේ 1070ක් කලත් ඔච්චර තමා. මිනිස්සු හැදෙන්නෙ නැතිව එන එන 225ට බැනල උබල අතපිදගෙන මැරිලා යනවා. මොඩ හැත්ත උබලා. කතා වෙල පුලුවන්නම් එක චන්දයක් වර්ජනය කරපල්ලකො මොකද වෙන්න බලන්න. එකෙක් එහෙම කරන්නේ නැ (දැන් මෙතන රෙදි උස්සන් ප්රජාතන්තරේ කියවන්න වැලලේන්න හදන්න එප ජන්ද වර්ජනය කරපන් කිවා කියලා). තනි අතින් අප්පුඩි ගහන්න බැ කියල ඉස්සර උන්දැලා කට කනහනවට කිවේ නැබොලව්. තොපි හිතනවද ඔය 225 තනියම ඔක්කොම හොරා කැවා කියලා. මෙකේ ඉන්න වැඩිහරියක් චන්දෙට කඩේ ගිහින් තියනව අඩු වැඩිව, නැ කියපල්ල බලන්න. අඩුම ගානේ පවුලේ එකෙක් හරි නැයේක් හරි එහෙම කරලා ඇති. මොකක්ද එකට හේතුව? උබලට දෙයක් කරගන්න බැරි උනම ට්රයි කරන්නේ මොකක් හරි නුල් සුත්තරයක් කරලා ගොඩ යන්න. හොඩියේ ඉදලා තියෙන්නේ තකතීරු ඉගැන්වීමක්, එකෙක් හදන්නේ තව එක්කෙක්ට කෙලවලා ගොඩයන්න. නැද්ද කියාපියවි... ඔකා තමා හෙනේ වෙලා තියෙන්නේ. මුලින්ම කරන්න ඔන හැම එකාටම එක විදියට ගරු කරන්න උගන්නන්න ඔන. තොපි හිතයි මොන ලබ්බද්ද යකෝ මෙ උට්ටා කියන්නේ කියල. ඉස්සෙල්ලම ඔය රස්සාවලට, තාන්තරේට තියන සැලකිල්ල බල්ලට දාන්න ඔන, ඔවයින් තමයි අපෙ මොඩ යක්කු වහල්ලු වගේ වෙන්නේ. හැම එකාටම නම කියල කතා කරන්න උගන්නන්න ඔන, ඔය සර්, මහත්තය පාත්තයා හුට්ටවල් කියන එක නවත්තන්න ඔන. රස්සව බලල ගරු කරන ලබ්බ අයින් කරන්න ඔනා. ඇදුමට මිනිස්සු මනින එක නැති කරන්න ඔන.මිනිස්සුන්ට හිතන්න උගන්නන එක එකා පරයා යන එක නෙමේ ජිවිතේ කියන්නේ කියලා, එක කරන්න ඔය කලින් කිවා ටික කරල ඉන්න ඔන, ඔක කරන එක ලෙසි වෙන්නෙ නැ. මන් හිතන්නේ ඉස්සෙල්ලම නීති හදන්න ඔන මෙ මෙ ර්ස්සා වලට දෙන්න ඔන ඇදුඩුම සැලරි එක මෙක, එක හැම ර්ස්සාවකටම සෙත් වෙන විදියට හදන්න ඔන හැබැයි ලොකු ගැප් තියන්න දෙන්න බැ. පාර අතු ගාන කෙනාටයි, කඩේක වැඩ කරන කෙනාටයි උගන්නන ඩයල් එකටයි ලොකු ගැප් තියන්න දෙන්න ඔන නැ. හැමොම කරන්නේ සෙවයක්, එතකොට කැමති එකෙක් කැමති සෙවාකක් කරන්න පුලුවන් ජොබ් එකක් හොයාගනීවි. හිතපන් දොස්තර කෙනෙක් වෙන්න බලන් ඉන්න කියෙන් කීදෙනාද ඇත්තටම එක ඉගන ගන්න තියන ආසාවෙන් එලෙවල් කරන්නෙ. 95% ම හිතන්නේ කාර් පමිට් එකයි හවස 6න් පස්සේ ගාන කපාගන්න එකය් විතරයි. හැබැයි උට කිවනම් තොපිට දෙන්නෙ ගුරුවරයෙක්ට දෙන සැලරි එකම තමයි කියල කීදෙනෙක් ඔක ඉගන ගනීද?. හිතපන් ඉස්ස්කොලෙ යන මුල් දවසෙම කීවනම් තොපිලා අලුතින් සොයාගන්න දෙවල් වලට පෙට්න්ට් එකක් ගත්තොත් එකට ලක්ස 10ක් දෙනව කියලා, කීදෙනෙක් ඉගන ගනීවිද තමන්ට ආස කරනදේ.දැන් වෙන්නේ ප්රතිලාබ,සැලරියට ජොබ් හොයනව මිසක් තමන් කැමති දෙයක් කරන එක නෙමේනේ. උදා: රජ්යේ ජොබ් හොයන උන් දත කන්නේ ලොන් එක දාගන්න, ඉට පස්සේ බලන්නේ මැරෙන්න කලින් පෙන්සන් එකෙන් බඩ වඩාගන්න. ඉතින් ඔයවගේ මානසිකත්වයක් තියන උන් එන්නකන් ඔක එකෙක්ට ඔන ලබ්බක් කරන්න පුලුවන් බොලව්. මෙ ලබ්බවල් ලියනකොට උඩ ලියපුටික මතක නැතිවෙනබ බොලව්. මට මෙව්ව කොටලා පුරුදුද්දක් නැ. කියන්නේ තෙයෙන්නෙ මෙච්චරයි, පන්සලේ බොදිය නාවන්න ඉන්නකොට පොලිම පැනලා පින් කරන්න දගලන උන් ඉන්නකන්, පැන්සන් එක බලාගෙන ගවන්මන්ට් ජොබ් හොයන උන් ඉන්නකන්, නිකන් ඉගනගෙන තමන්ට රස්සවකුත් දෙනකන් පුප කකහා ඉන්න උන් ඉන්නකන්, මෙක හදන්න බැබොලව් තව අවුරුදු 100ක් ගියත්. සුද්දා ඉන්න කාලේ ආසියාවේ හොදම ආදයම තිබුනා කියකිය ඉන්නව මිසක් එකෙක් හිතන්නේ නැ උන් කොහොමද එක කලේ කියලා, උන් කොහොමද එච්චර හයියක් ආවේ රට රටවල්ල අල්ලගන්න කියලා. සමරි: ගවන්මට් ඉස්කොල වලට සම අවස්තා පහසුකම් දෙන්න ඔන. රොයල් උනත්, පුදුකුඩුඉරිප්පු ඉකොලෙ උනත් ඉගන ගන්න හැම එකාටම එකම පහසුකම් තියෙන්න ඔන. (පවුද්ගලික ඉස්කොල තිබුනට අවුලක් නැ.) පිටරට ඉන්න සුද්දො ගෙනෙල්ලා හැම ඉස්කොලෙකටම දලා උන්ට කියලා ගුරුවරුන්ට උගන්නන්නේ කොහොමද කියල උගන්නන්න ඔන, පුලුවන්නම් උන්ම ගෙනෙල්ලා ඉගැන්නුවත් කමක් නැ.ඔන තරම් ඉන්නවා චැරිටි කරන්න අවුදුදක් දෙකක් එන්න හිතන් ඉන්න අය. (මෙහෙ ඉන්න උන් දැන් පරන වැඩි උන්ගේ හිතේ තියන්නෙ තාම පරන හන්වඩු ලබ්බවල්, හමොම නෙමේ, බහුතරයක් යල්පැනපු දෙවල් තමා උගන්නන්නේ, - උගන්නන විදිහ අලුත් වෙන්න ඔන කියලයි මෙ කියන්නේ). එහෙම්මම සුද්දො හිතන පතන විදිය අනුන් ගැන උන් හිතන විදිය අපිත් දැන් ඉගන ගන්න ඔන. රස්සවත සම සැලකිල්ලක් දෙන විදියට සැලරි ස්කීමා එකක් හදන්න ඔන. (කූලිවැඩ කරන එකා ඉදලා ප්රව්ට් කම්පැනිවල ඉහලම පුටුවට වෙනකම්) ඉටපස්සේ නිකන්ම හැම එකාටම එකම ගානක් අතට එනකොට, (එකම කිවේ මෙහෙම හිතපල්ලා, බැදපු නැති එකෙක්ට මාසේ වියදම 15000 නම් අඩුම ගානේ උගේ සැලරි එක 25000ක් කරන්න පුලුවන් උනා කියපන්කො.( මෙක ලොකු චෙන් එකක් විදිහට යනවා, එතකොට ස්රම හුරාකැමක්වත් එක එකාගේ ලොකුකම් වත් එන්නේ නැ. අනික ආදායමට අනුව බදු ක්රම සහ ප්රතිලාබ දෙනවිදියක් හදන්න ඔන හැම මනුස්සයටම. නිකන් ඉගැන්නුවට ගවන්මන්ට් එකෙ උසස් අද්යාපනය නම් නිකන් දුන්නට උන් නිකන් දිප්පු ඩිග්රියෙන් ජොබක් කලොථ් එතකොට එකෙන් මාසෙට ගානක් කැපෙන විදියට හදන්න ඔන් උගේ ඩිග්රීකේ ගාන හැටියට. ගවන්මන් ජොබ් හොයල දෙන පොරොන්දුව නැති කරන්න ඔන. එතකොට මොකෙක්වත් රෙදි උස්සන් එන්න යන්නේ නැ ප්රයිවට් යුනි වලට, හැබැයි ප්රවට් යුනි වල 4 අවුරුදු කොස් එකට ලක්ස 20ක් යනවනම් ගවන්මන්ට් උන්ටත් අඩුම ගානේ 75% වත් ගන්න ඔන.(ජොබ් එක හම්බ උනාම කැපෙන්න, වෙන රටවල් වල එහෙම කරනවා දැනටමන් ), ඉගන ගන්න අඩු පාඩු උන සිස්සත්ව දෙනවට වඩා උන්ටගේ පවුලේ උන්ට ගොඩ එන විදියක් හදන්න ඔන, (ඉස්සර සමුපකාරේ දෙනව වගේ දැඩක් තමා සිස්සත්වේ,මහපොල දෙන්නේ දැන්, - වරෙව් රෙදි උස්සන් දැන් මෙකට, ඔක තමයි බොල තිත්ත ඇත්ත.) තොපිට රත්තරන් බිත්තරයක් දවසට දෙන කිකිලිද ඔන, එවගේ රත්තරන් බිත්තර දාන කිකිලියො ඉන්න ෆාම් එකක් හදාගන්න විදියද දැනගන්න ඔන? (මොඩ හැත්ත, වර්ජයන කරපියවු සිස්සත්ව, අහපියවු අපි මහ උන් කොහොමද ඉගන ගන්නේ පොඩි උන්ට සෙල්ලම් කරන ටොයිස් හදන්නේ කියල, කොහොමද අලුතින් දෙයක් නිස්පාදනය කරන්නේ, මොනවද එව කරන්න අපෙ අම්මල තත්තලා ඉගන ගන්න ඔන කියලා) හිතපන් අලුත් විදියට දෙයක් කරන්න, නවත්තපන් තව එකෙක් පිට යැපෙන එක, නවත්තපියවු ඉරිසියා කරන එක.. තව ලියන්න බැ බොල, මතක නැ උඩ ලියපු එක. මල පැන්න මෙ 225 උට්ටේ කතාවයි අවුරුදු 70යි කියල මෙකෙ වැලලෙන එකයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom