Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
අවුලක්_නැතිව_OFFLINE_WebSite_එක_බලමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුලක්_නැතිව_OFFLINE_WebSite_එක_බලමු

වෙබ් සයිට් එකක් කිසිම අවුලක් නැතිව OFFLINE ඉද්දිත් බලමුද?

ඔයාල නෙට් එකේ නැති වෙලාවෙදී උනත් තමන් කැමති වෙබ් සයිට් එකක් ඒ තියෙන විදිහටම ඒ කියන්නේ ලින්ක් පවා හරියටම වැඩ කරන විදිහට බලන්න කැමති ඇති නේද? මේ වැඩේට ගොඩක් සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. හැබැයි මේ ගැජට් එකනම් මේකට කියාපු භාණ්ඩය. මේකෙ නම තමයි ඕෆ්ලයින් එක්ස්ප්ලෝලර් (Offline Explorer) . දැං ඉතිං මේක දන්න අයත් මේක බලනව ඇති. ඒ අය මට සමාව දෙන්න. මොකද දන්නෙ නැති අයට කියල දෙන හින්දා.

මේ ගැජට් එකෙන් විශාල වෙබ් සයිට් එකක් උනත් විනාඩි දෙක තුනක්(පරිගණකයේ වේගයය අනුව වෙනස් වේ) ඇතුලත ඒකෙ තියෙන හැම හයිපර්ලින්ක් එකක් එක්කම කම්පියුටරයට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ඒ විදිහට ඩවුන්ලෝඩ් කරන වෙබ් සයිට් එක මේ සොෆ්ට්වෙයාර් එකේ තියෙන බ්රව්සර් එකෙන් බලාගන්න පුලුවන්. එතකොට තව අපිට ඕන විදිහට ඒ සයිට් එක සංස්කරණය කරන්නත් පුලුවන්. මේ ගැජට් එකේ ප්රධාන තිරය මේක පාවිච්චි කරන්නාට ඉතාමත් මිත්රහීලී ඒ කියන්නේ කිසිම අමාරැ තත්වයක් නැතිව ඒ ගැජට් එක ඔයාලට හසුරවන්න පුලුවන්. ඒක හොඳට බලාගන්න පුලුවන් ඔයාල වෙබ් සයිට් එකක් ඩවුන්ලෝඩ් කරද්දී. ඒ වගේම වෙන වෙනම පින්තූර, වෙබ් ෆයිල්ස් ඩවුන්ලෝඩ් වෙන විදිහ වෙනම පැත්තකින් පෙන්වනවා. ඒවා ඔයාට ඕනනම් පාලනය කරන්න ඒ කියන්නේ නවත්තන්න ඕනනම් එහෙමයි, දැනට විතරක් නවත්තන්න ඕනිනම් එහෙමයි ඒ ඕන විදිහක් කරන්න පුලුවන් විදිහට මේ සොෆ්ට්වෙයාර් එකේ ප්රධාන තිරය අපිට පහසුකම් ලබා දීල තියෙනවා.

මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඩවුන්ලෝඩ් කරන වෙබ් සයිට්ස් අපිට ඕනනම් සීඩී වලට හරි ඩීවීඩී වලට හරි රයිට් කරන්න පුලුවන් විදිහේ සොෆ්ට්වෙයාර් සහ විධාන මේකෙන් ලබා දීල තියෙනවා. ඒ වගේම ඒ ඩවුන්ලෝඩ් කරගන්න ඕනිම සයිට් එකක් නෙට් ඉන්ටනෙට් භාවිතයක් නැතිව ඕනිම පරිගණකයක කිසිම බාධාවක් නැතිව ඒ කම්පියුටරේ තියෙන වෙබ් බ්රව්සර් එකේ වැඩ කරනවා. තවත් දෙයක් කියන්න ඕනි. ඉන්ටනෙට් එකේ තියෙන ඉතාමත් සංකීර්ණ වෙබ් සයිට්ස් අපේ කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගෙන ඒ සයිට්ස් හදල තියෙන හැටි, ඒවට යොදාගෙන තියෙන තාක්ෂණික හා නිර්මාණ ක්රම ශිල්ප ඉගෙනගැනීමට වෙබ් අඩවි නිර්මාණය කරන අයට මේ සොෆ්ට්වෙයාර් එකෙන් ලබා දීල තියෙනවා. මේ සොෆ්ට්වෙයාර් එක ඕනෙම වින්ඩෝස් පද්ධතියක් ඇති කම්පියුටර් වල වැඩ කරනවා.

සීරියල් කී එකත් එක්ක ටොරන්ට් ෆයිල් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. මෙගාබයිට් 95ක් විතරයි.

System --- 2

Easy to use interface and powerful options allows you to control precisely your mirror sessions.

Select a project name to organize your downloads...

Type or drag&drop one or several Web addresses...

You can use powerful options to precisely define what do you want to do

For example, filters is a powerful way to select or refuse selective links

You can, if you want, automatically connect to a provider, and schedule the mirror

Now HTTrack Website Copier is working..

And finally, check the result locally!

Windows Vista/Seven 64-bit installer version

WinHTTrack (also included: command line version)

http://download.httrack.com/cserv.php3?File=httrack_x64.exe

Windows 2000/XP/Vista/Seven without installer (eg: USB key)

WinHTTrack (also included: command line version)

32bit - http://download.httrack.com/cserv.php3?File=httrack-noinst.zip

64bit-http://download.httrack.com/cserv.php3?File=httrack_x64-noinst.zip

[QUOTE="upulcla, post: 10247630, member: 138686"] [b]අවුලක්_නැතිව_OFFLINE_WebSite_එක_බලමු[/b] [CENTER][B][COLOR="DarkSlateBlue"][SIZE="5"][COLOR="DarkGreen"] වෙබ් සයිට් එකක් කිසිම අවුලක් නැතිව OFFLINE ඉද්දිත් බලමුද?[/COLOR][/SIZE] [IMG]http://actualdownload.com/pictures/screenshot/offline-explorer-9997.gif[/IMG] [SIZE="4"]ඔයාල නෙට් එකේ නැති වෙලාවෙදී උනත් තමන් කැමති වෙබ් සයිට් එකක් ඒ තියෙන විදිහටම ඒ කියන්නේ ලින්ක් පවා හරියටම වැඩ කරන විදිහට බලන්න කැමති ඇති නේද? මේ වැඩේට ගොඩක් සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. හැබැයි මේ ගැජට් එකනම් මේකට කියාපු භාණ්ඩය. මේකෙ නම තමයි ඕෆ්ලයින් එක්ස්ප්ලෝලර් (Offline Explorer) . දැං ඉතිං මේක දන්න අයත් මේක බලනව ඇති. ඒ අය මට සමාව දෙන්න. මොකද දන්නෙ නැති අයට කියල දෙන හින්දා. මේ ගැජට් එකෙන් විශාල වෙබ් සයිට් එකක් උනත් විනාඩි දෙක තුනක්(පරිගණකයේ වේගයය අනුව වෙනස් වේ) ඇතුලත ඒකෙ තියෙන හැම හයිපර්ලින්ක් එකක් එක්කම කම්පියුටරයට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ඒ විදිහට ඩවුන්ලෝඩ් කරන වෙබ් සයිට් එක මේ සොෆ්ට්වෙයාර් එකේ තියෙන බ්රව්සර් එකෙන් බලාගන්න පුලුවන්. එතකොට තව අපිට ඕන විදිහට ඒ සයිට් එක සංස්කරණය කරන්නත් පුලුවන්. මේ ගැජට් එකේ ප්රධාන තිරය මේක පාවිච්චි කරන්නාට ඉතාමත් මිත්රහීලී ඒ කියන්නේ කිසිම අමාරැ තත්වයක් නැතිව ඒ ගැජට් එක ඔයාලට හසුරවන්න පුලුවන්. ඒක හොඳට බලාගන්න පුලුවන් ඔයාල වෙබ් සයිට් එකක් ඩවුන්ලෝඩ් කරද්දී. ඒ වගේම වෙන වෙනම පින්තූර, වෙබ් ෆයිල්ස් ඩවුන්ලෝඩ් වෙන විදිහ වෙනම පැත්තකින් පෙන්වනවා. ඒවා ඔයාට ඕනනම් පාලනය කරන්න ඒ කියන්නේ නවත්තන්න ඕනනම් එහෙමයි, දැනට විතරක් නවත්තන්න ඕනිනම් එහෙමයි ඒ ඕන විදිහක් කරන්න පුලුවන් විදිහට මේ සොෆ්ට්වෙයාර් එකේ ප්රධාන තිරය අපිට පහසුකම් ලබා දීල තියෙනවා. මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඩවුන්ලෝඩ් කරන වෙබ් සයිට්ස් අපිට ඕනනම් සීඩී වලට හරි ඩීවීඩී වලට හරි රයිට් කරන්න පුලුවන් විදිහේ සොෆ්ට්වෙයාර් සහ විධාන මේකෙන් ලබා දීල තියෙනවා. ඒ වගේම ඒ ඩවුන්ලෝඩ් කරගන්න ඕනිම සයිට් එකක් නෙට් ඉන්ටනෙට් භාවිතයක් නැතිව ඕනිම පරිගණකයක කිසිම බාධාවක් නැතිව ඒ කම්පියුටරේ තියෙන වෙබ් බ්රව්සර් එකේ වැඩ කරනවා. තවත් දෙයක් කියන්න ඕනි. ඉන්ටනෙට් එකේ තියෙන ඉතාමත් සංකීර්ණ වෙබ් සයිට්ස් අපේ කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගෙන ඒ සයිට්ස් හදල තියෙන හැටි, ඒවට යොදාගෙන තියෙන තාක්ෂණික හා නිර්මාණ ක්රම ශිල්ප ඉගෙනගැනීමට වෙබ් අඩවි නිර්මාණය කරන අයට මේ සොෆ්ට්වෙයාර් එකෙන් ලබා දීල තියෙනවා. මේ සොෆ්ට්වෙයාර් එක ඕනෙම වින්ඩෝස් පද්ධතියක් ඇති කම්පියුටර් වල වැඩ කරනවා. සීරියල් කී එකත් එක්ක ටොරන්ට් ෆයිල් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. මෙගාබයිට් 95ක් විතරයි. [URL="http://dl.btjunkie.org/torrent/Hiren/290833a446692dc7fb8bb2c4edb340f618d6c8478811/download.torrent"][IMG]http://3.bp.blogspot.com/-BgJ0cC2xDUY/TcEYlVrbb0I/AAAAAAAAFxo/G8LuBv0-aYw/s200/download-torrent.jpg[/IMG][/URL][/SIZE][/COLOR][/B][/CENTER] [B]System --- 2[/B] [IMG]http://www.httrack.com/images/screenshot_01.jpg[/IMG] Easy to use interface and powerful options allows you to control precisely your mirror sessions. [IMG]http://www.httrack.com/hts2/snap1.gif[/IMG] Select a project name to organize your downloads... [IMG]http://www.httrack.com/hts2/snap2.gif[/IMG] Type or drag&drop one or several Web addresses... [IMG]http://www.httrack.com/hts2/snap3.gif[/IMG] You can use powerful options to precisely define what do you want to do [IMG]http://www.httrack.com/hts2/snap4.gif[/IMG] For example, filters is a powerful way to select or refuse selective links [IMG]http://www.httrack.com/hts2/snap5.gif[/IMG] You can, if you want, automatically connect to a provider, and schedule the mirror [IMG]http://www.httrack.com/hts2/snap6.gif[/IMG] Now HTTrack Website Copier is working.. [IMG]http://www.httrack.com/hts2/snap7.gif[/IMG] And finally, check the result locally! [B][COLOR="Teal"]Windows Vista/Seven 64-bit installer version WinHTTrack (also included: command line version) [/COLOR][/B] [URL="http://download.httrack.com/cserv.php3?File=httrack_x64.exe"][COLOR="blue"]http://download.httrack.com/cserv.php3?File=httrack_x64.exe[/COLOR][/URL] [B] Windows 2000/XP/Vista/Seven without installer (eg: USB key) WinHTTrack (also included: command line version) [/B] [B]32bit -[/B] [URL="http://download.httrack.com/cserv.php3?File=httrack-noinst.zip"][COLOR="Blue"]http://download.httrack.com/cserv.php3?File=httrack-noinst.zip[/COLOR][/URL] [B]64bit-[/B][URL="http://download.httrack.com/cserv.php3?File=httrack_x64-noinst.zip"][COLOR="blue"]http://download.httrack.com/cserv.php3?File=httrack_x64-noinst.zip[/COLOR][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom