Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවු 100/120 ජිවත්වීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනුස්සයෙක් වැඩෙන්නෙ අවුරුදු 20 ක් විතර වගේ උපරිම. එ්ක අපේ සාමාන්‍ය activity මට්ටම, metabolism level එක නිසා වෙන දෙයක්. එතනින් එහාට තව අවුරුදු 40-50 වගේ stable ඉන්නවා. ඊට පස්සෙ තියෙන්නෙ වැහැරීම. හැම දේකටම එ්කටම අාවේණික bell curve එකක් තියෙනවා කියල කතාවක් තියෙන්නෙ. එ් වගේම තමයි.

මේකට ප්‍රධානම හේතුව අපේ සෙෙලවලට මේ ක්‍රියාවලියෙදි දීර්ඝකාලීනව හරියටම බෙදෙන්න තියෙන හැකියාව නැති වෙන එක. එ්ක randomness එකේම තියෙන අවුලක් තමයි. 2nd law of thermodynamics වලට ටිකක් සමානයි. යම් වේගයකින් යමක් වෙද්දි එ්කෙ අවුලක් යන්න තියෙන ඉඩකඩ කාලය එක්ක දිගටම වැඩි වෙවී යනවා. (Biology පැත්තෙන් බැලුවාම අපේ DNA වල අාරක්ෂාවට තියෙන telomeres කෙටි වෙවී ගිහින් වැඩකටම නැති තත්වෙට පත් වීම) යම් කාලයක් යද්දි primary function එක බැරි තත්ත්වෙකටම පත් වෙනවා.

ඉතින් මේ ක්‍රමයට යන එකේදි මනුස්සයෙක්ට උපරිම ජීවත් වෙන්න පුළුවන් කම තියෙන්නෙ අවුරුදු 125 වගේ තමයි. එහෙම නොවෙන්න නම් කරන්න පුළුවන් එකම දෙයයි, එ් තමයි මුල්ම කාලෙදි metabolism එක අඩු කරගන්න එක.

එ් කියන්නෙ හැබැයි අපිට සාමාන්‍ය මිනිස්සු වැඩ කරන වේගෙන් වැඩ කරන්න බෑ. පට්ට කම්මැලි වෙන්න වෙනවා. හරියට sloth ලා වගේ හිමීන් සැරේ තමයි චලනය වෙන්න වෙන්නෙ. අවුරුදු 10 න් වගේ puberty එක සිද්ධ වෙන්නෙත් නෑ. අවුරුදු දෙතුන් සීයක් ජීවත් වෙන්න නම් අපිට නව යොවුන් වියට අැවිත් ද්වීතියික ලිංගික ලක්ෂණ පහළ වෙන එක අවුරුදු 30 දි විතර කරගන්න සිද්ධ වෙනවා. සාමාන්‍ය විදිහට වැඩිලා 18 ක් විතර වෙන තරුණ කෙනෙක්ගෙ පෙනුම එන්න අවුරුදු 40 ක් විතර යවා ගන්න වෙනවා.

අන්න එහෙම කරගත්තා නම් හරි ඉතින්. එහෙම නැතිව මේ විදිහටම ඉඳලා ජීවත් වෙන කාලය වැඩි කරගන්න කිසිම ක්‍රමයක් නෑ.

හැබැයි ලොකුම විහිළුව දන්නවද? එහෙම කරගත්තා කියන්නෙ අපේ ස්නායුවල synapses පවා slow වෙනවා. ඉතින් අවුරුදු 40 ක් ගියාට අපිට දැනෙන්නෙ 20 ක් ගියා වගේ තමයි. ඉතින් අැත්තටම කිසි ප්‍රයෝජනයක් නෑ. ඊට වඩා ලේසියි අැත්තටම අවුරුද්දකට දවස් 365 වෙනුවට 180 ක් විතර තියෙනවා කියල හිතාගන්න එක. එතකොට අවුරුදු 200 ක් විතර ජීවත් වෙනවා කියල හිතාගන්න පුළුවන්නෙ.

P. S. දිගට ජීවත් වෙන හැම සතෙක්ම පට්ට කම්මැලි ඕකයි. ඉබ්බො, Greenland මෝරු සේරම එහෙමයි. කම්මැලි වුණාම වැඩි කාලයක් ඉන්න පුළුවන්. හැබැයි එ් සත්තුන්ට ලෝකය පට්ටම slow..

අනිත් අතට සතියක් විතර ඉඳල මැරිලා යන පොඩි සත්තුන්ට අපිව පේන්නෙ ගස්කොළන් වැවෙනවා වගේ මාරම slow විදිහට. අවුරුදු 80 ක් ඉන්න මිනිහෙක්ව මැස්සෙක්ට මදුරුවෙක්ට පේන්නෙ අවුරුදු 5000 ක් විතර තියෙන ගහක් වගේ වෙන්න පුළුවන්. හැබැයි එ් සතාට සතියක් අැතුළෙ සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා කියලම දැනෙනවා. උන්ට මාසයක් ඉන්නවා කියන්නෙ අපිට අවුරුදු 400 ක් ඉන්ඩ ගියා වගේ පට්ටම boring වෙන්න පුළුවන්.

[QUOTE="IndrajithGamage, post: 31220023, member: 581741"] මනුස්සයෙක් වැඩෙන්නෙ අවුරුදු 20 ක් විතර වගේ උපරිම. එ්ක අපේ සාමාන්‍ය activity මට්ටම, metabolism level එක නිසා වෙන දෙයක්. එතනින් එහාට තව අවුරුදු 40-50 වගේ stable ඉන්නවා. ඊට පස්සෙ තියෙන්නෙ වැහැරීම. හැම දේකටම එ්කටම අාවේණික bell curve එකක් තියෙනවා කියල කතාවක් තියෙන්නෙ. එ් වගේම තමයි. මේකට ප්‍රධානම හේතුව අපේ සෙෙලවලට මේ ක්‍රියාවලියෙදි දීර්ඝකාලීනව හරියටම බෙදෙන්න තියෙන හැකියාව නැති වෙන එක. එ්ක randomness එකේම තියෙන අවුලක් තමයි. 2nd law of thermodynamics වලට ටිකක් සමානයි. යම් වේගයකින් යමක් වෙද්දි එ්කෙ අවුලක් යන්න තියෙන ඉඩකඩ කාලය එක්ක දිගටම වැඩි වෙවී යනවා. (Biology පැත්තෙන් බැලුවාම අපේ DNA වල අාරක්ෂාවට තියෙන telomeres කෙටි වෙවී ගිහින් වැඩකටම නැති තත්වෙට පත් වීම) යම් කාලයක් යද්දි primary function එක බැරි තත්ත්වෙකටම පත් වෙනවා. ඉතින් මේ ක්‍රමයට යන එකේදි මනුස්සයෙක්ට උපරිම ජීවත් වෙන්න පුළුවන් කම තියෙන්නෙ අවුරුදු 125 වගේ තමයි. එහෙම නොවෙන්න නම් කරන්න පුළුවන් එකම දෙයයි, එ් තමයි මුල්ම කාලෙදි metabolism එක අඩු කරගන්න එක. එ් කියන්නෙ හැබැයි අපිට සාමාන්‍ය මිනිස්සු වැඩ කරන වේගෙන් වැඩ කරන්න බෑ. පට්ට කම්මැලි වෙන්න වෙනවා. හරියට sloth ලා වගේ හිමීන් සැරේ තමයි චලනය වෙන්න වෙන්නෙ. අවුරුදු 10 න් වගේ puberty එක සිද්ධ වෙන්නෙත් නෑ. අවුරුදු දෙතුන් සීයක් ජීවත් වෙන්න නම් අපිට නව යොවුන් වියට අැවිත් ද්වීතියික ලිංගික ලක්ෂණ පහළ වෙන එක අවුරුදු 30 දි විතර කරගන්න සිද්ධ වෙනවා. සාමාන්‍ය විදිහට වැඩිලා 18 ක් විතර වෙන තරුණ කෙනෙක්ගෙ පෙනුම එන්න අවුරුදු 40 ක් විතර යවා ගන්න වෙනවා. අන්න එහෙම කරගත්තා නම් හරි ඉතින්. එහෙම නැතිව මේ විදිහටම ඉඳලා ජීවත් වෙන කාලය වැඩි කරගන්න කිසිම ක්‍රමයක් නෑ. හැබැයි ලොකුම විහිළුව දන්නවද? එහෙම කරගත්තා කියන්නෙ අපේ ස්නායුවල synapses පවා slow වෙනවා. ඉතින් අවුරුදු 40 ක් ගියාට අපිට දැනෙන්නෙ 20 ක් ගියා වගේ තමයි. ඉතින් අැත්තටම කිසි ප්‍රයෝජනයක් නෑ. ඊට වඩා ලේසියි අැත්තටම අවුරුද්දකට දවස් 365 වෙනුවට 180 ක් විතර තියෙනවා කියල හිතාගන්න එක. එතකොට අවුරුදු 200 ක් විතර ජීවත් වෙනවා කියල හිතාගන්න පුළුවන්නෙ. 😅 P. S. දිගට ජීවත් වෙන හැම සතෙක්ම පට්ට කම්මැලි ඕකයි. ඉබ්බො, Greenland මෝරු සේරම එහෙමයි. කම්මැලි වුණාම වැඩි කාලයක් ඉන්න පුළුවන්. හැබැයි එ් සත්තුන්ට ලෝකය පට්ටම slow.. අනිත් අතට සතියක් විතර ඉඳල මැරිලා යන පොඩි සත්තුන්ට අපිව පේන්නෙ ගස්කොළන් වැවෙනවා වගේ මාරම slow විදිහට. අවුරුදු 80 ක් ඉන්න මිනිහෙක්ව මැස්සෙක්ට මදුරුවෙක්ට පේන්නෙ අවුරුදු 5000 ක් විතර තියෙන ගහක් වගේ වෙන්න පුළුවන්. හැබැයි එ් සතාට සතියක් අැතුළෙ සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා කියලම දැනෙනවා. උන්ට මාසයක් ඉන්නවා කියන්නෙ අපිට අවුරුදු 400 ක් ඉන්ඩ ගියා වගේ පට්ටම boring වෙන්න පුළුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom