Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අශ්වමේධ යාගය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාවේ වෛදික යුගය පැවති කාලයේ අතිමහත් සත්ව ඝාතනයන් සිදුකරමින් යාග පවත්වා ඇත.සෘෂිවරුන් මෙම යාග කිරීම පිළිබඳ කෙසේ සැලකුවද බ්‍රාහ්මණයින් තම ඉගැන්වීම්වල ප්‍රධාන ස්ථානයක් මෙම යාග සඳහා ලබාදී ඇතිබව පෙනේ.සුර දෙවියන්ගේ ප්‍රධානියා දේවේන්ද්‍ර,ඉන්ද්‍ර හෙවත් සුරේන්ද්‍ර වන අතර අසුර දෙවියන්ගේ ප්‍රධානියා අසුරේන්ද්රය.වැඩිමනත් බ්‍රාහ්මණයින් අදහන ලද්දේ සුරේන්ද්‍ර ය.දේවත්වයන් පළිබඳ විග්රහ කරනවිට මාගේ හැඟීම වන්නේ ඉන්දියානුවන් අදහන දේවේන්ද්‍රත් අප පිළිගන්නා ශක්‍රයාත් බටහිර රටවල අදහන සියුස් දෙවියාත් එකම දෙවිකෙනෙක් බවයි.

මෙම අශ්වමේධ යාගය මගින් පූජාවට ලක්වන්නේ බ්‍රාහ්මනයින් අදහන දේවේන්ද්රය.මෙහිදී අතිවිශාල සත්ත්ව ඝාතනයක් සිදුකරනු ලබන්නේ දේවේන්ද්‍රයන් ඇතුළු දෙවියන්ට ජීවත්වීමට අවශ්‍ය සාරය ලබාදීමටයැයි කියනු ලැබේ.සතුන් හතරක් අටක් දහසයක් ලෙස පවත්වන යාග කීපයක් ඇති අතර සියළුම යාග වලින් ව්යාජපෙයිය,නීරග්ගල,අශ්වමේධ,පුරිසමේධ යන යාග ඉතා උතුම් බව බ්‍රාහ්මණයින් පිළිගනී.

අශ්වමේධ යාගය කිරීමට තරම් හැකියාවක් එකළ තිබෙන්නට ඇත්තේ රජ වරුන්ට පමණි.එනිසා මහත් සත්ත්ව ඝාතනයක් කිරීම එතරම් අපහසු විරෝධයක් රහිත කාර්යක් වන්නට ඇත.විටෙක අප දන්නා රාමායනයේ එන රාම කුමරුද අශ්වමේධ යාගයක් කරන්න යෙදුනු බව සඳහන්වේ.අශ්වමේධ යාගය සියළුම යාග අතුරෙන් ප්‍රධානම යාගයය.මෙහිදී අශ්වයෙකු බිලිකිරීම සිදුකරනු ලබයි.

ඉන්දියාවේ රජෙකු වර්ණනා කිරීමේදී එහු අශ්වමේධයක් කළ රජෙකු කීමට හැකිනම් එය ඉතා වැදගත් දෙයක් ලෙස එකළ පිළිගන්නා ලදී.රජ පෙළපත අඛන්ඩව පවත්වාගැනීමට පුතුන් ලබාගැනීමටත්,රජුට සියළු සම්පත් ලබා ගැනීමටත් අධිරාජ්‍යය වර්ධනය කර ගැනීමත් මෙම යාගයේ අරමුණුවිය.යාගයේදී සෝම දෙවියන් යාග සාරය දෙව්ලොව ගෙනයන අතර ඉන්ද්‍ර ප්රමුඛ දෙවිවරුන් තම තේජෝ බල පරාක්‍රමය වර්ධනය කරගැනීම මෙම යාගයේදී සිදුවන බව බ්‍රාහ්මණයින් පවසති.අශ්වමේධ යාග සියයක් කළ පුද්ගලයෙක්ට ඉන්ද්‍ර පරදවා මුළු සක්වළම තම අණසක පවත්වන්නට හැකියැයි විශ්වාස කරයි.

ප්‍රධාන යාගය සඳහා පුරා දවස් තුනක් කැපකරනුලැබේ.නමුත් මෙයට ආරම්භය ලබාගැනීමට ප්රාරම්භක පූජා වසරක් හෝ වසර දෙකක් පවත්වයි.එනිසා අශ්වමේධ සියයක් කිරීමට රජෙකු වසර 100ක් වත් රජකම් කළ යුතුය.එය වර්ථමානයේදී නම් ප්‍රායෝගිකව සත්‍ය විය නොහැක.මෙය ආරම්භ කරන්නේ නවම් මාසයේය.මෙය ප්‍රධාන පූජකවරු සිව්දෙනෙකු සහභාගීවේ.යාගයේ ආරම්භයේදී එයට නොයෙක් තරාතිරම්වලින් හා පෙළපත්වලින් තරුණ කාන්තාවන් 400ක්ද,අග මෙහෙසිවරුන් හතරදෙනාද සහභාගීවේ.මෙම අවස්ථාවේ යම්කිසි යාග කර්ම සිදුකර එම ස්ථානයට ශරීරය සුදු පැහැති අශ්වයෙකු හොඳින් නාවා සුවඳපැන් ගල්වා ගෙනඑනු ලැබේ.

ඉන්පසු පහත් කුළයක මිනිසෙකු ලීයකින් ගසා මරණ ලද බල්ලෙකුගේ මළ කඳක් අසුගේ පාදය අසලට විසිකරනු ලැබේ.අනතුරුව අශ්වයාගේ ඇති අමනුශ්ය දෝශ ඉවත් කිරීමට යාතු කර්මයක් සිදුකරයි.ඉන්පසු පූර්වෝක්ත අශ්වයා තවත් අශ්වයින් 100ක් සමග නිදැල්ලේ සිටීමට අත්හරිනු ලබයි.මෙම කන්ඩායමට ගැහැනු අශ්වයින් කිසිසේත්ම එක් නොකරයි.ඉහත කී ස්ත්‍රීන් 400ට අදාල පෙළපත්වල පුර්ෂයින් 400ක් මෙම අශ්වයාගේ ආරක්ෂාවට යොදවනු ලබයි.ඔවුන් දුනු ඊතල රැගෙන අසු ගමන් කරන මග ගමන් කරයි.අශ්වයාට නෑමට හෝ වෙළඹක් සමග ලිංගිකව එක්වීමට ඉඩ නොදෙනු ලබයි..

අසු සැරිසරන ප්‍රදේශය සියල්ලම එම රජුට යටත් වන අතර ඊට විරුද්ධත්වයක් ඇත්නම් එය රජු සමග සටනට කරනඇරයුමකි.මෙසේ අශ්වයා වසරක් සැරිසරන අතර වසර ගතවූ පසු ඌ යාග භූමියට ගෙනඑනු ලැබේ.ඉන් දින12ක් පමණ දීක්ෂාව නම් යාගයක් පවත්වයි.තවත් දින 12ක් උපසත් යාගය පවත්වනු ලබයි.මෙහිදී සෝම පැළෑටිය අඹරා එහි යුෂ ගින්නට වත්කරනු ලබයි.තවත් දින තුනක් සුළු යාග කර්ම සිදුකරයි.

ඉන්පසුව අශ්වමේධ යාගයේ ප්‍රධාන අවස්ථා ආරම්භවේ.අශ්වයා වෙළඹයින් කීපයක් මැදට පමුනුවනු ලබයි.පසුව රත්‍රං පැහැති රථයකට බැඳ පොකුණක් අසලට ගෙනගොස් බෙල්ලේ හා වලිගයේ මුතුඇට 108ක් අමුනයි.මහා සත්ව ඝාතනයක මූලාරම්භය මෙයින් පසුව සිදුවේ.නොයෙක් තිරිසන් සතුන් 609 දෙනෙක් අශ්වයා ඉදිරියට ගෙනගොස් කණුවල ගැටගසයි.මෙම සතුන් අතරින් හීලෑ සතුන් මුදා හරින අතර අනෙක් අය මරණය සඳහා නියමවේ.

මුහුණට රෙද්දක් ඔතා හුස්ම හිර කිරීමෙන් අශ්වයා මරනුලබයි.මෙහෙසියෝ උගේ මළ කඳ ප්රදක්ෂිණා කරයි.අගමෙහෙසිය මළ අශ්වයා සමග සැතපෙන අතර එම දෙදෙනා රෙද්දකින් වසනු ලබයි.එයින් මෙහෙසිය හා අශ්වයා ලිංගිකව එක්වීම සංකේතවත් කරයි.යාගය කරන පූජකයින් හා රජු අතර ගුප්ත සංවාදයක් ඇතිවේ.අනෙක් අය අසභ්‍ය වචන වලින් කථා කරයි.මින් පසුව මරණයට කැප වූ අනෙක් සතුන්ද මරණයට පත්කර අශ්වයා සහ එම සතුන් කැබලි වලට කපා රැධිරය ගෙන එය පූජා කරනු ලබයි.

යාගයේ අවසානය ළඟාවූ විට අපරාධ කරුවන් ලවා අවභෘත නම් යාගයක් කරනු ලබයි.අවසාන වශයෙන් වඳ එළදෙනුන් 21ක් බිලිදෙයි.පූජකයින්ට තෑගි ලැබේ.එක් පූජකයෙකුට රජුගේ දුවක්ද ප්‍රධාන පූජකයාට රජුගේ 3වන බිසවද විවාහ කරදෙනු ලබයි.මෙයින් අශ්වමේධ යාගය අවසානවේ.

සමහර විද්වතුන් පවසන අන්දමට යුධකාමී රණශූරයින් තම බලය වැඩිකරගැනීමටත්,

අමනුශ්ය දොස් දුරුකර ගැනීමටත් මෙම යාගය කරනු ලබයි.නමුත් මෙහි ප්‍රධානම අරමුණ වී ඇත්තේ අගමෙහෙසිය අශ්වයා සමග ලිංගිකව එක්වීම පෙන්වීමෙන් ඇයගේ ලිංගික ශක්තිය වැඩි කර ගැනීමයි.මෙය හාස්‍ය ජනක වූවත් එම යාගය සිදුවන පරිසරයේ ඇති ගායනා මන්ත්‍ර ශ්ලෝක ඝන්ධය ආදිය නිසා එයට සහභාගීවන අය ලිංගිකව උද්දීපනය වී ලිංගික ශක්තිමත් බවක් ලබන බව කියනු ලැබේ.

අශ්වමේධයේ මුල් පරමාර්ථය කුමක් වූවත් එය අතීතයේ රාජකීය ලෙස පැවැත්වී ඇත.

බුදු දහමේ දැක්වෙන ලෙස සප්ත ව්‍රතපද රැක ධර්මානුකූලව ජීවත්වී තව්තිසාවේ ඉහලම තැනට එන පුද්ගලයා අබිභවා යන්න මෙවන් සත්ව ඝාතන 100කින් හැකිද යන්න ගැටළුවකි.කෙසේ වෙතත් වෛදික ඉගැන්වීම්වල එන වෛදිකයින්ගේ අශ්වමේධ යාගය ඉහත ලෙස සිදුවේ

ඉස්සුවෙ නම් The last row එකෙන්  හොදනම් මට සලකලා යන්න  නැත්නම් තව කාට හරි ඛලන්න Bump එකක් හරි දෙන්න

[QUOTE="D.shan, post: 14729997, member: 378369"] [IMG]http://i49.tinypic.com/111ou2w.jpg[/IMG] [SIZE="4"]ඉන්දියාවේ වෛදික යුගය පැවති කාලයේ අතිමහත් සත්ව ඝාතනයන් සිදුකරමින් යාග පවත්වා ඇත.සෘෂිවරුන් මෙම යාග කිරීම පිළිබඳ කෙසේ සැලකුවද බ්‍රාහ්මණයින් තම ඉගැන්වීම්වල ප්‍රධාන ස්ථානයක් මෙම යාග සඳහා ලබාදී ඇතිබව පෙනේ.සුර දෙවියන්ගේ ප්‍රධානියා දේවේන්ද්‍ර,ඉන්ද්‍ර හෙවත් සුරේන්ද්‍ර වන අතර අසුර දෙවියන්ගේ ප්‍රධානියා අසුරේන්ද්රය.වැඩිමනත් බ්‍රාහ්මණයින් අදහන ලද්දේ සුරේන්ද්‍ර ය.දේවත්වයන් පළිබඳ විග්රහ කරනවිට මාගේ හැඟීම වන්නේ ඉන්දියානුවන් අදහන දේවේන්ද්‍රත් අප පිළිගන්නා ශක්‍රයාත් බටහිර රටවල අදහන සියුස් දෙවියාත් එකම දෙවිකෙනෙක් බවයි. මෙම අශ්වමේධ යාගය මගින් පූජාවට ලක්වන්නේ බ්‍රාහ්මනයින් අදහන දේවේන්ද්රය.මෙහිදී අතිවිශාල සත්ත්ව ඝාතනයක් සිදුකරනු ලබන්නේ දේවේන්ද්‍රයන් ඇතුළු දෙවියන්ට ජීවත්වීමට අවශ්‍ය සාරය ලබාදීමටයැයි කියනු ලැබේ.සතුන් හතරක් අටක් දහසයක් ලෙස පවත්වන යාග කීපයක් ඇති අතර සියළුම යාග වලින් ව්යාජපෙයිය,නීරග්ගල,අශ්වමේධ,පුරිසමේධ යන යාග ඉතා උතුම් බව බ්‍රාහ්මණයින් පිළිගනී. අශ්වමේධ යාගය කිරීමට තරම් හැකියාවක් එකළ තිබෙන්නට ඇත්තේ රජ වරුන්ට පමණි.එනිසා මහත් සත්ත්ව ඝාතනයක් කිරීම එතරම් අපහසු විරෝධයක් රහිත කාර්යක් වන්නට ඇත.විටෙක අප දන්නා රාමායනයේ එන රාම කුමරුද අශ්වමේධ යාගයක් කරන්න යෙදුනු බව සඳහන්වේ.අශ්වමේධ යාගය සියළුම යාග අතුරෙන් ප්‍රධානම යාගයය.මෙහිදී අශ්වයෙකු බිලිකිරීම සිදුකරනු ලබයි. ඉන්දියාවේ රජෙකු වර්ණනා කිරීමේදී එහු අශ්වමේධයක් කළ රජෙකු කීමට හැකිනම් එය ඉතා වැදගත් දෙයක් ලෙස එකළ පිළිගන්නා ලදී.රජ පෙළපත අඛන්ඩව පවත්වාගැනීමට පුතුන් ලබාගැනීමටත්,රජුට සියළු සම්පත් ලබා ගැනීමටත් අධිරාජ්‍යය වර්ධනය කර ගැනීමත් මෙම යාගයේ අරමුණුවිය.යාගයේදී සෝම දෙවියන් යාග සාරය දෙව්ලොව ගෙනයන අතර ඉන්ද්‍ර ප්රමුඛ දෙවිවරුන් තම තේජෝ බල පරාක්‍රමය වර්ධනය කරගැනීම මෙම යාගයේදී සිදුවන බව බ්‍රාහ්මණයින් පවසති.අශ්වමේධ යාග සියයක් කළ පුද්ගලයෙක්ට ඉන්ද්‍ර පරදවා මුළු සක්වළම තම අණසක පවත්වන්නට හැකියැයි විශ්වාස කරයි. ප්‍රධාන යාගය සඳහා පුරා දවස් තුනක් කැපකරනුලැබේ.නමුත් මෙයට ආරම්භය ලබාගැනීමට ප්රාරම්භක පූජා වසරක් හෝ වසර දෙකක් පවත්වයි.එනිසා අශ්වමේධ සියයක් කිරීමට රජෙකු වසර 100ක් වත් රජකම් කළ යුතුය.එය වර්ථමානයේදී නම් ප්‍රායෝගිකව සත්‍ය විය නොහැක.මෙය ආරම්භ කරන්නේ නවම් මාසයේය.මෙය ප්‍රධාන පූජකවරු සිව්දෙනෙකු සහභාගීවේ.යාගයේ ආරම්භයේදී එයට නොයෙක් තරාතිරම්වලින් හා පෙළපත්වලින් තරුණ කාන්තාවන් 400ක්ද,අග මෙහෙසිවරුන් හතරදෙනාද සහභාගීවේ.මෙම අවස්ථාවේ යම්කිසි යාග කර්ම සිදුකර එම ස්ථානයට ශරීරය සුදු පැහැති අශ්වයෙකු හොඳින් නාවා සුවඳපැන් ගල්වා ගෙනඑනු ලැබේ. ඉන්පසු පහත් කුළයක මිනිසෙකු ලීයකින් ගසා මරණ ලද බල්ලෙකුගේ මළ කඳක් අසුගේ පාදය අසලට විසිකරනු ලැබේ.අනතුරුව අශ්වයාගේ ඇති අමනුශ්ය දෝශ ඉවත් කිරීමට යාතු කර්මයක් සිදුකරයි.ඉන්පසු පූර්වෝක්ත අශ්වයා තවත් අශ්වයින් 100ක් සමග නිදැල්ලේ සිටීමට අත්හරිනු ලබයි.මෙම කන්ඩායමට ගැහැනු අශ්වයින් කිසිසේත්ම එක් නොකරයි.ඉහත කී ස්ත්‍රීන් 400ට අදාල පෙළපත්වල පුර්ෂයින් 400ක් මෙම අශ්වයාගේ ආරක්ෂාවට යොදවනු ලබයි.ඔවුන් දුනු ඊතල රැගෙන අසු ගමන් කරන මග ගමන් කරයි.අශ්වයාට නෑමට හෝ වෙළඹක් සමග ලිංගිකව එක්වීමට ඉඩ නොදෙනු ලබයි.. අසු සැරිසරන ප්‍රදේශය සියල්ලම එම රජුට යටත් වන අතර ඊට විරුද්ධත්වයක් ඇත්නම් එය රජු සමග සටනට කරනඇරයුමකි.මෙසේ අශ්වයා වසරක් සැරිසරන අතර වසර ගතවූ පසු ඌ යාග භූමියට ගෙනඑනු ලැබේ.ඉන් දින12ක් පමණ දීක්ෂාව නම් යාගයක් පවත්වයි.තවත් දින 12ක් උපසත් යාගය පවත්වනු ලබයි.මෙහිදී සෝම පැළෑටිය අඹරා එහි යුෂ ගින්නට වත්කරනු ලබයි.තවත් දින තුනක් සුළු යාග කර්ම සිදුකරයි. ඉන්පසුව අශ්වමේධ යාගයේ ප්‍රධාන අවස්ථා ආරම්භවේ.අශ්වයා වෙළඹයින් කීපයක් මැදට පමුනුවනු ලබයි.පසුව රත්‍රං පැහැති රථයකට බැඳ පොකුණක් අසලට ගෙනගොස් බෙල්ලේ හා වලිගයේ මුතුඇට 108ක් අමුනයි.මහා සත්ව ඝාතනයක මූලාරම්භය මෙයින් පසුව සිදුවේ.නොයෙක් තිරිසන් සතුන් 609 දෙනෙක් අශ්වයා ඉදිරියට ගෙනගොස් කණුවල ගැටගසයි.මෙම සතුන් අතරින් හීලෑ සතුන් මුදා හරින අතර අනෙක් අය මරණය සඳහා නියමවේ. මුහුණට රෙද්දක් ඔතා හුස්ම හිර කිරීමෙන් අශ්වයා මරනුලබයි.මෙහෙසියෝ උගේ මළ කඳ ප්රදක්ෂිණා කරයි.අගමෙහෙසිය මළ අශ්වයා සමග සැතපෙන අතර එම දෙදෙනා රෙද්දකින් වසනු ලබයි.එයින් මෙහෙසිය හා අශ්වයා ලිංගිකව එක්වීම සංකේතවත් කරයි.යාගය කරන පූජකයින් හා රජු අතර ගුප්ත සංවාදයක් ඇතිවේ.අනෙක් අය අසභ්‍ය වචන වලින් කථා කරයි.මින් පසුව මරණයට කැප වූ අනෙක් සතුන්ද මරණයට පත්කර අශ්වයා සහ එම සතුන් කැබලි වලට කපා රැධිරය ගෙන එය පූජා කරනු ලබයි.[/SIZE] [SIZE="4"]යාගයේ අවසානය ළඟාවූ විට අපරාධ කරුවන් ලවා අවභෘත නම් යාගයක් කරනු ලබයි.අවසාන වශයෙන් වඳ එළදෙනුන් 21ක් බිලිදෙයි.පූජකයින්ට තෑගි ලැබේ.එක් පූජකයෙකුට රජුගේ දුවක්ද ප්‍රධාන පූජකයාට රජුගේ 3වන බිසවද විවාහ කරදෙනු ලබයි.මෙයින් අශ්වමේධ යාගය අවසානවේ. සමහර විද්වතුන් පවසන අන්දමට යුධකාමී රණශූරයින් තම බලය වැඩිකරගැනීමටත්, අමනුශ්ය දොස් දුරුකර ගැනීමටත් මෙම යාගය කරනු ලබයි.නමුත් මෙහි ප්‍රධානම අරමුණ වී ඇත්තේ අගමෙහෙසිය අශ්වයා සමග ලිංගිකව එක්වීම පෙන්වීමෙන් ඇයගේ ලිංගික ශක්තිය වැඩි කර ගැනීමයි.මෙය හාස්‍ය ජනක වූවත් එම යාගය සිදුවන පරිසරයේ ඇති ගායනා මන්ත්‍ර ශ්ලෝක ඝන්ධය ආදිය නිසා එයට සහභාගීවන අය ලිංගිකව උද්දීපනය වී ලිංගික ශක්තිමත් බවක් ලබන බව කියනු ලැබේ.[/SIZE] [SIZE="4"]අශ්වමේධයේ මුල් පරමාර්ථය කුමක් වූවත් එය අතීතයේ රාජකීය ලෙස පැවැත්වී ඇත. බුදු දහමේ දැක්වෙන ලෙස සප්ත ව්‍රතපද රැක ධර්මානුකූලව ජීවත්වී තව්තිසාවේ ඉහලම තැනට එන පුද්ගලයා අබිභවා යන්න මෙවන් සත්ව ඝාතන 100කින් හැකිද යන්න ගැටළුවකි.කෙසේ වෙතත් වෛදික ඉගැන්වීම්වල එන වෛදිකයින්ගේ අශ්වමේධ යාගය ඉහත ලෙස සිදුවේ[/SIZE] [SIZE="5"][COLOR="Red"]ඉස්සුවෙ නම් [COLOR="Blue"]The last row[/COLOR] එකෙන් :rolleyes: හොදනම් මට සලකලා යන්න :P නැත්නම් තව කාට හරි ඛලන්න Bump එකක් හරි දෙන්න;)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom