Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අශ්වලාඩම් හැඩති මේ කකුළුවන්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අශ්වලාඩම් හැඩති මේ කකුළුවන්.....

අශ්වලාඩම් හැඩති මේ කකුළුවන්ගේ ලේ ජීවිත දහස් ගණනක් බේරගන්නවා.

අපි ජීවත් වන්නේ කෙටි කාලයක්. මේ ජිවිත කාලය තුල අපිට එක එක විදියේ ලෙඩ රෝග වැලඳෙනවා. මේ රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමේ විශාල වගකීමක් පැවරෙන්නේ අපගේ රුධිර පද්ධතියටයි. සුදු රුධිරානු වලින් මෙම ආක්‍රමණශීලි රෝගකාරක බැක්ටීරියා වලට එරෙහිව සටන් වදිනවා. අපි මේ කතා කරන්න යන අශ්ව ලාඩම් හැඩති කකුළු විශේෂයට ඉංග්‍රීසියෙන් කියන්නේ Horseshoe crab කියල. එයාගේ විද්‍යාත්මක නාමය Limulus polyphemus. මේ කකුළු විශේෂයේ ඇති වැදගත්කම කෑමට ගන්න එකට වඩා එහාට ගිය දෙයක්. මෙගොල්ලොන්ගේ රුධිරයේ ඇති බැක්ටීරියා නාශක හැකියාව ඉතා විශිෂ්ටයි. මිනිසුන් කකුළුවන් තරම් දීර්ග කාලයක් පරිසරයේ ජීවත් නොවුනාට සීග්‍ර බුද්ධි වර්ධනයත් එක්ක මේ සුවිශේෂී හැකියාවෙන් ප්‍රයෝජන ගන්න විදියක් සොයාගත්තා.

අශ්ව ලාඩම් හැඩති මෙම කකුළු විශේෂය සතු amebocytes සෛල වලට ට්‍රිලියනයකට එකක් වන තරමේ කුඩා වූ බැක්ටීරියා ප්‍රමාණයක් වුවද හඳුනාගෙන විනාශ කිරීමේ හැකියාවක් පවතියි. අනෙක් වැදගත් කාරණය වන්නේ මේ සඳහා ගත වන කාලය මිනිත්තු 45ක් තරම් කෙටි කාලයක් වීමයි. සාමාන්‍යයෙන් ක්ෂීරපායි සතෙකුට මේ සඳහා ගතවන කාලය දින දෙකක්. මෙම සෛල අදාළ බැක්ටීරියා සෛල වටා කැටි ගැසීමකට ලක්වන්නේ Coagulan (කෝගියුලන්) නම් රසායනික සංයෝගය නිසා. මෙම රසායනිකය බොහෝ විට භාවිත කෙරෙන්නේ වෛද්‍ය උපකරණ පරික්ෂාවට සහ එන්නත් පරික්ෂා කිරීමටයි. මේ හේතුවෙන් විවිධ ආසාදන නිසා මිය යන පුද්ගලයන් සංඛ්‍යාව අවම කරගැනීමට හැකියාව ලැබී තිබෙනවා. නමුත් මෙම රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය අවම මට්ටමක පවතින බැවින් වාර්ෂිකව කකුළුවන් මිලියන කාලකගේ පමණ රුධිරය ලබා ගැනීමට කටයුතු කෙරෙනවා.

මෙම ක්‍රියාවලියේදී කකුළුවන්ගේ ජීවිතයට වන හානිය අවම මට්ටමක පවත්වාගනිමින් සිදු කෙරෙන අතර කකුලුවකුගෙන් 30% ක රුධිර ප්‍රමාණයක් ලබා ගැනේ. ඉන් පසු මොවුන්ව නැවත මුහුදට මුදා හැරීම සිදු කෙරේ. මෙම රුධිර ප්‍රමාණය ලබා ගැනීමෙන් ඔවුන්ගේ ජීවිතයට අවදානමක් නොමැති බවට සැලකුණත් 10% – 30% අතර ප්‍රමාණයක් මරණයට පත්වෙනවා. මෙම කකුළුවකුගේ රුධිර බෝතලයක මිල ඇමෙරිකන් ඩොලර් 15,000 ක් විතර වෙනවා කියල තමයි ආරංචි වෙන්නේ !

මෙම රුධිරය ලබාගන්න ආකාරයත් එම රුධිර සාම්පල් වල amebocytes සෛල බැක්ටීරියා සමග ගැටෙන ආකාරයත් පහත වීඩියෝවෙන් නරඹන්න.

[YOUTUBE]e8KlAmtIu1E[/YOUTUBE]

Blog ekaka thibula kattiyata dana ganna damme k....

[QUOTE="funyboyy, post: 17928528, member: 362059"] [b]අශ්වලාඩම් හැඩති මේ කකුළුවන්.....[/b] [B][SIZE=5]අශ්වලාඩම් හැඩති මේ කකුළුවන්ගේ ලේ ජීවිත දහස් ගණනක් බේරගන්නවා.[/SIZE][/B] [IMG]http://blog.nativefoods.com/.a/6a0112796f38d028a4016761d7666e970b-800wi[/IMG] [SIZE=3]අපි ජීවත් වන්නේ කෙටි කාලයක්. මේ ජිවිත කාලය තුල අපිට එක එක විදියේ ලෙඩ රෝග වැලඳෙනවා. මේ රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමේ විශාල වගකීමක් පැවරෙන්නේ අපගේ රුධිර පද්ධතියටයි. සුදු රුධිරානු වලින් මෙම ආක්‍රමණශීලි රෝගකාරක බැක්ටීරියා වලට එරෙහිව සටන් වදිනවා. අපි මේ කතා කරන්න යන අශ්ව ලාඩම් හැඩති කකුළු විශේෂයට ඉංග්‍රීසියෙන් කියන්නේ Horseshoe crab කියල. එයාගේ විද්‍යාත්මක නාමය Limulus polyphemus. මේ කකුළු විශේෂයේ ඇති වැදගත්කම කෑමට ගන්න එකට වඩා එහාට ගිය දෙයක්. මෙගොල්ලොන්ගේ රුධිරයේ ඇති බැක්ටීරියා නාශක හැකියාව ඉතා විශිෂ්ටයි. මිනිසුන් කකුළුවන් තරම් දීර්ග කාලයක් පරිසරයේ ජීවත් නොවුනාට සීග්‍ර බුද්ධි වර්ධනයත් එක්ක මේ සුවිශේෂී හැකියාවෙන් ප්‍රයෝජන ගන්න විදියක් සොයාගත්තා.[/SIZE] [SIZE=3]අශ්ව ලාඩම් හැඩති මෙම කකුළු විශේෂය සතු amebocytes සෛල වලට ට්‍රිලියනයකට එකක් වන තරමේ කුඩා වූ බැක්ටීරියා ප්‍රමාණයක් වුවද හඳුනාගෙන විනාශ කිරීමේ හැකියාවක් පවතියි. අනෙක් වැදගත් කාරණය වන්නේ මේ සඳහා ගත වන කාලය මිනිත්තු 45ක් තරම් කෙටි කාලයක් වීමයි. සාමාන්‍යයෙන් ක්ෂීරපායි සතෙකුට මේ සඳහා ගතවන කාලය දින දෙකක්. මෙම සෛල අදාළ බැක්ටීරියා සෛල වටා කැටි ගැසීමකට ලක්වන්නේ Coagulan (කෝගියුලන්) නම් රසායනික සංයෝගය නිසා. මෙම රසායනිකය බොහෝ විට භාවිත කෙරෙන්නේ වෛද්‍ය උපකරණ පරික්ෂාවට සහ එන්නත් පරික්ෂා කිරීමටයි. මේ හේතුවෙන් විවිධ ආසාදන නිසා මිය යන පුද්ගලයන් සංඛ්‍යාව අවම කරගැනීමට හැකියාව ලැබී තිබෙනවා. නමුත් මෙම රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය අවම මට්ටමක පවතින බැවින් වාර්ෂිකව කකුළුවන් මිලියන කාලකගේ පමණ රුධිරය ලබා ගැනීමට කටයුතු කෙරෙනවා.[/SIZE] [IMG]http://www.todayifoundout.com/wp-content/uploads/2014/09/horseshoe-crab-blood.jpg[/IMG] [SIZE=3]මෙම ක්‍රියාවලියේදී කකුළුවන්ගේ ජීවිතයට වන හානිය අවම මට්ටමක පවත්වාගනිමින් සිදු කෙරෙන අතර කකුලුවකුගෙන් 30% ක රුධිර ප්‍රමාණයක් ලබා ගැනේ. ඉන් පසු මොවුන්ව නැවත මුහුදට මුදා හැරීම සිදු කෙරේ. මෙම රුධිර ප්‍රමාණය ලබා ගැනීමෙන් ඔවුන්ගේ ජීවිතයට අවදානමක් නොමැති බවට සැලකුණත් 10% – 30% අතර ප්‍රමාණයක් මරණයට පත්වෙනවා. මෙම කකුළුවකුගේ රුධිර බෝතලයක මිල ඇමෙරිකන් ඩොලර් 15,000 ක් විතර වෙනවා කියල තමයි ආරංචි වෙන්නේ ! මෙම රුධිරය ලබාගන්න ආකාරයත් එම රුධිර සාම්පල් වල amebocytes සෛල බැක්ටීරියා සමග ගැටෙන ආකාරයත් පහත වීඩියෝවෙන් නරඹන්න.[/SIZE] [YOUTUBE]e8KlAmtIu1E[/YOUTUBE] Blog ekaka thibula kattiyata dana ganna damme k....:D:D [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom