Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අශෝක හඳගමට පිළිතුරු ලිපියක් මගෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අශෝක හඳගමට පිළිතුරු ලිපියක් මගෙන්

අශෝක හඳගම ලිපියට පිළිතුරු ලිපියක් ලෙස මම මෙය ලිපිය ලිවීමට තීරණය කලෙමි.

මා හට මුලින්ම ප්රකාශ කිරීමට ඇත්තේ යම්කිසි දෙයක් තේරුම් ගැනීමට ඔහුට ඇති බුද්දිය ඉතාම අඩු මට්ටමේ පවතින පුද්ගලෙයකු බව ඔහුගේ මෙමෙ ලිපියෙන් පසක් වන බවයි.ඔහු පවසන අන්දමට මෙමෙ නත්තල් ගස සැදුවේ නම් ගෝල්ෆේස් එකේ වෙළදුන් කෝටිපතියන් වී ඉතාම ලාබ ලබා ඉතා උසස් ජිවන තත්වයක් ලබා ගන්න බවයි. මෙමෙ නත්තල් ගස සැදුවේ නම් කතෝලික බව්ද්ද හින්දු මුස්ලිම් යන සියලු ජාතින් 25 වන දින රාත්රියේ සිට සහෝදරයන් සේ හැසිරෙනු ඇත. විදේශිකයන් හට කෝත්තු අනුබව කිරීමටද හැකියාව ලැබේ. දැන් මේම වැඩ පිලිවල නතර කිරීම නිසා මහා විනාසයක් වෙන බවට ඔහුගේ මතයයි. අශෝක හඳගම මේ දිනවල ගෝල්ෆේස් එකට පොඩ්ඩ්ක් ඇවිත් බැලුව නම් ඔබතුමාට නත්තල් ගස හැරෙන්න තව නොයෙකුත් වෙළද කුටි සහ කර්නිවල් වල තියන හැමදෙයක් මේ සැදෙමින් පවතින එක දැක ගන්න පුළුවන්. ඒ සියලු දේවල් වල නත්තල් කලේ එන ජනතාවගේ වෙනසක් ඇති වෙන්නේ කෙසේද?නත්තල් ගස නැති උන කියල ගෙදරින් එලියට නොයා ඉන්නවද ඔය මිනිස්සු?

ඔබ තුමාගේ මෝඩ කම ඔබ තුමා ලියු ලිපියෙන් මානව පැහැදිලි වේනව එම ලිපිය කියවන ඕන කෙනෙක් ට කතෝලික සබාවට ඔබේ ඇති වයිරය පිට කිරීම ගත්ත අසාර්ථක එක උත්සයක් .

ඔබ තුමා කොතරම් සල්ලි තිබුනත් වෙසක් දින පමණක් වෙසක් කුඩුවක් ගැනීමෙන් දුපතුන් හට සහනයක් ලබා දීම මහා කිර්යාවක් මෙන් විස්තර කරනවා.ඔබ තුමා ජිවිත කාලෙටම කරලා තියන ලොකුම පින වෙන්න ඇති වෙසක් දුප්පත් මනුස්සයෙක් ගෙන් වෙසක් කුඩුවක් මිලදී ගැනීම.

එවැනි දෙයක් කර මහා ලොකු දෙයක් කරා මෙන් ප්රසිද්දියේ කිමද ලජ්ජා විය යුතු කාරණයක්.

ළදනි(අනාත දරුවන් බලාගන්න ස්ථාන) ,මහලු මඩම් වැනි අසනර ජනතාවක් කතෝලික සබවෙන් නඩත්තු කරන බව ඔබ නොදන්නා නිසා එය මෙසේ සඳහන් කිරීමට මට සිදුවේ. ඔබ තුමා නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක ළදනි එකට ගිහින බලන්න ,මහලු මඩම් වලට ගිහින බලන්න එයාලට කොච්චර අඩු පාඩු තියනවද කියල. කාදිනල් තුමා සදහන් කරේ එවැනි ආයතන හෝ දුප්පත් අසරණ පවල් වලට මෙමෙ මුදල් යොමු කරන ලෙස .නත්තල් ගසකින් ලැබෙන දේට වැඩ මිනිසුන්ගේ කුස පිරෙන එක ගැන ඔබ තුමාගේ මොලේට නොතේරීම ගෑන දුක් විය යුතු කාරණයක්.

නත්තල කියන්නේ කාල බිල ජොලි කරන එකට නෙමේ.එක දැන් බිස්නස් එකක් කරගෙන මිනිස්සු.

නත්තලේ සබැ අරුත තියෙනේ දුප්පත් අය සමග බෙදා හදාගෙන ජිවත් විමයි.

වැරදි දෙයක් වෙද්දී කතෝලික හෝ බව්ද්ද හෝ මුලිම් වෙන්න ඕනේ නැ එකට විරුද්ද වෙන්න.

අපේ රටේ මිනිස්සුන්ට අඩු වෙලා තියෙන්නේ නත්තල් ගසක් ද?

මේ රටේ දේශ පාළුවෝ පිස්සු කෙලිනවා. ඒවා කිසි දෙයක් නොපෙනන ඔබ තුමාට නත්තල් ගස විතරක් පෙනීම ඉතාම පුදුම සහගතයි.

අවසානයේ පැවසීමට ඇත්තේ වැඩිම පන්සල් තියන රටේ විශාල ප්රමාණයේ පල්ලි තියන රටේ මිනිස්සු මරාගන්නේ ඇයි? .ආගම ඔලුවේ තිබ්බට වැඩක් නැ හදවතේ තියෙන්න ඕනේ.

ඔබ සැමට සුබ නත්තලක්.

[QUOTE="3rd_Eye, post: 21006584, member: 529940"] [b]අශෝක හඳගමට පිළිතුරු ලිපියක් මගෙන්[/b] [SIZE="3"]අශෝක හඳගම ලිපියට පිළිතුරු ලිපියක් ලෙස මම මෙය ලිපිය ලිවීමට තීරණය කලෙමි. මා හට මුලින්ම ප්රකාශ කිරීමට ඇත්තේ යම්කිසි දෙයක් තේරුම් ගැනීමට ඔහුට ඇති බුද්දිය ඉතාම අඩු මට්ටමේ පවතින පුද්ගලෙයකු බව ඔහුගේ මෙමෙ ලිපියෙන් පසක් වන බවයි.ඔහු පවසන අන්දමට මෙමෙ නත්තල් ගස සැදුවේ නම් ගෝල්ෆේස් එකේ වෙළදුන් කෝටිපතියන් වී ඉතාම ලාබ ලබා ඉතා උසස් ජිවන තත්වයක් ලබා ගන්න බවයි. මෙමෙ නත්තල් ගස සැදුවේ නම් කතෝලික බව්ද්ද හින්දු මුස්ලිම් යන සියලු ජාතින් 25 වන දින රාත්රියේ සිට සහෝදරයන් සේ හැසිරෙනු ඇත. විදේශිකයන් හට කෝත්තු අනුබව කිරීමටද හැකියාව ලැබේ. දැන් මේම වැඩ පිලිවල නතර කිරීම නිසා මහා විනාසයක් වෙන බවට ඔහුගේ මතයයි. අශෝක හඳගම මේ දිනවල ගෝල්ෆේස් එකට පොඩ්ඩ්ක් ඇවිත් බැලුව නම් ඔබතුමාට නත්තල් ගස හැරෙන්න තව නොයෙකුත් වෙළද කුටි සහ කර්නිවල් වල තියන හැමදෙයක් මේ සැදෙමින් පවතින එක දැක ගන්න පුළුවන්. ඒ සියලු දේවල් වල නත්තල් කලේ එන ජනතාවගේ වෙනසක් ඇති වෙන්නේ කෙසේද?නත්තල් ගස නැති උන කියල ගෙදරින් එලියට නොයා ඉන්නවද ඔය මිනිස්සු? ඔබ තුමාගේ මෝඩ කම ඔබ තුමා ලියු ලිපියෙන් මානව පැහැදිලි වේනව එම ලිපිය කියවන ඕන කෙනෙක් ට කතෝලික සබාවට ඔබේ ඇති වයිරය පිට කිරීම ගත්ත අසාර්ථක එක උත්සයක් . ඔබ තුමා කොතරම් සල්ලි තිබුනත් වෙසක් දින පමණක් වෙසක් කුඩුවක් ගැනීමෙන් දුපතුන් හට සහනයක් ලබා දීම මහා කිර්යාවක් මෙන් විස්තර කරනවා.ඔබ තුමා ජිවිත කාලෙටම කරලා තියන ලොකුම පින වෙන්න ඇති වෙසක් දුප්පත් මනුස්සයෙක් ගෙන් වෙසක් කුඩුවක් මිලදී ගැනීම. එවැනි දෙයක් කර මහා ලොකු දෙයක් කරා මෙන් ප්රසිද්දියේ කිමද ලජ්ජා විය යුතු කාරණයක්. ළදනි(අනාත දරුවන් බලාගන්න ස්ථාන) ,මහලු මඩම් වැනි අසනර ජනතාවක් කතෝලික සබවෙන් නඩත්තු කරන බව ඔබ නොදන්නා නිසා එය මෙසේ සඳහන් කිරීමට මට සිදුවේ. ඔබ තුමා නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක ළදනි එකට ගිහින බලන්න ,මහලු මඩම් වලට ගිහින බලන්න එයාලට කොච්චර අඩු පාඩු තියනවද කියල. කාදිනල් තුමා සදහන් කරේ එවැනි ආයතන හෝ දුප්පත් අසරණ පවල් වලට මෙමෙ මුදල් යොමු කරන ලෙස .නත්තල් ගසකින් ලැබෙන දේට වැඩ මිනිසුන්ගේ කුස පිරෙන එක ගැන ඔබ තුමාගේ මොලේට නොතේරීම ගෑන දුක් විය යුතු කාරණයක්. නත්තල කියන්නේ කාල බිල ජොලි කරන එකට නෙමේ.එක දැන් බිස්නස් එකක් කරගෙන මිනිස්සු. නත්තලේ සබැ අරුත තියෙනේ දුප්පත් අය සමග බෙදා හදාගෙන ජිවත් විමයි. වැරදි දෙයක් වෙද්දී කතෝලික හෝ බව්ද්ද හෝ මුලිම් වෙන්න ඕනේ නැ එකට විරුද්ද වෙන්න. අපේ රටේ මිනිස්සුන්ට අඩු වෙලා තියෙන්නේ නත්තල් ගසක් ද? මේ රටේ දේශ පාළුවෝ පිස්සු කෙලිනවා. ඒවා කිසි දෙයක් නොපෙනන ඔබ තුමාට නත්තල් ගස විතරක් පෙනීම ඉතාම පුදුම සහගතයි. අවසානයේ පැවසීමට ඇත්තේ වැඩිම පන්සල් තියන රටේ විශාල ප්රමාණයේ පල්ලි තියන රටේ මිනිස්සු මරාගන්නේ ඇයි? .ආගම ඔලුවේ තිබ්බට වැඩක් නැ හදවතේ තියෙන්න ඕනේ. ඔබ සැමට සුබ නත්තලක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom