Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අශෝක හඳගමට පිළිතුරු ලිපියක් මගෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටියට හඳගම ගැන ෆයර්වී ඇත්තේ නත්තල්ගස හදන්නේ ආණ්ඩුවේ පොරක් වීම නිසාය.

ඔය කයිවාරු ගහන දුප්පත් අයට නත්තල් ගහේ සල්ලි දෙන්න කියන අය නත්තලට ගෙදර නත්තල් ගස් හදන්න ඇද නැති සයිප්රස් අත්තකට රුපියල් 1000ක් විතර වියදම් කරයි. ඒ 1000 දුප්පතෙකුට දෙන්න හිතන්නේ නැත. නත්තල් ගහ හදන්නේ ළමයින්ගේ ආසාවට කියලා ඒක සරසන්නට තවත් රුපියල් දෙතුන් දාහක කෑලි බෑලි ලයිට් එල්ලන්නේත් එයාලාමය. නත්තලට ඇඳුම් ගන්න එක, තෑගි බෝග දෙන එවාටත් වියදම් කරන්නේ දාස් ගණනිනි. ඒවාට යන සල්ලි දුප්පතෙකුට දෙන්න හිතන්නේ ණැත.....

අවුරුදු කන අය්යිලා අවුරුද්ද සමරන්න බෝතල් වලට බයිට් වලට වියදම් කරන සල්ලි දුප්පතුන්ට දෙන්ඩ හිතන්නේ නැත..

ඔය නත්තල් ගහට සල්ලි වියදම් කරන්නේ පෝසතුන් වුවද ඔය ගහ හදන්නට ශ්රමය වගුරන්නේ සල්ලි කාරයෝ නොව දවස් පඩි කාරයන්ය. දැන් උන්ට නත්තල මෙන්ම අලුත් අවුරුද්දත් කෙලවී ඇත.

ඒවා කාදිනල්ලාට මෙන්ම හුරේ දාන බයියන්ට තේරෙන්නේ නැත. උන්ගේ බොක්කට බත් වැටෙන ලේසියෙන් නත්තල් ගහ හදන්නට උඩ නැගගෙන දුක් විඳපු දවස් පඩි කාරයන්ටද වැටෙන බව උන් සිතයි.

ඔය ගහ හැදුවානම් හඳගම කියන විදියටම සිය ගාණක් දුප්පත් මිනිස්සු වඩයක්, සරුවත් වීදුරුවක් සිගරට් එකක්, ත්රීවීලර් හයිර් එකක් විකුණාගෙන අලුත් අවුරුද්දේ කීයක් හරි සාක්කුවට දාගනු ඇත. බයියන්ට උන්ගේ අමාරුකම් තේරෙන්නේ නැත.

අපේ රටට කෙලවී ඇත්තේ හැම එකාම සමාජය හදන්නට රට හදන්නට යන එක නිසාමය. තමුන්ගේ වැඩේ හරියට කරගෙන, අනුන්ගේ වැඩ වලට හොට නොදා ඉන්න මිනිස්සුන්ගේ රටවල් දියුණුවෙන්නේත් අපි කාණුවේ ඉන්නේත් ඒ නිසාය.

[QUOTE="makka_makka, post: 21006700, member: 105919"] [SIZE="5"]කට්ටියට හඳගම ගැන ෆයර්වී ඇත්තේ නත්තල්ගස හදන්නේ ආණ්ඩුවේ පොරක් වීම නිසාය. ඔය කයිවාරු ගහන දුප්පත් අයට නත්තල් ගහේ සල්ලි දෙන්න කියන අය නත්තලට ගෙදර නත්තල් ගස් හදන්න ඇද නැති සයිප්රස් අත්තකට රුපියල් 1000ක් විතර වියදම් කරයි. ඒ 1000 දුප්පතෙකුට දෙන්න හිතන්නේ නැත. නත්තල් ගහ හදන්නේ ළමයින්ගේ ආසාවට කියලා ඒක සරසන්නට තවත් රුපියල් දෙතුන් දාහක කෑලි බෑලි ලයිට් එල්ලන්නේත් එයාලාමය. නත්තලට ඇඳුම් ගන්න එක, තෑගි බෝග දෙන එවාටත් වියදම් කරන්නේ දාස් ගණනිනි. ඒවාට යන සල්ලි දුප්පතෙකුට දෙන්න හිතන්නේ ණැත..... අවුරුදු කන අය්යිලා අවුරුද්ද සමරන්න බෝතල් වලට බයිට් වලට වියදම් කරන සල්ලි දුප්පතුන්ට දෙන්ඩ හිතන්නේ නැත.. ඔය නත්තල් ගහට සල්ලි වියදම් කරන්නේ පෝසතුන් වුවද ඔය ගහ හදන්නට ශ්රමය වගුරන්නේ සල්ලි කාරයෝ නොව දවස් පඩි කාරයන්ය. දැන් උන්ට නත්තල මෙන්ම අලුත් අවුරුද්දත් කෙලවී ඇත. ඒවා කාදිනල්ලාට මෙන්ම හුරේ දාන බයියන්ට තේරෙන්නේ නැත. උන්ගේ බොක්කට බත් වැටෙන ලේසියෙන් නත්තල් ගහ හදන්නට උඩ නැගගෙන දුක් විඳපු දවස් පඩි කාරයන්ටද වැටෙන බව උන් සිතයි. ඔය ගහ හැදුවානම් හඳගම කියන විදියටම සිය ගාණක් දුප්පත් මිනිස්සු වඩයක්, සරුවත් වීදුරුවක් සිගරට් එකක්, ත්රීවීලර් හයිර් එකක් විකුණාගෙන අලුත් අවුරුද්දේ කීයක් හරි සාක්කුවට දාගනු ඇත. බයියන්ට උන්ගේ අමාරුකම් තේරෙන්නේ නැත. අපේ රටට කෙලවී ඇත්තේ හැම එකාම සමාජය හදන්නට රට හදන්නට යන එක නිසාමය. තමුන්ගේ වැඩේ හරියට කරගෙන, අනුන්ගේ වැඩ වලට හොට නොදා ඉන්න මිනිස්සුන්ගේ රටවල් දියුණුවෙන්නේත් අපි කාණුවේ ඉන්නේත් ඒ නිසාය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom