Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අශෝක_හඳගම_සමග_පිළිසඳරක්.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අශෝක_හඳගම_සමග_පිළිසඳරක්.......

ඇතුලට......................................................................................................................................................................................................................

අශෝක හඳගම සමග පිළිසඳරක්.........

1) සිනමාකරුවෙකුගේ සමාජ වගකීම කුමක්ද ?

සිනමාව කියන්නේ රූපය මුලික කරගත් ප්‍රකාශන මාධ්‍යයක්. එය විවිධ අරමුණු වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ අතුරින් වඩාත්ම ප්‍රථමික ආකාරය තමයි, විනෝදාස්වාදය සඳහා භාවිතා කිරීම. විනෝදයට අපි කවුරුත් කැමතියි. ඒ නිසාම විනෝදාස්වාදය සපයන සිනමාවට වැඩි ඉල්ලුමක් තියෙනවා. ආර්ථික අතින් විනොදස්වදන සිනමාව ලාභ දායකයි. ඒ නිසා අපට වැඩිපුර වෙළඳපොලේ දකින්න ලැබෙන්නේ මේ සිනමාව. ඒත් සිනමාව දියුණු කලාත්මක භාවිතාවක් ලෙසත් යොදාගන්න පුළුවන්. එවැනි සිනමාවකින් ලැබෙන්නේ රසවින්දනයක්. කලා රසවින්දනයයි විනෝදයයි කියන්නේ දෙකක්. රසවින්දනයක් හරහා කෙනෙකුගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. ජීවිතය පිලිබඳ, සමාජය පිලිබඳ අවබෝධය පුළුල් කරන්න යොදා ගන්න පුළුවන්. ඒක ටිකක් බැරෑරුම් අභ්‍යාසයක්. මම සිනමා කරුවෙකු හැටියට යෙදී ඉන්න කැමති මේ බැරෑරුම් අභ්යාසයෙයි. මම හිතන්නේ සිනමා කරුවෙකු හැටියට මට පැවරෙන වගකීම මේ අවදානම් සහගත් අභ්‍යාසයේ යෙදීම කියලයි.

2) ඔබගේ චිත්‍රපට වලින් සමාජයට දීමට අදහස් කරන පණිවිඩය කුමක්ද ?

මම මගේ සිනමාව හරහා පණිවිඩ දෙන්නේ නැහැ. පණිවිඩ දීම,උපදෙස් දීම සඳහාත් සිනමාව යොදා ගත හැකි තමයි. ඒත් මම සිනමාව පණිවිඩ දීම සඳහා භාවිතා කරන්නේ නැහැ. ඒ වෙනුවට සිනමාව කලාවක් විදියට පරිහරණය කරන්නයි මා වෙහෙසෙන්නේ. ඒ නිසා මම කලින් කීවාක් මෙන්, රසාස්වාදය හරහා සමාජයේත් තමා තුලමත් ඇති ප්රතිවිරෝධයන් පිලිබඳ කිසියම් අවබෝධයක් වටහා ගැනීමක් ලබා ගැනීමට දොරටුවක් විවර කිරීම මගේ සිනමා භාවිතාවේ අරමුණ කියලා තරමක් පුළුල් අර්ථයකින් කියන්න පුළුවන්.

3) පසුගිය කාලයේ ඔබගේ සහ විමුක්ති ජයසුන්දර ගේ චිත්‍රපට වල ත්‍රිවිධ හමුදාව හෑල්ලුවට පත් කිරීම නිසා එවැනි සිනමාකරුවන් එල්ලා මරා දැමිය යුතු බව වරක් ප්‍රකට අද්මිරාල්වරයෙකු කීවා. මේ ගැන ඔබගේ අදහස කුමක්ද ?

අපට කිසිම වෘත්තිකයෙක් හෝ පුද්ගලයෙක් උත්කර්ෂයට නංවන්න වත්, සැහැල්ලුවට ලක් කරන්නවත් වුවමනා නැහැ. සිනමාව කියන්නේ සියලු වෘත්තීය නිල ඇඳුම් යට සැඟවුණු මිනිස් ආත්මය ගවේෂණය කිරීමක්. යුද්ධය කාලේ අපි කලේ පිලිකාවක් වගේ අපේ සමාජ දේහය විනාශකරන යුද්ධය අපේ ජන ජීවිතයට කර ඇති විනාශකාරී බලපෑම පිලිඹද විවේචණාත්මක කියවීමකට අපේ සිනමව මෙහෙයවීමයි. අපේ සංස්කෘතික වටිනාකම්, මිනිස් සම්බන්ධකම් වෙනස් ව ඇති සැටි පිළිඹඳ විචාරාත්මකව බැලීමයි.

ඔය ගැටලුව පැනනැගී දවස්වලම, එවකට චිත්‍රපට සංස්ථාවේ සභාපති හැටියට තිස්ස අබේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමා කරුවන් වන අපත් හමුදා නියෝජිතයින් ලෙස සරත් වීරසේකර, දයා රත්නායක ඇතුළු ත්‍රිවිධ හමුදා ඉහල නිලධාරීනුත් සහභාගී වුනු රැස්වීමක මේ ගැන මුහුණට මුහුණ කතා කළා. අප දෙපිරිසම යුද්ධය විනාශකාරී පිළිලයක් ලෙස දකිනවුන් බව එහිදී පිළිගැනුනා. හමුදාවකට තියෙන්නේ 'යුද්ධයෙන් ජය ගැනීම' පිලිබඳ ඉලක්කයක්. කලා කරුවන් හැටියට අපට තියෙන්නේ ‘යුද්ධය පරාජය කිරීම’ කියන ඉලක්කය. ඒ නිසා යුද්ධය විෂයයෙහි අප දෙගොල්ල ගමන් කරන්නේ කිසිදා නොපෑහෙන රේල් පීලි දෙකක ගමන් මගක බව අවබෝධ කරගත යුතු බවත් අපේ පාර්ශවයෙන් ඔවුනට පැහැදිලි කර දෙන්න උත්සාහ කලා.

යුධ යාන්ත්රණයට සම්බන්ධ කොටසකට අපේ සිනමා භාවිතාව පිළිඹඳ විවේචනයක් තියෙන්න පුළුවන්. ඒ වූ පමණින් අප සිනමාව හැසිරවිය යුත්තේ මේ අකාරයෙන් යැයි අපට අණ කිසිවෙකුට බැහැ. යුද්ධය ඔවුන් ගේ විෂයය. සිනමාව අපේ විෂයය.

4) සිනමාව සඳහා වාරණයේ සීමාවන් මොනවාද ?

මම කොන්දේසි විරහිත සිනමාවක් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. සිනමාත්මක ප්රකාශනයේ නිදහස වෙනුවෙන් මම පෙනී සිටිනවා. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් එතකොට ඕන කුනුහරුපයක් සිනමාව කියලා හදන්න පුළුවන් නේ ද කියලා. ඔවු. පුළුවන් තමයි. එහෙම කරන අය ඉඳියි. හැබැයි එහෙම කරන අය නවත්වන්න වාරණ සීමාවන් හඳුන්වා දුනහොත් ඒ නිසා ඉතා උසස් කෘතියක උපත අංග විකල එකක් වන්නට පුළුවන්. ඒක අපරාධයක්. නිදහස සහතික කරන්න. සද්භාවයෙන් යුතුව නිදහස පරිහරණය කිරීම වගකීම් සහගත සිනමා කරුවෙකු ගේ හැසිරීමයි. සභ්‍ය අසභ්‍ය බවට නිරපේක්ෂ අර්ථ දැක්වීම් නැහැ.

5) ශ්‍රී ලංකා හමුදාවන් ප්රචණ්ඩත්වයේ යෙදුනු බව ඔබ ඔබගේ චිත්‍රපට වලින් පෙන්වා දුන්නාද ?

නැහැ. මම මෙතෙක් කල සිනමා කෘති වලට තේමා වුනේ මිනිසුන්. ඒ මිනිසා හමුදා සොල්දාදුවෙක්, කම්කරුවෙක්, හාමුදුරු කෙනෙක් හෝ වෙනත් වෘත්තිකයෙක් වෙන්න පුළුවන්. ඔවුන් ගේ හොඳ නරක දෙකම තියනවා. ඒ මිසක් හමුදාව යන්ත්‍රයක් විදියට මම විෂය කරගන නැහැ.

6) එල්.ටී.ටී.ඊ සංවිධානය ජන ඝාතන , මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම ගැන ඔබගේ අදහස් කවරේද ?

ජන ඝාතනය කියන්නේ කුමන අරමුණකින් කවුරු කලත් අපරාධයක්. ජන ඝාතනය කරන කවර පාර්ශවයක් හෝ සම්බන්දයෙන් මට තියෙන්නේ පිළිකුලක්. සියලු ජන ඝාතන ක්‍රියාකාරකම්, මම පිළිකුලෙන් හෙලා දකිනවා.

ඒත්, කිසියම් කණ්ඩායමක් දේශපාලන වුවමනාවක් වෙනුවෙන් ජන ඝාතනය උපායමාර්ගයක් ලෙස තෝරා ගන්න බලකරන තත්වයන් නොසලකා මග හරින්න අප කාටවත් බැහැ. ඒ නිසා LTTE එක ජනඝතන කළා කියන එක හුදකලාව අරගන අහන ප්‍රශ්නයකට පිළිතුරු බැන්දොත් ලැබෙන්නේ අසම්පුර්ණ උත්තරයක්.

7) එල්.ටී.ටී.ඊ සංවිධානයේ කුරිරුකම් ගැන ඔබගේ චිත්‍රපට වලින් පෙන්වාදීමක් කලාද ? ඒ පිලිබඳව ඔබට යමක් පැහැදිලි කල හැකිද ?

මේ ප්‍රශ්නයත් ඉහත ප්රශ්නය හා බැඳෙනවා. LTTE එක කුරිරුකම් කළා කියන එක කවුරුත් දන්නා සත්‍යයක්. එක්තරා කලෙක ජේ වී පී එකටත් ජන ඝාතනය තෝරාගන්න සිදු වුනා. ඇයි ? එහෙම වුනේ කියන දේශපාලන කාරනාව මග හැරලා අපි ජන ඝාතනය ගැන විතරක් කතාකරනවා. මෙය වැරදියි. යුද්ද්ධය කියන්නේ කිසියම් ඵලයක්. ඒ ඵලය දැරූ ගස මග හැරලා ගස ගැන කතා කිරීම තේරුමක් නැහැ. ඒ නිසා මගේ නිර්මාණ වලින් කලේ ගස ගැන කතා කරන එක. දැන් යුද්ධය ඉවරයි. ඒ කියන්නේ ගෙඩිය කඩලා විසිකරලා. ඒත් ගස තාම තියෙනවා. මේ ගස කපා නොදැම්මොත් තව ගෙඩි හටගන්න පුළුවන් බව අපි මතක තබා යුතුයි.

8) වර්තමනයේ අපගේ සමාජය මුහුණ දෙන මූලික ගැටළු මොනවාද ?

සමාජයක් හැටියට මුහුණ දෙන ප්‍රධාන ගැටළු කිහිපයක් තියෙනවා. අපට අපේ ආර්ථික ගමන් මග තොරාගන නිශ්චිත වැඩපිළිවෙලක් ඔස්සේ ආර්ථිකය මෙහෙයවන්න බැරි කම ඉන් ප්‍රධානයි. කාලයක් තිස්සේ ජනතාවට පොරොන්දු වන 'සහන' මතම දේශපාලනය කරලා බලයට එන්න පුරුදු වෙලා තියෙන ආණ්ඩුවකට මේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා හැමවිටම ප්රතිරෝධයක මුහුණ දෙන්න වෙනවා.

දෙවෙනි එක තමයි, එන්න එන්න වර්ධනය වන ආගමික සහ වාර්ගික උමතුව. මෙය අතිශය භයානකයි. ආගම් රාජ්‍යයට ඇඳා ගැනීමෙන් වහාම ගැලවෙන්න ඕන. රාජ්‍ය කටයුතු පන්සලෙන් පල්ලියෙන් කෝවිලෙන් නිදහස් වීමෙන් තොරව මේ උමතුව පරාජය කරන්න බැහැ. මේක විනාශකාරී පිළිලයක්.

9) මේ ගැටළු අපගේ සිනමාකරුවන් තම සිනමාවෙන් ස්පර්ශ කොට තිබෙනවාද ?

පාරක් ලොකු කරගන්න බාධාවක් වෙන බෝ ගහක් කපන්න නොදෙන තරමට මේ ආගමික උමතුව ඔඩු දුවලා තියෙන්නේ. පාරවල් අයිනේ කුණු දාන එක නවත්තන්නත් මිනිස්සු බුදු පිළිම අටවනවා. ආගම වෙනුවෙන් මිනිහෙක් මරන්න හිත හදා ගන්න එක ලේසි වෙලා. සිවුරට ලෝගුවට මුවා වෙලා අපරාද කරන වුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. මේ කාරනා පිලිබඳ සිනමා කෘතියක් ඇතුලේ කතා කරන්න බැරි සීමාවන් තියෙනවා. කවුරුත් ඒ නිසා ඇත ගහන්නේ නැහැ. ආගමික සංස්ථාව ක් සිනමාව හෝ ප්‍රසිද්ධ මහජන ප්‍රදර්ශනය ට පෙළ ගස්වන කලා කෘතියක් ඇතුලේ ප්‍රශ්න කරන්න බැරි වාරණ සීමාවන් තිබෙනවා. ඒ සීමාවන් මැද්දේ වුනත් අප යම් ප්‍රමාණයකට මේ තත්වයන් විෂය කරගන තිබෙනවා. එහෙත් එය ප්‍රමානවත් නැති බව සත්‍යයක්.

10) සමහරක් සමාජ ප්‍රශ්න සිනමාකරුවන් සිතාමතා මඟ හරින හේතුව කුමක්ද ? එය ඔබ දකින්නේ කෙසේද ?

සමහර විට ඒවා පිලිබඳ ප්‍රමාණවත් අවබෝධයක් නැති කම වෙන්න පුළුවන්. අවදානමක් සහිත වැඩකට අත ගහන්න තියෙන අකමැත්ත වෙන්නත් පුළුවන්. සමහර විට ඒවා ඇතැමෙකුට අදාළ නොවනවා වෙන්නත් පුළුවන්.

වෛද්‍ය රුවන් එම් ජයතුංග.

උ.ගැ-http://transyl2014.blogspot.com

[QUOTE="Durotan, post: 23517542, member: 566151"] [b]අශෝක_හඳගම_සමග_පිළිසඳරක්.......[/b] [COLOR="White"]ඇතුලට...................................................................................................................................................................................................................... [/COLOR] [COLOR="Purple"][SIZE="7"][B][U][CENTER]අශෝක හඳගම සමග පිළිසඳරක්.........[/CENTER][/U][/B][/SIZE][/COLOR] [CENTER][img]https://i.imgur.com/VTgFfi5.jpg?1[/img][/CENTER] [COLOR="Purple"][SIZE="6"][B]1) සිනමාකරුවෙකුගේ සමාජ වගකීම කුමක්ද ? [/B][/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="5"]සිනමාව කියන්නේ රූපය මුලික කරගත් ප්‍රකාශන මාධ්‍යයක්. එය විවිධ අරමුණු වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ අතුරින් වඩාත්ම ප්‍රථමික ආකාරය තමයි, විනෝදාස්වාදය සඳහා භාවිතා කිරීම. විනෝදයට අපි කවුරුත් කැමතියි. ඒ නිසාම විනෝදාස්වාදය සපයන සිනමාවට වැඩි ඉල්ලුමක් තියෙනවා. ආර්ථික අතින් විනොදස්වදන සිනමාව ලාභ දායකයි. ඒ නිසා අපට වැඩිපුර වෙළඳපොලේ දකින්න ලැබෙන්නේ මේ සිනමාව. ඒත් සිනමාව දියුණු කලාත්මක භාවිතාවක් ලෙසත් යොදාගන්න පුළුවන්. එවැනි සිනමාවකින් ලැබෙන්නේ රසවින්දනයක්. කලා රසවින්දනයයි විනෝදයයි කියන්නේ දෙකක්. රසවින්දනයක් හරහා කෙනෙකුගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. ජීවිතය පිලිබඳ, සමාජය පිලිබඳ අවබෝධය පුළුල් කරන්න යොදා ගන්න පුළුවන්. ඒක ටිකක් බැරෑරුම් අභ්‍යාසයක්. මම සිනමා කරුවෙකු හැටියට යෙදී ඉන්න කැමති මේ බැරෑරුම් අභ්යාසයෙයි. මම හිතන්නේ සිනමා කරුවෙකු හැටියට මට පැවරෙන වගකීම මේ අවදානම් සහගත් අභ්‍යාසයේ යෙදීම කියලයි. [/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="6"][B]2) ඔබගේ චිත්‍රපට වලින් සමාජයට දීමට අදහස් කරන පණිවිඩය කුමක්ද ?[/B][/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="5"]මම මගේ සිනමාව හරහා පණිවිඩ දෙන්නේ නැහැ. පණිවිඩ දීම,උපදෙස් දීම සඳහාත් සිනමාව යොදා ගත හැකි තමයි. ඒත් මම සිනමාව පණිවිඩ දීම සඳහා භාවිතා කරන්නේ නැහැ. ඒ වෙනුවට සිනමාව කලාවක් විදියට පරිහරණය කරන්නයි මා වෙහෙසෙන්නේ. ඒ නිසා මම කලින් කීවාක් මෙන්, රසාස්වාදය හරහා සමාජයේත් තමා තුලමත් ඇති ප්රතිවිරෝධයන් පිලිබඳ කිසියම් අවබෝධයක් වටහා ගැනීමක් ලබා ගැනීමට දොරටුවක් විවර කිරීම මගේ සිනමා භාවිතාවේ අරමුණ කියලා තරමක් පුළුල් අර්ථයකින් කියන්න පුළුවන්. [/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="6"][B]3) පසුගිය කාලයේ ඔබගේ සහ විමුක්ති ජයසුන්දර ගේ චිත්‍රපට වල ත්‍රිවිධ හමුදාව හෑල්ලුවට පත් කිරීම නිසා එවැනි සිනමාකරුවන් එල්ලා මරා දැමිය යුතු බව වරක් ප්‍රකට අද්මිරාල්වරයෙකු කීවා. මේ ගැන ඔබගේ අදහස කුමක්ද ? [/B][/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Purple"]අපට කිසිම වෘත්තිකයෙක් හෝ පුද්ගලයෙක් උත්කර්ෂයට නංවන්න වත්, සැහැල්ලුවට ලක් කරන්නවත් වුවමනා නැහැ. සිනමාව කියන්නේ සියලු වෘත්තීය නිල ඇඳුම් යට සැඟවුණු මිනිස් ආත්මය ගවේෂණය කිරීමක්. යුද්ධය කාලේ අපි කලේ පිලිකාවක් වගේ අපේ සමාජ දේහය විනාශකරන යුද්ධය අපේ ජන ජීවිතයට කර ඇති විනාශකාරී බලපෑම පිලිඹද විවේචණාත්මක කියවීමකට අපේ සිනමව මෙහෙයවීමයි. අපේ සංස්කෘතික වටිනාකම්, මිනිස් සම්බන්ධකම් වෙනස් ව ඇති සැටි පිළිඹඳ විචාරාත්මකව බැලීමයි. ඔය ගැටලුව පැනනැගී දවස්වලම, එවකට චිත්‍රපට සංස්ථාවේ සභාපති හැටියට තිස්ස අබේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමා කරුවන් වන අපත් හමුදා නියෝජිතයින් ලෙස සරත් වීරසේකර, දයා රත්නායක ඇතුළු ත්‍රිවිධ හමුදා ඉහල නිලධාරීනුත් සහභාගී වුනු රැස්වීමක මේ ගැන මුහුණට මුහුණ කතා කළා. අප දෙපිරිසම යුද්ධය විනාශකාරී පිළිලයක් ලෙස දකිනවුන් බව එහිදී පිළිගැනුනා. හමුදාවකට තියෙන්නේ 'යුද්ධයෙන් ජය ගැනීම' පිලිබඳ ඉලක්කයක්. කලා කරුවන් හැටියට අපට තියෙන්නේ ‘යුද්ධය පරාජය කිරීම’ කියන ඉලක්කය. ඒ නිසා යුද්ධය විෂයයෙහි අප දෙගොල්ල ගමන් කරන්නේ කිසිදා නොපෑහෙන රේල් පීලි දෙකක ගමන් මගක බව අවබෝධ කරගත යුතු බවත් අපේ පාර්ශවයෙන් ඔවුනට පැහැදිලි කර දෙන්න උත්සාහ කලා. යුධ යාන්ත්රණයට සම්බන්ධ කොටසකට අපේ සිනමා භාවිතාව පිළිඹඳ විවේචනයක් තියෙන්න පුළුවන්. ඒ වූ පමණින් අප සිනමාව හැසිරවිය යුත්තේ මේ අකාරයෙන් යැයි අපට අණ කිසිවෙකුට බැහැ. යුද්ධය ඔවුන් ගේ විෂයය. සිනමාව අපේ විෂයය. [/COLOR][/SIZE] [COLOR="Purple"][SIZE="6"][B]4) සිනමාව සඳහා වාරණයේ සීමාවන් මොනවාද ? [/B][/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="5"]මම කොන්දේසි විරහිත සිනමාවක් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. සිනමාත්මක ප්රකාශනයේ නිදහස වෙනුවෙන් මම පෙනී සිටිනවා. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් එතකොට ඕන කුනුහරුපයක් සිනමාව කියලා හදන්න පුළුවන් නේ ද කියලා. ඔවු. පුළුවන් තමයි. එහෙම කරන අය ඉඳියි. හැබැයි එහෙම කරන අය නවත්වන්න වාරණ සීමාවන් හඳුන්වා දුනහොත් ඒ නිසා ඉතා උසස් කෘතියක උපත අංග විකල එකක් වන්නට පුළුවන්. ඒක අපරාධයක්. නිදහස සහතික කරන්න. සද්භාවයෙන් යුතුව නිදහස පරිහරණය කිරීම වගකීම් සහගත සිනමා කරුවෙකු ගේ හැසිරීමයි. සභ්‍ය අසභ්‍ය බවට නිරපේක්ෂ අර්ථ දැක්වීම් නැහැ.[/SIZE] [/COLOR] [COLOR="Purple"][SIZE="6"][B]5) ශ්‍රී ලංකා හමුදාවන් ප්රචණ්ඩත්වයේ යෙදුනු බව ඔබ ඔබගේ චිත්‍රපට වලින් පෙන්වා දුන්නාද ?[/B][/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="5"]නැහැ. මම මෙතෙක් කල සිනමා කෘති වලට තේමා වුනේ මිනිසුන්. ඒ මිනිසා හමුදා සොල්දාදුවෙක්, කම්කරුවෙක්, හාමුදුරු කෙනෙක් හෝ වෙනත් වෘත්තිකයෙක් වෙන්න පුළුවන්. ඔවුන් ගේ හොඳ නරක දෙකම තියනවා. ඒ මිසක් හමුදාව යන්ත්‍රයක් විදියට මම විෂය කරගන නැහැ.[/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="6"][B]6) එල්.ටී.ටී.ඊ සංවිධානය ජන ඝාතන , මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම ගැන ඔබගේ අදහස් කවරේද ?[/B][/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="5"]ජන ඝාතනය කියන්නේ කුමන අරමුණකින් කවුරු කලත් අපරාධයක්. ජන ඝාතනය කරන කවර පාර්ශවයක් හෝ සම්බන්දයෙන් මට තියෙන්නේ පිළිකුලක්. සියලු ජන ඝාතන ක්‍රියාකාරකම්, මම පිළිකුලෙන් හෙලා දකිනවා. ඒත්, කිසියම් කණ්ඩායමක් දේශපාලන වුවමනාවක් වෙනුවෙන් ජන ඝාතනය උපායමාර්ගයක් ලෙස තෝරා ගන්න බලකරන තත්වයන් නොසලකා මග හරින්න අප කාටවත් බැහැ. ඒ නිසා LTTE එක ජනඝතන කළා කියන එක හුදකලාව අරගන අහන ප්‍රශ්නයකට පිළිතුරු බැන්දොත් ලැබෙන්නේ අසම්පුර්ණ උත්තරයක්.[/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="6"][B]7) එල්.ටී.ටී.ඊ සංවිධානයේ කුරිරුකම් ගැන ඔබගේ චිත්‍රපට වලින් පෙන්වාදීමක් කලාද ? ඒ පිලිබඳව ඔබට යමක් පැහැදිලි කල හැකිද ? [/B][/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="5"]මේ ප්‍රශ්නයත් ඉහත ප්රශ්නය හා බැඳෙනවා. LTTE එක කුරිරුකම් කළා කියන එක කවුරුත් දන්නා සත්‍යයක්. එක්තරා කලෙක ජේ වී පී එකටත් ජන ඝාතනය තෝරාගන්න සිදු වුනා. ඇයි ? එහෙම වුනේ කියන දේශපාලන කාරනාව මග හැරලා අපි ජන ඝාතනය ගැන විතරක් කතාකරනවා. මෙය වැරදියි. යුද්ද්ධය කියන්නේ කිසියම් ඵලයක්. ඒ ඵලය දැරූ ගස මග හැරලා ගස ගැන කතා කිරීම තේරුමක් නැහැ. ඒ නිසා මගේ නිර්මාණ වලින් කලේ ගස ගැන කතා කරන එක. දැන් යුද්ධය ඉවරයි. ඒ කියන්නේ ගෙඩිය කඩලා විසිකරලා. ඒත් ගස තාම තියෙනවා. මේ ගස කපා නොදැම්මොත් තව ගෙඩි හටගන්න පුළුවන් බව අපි මතක තබා යුතුයි.[/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="6"][B]8) වර්තමනයේ අපගේ සමාජය මුහුණ දෙන මූලික ගැටළු මොනවාද ?[/B][/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="5"]සමාජයක් හැටියට මුහුණ දෙන ප්‍රධාන ගැටළු කිහිපයක් තියෙනවා. අපට අපේ ආර්ථික ගමන් මග තොරාගන නිශ්චිත වැඩපිළිවෙලක් ඔස්සේ ආර්ථිකය මෙහෙයවන්න බැරි කම ඉන් ප්‍රධානයි. කාලයක් තිස්සේ ජනතාවට පොරොන්දු වන 'සහන' මතම දේශපාලනය කරලා බලයට එන්න පුරුදු වෙලා තියෙන ආණ්ඩුවකට මේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා හැමවිටම ප්රතිරෝධයක මුහුණ දෙන්න වෙනවා. දෙවෙනි එක තමයි, එන්න එන්න වර්ධනය වන ආගමික සහ වාර්ගික උමතුව. මෙය අතිශය භයානකයි. ආගම් රාජ්‍යයට ඇඳා ගැනීමෙන් වහාම ගැලවෙන්න ඕන. රාජ්‍ය කටයුතු පන්සලෙන් පල්ලියෙන් කෝවිලෙන් නිදහස් වීමෙන් තොරව මේ උමතුව පරාජය කරන්න බැහැ. මේක විනාශකාරී පිළිලයක්. [/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="6"][B]9) මේ ගැටළු අපගේ සිනමාකරුවන් තම සිනමාවෙන් ස්පර්ශ කොට තිබෙනවාද ?[/B][/SIZE][/COLOR] [COLOR="Purple"] [SIZE="5"]පාරක් ලොකු කරගන්න බාධාවක් වෙන බෝ ගහක් කපන්න නොදෙන තරමට මේ ආගමික උමතුව ඔඩු දුවලා තියෙන්නේ. පාරවල් අයිනේ කුණු දාන එක නවත්තන්නත් මිනිස්සු බුදු පිළිම අටවනවා. ආගම වෙනුවෙන් මිනිහෙක් මරන්න හිත හදා ගන්න එක ලේසි වෙලා. සිවුරට ලෝගුවට මුවා වෙලා අපරාද කරන වුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. මේ කාරනා පිලිබඳ සිනමා කෘතියක් ඇතුලේ කතා කරන්න බැරි සීමාවන් තියෙනවා. කවුරුත් ඒ නිසා ඇත ගහන්නේ නැහැ. ආගමික සංස්ථාව ක් සිනමාව හෝ ප්‍රසිද්ධ මහජන ප්‍රදර්ශනය ට පෙළ ගස්වන කලා කෘතියක් ඇතුලේ ප්‍රශ්න කරන්න බැරි වාරණ සීමාවන් තිබෙනවා. ඒ සීමාවන් මැද්දේ වුනත් අප යම් ප්‍රමාණයකට මේ තත්වයන් විෂය කරගන තිබෙනවා. එහෙත් එය ප්‍රමානවත් නැති බව සත්‍යයක්. [/SIZE] [/COLOR] [COLOR="Purple"][SIZE="6"][B]10) සමහරක් සමාජ ප්‍රශ්න සිනමාකරුවන් සිතාමතා මඟ හරින හේතුව කුමක්ද ? එය ඔබ දකින්නේ කෙසේද [/B][/SIZE][/COLOR]? [COLOR="Purple"][SIZE="5"] සමහර විට ඒවා පිලිබඳ ප්‍රමාණවත් අවබෝධයක් නැති කම වෙන්න පුළුවන්. අවදානමක් සහිත වැඩකට අත ගහන්න තියෙන අකමැත්ත වෙන්නත් පුළුවන්. සමහර විට ඒවා ඇතැමෙකුට අදාළ නොවනවා වෙන්නත් පුළුවන්. [/SIZE][/COLOR] [COLOR="Black"][B][SIZE="6"]වෛද්‍ය රුවන් එම් ජයතුංග. [/SIZE][/B][/COLOR] [SIZE="6"][COLOR="Purple"]උ.ගැ-[/COLOR][/SIZE][URL="http://transyl2014.blogspot.com/search?updated-max=2018-08-08T18:58:00-04:00&max-results=5"][COLOR="Green"][SIZE="6"]http://transyl2014.blogspot.com[/SIZE][/COLOR][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom