Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අෂ්ට ලෝක ධර්මය (ලාභ,අලාභ)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අෂ්ට ලෝක ධර්මය (ලාභ,අලාභ)

[FONT=&quot]බුද්ධ ධර්මය ගැන මොන මොන දේ අපි කථා කලත් ඉගෙනගත්තත් තාමත් අපි දුක් විඳිමින් මේ කෙලවරක් නොපෙනෙන සසරේ ගමන් කරන බව ඔයාලට පෙනෙනවා ඇතිනේ මගේ යාළුවනේ. දැනට අවුරුදු ගණනකට කලින් ජීවත් වෙච්ච බෞද්ධයෝ තරම් පෙර පින් නැති කම තමයි ඒකට එකම හේතුව. ඒ තියා මේ ආත්මයේදීත් අපි පින් රැස් කරගන්න ඕනා වුනත් ඒකත් නොකර විකාර කරමින් වැනි වැනි ඉන්නවා. හොඳයි එහෙම නෙමේද කියලා ටිකක් හිතලා බලන්නකො. [/FONT]

[FONT=&quot]මේ ලිපියෙදි මන් හිතුවේ ඔයාලට බුද්ධ කාලෙදිත් තිබුන දැන් අපේ කාලෙදිත් තියෙන අනාගතේදිත් ඉන්න අයට මුහුණ දෙන්න සිදු වෙන නමුත් හොඳට කල්පනා කලොත් අපිට නිවන් දකින්න තරම් පින් කුසල් රැස් කරගන්න පුළුවන් අවස්ථා කීපයක් ගැන විස්තර කරන්නයි. බොහෝ වෙලාවට මේ ගැන මට වඩා ඔයාලා දන්නවා ඇති. සමහර විට නොදන්නවාත් ඇති. ඒ මොනවා වුනත් මේ ගැන හිතලා බලලා ඔයාලාගේ ජීවිත සාර්ථක කරගන්න කියලායි මන් කියන්නේ. මේ ලිපිය ලියන්නේත් ඒ බලාපොරොත්තුවෙන් විතරයි.[/FONT]

[FONT=&quot]හොඳයි මොනවාද මේ බුද්ධ කාලෙදිත් තිබුන අපේ කාලෙදිත් තියෙන අනාගතේදීත් මුහුණ දෙන්න ලැබෙන අවස්ථා? ඒ තමයි ඔයාලා හැමෝම දන්න අෂ්ට ලෝක ධර්මය. හැබැයි යාළුවනේ බෞද්ධ හැර අන් ආගමිකයන් මේ ගැන දන්නේ නෑ. ඒ අයට ඒක දැනගන්න උවමනාත් නෑ. ඒ හැම ආගමක්ම ලෞකික සැපය විතරක් මුල් කරගෙන තියෙන නිසා.කොහෙමෙවුනත් ඒක ආඩම්බර වෙන්න දෙයක් නම් නොවෙයි හොඳේ. [/FONT]

[FONT=&quot]මොනවාද මේ අෂ්ට ලෝක ධර්මයන්.. [/FONT]

[FONT=&quot]ලාභ - අලාභ.[/FONT]

[FONT=&quot]යස - අයස.[/FONT]

[FONT=&quot]ප්‍රසංසා - නින්දා.[/FONT]

[FONT=&quot]සුඛ - දුක .

[/FONT]

[FONT=&quot]මේ අට තමයි මේ බුදු හාමුදුරුවෝ ඇතුළු සංඝ සමාජයටත් අද අපිටත් හෙටදි ඒ ජිවත් වෙන අයටත් මුහුණ දෙන්න වෙන කිසි ලෙසකින් වෙනස් නොවෙන ධර්මතාවයන්. අපි බලමු කොහොමද මේ අවස්ථා වලදි බෞද්ධ අපි හැසිරෙන්න ඕන කියලා. [/FONT]

[FONT=&quot]ලාභ හා අලාභ.

[/FONT]

[FONT=&quot]ලාභ අලාභ ගැන කථා කරද්දි අපේ මනසට නිකන්ම නැගෙන රූපයක් තමයි වෙළෙන්දා. ඒ අයට සිද්ධ වෙනවා ලාභ අලාභ වලට මුහුණ දෙන්න සාමාන්‍ය පුද්ගලයන්ට වඩා. ලාභයක් ලැබෙද්දි අපි හැමෝම ස්වභාවයෙන්ම කරන්නේ සතුටු වන එක. ඒකේ කිසිම වරදක් නෑ.ඒ අනුව පෙනෙනවා ඇති ලාභය අපිට සතුටක් ඇති කරන බව. මේ වගේ අවස්ථාවන් නැතිව සාමාන්‍ය ජිවිතය ගෙවන එක ටිකක් අමාරු දෙයක්. අපිට දිගින් දිගටම ලැබෙන්නේ පාඩු විතරක් නම් ඒකෙන් දුක ඇති කරලා සමහර විට අපිව පිස්සු වට්ටන්න තරම් ම පුළුවන්. කෙසේ වුනත් මේ සැපය අපිට ලැබෙන්නේ භෞතික සැපත නිසා බව අපි මතක තියා ගන්න ඕනා.[/FONT]

[FONT=&quot]ප්රශ්නය මතු වෙන්නේ ලාභය ලබද්දි නෙවෙයි අපිට පාඩුවක් ඇති වෙද්දි. හොඳයි හිතලා බලන්න ටිකක් ඔයාලා ඔයාලාට අලාභයක් වෙද්දි කී අවස්ථාවක් නම් දුකට කණස්සල්ලට පත් වුනාද කියලා? අපිට දැනගන්නට ලැබෙනවා සමහර වෙලාවට මිනිස්සු මේ අලාභයන්ට හරියට මුහුණ දෙන්න බැරි වෙලා සියදිවි නසාගත්ත ආකාරය. මීට හොඳම උදාහරණයක් තමයි ලලිත් කොතලාවල මහත්තයාගේ සිදු වීම. ඒ ගැන ඔයාලට මතක ඇතිනේ නේද? ජීවිතේ කියන්නේ ලාභම පමණක් නෙමෙයි කියලා තේරුම් ගන්න බැරි වෙච්ච එකේ පාඩුව තමයි ඒ. මේ වගේ අවස්ථාවකදි කෙනෙක් හුඟක් කල්පනාකාරීවෙන්න ඕනා. ජීවිත සටනේදි මොන මොන ප්‍රතිඵල විඳින්න වෙයිද කියන්න අපි දන්නේ නෑනේ. අපි ජීවත් වෙද්දි ලාභයට වගේම අලාභයටත් සූදානමින් ජීවත් වෙන්න ඕනා. එතකොට අපිට වැඩිය දුකට පත් වෙන්න වෙන්නේ නෑ. [/FONT]

[FONT=&quot]මේ ගැන ලස්සන කථාවක් තියෙනවා මන් හිතන්නේ ඔයාලාට මතක ඇති අර බන්ධුල මල්ලිකාවගේ කථාව. ඇය සැරියුත් හාමුදුරුවෝ ඇතුළු සංඝයා වහන්සේලාට දානය පිළිගන්වමින් ඉන්දැද්දියි දැන ගන්න ලැබුනේ තමන්ගේ ස්වාමියා හා දරුවෝ මියගිය බව. ඒත ඇය කිසිම චකිතයක් නැතිව දානය පිලිගැන්වුවා. මේ අතරෙදි දානය බෙදමින් සිටිය ගෑණු කෙනෙක් අතින් දානේ භාජනයක් බිම වැටිලා බිඳිලා ගියා.මේ වෙලාවේ ඇය ගැන අනුකම්පාවෙන් සැරියුත් හාමුදුරුවෝ ඇයට දේශනා කලා කැඩෙන හැම දේම කැඩෙනවා කියලා. ඒ කාන්තාව ඒ වෙලාවෙදි කිව්වේ මොකක්ද? ස්වාමිණී මගේ ස්වාමි පුරුෂයා ඇතුළු දරුවො මිය ගිය පිණිවිඩේ අහලාත් මන් කිසිම පීඩාවකට පත් නොවී ඔබ වහන්සේලාට මේ දානය පිළ ගැන්වුවා.ඉතින් ඔය පාඩුව ගැන මොන කථාද කියලායි. බලන්න අපි නම් මේ වගේ වෙලාවකදී කොයි විදියට හැසිරෙයිද කියලා.. [/FONT]

[FONT=&quot]

තවත් වෙලාවක ඔයාලට මතක ඇති වස් කාලයක් ගත කරන්න ආරාධනා ලැබිලා සිය සංඝ පිරිස එක්ක වැඩිය බුදු හාමුදුරුවන්ටත් අනෙක් සංඝයා වහන්සේලාවත් ඒ ආරාධනය කල සිටුතුමාට අමතක වීම නිසා මුළු මාස 3ක්ම දානය නොලැබුන කථාව.ඒත් බුදු හාමුදුරුවෝ ඇතුළු ඒ ආර්ය සංඝයා ඒ ගැන වචනෙක වත් දොසක් කිව්වද? හිතන්න අපිට එක වේලක් නැත්නම් දෙවේලක් කෑම නැති වුනා කියලා.අපි කොයි විදියට නම් හැසිරෙයිද? [/FONT]

[FONT=&quot]ඉතින් යාළුවනේ මේ පෘථිවියේ, මේ විශ්වයේ කොහේ ජීවත් වුනත් ඕනාම කෙනෙක්ට මේ ලාභ අලාභ කියන දේට මුහුණ දෙන්න වෙනවා. බුදු උනා කියලා බුදුහාමුදුරුවන්ට වත් ඒවට මුහුණ නොදී ඉන්න හම්බ වුනේ නෑ. බුදු හාමුදුරුවන්ටත් එහෙම නම් අපිට කොහොමද? ඒත් බෞද්ධ අපි මේ වගේ වෙලාවකදි ලාභ අලාභ අවස්ථාවකදි මුහුණ දෙන්නේ කොහොමද? අපි උපේක්ෂාවෙන් යුතුව ඒ අවස්ථාවන්ට මුහුණ දිය යුතුයි. ලාභය සතුටු වෙන්න කාරණයක් කර ගන්නවා වගේම අපි අලාභය උපේක්ෂාව වර්ධනය කරන්න අවස්ථාවක් කර ගත යුතුයි. උපේක්ෂා ධ්‍යානය සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් එකක්.ඒ උපේක්ෂාව වර්ධනය කරගන්නා ඔබගේ සමාධිය මනාකොට වැඩෙනවා. ඒ සමාධිය ඔබට විදර්ශනා ඥාණ පහල කරගන්න උපකාරී වෙනවා. ඒ විදර්ශනා ඥාණ ඇත්තෙක් වන ඔබ අනිවාර්යෙන්ම අමා මහ නිර්වාණ සම්පත්ති ලබනවා. [/FONT]

[FONT=&quot]මෙන්න මේ විදියට ඔයාලට පුළුවන් ලාභ අලාභ කියන ධර්මතාවයන්ගේදී ඒවාට උපේක්ෂාවෙන් යුතුව මුහුණ දීලා බෞද්ධ ඔබගේ අවසන් අරමුණ වන නිර්වාණයට මග හෙලි කරගන්න. අනිකුත් ධර්මතා 6 ගැනත් මේ විදියට ඉදිරියේදී මන් ඔයාලාව දැනුවත් කරන්නම්. මේ ධර්මතාවන් හැම මොහොතේදීම ඔයාලට අඩුවක් නැතිව අත්විඳින්න ලැබෙනවා. ප්‍රමාද වෙන්න එපා. උත්සහවන්ත වෙන්න ඒ හැම වෙලාවකදීම සිහියෙන් යුතුව ඊට මුහුණ දෙන්න. මගේ යාළුවෝ මේ ලිපිය කියවලා රැස් කරගත්තාවු කුසල් සම්භාරය නිවන් අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා කියලා මන් මුළු හිතින්ම ප්‍රර්ථනා කරනවා.[/FONT]

[QUOTE="hukp1, post: 7609645, member: 189407"] [b]අෂ්ට ලෝක ධර්මය (ලාභ,අලාභ)[/b] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]බුද්ධ ධර්මය ගැන මොන මොන දේ අපි කථා කලත් ඉගෙනගත්තත් තාමත් අපි දුක් විඳිමින් මේ කෙලවරක් නොපෙනෙන සසරේ ගමන් කරන බව ඔයාලට පෙනෙනවා ඇතිනේ මගේ යාළුවනේ. දැනට අවුරුදු ගණනකට කලින් ජීවත් වෙච්ච බෞද්ධයෝ තරම් පෙර පින් නැති කම තමයි ඒකට එකම හේතුව. ඒ තියා මේ ආත්මයේදීත් අපි පින් රැස් කරගන්න ඕනා වුනත් ඒකත් නොකර විකාර කරමින් වැනි වැනි ඉන්නවා. හොඳයි එහෙම නෙමේද කියලා ටිකක් හිතලා බලන්නකො. [/FONT][/SIZE] [SIZE=3][FONT="]මේ ලිපියෙදි මන් හිතුවේ ඔයාලට බුද්ධ කාලෙදිත් තිබුන දැන් අපේ කාලෙදිත් තියෙන අනාගතේදිත් ඉන්න අයට මුහුණ දෙන්න සිදු වෙන නමුත් හොඳට කල්පනා කලොත් අපිට නිවන් දකින්න තරම් පින් කුසල් රැස් කරගන්න පුළුවන් අවස්ථා කීපයක් ගැන විස්තර කරන්නයි. බොහෝ වෙලාවට මේ ගැන මට වඩා ඔයාලා දන්නවා ඇති. සමහර විට නොදන්නවාත් ඇති. ඒ මොනවා වුනත් මේ ගැන හිතලා බලලා ඔයාලාගේ ජීවිත සාර්ථක කරගන්න කියලායි මන් කියන්නේ. මේ ලිපිය ලියන්නේත් ඒ බලාපොරොත්තුවෙන් විතරයි.[/FONT][/SIZE] [SIZE=3][FONT="]හොඳයි මොනවාද මේ බුද්ධ කාලෙදිත් තිබුන අපේ කාලෙදිත් තියෙන අනාගතේදීත් මුහුණ දෙන්න ලැබෙන අවස්ථා? ඒ තමයි ඔයාලා හැමෝම දන්න අෂ්ට ලෝක ධර්මය. හැබැයි යාළුවනේ බෞද්ධ හැර අන් ආගමිකයන් මේ ගැන දන්නේ නෑ. ඒ අයට ඒක දැනගන්න උවමනාත් නෑ. [B]ඒ හැම ආගමක්ම ලෞකික සැපය විතරක් මුල් කරගෙන තියෙන නිසා[/B].කොහෙමෙවුනත් ඒක ආඩම්බර වෙන්න දෙයක් නම් නොවෙයි හොඳේ. [/FONT][/SIZE] [SIZE=3][FONT="]මොනවාද මේ අෂ්ට ලෝක ධර්මයන්.. [/FONT][/SIZE] [CENTER][B][SIZE=3][FONT="]ලාභ - අලාභ.[/FONT][/SIZE][/B] [B][SIZE=3][FONT="]යස - අයස.[/FONT][/SIZE][/B] [B][SIZE=3][FONT="]ප්‍රසංසා - නින්දා.[/FONT][/SIZE][/B] [B][SIZE=3][FONT="]සුඛ - දුක . [/FONT][/SIZE][/B][/CENTER] [SIZE=3][FONT="]මේ අට තමයි මේ බුදු හාමුදුරුවෝ ඇතුළු සංඝ සමාජයටත් අද අපිටත් හෙටදි ඒ ජිවත් වෙන අයටත් මුහුණ දෙන්න වෙන කිසි ලෙසකින් වෙනස් නොවෙන ධර්මතාවයන්. අපි බලමු කොහොමද මේ අවස්ථා වලදි බෞද්ධ අපි හැසිරෙන්න ඕන කියලා. [/FONT][/SIZE] [CENTER][SIZE=3][FONT="][B]ලාභ හා අලාභ. [/B][/FONT][/SIZE][/CENTER] [SIZE=3][FONT="]ලාභ අලාභ ගැන කථා කරද්දි අපේ මනසට නිකන්ම නැගෙන රූපයක් තමයි වෙළෙන්දා. ඒ අයට සිද්ධ වෙනවා ලාභ අලාභ වලට මුහුණ දෙන්න සාමාන්‍ය පුද්ගලයන්ට වඩා. ලාභයක් ලැබෙද්දි අපි හැමෝම ස්වභාවයෙන්ම කරන්නේ සතුටු වන එක. ඒකේ කිසිම වරදක් නෑ.ඒ අනුව පෙනෙනවා ඇති ලාභය අපිට සතුටක් ඇති කරන බව. මේ වගේ අවස්ථාවන් නැතිව සාමාන්‍ය ජිවිතය ගෙවන එක ටිකක් අමාරු දෙයක්. අපිට දිගින් දිගටම ලැබෙන්නේ පාඩු විතරක් නම් ඒකෙන් දුක ඇති කරලා සමහර විට අපිව පිස්සු වට්ටන්න තරම් ම පුළුවන්. කෙසේ වුනත් මේ සැපය අපිට ලැබෙන්නේ භෞතික සැපත නිසා බව අපි මතක තියා ගන්න ඕනා.[/FONT][/SIZE] [SIZE=3][FONT="]ප්රශ්නය මතු වෙන්නේ ලාභය ලබද්දි නෙවෙයි අපිට පාඩුවක් ඇති වෙද්දි. හොඳයි හිතලා බලන්න ටිකක් ඔයාලා ඔයාලාට අලාභයක් වෙද්දි කී අවස්ථාවක් නම් දුකට කණස්සල්ලට පත් වුනාද කියලා? අපිට දැනගන්නට ලැබෙනවා සමහර වෙලාවට මිනිස්සු මේ අලාභයන්ට හරියට මුහුණ දෙන්න බැරි වෙලා සියදිවි නසාගත්ත ආකාරය. මීට හොඳම උදාහරණයක් තමයි ලලිත් කොතලාවල මහත්තයාගේ සිදු වීම. ඒ ගැන ඔයාලට මතක ඇතිනේ නේද? ජීවිතේ කියන්නේ ලාභම පමණක් නෙමෙයි කියලා තේරුම් ගන්න බැරි වෙච්ච එකේ පාඩුව තමයි ඒ. මේ වගේ අවස්ථාවකදි කෙනෙක් හුඟක් කල්පනාකාරීවෙන්න ඕනා. ජීවිත සටනේදි මොන මොන ප්‍රතිඵල විඳින්න වෙයිද කියන්න අපි දන්නේ නෑනේ. අපි ජීවත් වෙද්දි ලාභයට වගේම අලාභයටත් සූදානමින් ජීවත් වෙන්න ඕනා. එතකොට අපිට වැඩිය දුකට පත් වෙන්න වෙන්නේ නෑ. [/FONT][/SIZE] [SIZE=3][FONT="]මේ ගැන ලස්සන කථාවක් තියෙනවා මන් හිතන්නේ ඔයාලාට මතක ඇති අර බන්ධුල මල්ලිකාවගේ කථාව. ඇය සැරියුත් හාමුදුරුවෝ ඇතුළු සංඝයා වහන්සේලාට දානය පිළිගන්වමින් ඉන්දැද්දියි දැන ගන්න ලැබුනේ තමන්ගේ ස්වාමියා හා දරුවෝ මියගිය බව. ඒත ඇය කිසිම චකිතයක් නැතිව දානය පිලිගැන්වුවා. මේ අතරෙදි දානය බෙදමින් සිටිය ගෑණු කෙනෙක් අතින් දානේ භාජනයක් බිම වැටිලා බිඳිලා ගියා.මේ වෙලාවේ ඇය ගැන අනුකම්පාවෙන් සැරියුත් හාමුදුරුවෝ ඇයට දේශනා කලා කැඩෙන හැම දේම කැඩෙනවා කියලා. ඒ කාන්තාව ඒ වෙලාවෙදි කිව්වේ මොකක්ද? ස්වාමිණී මගේ ස්වාමි පුරුෂයා ඇතුළු දරුවො මිය ගිය පිණිවිඩේ අහලාත් මන් කිසිම පීඩාවකට පත් නොවී ඔබ වහන්සේලාට මේ දානය පිළ ගැන්වුවා.ඉතින් ඔය පාඩුව ගැන මොන කථාද කියලායි. බලන්න අපි නම් මේ වගේ වෙලාවකදී කොයි විදියට හැසිරෙයිද කියලා.. [/FONT][/SIZE] [SIZE=3][FONT="] තවත් වෙලාවක ඔයාලට මතක ඇති වස් කාලයක් ගත කරන්න ආරාධනා ලැබිලා සිය සංඝ පිරිස එක්ක වැඩිය බුදු හාමුදුරුවන්ටත් අනෙක් සංඝයා වහන්සේලාවත් ඒ ආරාධනය කල සිටුතුමාට අමතක වීම නිසා මුළු මාස 3ක්ම දානය නොලැබුන කථාව.ඒත් බුදු හාමුදුරුවෝ ඇතුළු ඒ ආර්ය සංඝයා ඒ ගැන වචනෙක වත් දොසක් කිව්වද? හිතන්න අපිට එක වේලක් නැත්නම් දෙවේලක් කෑම නැති වුනා කියලා.අපි කොයි විදියට නම් හැසිරෙයිද? [/FONT][/SIZE] [SIZE=3][FONT="]ඉතින් යාළුවනේ මේ පෘථිවියේ, මේ විශ්වයේ කොහේ ජීවත් වුනත් ඕනාම කෙනෙක්ට මේ ලාභ අලාභ කියන දේට මුහුණ දෙන්න වෙනවා. බුදු උනා කියලා බුදුහාමුදුරුවන්ට වත් ඒවට මුහුණ නොදී ඉන්න හම්බ වුනේ නෑ. බුදු හාමුදුරුවන්ටත් එහෙම නම් අපිට කොහොමද? ඒත් බෞද්ධ අපි මේ වගේ වෙලාවකදි ලාභ අලාභ අවස්ථාවකදි මුහුණ දෙන්නේ කොහොමද? අපි [B]උපේක්ෂාවෙන්[/B] යුතුව ඒ අවස්ථාවන්ට මුහුණ දිය යුතුයි. ලාභය සතුටු වෙන්න කාරණයක් කර ගන්නවා වගේම අපි අලාභය උපේක්ෂාව වර්ධනය කරන්න අවස්ථාවක් කර ගත යුතුයි. උපේක්ෂා ධ්‍යානය සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් එකක්.ඒ උපේක්ෂාව වර්ධනය කරගන්නා ඔබගේ සමාධිය මනාකොට වැඩෙනවා. ඒ සමාධිය ඔබට විදර්ශනා ඥාණ පහල කරගන්න උපකාරී වෙනවා. ඒ විදර්ශනා ඥාණ ඇත්තෙක් වන ඔබ අනිවාර්යෙන්ම අමා මහ නිර්වාණ සම්පත්ති ලබනවා. [/FONT][/SIZE] [SIZE=3][FONT="]මෙන්න මේ විදියට ඔයාලට පුළුවන් ලාභ අලාභ කියන ධර්මතාවයන්ගේදී ඒවාට උපේක්ෂාවෙන් යුතුව මුහුණ දීලා බෞද්ධ ඔබගේ අවසන් අරමුණ වන නිර්වාණයට මග හෙලි කරගන්න. අනිකුත් ධර්මතා 6 ගැනත් මේ විදියට ඉදිරියේදී මන් ඔයාලාව දැනුවත් කරන්නම්. මේ ධර්මතාවන් හැම මොහොතේදීම ඔයාලට අඩුවක් නැතිව අත්විඳින්න ලැබෙනවා. ප්‍රමාද වෙන්න එපා. උත්සහවන්ත වෙන්න ඒ හැම වෙලාවකදීම සිහියෙන් යුතුව ඊට මුහුණ දෙන්න. මගේ යාළුවෝ මේ ලිපිය කියවලා රැස් කරගත්තාවු කුසල් සම්භාරය නිවන් අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා කියලා මන් මුළු හිතින්ම ප්‍රර්ථනා කරනවා.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom