Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අසංඥ තලයේ නැත්තෙ සිත ද? සංඥාව ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසංඥ තලයේ නැත්තෙ සිත ද? සංඥාව ද?

අසංඥ යන වචනයෙන්ම සංඥාවක් නැත යන අදහස ලැබෙන නිසා බොහෝ දෙනා අසංඥ තලයේ නැත්තේ සංඥාව මිස සිත නොවේ යැයි කියන්නට පෙළඹුනත් අසංඥ තලයේ නැත්තේ සිතයි. රූපස්කන්ධය පමක් ඇති අසංඥ තලයේ සිත ඇති බව කියන්නේ නම් ඉතිරි ස්කන්ධ සතරත් තිබිය යුතු වේ. විවිධ දෘෂ්ටි ගත් උදවිය අසංඥ තලයේ සිතක් ඇති බවත් අරූප ලෝක වල සියුම් රූපයක් ඇති බවත් කියන මෙවැනි අවස්ථා වලදී ධර්ම කරුණු ඔස්සේ පමණක් කරුණු තේරුම් ගත යුතුව තිබේ.

ඒකවෝකාර භව, චතුවෝකාර භව, පංචවෝකාර භව කියා භව තුනකි. ඒකවෝකාර භවය යනු එක ස්කන්ධයක් පමණක් ඇති භවයයි. එක් ස්කන්ධය නම් රූපස්කන්ධයයි. චතුවෝකාර භවය යනු ස්කන්ධ සතරක් ඇති භවයයි. ස්කන්ධ සතර නම් වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ සතරයි. පංචවෝකාර භවය යනු ස්කන්ධ 5ක් ඇති භවයයි. එනම් ඉහත සඳහන් කළ ස්කන්ධ 5යි. මෙම ඒකවෝකාර, චතුවෝකාර, පංචවෝකාර යන භව තුනට අයත් නොවන සත්වයෙක් නැත. අසංඥ තලය ඒකවෝකාර භවයයි.

“පරමාර්ථ වශයෙන් ස්කන්ධ මිස සත්ත්වයෙකු පහළ නොවේ. එහි ද “ඛන්ධානං” යනු එකවෝකාර භවයේ එක් ස්කන්ධයකි. චතුවෝකාර භවයේ ස්කන්ධ සතරකි. පඤ්චවෝකාර භවයේ ස්කන්ධ පහකි.” https://tipitaka.lk/atta-sn-2-1-1-2/10-2/sinh

අසංඥ තලයේ ඇත්තේ රූපස්කන්ධය පමණක් බව මෙයින් දැනගත යුතු ය. ස්කන්ධ පිළිබඳ මා විසින් මීට පෙර පැහැදිළි කර ඇත. ඒ සඳහා - [MEDIA=facebook]571848137538213[/MEDIA]

අසංඥ තලයේ සිත ඇත සංඥාවක් නැත යැයි කියන්නන්ට මෙසේද පිළිතුරු දිය හැකි ය. සිත ඇති වන්නේ චෛතසික ධර්මත් සමඟ ය. චෛතසිකයන්ගෙන් තොරව සිතක් ඇති නොවේ. සිතකින් තොරව චෛතසිකද ඇති නොවේ. සබ්බචිත්ත සාධාරණ නම් චෛතසික 7ක් ඇත. ඒවා සෑම සිතකම ඇති වන චෛතසික 7කි.

“ඵස්ස ය, වේදනාව ය, සඤ්ඤාව ය, චේතනාව ය, ඒකග්ගතාව ය, ජීවිතින්ද්රිය ය, මනසිකාරය යයි සර්ව චිත්ත සාධාරණ චෛතසික සතෙකි.

සෑම සිතක් ම ඇති වීමට මේ චෛතසික සත වුවමනා ය. කුශලාකුශලාදි වශයෙන් විශේෂයක් නො මැති ව සියලු ම සිත්වල යෙදෙන බැවින් මේ චෛතසික සතට “සර්ව චිත්ත සාධාරණය” යි කියනු ලැබේ.” https://pitaka.lk/books/abhidharma-margaya/3-2.html

මෙම චෛතසික ධර්ම 7න් තොරව කිසිම සිතක් ඇති නොවන්නා සේම සිතකින් තොරව මෙම චෛතසික එකක්වත් ඇති නොවේ. සංඥාවද මෙයින් එක චෛතසිකයක් බව ඔබට පෙනේ. එසේ නම් අසංඥ තලයේ සංඥාව නැත සිත පමණක් ඇත යැයි කියන්නට හැක්කේ කෙසේ ද? සිත ඇත්නම් සංඥාව ඇතුලු අනෙකුත් චෛතසික ඇති වන බවත් සංඥාව ඇත්නම් සිත ද ඇති බවත් තේරුම් ගැනීමෙන් මෙම ගැටලුව විසඳේ.

“යස්ස රූපක්ඛන්ධො උප්පජ්ජති තස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජතීති: අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං රූපක්ඛන්ධො උප්පජ්ජති. නො ච තෙසං වෙදනාක්ඛන්ධො උප්පජ්ජති. පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං රූපක්ඛන්ධො ච උප්පජ්ජති. වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජති.”

“යමක්හට රූපස්කන්ධ උපදී නම් ඕහට වේදනාස්කන්‍ධ උපදි යැ යත්: අසංඥසත්ත්‍වයෙහි උපදනා (අසංඥසත්ත්වයට උපප්‍රාප්ති වශයෙන් පැමිණෙන) ඔවුනට රූපස්කන්ධ උපදියි. ඔවුනට වේදනාස්කන්‍ධ නොද උපදී. පඤ්චවෝකාර භවයෙහි උපදනා ඔවුනට රූපස්කන්ධ ද උපදියි. වේදනාස්කන්‍ධ ද උපදී.” https://tipitaka.lk/ap-yam-2-3/30-1/sinh

මේ අසංඥ තලයේ රූපස්කන්ධය පමණක් උපදින බවත් වෙනත් ස්කන්ධ නූපදින බවත් ත්‍රිපිටකයේ සඳහන් වන ස්ථානයකි.

තවද මෙම කරුණු නිසා ඔබට ඇති විය හැකි තවත් ගැටලු කිහිපයකට පිළිතුරු මෙහිම සඳහන් කරමි.

පටිච්චසමුප්පාදයේ විඤ්ඤාණ පච්චයා නාමරූපං යන තැන කුමක් සිදු වේ ද යන ගැටලුව සඳහා,

“රූපලෝකයෙහි බ්‍රහ්මයන්ට ඝ්‍රාණ - ජිහ්වා - කාය භාවදශක කලාපයෝ නො ලැබෙති. ආහාරජ කලාපයෝ ද නො ලැබෙති. විඥානයක් සර්වාකාරයෙන් නො ලැබෙන අසංඥ භවයෙහි, රූපය ම ප්රතිසන්ධිය වේ. එහි ප්‍රථමයෙන් උපදනා අවස්ථාවෙහි විඥානයක් නැති බැවින් අතීත වූ කර්ම විඥානය හේතුකොට ජීවිත නවක කලාපයන්ගෙන් ශරීරයක් නිර්මිත වේ. පසු ව ශබ්දය හැර ඉතිරි සෘතුජ රූපයෝ ද එයට එකතු වෙති.” https://pitaka.lk/books/patichcha-samuppada-vivaranaya/5.html

අසංඥ සත්වයින්ට හටගන්නා රූප සම්බන්ධ ගැටලුව සඳහා,

“රූප ලෝකයෙහි වනාහි ඝ්‍රාණ - ජිහ්වා - කාය භාව කලාපයන් හා ආහාරජ කලාපයෝ ද නො ලැබෙත්. එබැවින් රූපී බ්‍රහ්මයනට ප්රතිසන්ධි කාලයෙහි චක්ෂුශ්-ශ්‍රෝත්‍ර වස්තු දශක තුන හා ජීවිත නවකය ද යන කර්මජ කලාප සතර පහළ වේ. ප්රවෘත්ති කාලයෙහි චිත්තජ සෘතුජ කලාපයෝ ද ලැබෙත්. අසංඥ සත්ත්වයනට වනාහි චක්ෂුශ් - ශ්‍රෝත්‍ර - ඝ්‍රාණ - ජිහ්වා - කාය - භාව - වස්තු දශකයන් හා ශබ්ද රූපය ද සියලු චිත්තජ රූප ද නො ලැබේ. ඔවුනට ප්රතිසන්ධියෙහි ලැබෙන්නේ ජීවිත නවක කලාප පමණෙකි. ප්රවෘත්ති කාලයෙහි ශබ්දය හැර ඉතිරි සෘතුජ රූප ලැබේ.” https://pitaka.lk/books/abhidharma-margaya/7-10.html

අසංඥ සත්වයින්ගේ මරණාසන්නය සහ ඊළඟ භවය සම්බන්ධව ඇති වන ගැටලුව සඳහා,

“කල්ප පන්සියයක් අසංඥ භූමියෙහි වැස ච්‍යුත වන්නා වූ පුද්ගලයා හට ච්‍යුති චිත්තයක් නැත. අවසාන වරට ඔහුට ඇති වන ජීවිත නවක රූප කලාප ම ඔහුගේ ච්‍යුතිය ය. කර්ම - කර්ම නිමිති - ගති නිමිති වැටහීමක් ද ඔහුට නැත. අසංඥ භවයට පැමිණීමට පෙර ඔහු විසින් ලබා සිටි පඤ්චම ධ්‍යානයේ උපචාර චේතනාවන් විසින් මතුකර දෙන කර්මාදිය අතුරෙන් එකක් අරමුණු කොට අසංඥසත්ත්ව ච්‍යුතියෙන් පසු ඔහුට කාමාවචර ප්රතිසන්ධිය ඇති වේ.” https://pitaka.lk/books/abhidharma-margaya/6-12.html

මේ සියලු කරුණු අනුවම අසංඥ තලයේ ස්වභාවය තේරුම් ගත යුතු ය. මතුපිටින් පෙනෙන ධර්ම කරුණු වරදවා තේරුම් නොගෙන බුදු දහමේ මූලික සිද්ධාන්තත් සමඟම ගලපමින් මූලාශ්‍ර කරුණුද උපකාර කරගෙන මෙම ගැටලු විසඳා ගත යුතු ය. මෙසේ පැහැදිළිව ඇති ධර්ම කරුණු නිවැරදිව තේරුම් ගෙන අසංඥ තලය පිළිබඳව ඇති දුර්මත වලට හසු නොවී සිටිය යුතු ය.

තෙරුවන් සරණයි! Copied .

[QUOTE="asliyanage, post: 29508730, member: 8764"] අසංඥ තලයේ නැත්තෙ සිත ද? සංඥාව ද? අසංඥ යන වචනයෙන්ම සංඥාවක් නැත යන අදහස ලැබෙන නිසා බොහෝ දෙනා අසංඥ තලයේ නැත්තේ සංඥාව මිස සිත නොවේ යැයි කියන්නට පෙළඹුනත් අසංඥ තලයේ නැත්තේ සිතයි. රූපස්කන්ධය පමක් ඇති අසංඥ තලයේ සිත ඇති බව කියන්නේ නම් ඉතිරි ස්කන්ධ සතරත් තිබිය යුතු වේ. විවිධ දෘෂ්ටි ගත් උදවිය අසංඥ තලයේ සිතක් ඇති බවත් අරූප ලෝක වල සියුම් රූපයක් ඇති බවත් කියන මෙවැනි අවස්ථා වලදී ධර්ම කරුණු ඔස්සේ පමණක් කරුණු තේරුම් ගත යුතුව තිබේ. ඒකවෝකාර භව, චතුවෝකාර භව, පංචවෝකාර භව කියා භව තුනකි. ඒකවෝකාර භවය යනු එක ස්කන්ධයක් පමණක් ඇති භවයයි. එක් ස්කන්ධය නම් රූපස්කන්ධයයි. චතුවෝකාර භවය යනු ස්කන්ධ සතරක් ඇති භවයයි. ස්කන්ධ සතර නම් වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ සතරයි. පංචවෝකාර භවය යනු ස්කන්ධ 5ක් ඇති භවයයි. එනම් ඉහත සඳහන් කළ ස්කන්ධ 5යි. මෙම ඒකවෝකාර, චතුවෝකාර, පංචවෝකාර යන භව තුනට අයත් නොවන සත්වයෙක් නැත. අසංඥ තලය ඒකවෝකාර භවයයි. “පරමාර්ථ වශයෙන් ස්කන්ධ මිස සත්ත්වයෙකු පහළ නොවේ. එහි ද “ඛන්ධානං” යනු එකවෝකාර භවයේ එක් ස්කන්ධයකි. චතුවෝකාර භවයේ ස්කන්ධ සතරකි. පඤ්චවෝකාර භවයේ ස්කන්ධ පහකි.” [URL]https://tipitaka.lk/atta-sn-2-1-1-2/10-2/sinh[/URL] අසංඥ තලයේ ඇත්තේ රූපස්කන්ධය පමණක් බව මෙයින් දැනගත යුතු ය. ස්කන්ධ පිළිබඳ මා විසින් මීට පෙර පැහැදිළි කර ඇත. ඒ සඳහා - [MEDIA=facebook]571848137538213[/MEDIA] අසංඥ තලයේ සිත ඇත සංඥාවක් නැත යැයි කියන්නන්ට මෙසේද පිළිතුරු දිය හැකි ය. සිත ඇති වන්නේ චෛතසික ධර්මත් සමඟ ය. චෛතසිකයන්ගෙන් තොරව සිතක් ඇති නොවේ. සිතකින් තොරව චෛතසිකද ඇති නොවේ. සබ්බචිත්ත සාධාරණ නම් චෛතසික 7ක් ඇත. ඒවා සෑම සිතකම ඇති වන චෛතසික 7කි. “ඵස්ස ය, වේදනාව ය, සඤ්ඤාව ය, චේතනාව ය, ඒකග්ගතාව ය, ජීවිතින්ද්රිය ය, මනසිකාරය යයි සර්ව චිත්ත සාධාරණ චෛතසික සතෙකි. සෑම සිතක් ම ඇති වීමට මේ චෛතසික සත වුවමනා ය. කුශලාකුශලාදි වශයෙන් විශේෂයක් නො මැති ව සියලු ම සිත්වල යෙදෙන බැවින් මේ චෛතසික සතට “සර්ව චිත්ත සාධාරණය” යි කියනු ලැබේ.” [URL]https://pitaka.lk/books/abhidharma-margaya/3-2.html[/URL] මෙම චෛතසික ධර්ම 7න් තොරව කිසිම සිතක් ඇති නොවන්නා සේම සිතකින් තොරව මෙම චෛතසික එකක්වත් ඇති නොවේ. සංඥාවද මෙයින් එක චෛතසිකයක් බව ඔබට පෙනේ. එසේ නම් අසංඥ තලයේ සංඥාව නැත සිත පමණක් ඇත යැයි කියන්නට හැක්කේ කෙසේ ද? සිත ඇත්නම් සංඥාව ඇතුලු අනෙකුත් චෛතසික ඇති වන බවත් සංඥාව ඇත්නම් සිත ද ඇති බවත් තේරුම් ගැනීමෙන් මෙම ගැටලුව විසඳේ. “යස්ස රූපක්ඛන්ධො උප්පජ්ජති තස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජතීති: අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං රූපක්ඛන්ධො උප්පජ්ජති. නො ච තෙසං වෙදනාක්ඛන්ධො උප්පජ්ජති. පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං රූපක්ඛන්ධො ච උප්පජ්ජති. වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජති.” “යමක්හට රූපස්කන්ධ උපදී නම් ඕහට වේදනාස්කන්‍ධ උපදි යැ යත්: අසංඥසත්ත්‍වයෙහි උපදනා (අසංඥසත්ත්වයට උපප්‍රාප්ති වශයෙන් පැමිණෙන) ඔවුනට රූපස්කන්ධ උපදියි. ඔවුනට වේදනාස්කන්‍ධ නොද උපදී. පඤ්චවෝකාර භවයෙහි උපදනා ඔවුනට රූපස්කන්ධ ද උපදියි. වේදනාස්කන්‍ධ ද උපදී.” [URL]https://tipitaka.lk/ap-yam-2-3/30-1/sinh[/URL] මේ අසංඥ තලයේ රූපස්කන්ධය පමණක් උපදින බවත් වෙනත් ස්කන්ධ නූපදින බවත් ත්‍රිපිටකයේ සඳහන් වන ස්ථානයකි. තවද මෙම කරුණු නිසා ඔබට ඇති විය හැකි තවත් ගැටලු කිහිපයකට පිළිතුරු මෙහිම සඳහන් කරමි. පටිච්චසමුප්පාදයේ විඤ්ඤාණ පච්චයා නාමරූපං යන තැන කුමක් සිදු වේ ද යන ගැටලුව සඳහා, “රූපලෝකයෙහි බ්‍රහ්මයන්ට ඝ්‍රාණ - ජිහ්වා - කාය භාවදශක කලාපයෝ නො ලැබෙති. ආහාරජ කලාපයෝ ද නො ලැබෙති. විඥානයක් සර්වාකාරයෙන් නො ලැබෙන අසංඥ භවයෙහි, රූපය ම ප්රතිසන්ධිය වේ. එහි ප්‍රථමයෙන් උපදනා අවස්ථාවෙහි විඥානයක් නැති බැවින් අතීත වූ කර්ම විඥානය හේතුකොට ජීවිත නවක කලාපයන්ගෙන් ශරීරයක් නිර්මිත වේ. පසු ව ශබ්දය හැර ඉතිරි සෘතුජ රූපයෝ ද එයට එකතු වෙති.” [URL]https://pitaka.lk/books/patichcha-samuppada-vivaranaya/5.html[/URL] අසංඥ සත්වයින්ට හටගන්නා රූප සම්බන්ධ ගැටලුව සඳහා, “රූප ලෝකයෙහි වනාහි ඝ්‍රාණ - ජිහ්වා - කාය භාව කලාපයන් හා ආහාරජ කලාපයෝ ද නො ලැබෙත්. එබැවින් රූපී බ්‍රහ්මයනට ප්රතිසන්ධි කාලයෙහි චක්ෂුශ්-ශ්‍රෝත්‍ර වස්තු දශක තුන හා ජීවිත නවකය ද යන කර්මජ කලාප සතර පහළ වේ. ප්රවෘත්ති කාලයෙහි චිත්තජ සෘතුජ කලාපයෝ ද ලැබෙත්. අසංඥ සත්ත්වයනට වනාහි චක්ෂුශ් - ශ්‍රෝත්‍ර - ඝ්‍රාණ - ජිහ්වා - කාය - භාව - වස්තු දශකයන් හා ශබ්ද රූපය ද සියලු චිත්තජ රූප ද නො ලැබේ. ඔවුනට ප්රතිසන්ධියෙහි ලැබෙන්නේ ජීවිත නවක කලාප පමණෙකි. ප්රවෘත්ති කාලයෙහි ශබ්දය හැර ඉතිරි සෘතුජ රූප ලැබේ.” [URL]https://pitaka.lk/books/abhidharma-margaya/7-10.html[/URL] අසංඥ සත්වයින්ගේ මරණාසන්නය සහ ඊළඟ භවය සම්බන්ධව ඇති වන ගැටලුව සඳහා, “කල්ප පන්සියයක් අසංඥ භූමියෙහි වැස ච්‍යුත වන්නා වූ පුද්ගලයා හට ච්‍යුති චිත්තයක් නැත. අවසාන වරට ඔහුට ඇති වන ජීවිත නවක රූප කලාප ම ඔහුගේ ච්‍යුතිය ය. කර්ම - කර්ම නිමිති - ගති නිමිති වැටහීමක් ද ඔහුට නැත. අසංඥ භවයට පැමිණීමට පෙර ඔහු විසින් ලබා සිටි පඤ්චම ධ්‍යානයේ උපචාර චේතනාවන් විසින් මතුකර දෙන කර්මාදිය අතුරෙන් එකක් අරමුණු කොට අසංඥසත්ත්ව ච්‍යුතියෙන් පසු ඔහුට කාමාවචර ප්රතිසන්ධිය ඇති වේ.” [URL]https://pitaka.lk/books/abhidharma-margaya/6-12.html[/URL] මේ සියලු කරුණු අනුවම අසංඥ තලයේ ස්වභාවය තේරුම් ගත යුතු ය. මතුපිටින් පෙනෙන ධර්ම කරුණු වරදවා තේරුම් නොගෙන බුදු දහමේ මූලික සිද්ධාන්තත් සමඟම ගලපමින් මූලාශ්‍ර කරුණුද උපකාර කරගෙන මෙම ගැටලු විසඳා ගත යුතු ය. මෙසේ පැහැදිළිව ඇති ධර්ම කරුණු නිවැරදිව තේරුම් ගෙන අසංඥ තලය පිළිබඳව ඇති දුර්මත වලට හසු නොවී සිටිය යුතු ය. තෙරුවන් සරණයි! Copied . [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom