"තමන් දන්නා ඇමතිවරුන්ගෙ ජනාධිපතිවරුන්ගේ ලියුමට විශ්වවිද්‍යාලයේ ආචාර්ය පදවී ලත් අය ඕන තරම් ඉන්නවා. එමෙන් ම ලියුම් අරගෙනත් පදවි ලබා ගැනීමට නොහැකි වූ අයත් ඉන්නවා. පදවි නොලැබීම නිසා ඔවුන් නිදොස් වෙන්නෙ නැහැ. අප කිසිවකු අසඩෙක්ලා නො වෙයි. අප නීිති කඩන්නේ නීතිය රැකීම සඳහා නො වෙයි."
Read more: http://www1.kalaya.org/2022/10/blog-post_81.html#more
Read more: http://www1.kalaya.org/2022/10/blog-post_81.html#more