Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අසත්‍යය - බෞද්ධයන්ට එරෙහිව ඉස්ලාමීය අන්තව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසත්‍යය - බෞද්ධයන්ට එරෙහිව ඉස්ලාමීය අන්ත&#3520

මනුෂ්‍යයන් ලෙස ජාතිවාදය,ආගම්වාදය බැහැර කල යුතු දෙයකි.නමුත් කවුරු කෙසේ කීවත් ජාතිවාදය ආගම්වාදය ලෝක අවසානය දක්වා පවතින දෙයක් බව නම් සහතිකය.කෙසේ නමුත් වර්තමානයේ සිංහල බෞද්ධයෙක් ලෙස තම ජාතිය ආගම සම්බන්ධව කතා කිරීම පවා සමහරුන්ට ජාතිවාදයක් ලෙස පෙනේ.

ගෞතම බුදු රජාණන් වහන්සේගේ පිරිණිවන් පෑමෙන් පසුව ඉන්දියාවේ පහළවූ අශෝක අධිරාජ්‍යයා විසින් සිදු කරන්නට යෙදුණු ධර්ම ප්රචාරක ව්‍යාපාරය අද අග්නිදිග,නැගෙනහිර සහ දකුණු ආසියානු කලාපවල බුද්ධ ශාසනයේ මූලාරම්භයයි.නමුත් මැදපෙරදිග සහ මධ්‍යම ආසියාව,ඉන්දුනීසියාව මැලේසියාව ආදී රටවලින් බුද්ධ ශාසනය අතුගා දැමීමට ඉස්ලාමිකයන් හේතුවිය.එම කෲර ඉතිහාසය සම්බන්ධ කතා කිරීම බොහෝවිට Elakiri එකේ සිටින සර්වාගමික සහජීවන යදින පිරිසගේ හිත් රිදවනවා විය හැකිය. නමුත් ඔවුන්ට පිළිගන්නට බැරි යථාර්තයද එයයි.එම ඉතිහාසය යම් යම් ජාතීන්ගේ/ආගමිකයන්ගේ සැඟවුණු සැබෑ ස්වරූපය පසක් කර දෙයි.

පසුගිය සමයේ සමාජ ජාල වෙබ් අඩවි තුල ඉස්ලාමයට එරෙහිව දැඩි විරෝධයක් එල්ල විය.එම විරෝධය මතුවූයේ සිංහල ජාතිකවාදී සංවිධාන කණ්ඩායම් නිසා යැයි යම් පිරිසකට කිව හැකිය.නමුත් ඔවුන්ගේ විරෝධය අහේතුක හුදෙක් ආගම්වාදය ජාතිවාදය ඇවිස්සීම සඳහා පමණක් යැයි කිසිවෙකුට කිව නොහැකිය.එම විරෝධය පිටුපස සැඟවුණු යථාර්තය අනාගතයේ දිනක ඔබ සැමට ඇස් ඉදිරිපිට දකින්නට ලැබෙන විට ප්‍රමාද වැඩිබවත් මතක තබාගන්න.

ඉස්ලාමීය අන්තවාදීන් මධ්‍යස්ථ යැයි කියන ඉස්ලාමිකයන් තුල වෛරය වපුරා ඒ ඔස්සේ බෞද්ධයන් කෙරෙහි ප්‍රබල විරෝධයක් ඇති කිරීමේ අරමුණින් යුතුව සමාජ ජාල සහ අන්තර්ජාලය භාවිතා කරමින් දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියේ මියන්මාරයේ මුස්ලිම් සංක්‍රමණිකයන්ව එරටින් පිටුවහල් කිරීමත් සමග ඇතිවූ බෞද්ධ-ඉස්ලාම් ගැටුම් වලට සමගාමීවයි.එම ප්‍රචාර බොහොමයක් අසත්‍ය ඒවා විය.ඉස්ලාමීය අන්තවාදීන් මේ සඳහා නොමඟ යවන සුළු ඡායාරූප රැසක් යොදාගෙන තිබේ.එම ඡායාරූප අදටත් බෞද්ධයන් ත්රස්තවාදීන් පිරිසක් ලෙස හඳුන්වා දෙන්නට අන්තර්ජාලය තුල භාවිතා කරයි.බෞද්ධයන් කෙරෙහි ලෝකයා තුල වැරදි චිත්‍රයක් මවා පෙන්වීමට මෙම ප්‍රචාරයන් සමත් වුවත් ඉස්ලාමයේ ඉතිහාසය කියුම් කෙරුම් හොඳින් දන්නා නුවණැත්නන් කිසිදා එම ව්‍යාජ ප්රචාරයන්ට හසුවූයේ නැත.

මේ ලිපියෙන් විමසා බලන්නට සූදානම් වන්නේ ඉහත කී ලෙසට සමාජ ජාල ඔස්සේ නිරන්තරයෙන් බෙදාහැරෙන ව්‍යාජ ඡායාරූප කිහිපයකි.

අසත්‍ය පුවත:බුරුම බෞද්ධයන් විසින් මරාදමන ලද මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ

මුල් පුවත:2010 වසරේ චීනයේ ඇතිවූ භූමිකම්පාවෙන් විපතට පත්වූවන් බේරාගැනීම සහ මෘත දේහ සොයා ගැනීමට සඳහා චීන රජයට සහාය වූ ටිබෙට් බෞද්ධ භික්ෂූන්වහන්සේලා

මූලාශ්‍රය:http://www.tibetancommunity.be/news/chinaquake.html

අසත්‍ය පුවත:බුරුම බෞද්ධයන් විසින් ඊයේ දිනයේ ඝාතනය කල 1000 වැඩි මුස්ලිම්වරු

මුල් පුවත:2004 වසරේ තායිලන්තයේ කෝලාහල සිදුකල 1500 වැඩි මුස්ලිම්වරුන්ව තායි හමුදාව විසින් වට කල අවස්ථාව

මූලාශ්‍රය:http://tarikh100.blogspot.com/2011/11/blog-post_5836.html

අසත්‍ය පුවත:අද දින බෙංගාල බොක්ක ආශ්රිත වෙරළේදී බුරුම බෞද්ධ ත්රස්තවාදීන් විසින් 500ක් පමණ මුස්ලිම්වරු ඝාතනය කරන ලදි.

මුල් පුවත:2009 වසරේදී තායි ආරක්ෂක අංශ වල අත් අඩංගුවට පත් මුස්ලිම්වරු පිරිසක්

මූලාශ්‍රය:http://merhrom.wordpress.com/2009/01/22/end-human-rights-violations-towards-stateless-rohingya-refugees-by-thai-government.html

අසත්‍ය පුවත:බුරුමයේදී මුස්ලිම් වැසියෙක්ව ගිනි තබා ඇති අයුරු සහ ඔහුව බේරාගැනීම වෙනුවට මාධ්‍යවේදීන් ඔහුගේ ඡායාරූප ලබාගනියි.

මුල් පුවත:2012 වසරේදී චීන ජනපති ඉන්දියාවට පැමිණීමට විරෝධය පළකරමින් තම සිරුරට ගිනි තබාගත් ටිබෙට් ජාතිකයෙක්

මූලාශ්‍රය:http://www.ibtimes.com/articles/320319/20120327/tibetan-activist-fire-protest-chinese-president-photos.htm

www.zuhaybshah.blogspot.com වෙබ් අඩවියේ පළවූ ලිපියක පරිවර්තනයකි

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 18935978, member: 547562"] [b]අසත්‍යය - බෞද්ධයන්ට එරෙහිව ඉස්ලාමීය අන්තව[/b] [SIZE="3"]මනුෂ්‍යයන් ලෙස ජාතිවාදය,ආගම්වාදය බැහැර කල යුතු දෙයකි.නමුත් කවුරු කෙසේ කීවත් ජාතිවාදය ආගම්වාදය ලෝක අවසානය දක්වා පවතින දෙයක් බව නම් සහතිකය.කෙසේ නමුත් වර්තමානයේ සිංහල බෞද්ධයෙක් ලෙස තම ජාතිය ආගම සම්බන්ධව කතා කිරීම පවා සමහරුන්ට ජාතිවාදයක් ලෙස පෙනේ. ගෞතම බුදු රජාණන් වහන්සේගේ පිරිණිවන් පෑමෙන් පසුව ඉන්දියාවේ පහළවූ අශෝක අධිරාජ්‍යයා විසින් සිදු කරන්නට යෙදුණු ධර්ම ප්රචාරක ව්‍යාපාරය අද අග්නිදිග,නැගෙනහිර සහ දකුණු ආසියානු කලාපවල බුද්ධ ශාසනයේ මූලාරම්භයයි.නමුත් මැදපෙරදිග සහ මධ්‍යම ආසියාව,ඉන්දුනීසියාව මැලේසියාව ආදී රටවලින් බුද්ධ ශාසනය අතුගා දැමීමට ඉස්ලාමිකයන් හේතුවිය.එම කෲර ඉතිහාසය සම්බන්ධ කතා කිරීම බොහෝවිට Elakiri එකේ සිටින සර්වාගමික සහජීවන යදින පිරිසගේ හිත් රිදවනවා විය හැකිය. නමුත් ඔවුන්ට පිළිගන්නට බැරි යථාර්තයද එයයි.එම ඉතිහාසය යම් යම් ජාතීන්ගේ/ආගමිකයන්ගේ සැඟවුණු සැබෑ ස්වරූපය පසක් කර දෙයි. පසුගිය සමයේ සමාජ ජාල වෙබ් අඩවි තුල ඉස්ලාමයට එරෙහිව දැඩි විරෝධයක් එල්ල විය.එම විරෝධය මතුවූයේ සිංහල ජාතිකවාදී සංවිධාන කණ්ඩායම් නිසා යැයි යම් පිරිසකට කිව හැකිය.නමුත් ඔවුන්ගේ විරෝධය අහේතුක හුදෙක් ආගම්වාදය ජාතිවාදය ඇවිස්සීම සඳහා පමණක් යැයි කිසිවෙකුට කිව නොහැකිය.එම විරෝධය පිටුපස සැඟවුණු යථාර්තය අනාගතයේ දිනක ඔබ සැමට ඇස් ඉදිරිපිට දකින්නට ලැබෙන විට ප්‍රමාද වැඩිබවත් මතක තබාගන්න. ඉස්ලාමීය අන්තවාදීන් මධ්‍යස්ථ යැයි කියන ඉස්ලාමිකයන් තුල වෛරය වපුරා ඒ ඔස්සේ බෞද්ධයන් කෙරෙහි ප්‍රබල විරෝධයක් ඇති කිරීමේ අරමුණින් යුතුව සමාජ ජාල සහ අන්තර්ජාලය භාවිතා කරමින් දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියේ මියන්මාරයේ මුස්ලිම් සංක්‍රමණිකයන්ව එරටින් පිටුවහල් කිරීමත් සමග ඇතිවූ බෞද්ධ-ඉස්ලාම් ගැටුම් වලට සමගාමීවයි.එම ප්‍රචාර බොහොමයක් අසත්‍ය ඒවා විය.ඉස්ලාමීය අන්තවාදීන් මේ සඳහා නොමඟ යවන සුළු ඡායාරූප රැසක් යොදාගෙන තිබේ.එම ඡායාරූප අදටත් බෞද්ධයන් ත්රස්තවාදීන් පිරිසක් ලෙස හඳුන්වා දෙන්නට අන්තර්ජාලය තුල භාවිතා කරයි.බෞද්ධයන් කෙරෙහි ලෝකයා තුල වැරදි චිත්‍රයක් මවා පෙන්වීමට මෙම ප්‍රචාරයන් සමත් වුවත් ඉස්ලාමයේ ඉතිහාසය කියුම් කෙරුම් හොඳින් දන්නා නුවණැත්නන් කිසිදා එම ව්‍යාජ ප්රචාරයන්ට හසුවූයේ නැත. මේ ලිපියෙන් විමසා බලන්නට සූදානම් වන්නේ ඉහත කී ලෙසට සමාජ ජාල ඔස්සේ නිරන්තරයෙන් බෙදාහැරෙන ව්‍යාජ ඡායාරූප කිහිපයකි. [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Zqa5sZg.jpg[/IMG][/CENTER] [SIZE="4"]අසත්‍ය පුවත:බුරුම බෞද්ධයන් විසින් මරාදමන ලද මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ[/SIZE] [SIZE="4"]මුල් පුවත:2010 වසරේ චීනයේ ඇතිවූ භූමිකම්පාවෙන් විපතට පත්වූවන් බේරාගැනීම සහ මෘත දේහ සොයා ගැනීමට සඳහා චීන රජයට සහාය වූ ටිබෙට් බෞද්ධ භික්ෂූන්වහන්සේලා[/SIZE] [CENTER][SIZE="3"][COLOR="red"]මූලාශ්‍රය:[url]http://www.tibetancommunity.be/news/chinaquake.html[/url][/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/UGZCfXh.jpg[/IMG][/CENTER] [SIZE="4"]අසත්‍ය පුවත:බුරුම බෞද්ධයන් විසින් ඊයේ දිනයේ ඝාතනය කල 1000 වැඩි මුස්ලිම්වරු[/SIZE] [SIZE="4"]මුල් පුවත:2004 වසරේ තායිලන්තයේ කෝලාහල සිදුකල 1500 වැඩි මුස්ලිම්වරුන්ව තායි හමුදාව විසින් වට කල අවස්ථාව[/SIZE] [CENTER][SIZE="3"][COLOR="red"]මූලාශ්‍රය:[url]http://tarikh100.blogspot.com/2011/11/blog-post_5836.html[/url][/COLOR][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Yv0oFLc.jpg[/IMG][/CENTER][/CENTER] [SIZE="4"]අසත්‍ය පුවත:අද දින බෙංගාල බොක්ක ආශ්රිත වෙරළේදී බුරුම බෞද්ධ ත්රස්තවාදීන් විසින් 500ක් පමණ මුස්ලිම්වරු ඝාතනය කරන ලදි.[/SIZE] [SIZE="4"]මුල් පුවත:2009 වසරේදී තායි ආරක්ෂක අංශ වල අත් අඩංගුවට පත් මුස්ලිම්වරු පිරිසක්[/SIZE] [CENTER][SIZE="3"][COLOR="red"]මූලාශ්‍රය:[url]http://merhrom.wordpress.com/2009/01/22/end-human-rights-violations-towards-stateless-rohingya-refugees-by-thai-government.html[/url] [/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/uO7IRFn.jpg[/IMG][/CENTER] [SIZE="4"]අසත්‍ය පුවත:බුරුමයේදී මුස්ලිම් වැසියෙක්ව ගිනි තබා ඇති අයුරු සහ ඔහුව බේරාගැනීම වෙනුවට මාධ්‍යවේදීන් ඔහුගේ ඡායාරූප ලබාගනියි.[/SIZE] [SIZE="4"]මුල් පුවත:2012 වසරේදී චීන ජනපති ඉන්දියාවට පැමිණීමට විරෝධය පළකරමින් තම සිරුරට ගිනි තබාගත් ටිබෙට් ජාතිකයෙක්[/SIZE] [CENTER][SIZE="3"][COLOR="red"]මූලාශ්‍රය:[url]http://www.ibtimes.com/articles/320319/20120327/tibetan-activist-fire-protest-chinese-president-photos.htm[/url][/COLOR][/SIZE][/CENTER] [SIZE="3"]www.zuhaybshah.blogspot.com වෙබ් අඩවියේ පළවූ ලිපියක පරිවර්තනයකි[/SIZE] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom