Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අසභ්යා චිත්‍රපටවල රඟපෑවේ පොකට් මනි හොය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසභ්යා චිත්‍රපටවල රඟපෑවේ පොකට් මනි හොය

අසභ්යා චිත්‍රපටවල රඟපෑවේ පොකට් මනි හොයන්න.. මුල්ම ආදායම ඩොලර් ලක්ෂයයි – සනි ලියොන්

ඔබ ඉන්දියාවෙන් යනවා කියන්නෙ ඇත්තද?

මගේ ස්ථීර පදිංචිය ඉන්දියාව නොවේ. මගේ නිවෙස තිබෙන්නෙ ඇමෙරිකාවෙ ලොස් ඇන්ජලීස් නුවර. නමුත් මං වැඩි කාලයක් ගතකරන්නෙ ඉන්දියාවෙ. අනාගතයේදී මං කොහොමත් මගේ ගෙදරටම යයි.

ඔබ බොලිවුඩ් චිත්‍රපට බලනවාද?

ඔව්. අන්තිමට බැලුවෙ බොඩිගාඩ්.

කැමැතිම බොලිවුඩ් නිළිය කවුද?

පූජා භාත්, ජූහි චව්ලා.

ඔබේ ස්වාමිපුරුෂයාගේ විස්තර මොනවාද?

ඔහු ඩැනියෙල් වෙබර්. ඔහු ඉපදුණේ නිව්යෝර්ක් නගරයේ. ඔහු සංගීත නිර්මාණ ශිල්පියෙක්. මගේ කළමනාකරුගේ ධුරය දරන්නෙත් මගේ සැමියා. අපිට නිෂ්පාදන ආයතනයක් තිබෙනවා. ඔහුත් මා සමඟ චිත්‍රපටවල රඟපානවා.

ඔබ කාමෝද්දීපන නිළියක බවට පත්වුණේ කොහොමද?

කැනඩාවේ ඉන්න කාලෙදි මං වීඩියෝ එකක් බැලුවා. එය වැඩිහිටි චිත්‍රපටයක්. එතකොට නව යොවුන් වියේ සිටියේ. වයස අවුරුදු 19දී පමණ නැවැත මම එවැනි චිත්‍රපටයක් බැලුවා මගේ යෙහෙළියක සමඟ. ඇය මට එම අත්දැකීම පිළිබඳ විස්තර කළා. ඔය කාලෙදි මං බේකරියක වැඩ කළා. පසුව නිරූපණ ශිල්පිනියක ලෙස වැඩ කළා. කමෝද්දීපන චිත්‍රපට පිළිබඳ මට ආශාවක් ඇතිවෙලයි තිබුණේ. මට තව පොකට්ස් මනි ඕනවෙලා තිබුණා. ඔය අතරෙදි තමයි මට ආරංචි වුණේ එවැනි චිත්‍රපට ආයතනයකට නියෝජිතයන් බඳවා ගන්නවා කියලා. මම ඊට යොමු වුණා. ඒ නිසාම මට හුඟක් සල්ලි ලැබෙන්න පටන් ගත්තා.

ඔබේ නම වෙනස් වුණේ ඒ කාලයේදීද?

මගේ මුල් නම කර්නජිත් කෝර්වෝරා. එම චිත්‍රපට ආයතනයේ අධ්යක්ෂ තමයි මට කිව්වේ මගේ දෙවැනි නම ලියෝන් කියලා වෙනස් කරන්න කියලා.

කමෝද්දීපන නිරූපණ ශිල්පිනියක වීම ගැන ඔබේ මවුපියො විරුද්ධ වුණේ නැද්ද?

ඔවුන් කම්පාවට පත්වුණා. මෙය මගේම තීරණයක්. ඔවුන් මාව නවත්වන්න උත්සාහ කළේ නැහැ.

ඔබ සමලිංගිකයෙක් කියලා ඔබට කවුරුහරි චෝදනා කළොත්?

නැහැ. මම මානසිකවත් ශාරීරිකවත් ආකර්ෂණය වෙන්නෙ පිරිමින්ට විතරයි. නමුත් මං ගැහැනුන්ට ආදරෙයි.

ඔබ දැන් බොලිවුඩ් නිළියක ලෙස ප්‍රසිද්ධයි. කාමෝද්දීපන රංගනයෙන් ඉවත්වෙන්න හිතන්නෙ නැද්ද?

කාමෝද්දීපන රංගනය මගේ ජීවිතයේම කොටසක්. ඉතින් මං කොහොමද එය අතහරින්නෙ.

අවස්ථාවක් ලැබුණොත් කාමෝද්දීපන චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් ආරම්භ කරන්න. ඔබ එය කරනවාද?

නැහැ. එය නීතිවිරෝධීයි. ඉන්දියාව ඒ සඳහා සුදුසු නැහැ. නමුත් බොහෝ රටවල එවැනි චිත්‍රපට ක්ෂේත්රයක් තිබෙනවා.

ඔබේ සැමියාගෙන් විරුද්ධත්වයක් නැද්ද?

නැහැ. ඔහු තමයි මගෙ ලොකුම ශක්තිය. ඔහු මට උදවු කරනවා. විශේෂයෙන්ම රාත්රියේදී ඔහු මට හොඳ පුහුණුකරුවෙක්.

කාමෝද්දීපනය වෙනුවෙන් මුල්වරට ඔබට කොපමණ මුදලක් ලැබුණද?

Penthouse cover of the year ජයග්‍රහණය සහ ඒ වෙනුවෙන් ඩොලර් ලක්ෂයක් ලැබුණා.

ඉන්දියාවේ සැබෑ සුන්දරත්වයක් හිමි නිළිය ලෙස ඔබ දකින්නෙ කවුද?

ඓශ්වර්යා රායි.

ඔබේ රංගනය නිසා අපහසුතාවට පත්වෙන්නෙ නැද්ද?

වසර දහයක සිට මං කාමෝද්දීපන රංගනයේ යෙදෙනවා. විවිධාකාර පුද්ගලයො මට මුණගැසෙනවා. සමහරු මට කැමැතියි. සමහරු අකැමැතියි. වැඩි දෙනෙක් මට වෛර කරනවා. මාව අගය කරන්නෙ ටික දෙනයි. ඉතින් අපහසුතාවට පත්වෙනවා නිතරම.

මෙවැනි රංගනයක යෙදීම ඔබේ සෞඛ්‍යයට බාධාවක් නෙවෙයිද?

අපේ අපි ලේ සහ මුත්‍රා සති තුනකට වරක් පරීක්ෂණය කරනවා. ඒ සියලු දත්ත අපි සතුයි. වැදගත්ම දේ ඒඩ්ස් පරීක්ෂාව. රෝග අවදානම පිළිබඳව නිතරම අපි පරික්ෂාවෙන් ඉන්නවා.

ප්‍රථම වරට ඡායාරූපයකට නිරුවත් වීමේදී මොනවද හිතුණේ?

ටිකක් විතර කම්පනයට පත් වුණා.

එතකොට ප්‍රථම වැඩිහිටි චිත්‍රපටයේ රඟපානවිට සිතුණෙ මොනවාද?

එය ව්‍යාපාරයක්. ප්‍රථම වරට මම එහි රඟපෑවේ මගේ පෙම්වතා සමඟ. දැන් ඔහු මගේ සැමියා.

ඔබේ සිරුරේ ආකර්ෂණීයම අංගය කුමක්ද?

මගේ මුහුණ.

සමාජයෙන් ඔබට චෝදනා එල්ල කරන විට එය දරාගන්න පුළුවන්ද?

සමාජය මං දිහා බලන්නෙ වැරැදියට. කවදාවත් හොඳ ප්‍රතිචාර ලැබිලා නැහැ. ඉන්දියාව ගතානුගතික රටක්. නමුත් තරුණ පරපුර දැන් හැම දෙයටම විවෘතයි. ලිංගිකත්වය කියන්නෙ වැරැදි දෙයක් නෙවෙයි. හරි වැරැද්ද තීරණය වෙන්නෙ එය භාවිත කරන විදිය අනුවයි. පසුගිය කාලයේ වාර්තා වුණා ගූගල් එකේ මාව සෙවූ පිරිස කෝටි 3.5ක් බව.

Jism 2 චිත්‍රපටයට ඔබ හඬ කැවීම් කළේ නැහැ නේද?

ඔව්. මට හින්දි භාෂාව අපහසුයි. නමුත් අනිවාර්යයෙන්ම ඊළඟ චිත්‍රපටයට මගේ හඬම යොදාගන්න මං උත්සාහ කරනවා.

- සවනි ශේශාධි හර්ෂා / මවුබිම

[QUOTE="kolla elakiri, post: 16124724, member: 363248"] [b]අසභ්යා චිත්‍රපටවල රඟපෑවේ පොකට් මනි හොය[/b] [CENTER] [B][URL="http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/main-news/107995/"]අසභ්යා චිත්‍රපටවල රඟපෑවේ පොකට් මනි හොයන්න.. මුල්ම ආදායම ඩොලර් ලක්ෂයයි – සනි ලියොන්[/URL][/B] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTDm5hiEMz7BfpGuVnr3fFp2keZ8Ko7I0SoiUbLCv37_OrPgYJq[/IMG] [SIZE=4][B]ඔබ ඉන්දියාවෙන් යනවා කියන්නෙ ඇත්තද[/B][B]?[/B][/SIZE] [SIZE=4] මගේ ස්ථීර පදිංචිය ඉන්දියාව නොවේ. මගේ නිවෙස තිබෙන්නෙ ඇමෙරිකාවෙ ලොස් ඇන්ජලීස් නුවර. නමුත් මං වැඩි කාලයක් ගතකරන්නෙ ඉන්දියාවෙ. අනාගතයේදී මං කොහොමත් මගේ ගෙදරටම යයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ඔබ බොලිවුඩ් චිත්‍රපට බලනවාද[/B][B]? [/B][/SIZE] [SIZE=4]ඔව්. අන්තිමට බැලුවෙ බොඩිගාඩ්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]කැමැතිම බොලිවුඩ් නිළිය කවුද[/B][B]?[/B][/SIZE] [SIZE=4] පූජා භාත්, ජූහි චව්ලා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ඔබේ ස්වාමිපුරුෂයාගේ විස්තර මොනවාද?[/B][/SIZE] [SIZE=4]ඔහු ඩැනියෙල් වෙබර්. ඔහු ඉපදුණේ නිව්යෝර්ක් නගරයේ. ඔහු සංගීත නිර්මාණ ශිල්පියෙක්. මගේ කළමනාකරුගේ ධුරය දරන්නෙත් මගේ සැමියා. අපිට නිෂ්පාදන ආයතනයක් තිබෙනවා. ඔහුත් මා සමඟ චිත්‍රපටවල රඟපානවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ඔබ කාමෝද්දීපන නිළියක බවට පත්වුණේ කොහොමද[/B][B]? [/B][/SIZE] [SIZE=4]කැනඩාවේ ඉන්න කාලෙදි මං වීඩියෝ එකක් බැලුවා. එය වැඩිහිටි චිත්‍රපටයක්. එතකොට නව යොවුන් වියේ සිටියේ. වයස අවුරුදු 19දී පමණ නැවැත මම එවැනි චිත්‍රපටයක් බැලුවා මගේ යෙහෙළියක සමඟ. ඇය මට එම අත්දැකීම පිළිබඳ විස්තර කළා. ඔය කාලෙදි මං බේකරියක වැඩ කළා. පසුව නිරූපණ ශිල්පිනියක ලෙස වැඩ කළා. කමෝද්දීපන චිත්‍රපට පිළිබඳ මට ආශාවක් ඇතිවෙලයි තිබුණේ. මට තව පොකට්ස් මනි ඕනවෙලා තිබුණා. ඔය අතරෙදි තමයි මට ආරංචි වුණේ එවැනි චිත්‍රපට ආයතනයකට නියෝජිතයන් බඳවා ගන්නවා කියලා. මම ඊට යොමු වුණා. ඒ නිසාම මට හුඟක් සල්ලි ලැබෙන්න පටන් ගත්තා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ඔබේ නම වෙනස් වුණේ ඒ කාලයේදීද?[/B][/SIZE] [SIZE=4]මගේ මුල් නම කර්නජිත් කෝර්වෝරා. එම චිත්‍රපට ආයතනයේ අධ්යක්ෂ තමයි මට කිව්වේ මගේ දෙවැනි නම ලියෝන් කියලා වෙනස් කරන්න කියලා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]කමෝද්දීපන නිරූපණ ශිල්පිනියක වීම ගැන ඔබේ මවුපියො විරුද්ධ වුණේ නැද්ද[/B][B]?[/B][/SIZE] [SIZE=4] ඔවුන් කම්පාවට පත්වුණා. මෙය මගේම තීරණයක්. ඔවුන් මාව නවත්වන්න උත්සාහ කළේ නැහැ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ඔබ සමලිංගිකයෙක් කියලා ඔබට කවුරුහරි චෝදනා කළොත්?[/B][/SIZE] [SIZE=4]නැහැ. මම මානසිකවත් ශාරීරිකවත් ආකර්ෂණය වෙන්නෙ පිරිමින්ට විතරයි. නමුත් මං ගැහැනුන්ට ආදරෙයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ඔබ දැන් බොලිවුඩ් නිළියක ලෙස ප්‍රසිද්ධයි. කාමෝද්දීපන රංගනයෙන් ඉවත්වෙන්න හිතන්නෙ නැද්ද?[/B][/SIZE] [SIZE=4] කාමෝද්දීපන රංගනය මගේ ජීවිතයේම කොටසක්. ඉතින් මං කොහොමද එය අතහරින්නෙ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]අවස්ථාවක් ලැබුණොත් කාමෝද්දීපන චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් ආරම්භ කරන්න. ඔබ එය කරනවාද?[/B][/SIZE] [SIZE=4] නැහැ. එය නීතිවිරෝධීයි. ඉන්දියාව ඒ සඳහා සුදුසු නැහැ. නමුත් බොහෝ රටවල එවැනි චිත්‍රපට ක්ෂේත්රයක් තිබෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ඔබේ සැමියාගෙන් විරුද්ධත්වයක් නැද්ද?[/B][/SIZE] [SIZE=4]නැහැ. ඔහු තමයි මගෙ ලොකුම ශක්තිය. ඔහු මට උදවු කරනවා. විශේෂයෙන්ම රාත්රියේදී ඔහු මට හොඳ පුහුණුකරුවෙක්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]කාමෝද්දීපනය වෙනුවෙන් මුල්වරට ඔබට කොපමණ මුදලක් ලැබුණද?[/B][/SIZE] [SIZE=4] Penthouse cover of the year ජයග්‍රහණය සහ ඒ වෙනුවෙන් ඩොලර් ලක්ෂයක් ලැබුණා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ඉන්දියාවේ සැබෑ සුන්දරත්වයක් හිමි නිළිය ලෙස ඔබ දකින්නෙ කවුද?[/B][/SIZE] [SIZE=4] ඓශ්වර්යා රායි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ඔබේ රංගනය නිසා අපහසුතාවට පත්වෙන්නෙ නැද්ද[/B][B]?[/B][/SIZE] [SIZE=4] වසර දහයක සිට මං කාමෝද්දීපන රංගනයේ යෙදෙනවා. විවිධාකාර පුද්ගලයො මට මුණගැසෙනවා. සමහරු මට කැමැතියි. සමහරු අකැමැතියි. වැඩි දෙනෙක් මට වෛර කරනවා. මාව අගය කරන්නෙ ටික දෙනයි. ඉතින් අපහසුතාවට පත්වෙනවා නිතරම.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]මෙවැනි රංගනයක යෙදීම ඔබේ සෞඛ්‍යයට බාධාවක් නෙවෙයිද?[/B][/SIZE] [SIZE=4] අපේ අපි ලේ සහ මුත්‍රා සති තුනකට වරක් පරීක්ෂණය කරනවා. ඒ සියලු දත්ත අපි සතුයි. වැදගත්ම දේ ඒඩ්ස් පරීක්ෂාව. රෝග අවදානම පිළිබඳව නිතරම අපි පරික්ෂාවෙන් ඉන්නවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ප්‍රථම වරට ඡායාරූපයකට නිරුවත් වීමේදී මොනවද හිතුණේ?[/B][/SIZE] [SIZE=4] ටිකක් විතර කම්පනයට පත් වුණා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]එතකොට ප්‍රථම වැඩිහිටි චිත්‍රපටයේ රඟපානවිට සිතුණෙ මොනවාද[/B][B]?[/B][/SIZE] [SIZE=4] එය ව්‍යාපාරයක්. ප්‍රථම වරට මම එහි රඟපෑවේ මගේ පෙම්වතා සමඟ. දැන් ඔහු මගේ සැමියා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ඔබේ සිරුරේ ආකර්ෂණීයම අංගය කුමක්ද?[/B][/SIZE] [SIZE=4] මගේ මුහුණ.[/SIZE] [SIZE=4][B]සමාජයෙන් ඔබට චෝදනා එල්ල කරන විට එය දරාගන්න පුළුවන්ද[/B][B]?[/B] සමාජය මං දිහා බලන්නෙ වැරැදියට. කවදාවත් හොඳ ප්‍රතිචාර ලැබිලා නැහැ. ඉන්දියාව ගතානුගතික රටක්. නමුත් තරුණ පරපුර දැන් හැම දෙයටම විවෘතයි. ලිංගිකත්වය කියන්නෙ වැරැදි දෙයක් නෙවෙයි. හරි වැරැද්ද තීරණය වෙන්නෙ එය භාවිත කරන විදිය අනුවයි. පසුගිය කාලයේ වාර්තා වුණා ගූගල් එකේ මාව සෙවූ පිරිස කෝටි 3.5ක් බව.[/SIZE] [SIZE=4][B]Jism 2 චිත්‍රපටයට ඔබ හඬ කැවීම් කළේ නැහැ නේද? [/B] ඔව්. මට හින්දි භාෂාව අපහසුයි. නමුත් අනිවාර්යයෙන්ම ඊළඟ චිත්‍රපටයට මගේ හඬම යොදාගන්න මං උත්සාහ කරනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]- සවනි ශේශාධි හර්ෂා / මවුබිම[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom